View Full Version : නව දේශපාලන පක්ෂ 5 ක්
OscarNonis
01-23-2008, 01:02 PM
ජන. 23 - නව දේශපාලන පක්ෂ 5 ක් අද ලියාපදිංචි කර තිබේ.
මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසුවේ, මැතිවරණ කොමසාරිස්වරයා විසින් එම ලියාපදිංචි වීම් සඳහා අවසරය ලබා දුන් බවය.
එම දේශපාලන පක්ෂ වන්නේ, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය, පද්මනාබා ඊලම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ, තමිල් මක්කල් විඩුදලෙයි පුලිදල්, නව සිහල උරුමය, සහ මුස්ලිම් විමුක්ති පෙරමුණය.
Alaya
01-23-2008, 01:11 PM
maara namne thiayanne
westpra
01-23-2008, 01:14 PM
:shocked: Okkoma wasiyan okkoma rajavaru...:oo:
asitha_rules
01-23-2008, 01:15 PM
sirawatada ayya ?????????????
Alaya
01-23-2008, 01:18 PM
ara aruge party eka thama wadayak unoth wenne
Pilleyan
nagenahira LTTE eken release kara gattata wedak naha eka uu rule karanawanam
porawen kapanna thiyana de niyapotten kadala demmanam hari
G-Force
01-23-2008, 01:20 PM
nama tikanam hehe hondai wage :rofl: :rofl: ;)
sahanhj
01-23-2008, 01:33 PM
Mara namne. Maru maru
Mehemath paksha
ywicky
01-23-2008, 02:48 PM
Thanx.
Chinthakas
01-23-2008, 02:50 PM
Ela....Ela.....
sakala
01-23-2008, 03:01 PM
what was here ????
Halloween
01-23-2008, 03:10 PM
LANKAWATA DEIYANGEMA PIHITAI.... :D :D :D :D :D
Kalindugayan
01-23-2008, 05:15 PM
umbe font eka diyanko
Kalindugayan
01-23-2008, 05:15 PM
mata kisi deyak penne nne nikan kotu godak witarai
nasri123
01-23-2008, 05:22 PM
maara pakshawal ne...
:lol:
Kalindugayan
01-23-2008, 06:00 PM
dan penawooo
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.