PDA

View Full Version : ජීවිතයට..........

prabash06
04-16-2010, 02:31 PM
සිනාසෙන්න : මූනිච්චාවට නොව හදවතින්ම
පිලිගන්න : හැමදෙනාම ගෞරවයෙන්
නැගීසිටින්න : කොන්ද පන් ඇති ලෙසින්
ඉතිරි කරන්න : අනාගතය වෙනුවෙන්
අඳින්න : පිරිසුදුවට චාම්ව ලස්සනට
ඉඳගන්න : කෙනෙකුට කරදරයක් නොවන ලෙසින්
අසන්න : යහපත් දේ බුද්ධිමත් අයුරින්
ජීවත් වෙන්න : සැමට ආදර්ශවත් ලෙසින්

මේවායින් ඔබේ ජීවිතයට අලුත් දෙයක් එක් උනානම් මට රෙප්+ එකක් දෙන්න

Tharushi88
04-16-2010, 07:29 PM
බොහොම හරවත් අදහස් කීපයක්.හැමදෙනාම මේවා පිළිපදිනවනම් ලෝකය කොච්චර ලස්සන වෙයිද.මේ වටිනා සිතුවිලි කීපයට බොහොම ස්තූතියි.

prabash06
04-18-2010, 08:27 AM
බොහොම හරවත් අදහස් කීපයක්.හැමදෙනාම මේවා පිළිපදිනවනම් ලෝකය කොච්චර ලස්සන වෙයිද.මේ වටිනා සිතුවිලි කීපයට බොහොම ස්තූතියි.
ස්තූතියි
:yes::)

Sanju_
04-22-2010, 09:37 AM
good post

prabash06
04-22-2010, 01:29 PM
good post
thanks:)

coollifestyle4u
04-22-2010, 01:35 PM
යාලුවාගේ කතාවත් ඈත්ත..
Rep +

මගේ ත්‍රේඩ් එකත් බලන්න..
විශේෂයෙන් අපේ යුවතියන්ට වෑදගත් වෙයි...

http://www.elakiri.com/forum/showthread.php?t=597285

බලලා හොදයි නම් කමෙන්ට් එකක් දිලාම යන්න අමතක කරන්න එපා..

dilrasan
04-22-2010, 01:41 PM
Honda post ekak...eththa kathawa...:yes:

prabash06
04-23-2010, 09:44 AM
යාලුවාගේ කතාවත් ඈත්ත..
Rep +

මගේ ත්‍රේඩ් එකත් බලන්න..
විශේෂයෙන් අපේ යුවතියන්ට වෑදගත් වෙයි...

http://www.elakiri.com/forum/showthread.php?t=597285

බලලා හොදයි නම් කමෙන්ට් එකක් දිලාම යන්න අමතක කරන්න එපා..
:):):)

Honda post ekak...eththa kathawa...:yes:

Samantha567
04-23-2010, 09:55 AM
;)