PDA

View Full Version : රාජ්‍ය ආයතන රැසක් පාඩු පිට පාඩු, ශ්‍රී ලංක#


lkdood
04-15-2010, 06:24 PM
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන රැසක් පාඩු පිට පාඩු ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුවට අනුව පාඩු ලැබූ රාජ්‍ය ආයතන අතර ඉහලින්ම සිටින්නේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි. එය ලබා ඇති පාඩුව රුපියල් බිලියන 12.3කි. පාඩු ලැබූ ආයතන අතර දෙවන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව රුපියල් බිලියන 12.2කි. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 7ක පාඩුවක් ලබා තෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ.

මහ බැංකුවට අනුව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය ලබා ඇති පාඩුව රුපියල් මිලියන 5183කි.රුපියල්මිලියන 4768ක පාඩුවක් ලබමින් දුම්රිය දෙපාර්තමේන්තුව ද 2009 වසරේ පාඩුලැබු රාජ්‍ය ආයතන අතරට එක්ව තිබේ. එමෙන්ම තැපැල්දෙපාර්තමේන්තුව ලබා ඇති පාඩුව රුපියල් මිලියන 2472කි. මිහින් ලංකාගුවන් සේවය ද 2009 වර්ෂයේ රුපියල් මිලියන 930ක පාඩුවක් ලබා තිබේ.

LT

sameera15852
04-15-2010, 06:32 PM
Oya padu labana ayathana wala banda ha sewa mahajanaya nayata nemeine ganne salli dilane.

ishur_j
04-15-2010, 06:34 PM
Ewa Paadu labanne apita rajayen dena sahana nisa..

mona rajayak awath oka ohoma tamai... paaduwa avama keraganna eka misak owa walin laabayak labanna baha...

sitharaJAYA
04-15-2010, 06:43 PM
Ewa Paadu labanne apita rajayen dena sahana nisa..

mona rajayak awath oka ohoma tamai... paaduwa avama keraganna eka misak owa walin laabayak labanna baha...

ow,aththa,paduwa awama wennanam deshapalana madihathwimak natiwa karyakshamawa wada wenna one,ape rate kawadawat eka wen ne,mokada deshapalakayo ehema kawadawat karan ne,ape minisut ohe uda balan innawa,kisi balapemak karan ne,rata yanawa wala pallata

lkdood
04-15-2010, 07:34 PM
Oya padu labana ayathana wala banda ha sewa mahajanaya nayata nemeine ganne salli dilane.:lol: