PDA

View Full Version : Wish u all the best Sri Lanka, ICC T20

Elcid
04-28-2010, 01:40 AM
Post your Ideas about ICC World Twenty20 2010

This will be my team if I have the authority to select the team
http://www.cricinfo.com/inline/content/image/457570.html?alt=icon
Dinesh Chandimal
http://www.cricinfo.com/inline/content/image/407545.html?alt=icon

Tillakaratne Dilshan
http://www.cricinfo.com/inline/content/image/407542.html?alt=icon

Kumar Sangakkara
http://www.cricinfo.com/inline/content/image/425865.html?alt=icon

Mahela Jayawardene
http://www.cricinfo.com/inline/content/image/425867.html?alt=icon

Chamara Kapugedera
http://www.cricinfo.com/inline/content/image/407550.html?alt=icon

Angelo Mathews
http://www.cricinfo.com/inline/content/image/457591.html
Thissara Perera
http://www.cricinfo.com/inline/content/image/457599.html

Suraj Randiv
http://www.cricinfo.com/inline/content/image/407543.html?alt=icon

Muttiah Muralitharan
http://www.cricinfo.com/inline/content/image/457590.html?alt=icon

Chanaka Welegedara
http://www.cricinfo.com/inline/content/image/407549.html?alt=icon

Lasith Malinga

මට නම් හිතා ගන්න බෑ මේ ටීම් එක කොහොම්ද එකතු කර ගන්නෙ කියලා.:( තවමත් සනත් අවුට් උනාම ටීවි එක නිවල දාන අය ලංකාවෙ ඕන තරම් ඉන්නවා.සනත් නැතුව ක්‍රිකට් වැඩක් නැහැ වගේ.:(ඒත් ටීම් එකේ සාමය සහ අළුත් ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබා දීම සඳහා තමයි චන්දිමාල් ව ඇතුලත් කලේ.ඒත් ගොඩක් දුරට තණනිල්ලේ තත්වය හා අනෙක් කණ්ඩායමේ තත්වය අනුව මුලින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් වෙනස් විය හැකි බව විතරයිලු දැනට කියන්න පුලුවන්.:eek:
Sanath Jayasuriya is my favourite player,, No doubt of that.No one ever played like that. He did a great job for the cricket in Sri Lanka. But I will not select him as giving the chance to a new player and to keep the team unity and strength..

ලංකාවට අඩුවක්ව තියෙන පොලාඩ්, යූසෆ් පතන් වගේ පහලින් ඇවිත් ඉක්මනින් ලකුණු රැස් කරන ක්‍රීඩකයාගේ (Pinch hitter) භූමිකාව තිසර පෙරේරට සාර්ථකව කරන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.මේ හරියට තවත් ඒ වගේ කෙනෙක් හිටිය නම් තමයි නියම. :( :nerd:

http://www.dailynews.lk/2008/07/07/z_new350.jpg
Wish u all the best to bring that cup ...:yes::yes:

sheyan
04-28-2010, 08:37 AM
T.M Dilshan
Mahela Jayawardana
Kumar Sangakkara
Dinesh Chandimal
Chinthaka Jayasingha
Chamara Kapugedara/Nuwan Kulasekara/Chanaka Welagedara/Jayasooriya
Anjalo mathews
Thissara Perera
Ajantha Mendis/Suraj Randiv
Muthai Muralidharan
Lasith Malinga

ac2000
04-28-2010, 08:37 AM
:D

Rasim
04-28-2010, 08:39 AM
Cup will be taken by PK, Wish to see final with SL
http://www.geosuper.tv/wct20-2009/images/picture_gallery/images/21-6-09/4.jpg

Rasim
04-28-2010, 08:41 AM
How about Jayasuriya :lol:

ŦĦĔ ƦȆƉǾӾ
04-28-2010, 09:02 AM
D.Chandimal
M.Jayawardana
K.Sangakkara
C.Kapugedara
A.Mathews
Thisara Perera/Jayasuriya(considering the pitch whether fast or slow)
Suraj Randiv(should be in the team,no one really saw him clearly and can bat also)
Mendis/Murali
Welagedara
Kulasekara
Malinga

Dilshan and Jayasuriya both out of the form in IPL and it's not fair to include Dili and not Jayasuriya.So Chandimal is a fair call i think for the slot of opening. No time to experiment with inform players like Dili or Jaya.;)

BEN TANNYSON
04-28-2010, 09:06 AM
Cup will be taken by PK, Wish to see final with SL
http://www.geosuper.tv/wct20-2009/images/picture_gallery/images/21-6-09/4.jpg

mama hithuwa dan wath hadila athi kiyala monawa karanna da:rolleyes:

BEN TANNYSON
04-28-2010, 09:07 AM
all best sri lanka

Elcid
04-28-2010, 11:26 AM
T.M Dilshan
Mahela Jayawardana
Kumar Sangakkara
Dinesh Chandimal
Chinthaka Jayasingha
Chamara Kapugedara/Nuwan Kulasekara/Chanaka Welagedara/Jayasooriya
Anjalo mathews
Thissara Perera
Ajantha Mendis/Suraj Randiv
Muthai Muralidharan
Lasith Malinga
6th player thamai decide karanna wenne.:yes:
Angelo mathews & Thisara Perera hariyata bonus playersla dennek wage.:yes::yes:
:D
:rolleyes: ;)
D.Chandimal
M.Jayawardana
K.Sangakkara
C.Kapugedara
A.Mathews
Thisara Perera/Jayasuriya(considering the pitch whether fast or slow)
Suraj Randiv(should be in the team,no one really saw him clearly and can bat also)
Mendis/Murali
Welagedara
Kulasekara
Malinga

Dilshan and Jayasuriya both out of the form in IPL and it's not fair to include Dili and not Jayasuriya.So Chandimal is a fair call i think for the slot of opening. No time to experiment with inform players like Dili or Jaya.;)
:yes::yes:Godak durata Murali play kaloth hodai.. India Pakisthan Mendista hodata play karanawane :( . Eth wadiya Mendista face karala nathi teams walata eya useful wei. :)
all best sri lanka

Yeah:yes::yes: All the best :)

Elcid
04-28-2010, 11:35 AM
Cup will be taken by PK, Wish to see final with SL
http://www.geosuper.tv/wct20-2009/images/picture_gallery/images/21-6-09/4.jpg
:lol::lol::lol:Joke of the day:nerd:
U want to bet ??
How about Jayasuriya :lol:
සනත් කියන්නෙ ලංකාවට විශේෂ ක්‍රීඩකයෙක්.. ඒ වගේ වෙන ක්‍රීඩකයෙක් ලංකාවෙ ඉදල නෑ.. :no:තවමත් සනත් අවුට් උනාම ටීවි එක නිවල දාන අය ලංකාවෙ ඕන තරම් ඉන්නවා. ඒත් මම නම් හිතන්නේ සනත් දේශපාලනයට ආව එකෙන් එයාගෙ චරිතයට හානි උනා. මොකද අපි (මම) දන්නවා රටට සැබෑ ආදරය කෙනෙක් කවදාවත් දේශපාලනයට එන්නෙ නෑ.:no: ඒ කථා කෙසේ උනත් අපේ තේරීම් කමිටුවට තිබුනා සනත් විශ්‍රාම යන්න කලින් දිනේශ් චන්දිමාල් වගේ කෙනෙක්ට සනත් එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දීලා 2011 ලෝක කුසලාස තරඟාවලියට අත්දැකීම් ලබා දෙන්න.

කොහොම උනත් දැන් සනත්ට සමුගන්න කාලය ඇවිත් කියල හිතෙනවා. සමහරවිට දේශපාලනයට ආවෙ නැතිනම් තවම සනත්ට හොද ස්ථාවරයක ඉන්න තිබුනා. මගේ කැමතිම ක්‍රීඩකය උනත් කරන්න දෙයක් නෑ.. ඇත්ත නම් සනත්ට සමුගන්න කාලය පැමිණ ඇති බවයි.:(:(:(
mama hithuwa dan wath hadila athi kiyala monawa karanna da:rolleyes:
:yes::yes:

Elcid
04-28-2010, 11:38 AM
අපේ තේරීම් කමිටුවට තිබුනා සනත් විශ්‍රාම යන්න කලින් දිනේශ් චන්දිමාල් වගේ කෙනෙක්ට සනත් එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා දීලා 2011 ලෝක කුසලාස තරඟාවලියට අත්දැකීම් ලබා දෙන්න.:eek::eek:
අපේ රටේ ලෝක කුසලානෙට යන්නෙත් අත්දැකීම් අඩු අය.. ටිකක් කලින් අවස්ථාව දෙන්නෙ නෑ.:eek:

amilaamdj
04-28-2010, 11:51 AM
No matter with the players, team is Sri Lanka.

Elcid
04-28-2010, 11:53 AM
No matter with the players, team is Sri Lanka.
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

tharakato
04-28-2010, 08:52 PM
Cup will be taken by PK, Wish to see final with SL
http://www.geosuper.tv/wct20-2009/images/picture_gallery/images/21-6-09/4.jpg

Its time to wake up from your dreams , Sri lanka will be the winners

http://www.handylanka.com/patriotic/wallpapers/1280%20x%201024/lion2.jpg

Elcid
04-28-2010, 09:02 PM
Its time to wake up from your dreams , Sri lanka will be the winners

http://www.handylanka.com/patriotic/wallpapers/1280%20x%201024/lion2.jpg
:yes::yes::yes:
Rasim day is in a dream.:lol::lol: