hemalsilva
04-21-2010, 10:35 PM
කිර්ගිස්තානයේ වාර්ගික අරගල උත්සන්න වෙයි.
කිර්ගිස්තානයේ අලුතින් නොසන්සුන්තා මතුව තිබේ. ඒ අනුව පෙරේදා ඇති වූ වාර්ගික අරගලවල දී දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව ඇත. තවත් 13 දෙනකු තුවාල ලබා තිබේ. මේ අතර බලයෙන් පහකැරුණු ජනාධිපතිවරයා කොහි සිටින්නේ ද යන්න අබිරහසක් ව තිබේ. බිෂ්කෙක් අගනගරයෙන් බැහැර මංයෙව්කා ගම්මානයේ දී වාර්ගික කිර්ගිස් ජනයා තුර්කි හා රුසියානු වාර්ගිකයන්ගෙන් ඉඩකඩම් පැහැරගෙන ඇත.
අන්තර්පාලන රජය පොලිසිය යොදවා නොසන්සුන්තා පාලනය කැර ඇත. මෙහි දී කලබලකාරයින් 40 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඉන් පසු 600ක පොලිස් බල ඇණියක් එහි යොදවා ඇත. සන්නද්ධ රථ මුරසේවා පවත්වයි. මයෙව්කා නගරය රුසියානු කාර්ගිස් හා මෙස්කේටියන් තුර්කි ජාතිකයන්ගෙන් සමන්විතය.
කිර්ගිස්වරුන් සෙසු ජාතිකයන්ගේ නිවාස ගිනි තබමින් ඉඩකඩම් කොල්ලකන ලද බවත්, ප්‍රදේශය යුද පිටියක සිරිගත් බවත් සඳහන් ය. බිස්කෙක්හිදී, අල්ලාගත් ඉඩකඩම්වල නිත්‍යානුකූල අයිතිය පවරණ ලෙස ඔවුන් වැඩබලන නගරාධිපතිවරයාට බලකැර තිබේ. මේ අනුව මෙම ප්‍රචණ්ඩත්වය අන්තර්වාර රජයට මුහුණදීමට සිදුව ඇති විශාලම තර්ජනය වී ඇත. මේ අතර බලයෙන් පහකැරුණු ජනාධිපති බකියේව් කසකස්ථානයට පලා ගොස් ඇති බව සඳහන් නමුත් ඔහු සිටිනා තැනක් අනාවරණය වී නැත.
dinamina.lk
http://xs.to/image-95E5_4BCF306B.jpg (http://xs.to/share-95E5_4BCF306B.html)
http://xs.to/image-C3C4_4BCF306B.jpg (http://xs.to/share-C3C4_4BCF306B.html)
http://xs.to/image-F2F7_4BCF306B.jpg (http://xs.to/share-F2F7_4BCF306B.html)
http://xs.to/image-8C89_4BCF306B.jpg (http://xs.to/share-8C89_4BCF306B.html)
http://xs.to/image-31CC_4BCF306B.jpg (http://xs.to/share-31CC_4BCF306B.html)
http://xs.to/image-C146_4BCF306B.jpg (http://xs.to/share-C146_4BCF306B.html)
http://xs.to/image-484F_4BCF306B.jpg (http://xs.to/share-484F_4BCF306B.html)
http://xs.to/image-7176_4BCF306B.jpg (http://xs.to/share-7176_4BCF306B.html)
http://xs.to/image-770D_4BCF306B.jpg (http://xs.to/share-770D_4BCF306B.html)
http://xs.to/image-6D9A_4BCF306B.jpg (http://xs.to/share-6D9A_4BCF306B.html)