PDA

View Full Version : Sanath and Sangakkara


het99009197
04-27-2010, 07:17 AM
Is anyone know what's going on between Sanath and Sanga.. I saw on some indian news paper that Sangakkara has handed in his resignation and SLC has rejected it. Lets hope that politics wont trouble our cricket team.

supun75
04-27-2010, 07:19 AM
moka????as far as i know sanath and sanga are best friends!!

het99009197
04-27-2010, 07:25 AM
source : http://gossiplanka.blogspot.com/2010/04/sangakkara-writes-resignation-letter.html

windows8
04-27-2010, 07:27 AM
Sanga pissek

Crazy_Mad
04-27-2010, 07:51 AM
moka????as far as i know sanath and sanga are best friends!!

Nee machan matath aaranchi widiyata sanga tikak awul lu Sanathwa team 1ta gaththata... Mama dan nehe ooka polical prob 1kakda kiyala.. sana den hodata play karan nethi nisaa wenda ethi team 1 ta gaththata awula...
Ooken goda enda puluwan sanaa tama thamai machan... 50 dekak withara demmanan oowa seerama hari yanawa... Will c... Anyhow i`m realy glade about sanaa`s in... Bcoz ,i don`t like to watch a match without sana...;)

het99009197
04-27-2010, 12:07 PM
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියට සහභාගිවීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයෙන් කටුනායක ගුවන් තොටුපලට යාම පිණිස විශේෂ බස් රථයට ගොඩ වූ අවස්ථාවේදී කණ්ඩායම් නායක කුමාර් සංගක්කාර ඇතුලූ සියලූම ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් මන්ත්‍රී සනත් ජයසූරියට නිහඬ විරෝධයක් දක්වා ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා බසයට ගොඩ වී ඇත්තේ ආරක්ෂකයින් පිරිසක් සමගය. ඔහු ඉදිරි පෙළ අසුනක අසුන් ගෙන ඇති අතර අනතුරුව ඔහුගේ ආරක්‍ෂකයින් ඔහු දෙපස හා ඔහු පසුපස ආසනවල අසුන් ගෙන තිබේ. සනත් ජයසූරිය බසයට ගොඩවී විනාඩි 10කට පමණ පසු බසයට ගොඩවූ සංගක්කාර, මන්ත්‍රී ජයසූරිය පසුකොට බසයේ පසුපෙළ අසුනකට ගොස් ඇති අතර, ඔහු අනුගමනය කරමින් අනිත් ක‍්‍රීඩකයෝද ජයසූරිය සමග වචනයකුදු කතා නොකොට පසු පෙළ ආසනවලට ගොස් අසුන් ගෙන තිබේ. ගමන නිමා වන තුරුම ජයසූරිය හා අනෙකුත් ක්‍රීඩකයින් අතර කිසිදු ගනු දෙනුවක් සිදු නොවූ බව වාර්තා වේ.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් ජයසූරිය හා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර අතර, මේ වන විට බරපතළ අර්බුදයන් ගොඩ නැගී ඇති අතර, ඒ හේතුවෙන් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වීමට සංගක්කාර පසුගිය දා තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි