PDA

View Full Version : Bus Thiyan Payin Yanna - Bus Fare Increased


OscarNonis
01-25-2008, 03:49 PM
බස් ගාස්තු ඉහළට
අවම ගාස්තුව රුපියල් 6 යි

http://www.ethalaya.com/images/news/18012008busfair.jpg

ජන. 25 - ලබන මස පළමු වනදා සිට ක්*රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නංවා තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, මේ යටතේ රුපියල් පහේ අවම බස් ගාස්තුව රුපියල් 6 දක්වා ඉහළ යන බවය.

රුපියල් 8 සහ රුපියල් එකොළහේ දැනට අයකෙරෙන බස් ගාස්තුවේ වෙනසක් සිදුවී නැත.

රුපියල් 13 සිට සිට 32 දක්වා බස් ගාස්තු රුපියලකින් ද, රුපියල් 33 සිට 52 දක්වා වූ බස් ගාස්තු රුපියල් 2 කින්ද ඉහළ දමා ඇත.

රුපියල් 53 සිට 72 දක්වා බස් ගාස්තුව රුපියල් 3 කින් හා රුපියල් 73 සිට 92 දක්වා වූ බස් ගාස්තුව රුපියල් 4 කින් ඉහළ නංවා ඇති බව, ජාතික ගමනාගමන කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රුපියල් 93 සිට රුපියල් 112 දක්වා දැනට අය කෙරෙන බස් ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

රුපියල් 113 සිට 132 දක්වා දැනට අය කෙරෙන බස් ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 6 කිනි.

රුපියල් 133 සිට රුපියල් 152 දක්වා වන බස් ගාස්තුව රුපියල් 7 කින් ඉහළ දමා ඇත.

රුපියල් 153 සිට රුපියල් 172 දක්වා වන බස් ගාස්තුව රුපියල් 8 කින් වැඩි කර ඇත.

රුපියල් 173 සිට 192 දක්වා වන බස් ගාස්තු ඉහළ නංවා ඇත්තේ රුපියල් 9 කිනි.

රුපියල් 193 සිට 212 දක්වා බස් ගාස්තුව රුපියල් 10 කින් ඉහළ නංවා ඇති බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

රුපියල් 213 සිට රුපියල් 232 අතර වර්තමානයේ අය කෙරෙන බස් ගාස්තුව රුපියල් 11 කින්, දැනට රුපියල් 233 සිට 252 දක්වා අය කෙරෙන බස් ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 12 කිනි.

රුපියල් 253 සිට රුපියල් 272 දක්වා බස් ගාස්තුව රුපියල් 13 කින් ඉහළ නංවා තිබේ.

Nic
01-25-2008, 03:50 PM
:P

OscarNonis
01-25-2008, 04:38 PM
:P

???

asitha_rules
01-25-2008, 04:45 PM
AMMMOOOOOOOO

shalinda
01-25-2008, 04:57 PM
cnt c any thing ???

OscarNonis
01-25-2008, 05:11 PM
cnt c any thing ???

Click here to Install Sinhala Fonts (http://www.ethalaya.com/ethalaya.msi)

Kalindugayan
01-25-2008, 05:11 PM
AMMMOOOOOOOO
umbata moko ban umba lankawe nemeine

Kalindugayan
01-25-2008, 05:12 PM
Apita thama ithin kohewath yanna bariwenne:(

meebo.ts
01-25-2008, 05:14 PM
Ayyoo Mokadda Ban Me

wjlfernando
01-25-2008, 07:54 PM
????
??
??? ???? ??? ? ?? ?????
?????
??

unknown
01-25-2008, 07:59 PM
umbata moko ban umba lankawe nemeine


:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: Atta tama..

nEoN_wHitE
01-25-2008, 08:01 PM
tikak wage amarui kiyawnna:D:D:D

DJAT
01-25-2008, 08:04 PM
tikak wage amarui kiyawnna:D:D:D

Hoda tika yako ub LK innakota Nugegoda idan Colombo walata keeyada?? dan 20k ban:oo: :oo: :oo: :oo:

milindha
01-25-2008, 08:22 PM
ahhhhhhhhh