View Full Version : ~~ A T H W A R A D D A K ~~
http://img255.imageshack.us/img255/7143/56588282.jpg
smaldeniya
04-15-2010, 01:21 PM
ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි!
හොදට ලියල තියනවා gud luck
*~*Kaushi*~*
04-15-2010, 03:42 PM
ලස්සන සංවේදී නිර්මාණයක් සහෝදරී
kkroxc
04-15-2010, 03:49 PM
කෑ ගැස්සෙනවා...............ලක්සනයි.........
Tharushi88
04-15-2010, 04:16 PM
හොද නිර්මාණයක්.හුගක් ලස්සනයි.
Anjala_88
04-15-2010, 07:04 PM
හ්ම්ම්.....හිතට දැනුන නිර්මාණයක් :)
coolgindara
04-15-2010, 07:07 PM
hmm ...lassanai awagema dukai
cspmaxx
04-15-2010, 07:37 PM
දුක හිතෙනව වුනාට ලස්සන සිතිවිල්ලක්....
twisted
04-15-2010, 10:17 PM
it's a really sad poem ..the rythm and all add up to that ..you never fail to make us feel what you feel thru your words...love this poem.
Kasmadumala
04-16-2010, 06:37 AM
hithata dhenena nirmaanayak.......athdekiimakda kiyalath hithenawa........
boho wita api apitama pamanak siima wunu adarayak gena sithaddi negena susum pada walata hari apuruwata gethenawa neada?....:rolleyes:
ronsilva
04-16-2010, 04:07 PM
තමන් සිතන පතන අයුරින්ම දේවල් අපට නොලැබෙන්න නැත්නම් බොහෝ වෙලාවට අපෙන් ඈත්කරලා තියන්න ස්වභාව ධර්මයත් ගොඩාක් දුරට රුකුල් දෙන අවස්ථා මං දැකල අහල තියෙනවා.....
විරහව කැටිකොට ලියන පදවැල් මිනිස් සිත්වල ගැඹුරම අත ගානවා..
සමහර වෙලාවට ඒ ස්පර්ශයේදී වීදුරු කටු වගේ දෙයක් අත ගැටුනොත් එතැන සීරිලා ලේ ගලන්න බොහෝ දුරට ඉඩ ප්‍රස්ථා තියෙනවා..
ඒ වගේ තමයි නොලැබුණු දේ ගැන කතා කරන කොට බොහෝ දෙනෙක් ඒ හා සමගාමී වෙනවා හේතුව ලෝකයේ වැඩි බහුතරය දුක් විඳින්නන්ගේ ගණයට අයිති නිසා හා වැටෙන නිසා..
ඉතා අගනා නිර්මානයක්..දිගටම ලියන්න
ඔබට ජය...
jeffhardy
04-16-2010, 04:34 PM
siraaaa
dilrasan
04-16-2010, 04:42 PM
Lassana nirmanayak sis...keep them coming....:)
Kismat
04-17-2010, 02:24 AM
kalekin dekke Gangiwa
lassana alut nirmanayak
:yes:
Meeeharaka
04-17-2010, 11:54 AM
අගේ ඇති කවක් ..!!!! :)
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.