View Full Version : පැරණි සටන් ශිල්ප
BEN TANNYSON
04-28-2010, 10:27 AM
පැරණි සටන් ශිල්ප
:):):):):)
:):):):)
:):):)
:):)
:)
පැරණි සටන් ශිල්ප ගැන දන්නා අය එන්න
අපි ඒවා ගැන කතා කරමු. දන්නා විස්තර බෙදාගමු
දන්නා අය ඉන්නවා නම් එන්න
කුන්ෆු,කරාටේ,අංගම්පොර වගේ සටන් ශිල්ප ගැන දන්නවා විස්තර අපි එක්ක බෙදා ගමු
http://epicmartialarts.files.wordpress.com/2009/03/karate-stance.jpg
:):):):):):)
ac2000
04-28-2010, 10:30 AM
nice thread..:)
BEN TANNYSON
04-28-2010, 10:35 AM
nice thread..:)
තැන්ක්ස් බ්‍රෝ :)
ඔය මේවා ගැන විස්තර දන්නවා නම් මෙතන දාන්න
Mindada hee sara..
04-28-2010, 10:43 AM
http://www.erevija.com/files/pictures/7549/754935.jpg
Djram
04-28-2010, 10:43 AM
Ela thread ekak
inna mata mathakai angampora article ekak thibba
hambunoth dannam
nisha500
04-28-2010, 10:44 AM
sha..shook...really nice +
BEN TANNYSON
04-28-2010, 10:45 AM
sha..shook...really nice +
තැන්ක්ස් සිස්
ඔයා දාන්න විස්තර පින්තුර වගේ ඒවා තියනවා නම් දාන්න
Zodiac
04-28-2010, 10:46 AM
Nice thread...:)
BEN TANNYSON
04-28-2010, 10:46 AM
Ela thread ekak
inna mata mathakai angampora article ekak thibba
hambunoth dannam
නියමයි බ්‍රෝ :)
ශික් මේ වෙලාවට තමා අමිල අයියගේ අගේ තේරෙන්නේ :(
WwW.lk
04-28-2010, 10:47 AM
machan angampora learn karaganna thanaka dannawanam kiyanawada kastiya
BEN TANNYSON
04-28-2010, 10:48 AM
http://www.erevija.com/files/pictures/7549/754935.jpg
නියමයි අයියා
තව තියනවා නම් දාන්න:)
BEN TANNYSON
04-28-2010, 10:49 AM
machan angampora learn karaganna thanaka dannawanam kiyanawada kastiya
ඉන්න බ්‍රෝ ටිකක් බලන්න :)
dilrasan
04-28-2010, 10:55 AM
aa ela ela...:D
anrdeknyke
04-28-2010, 10:57 AM
නියම වැඩක් අය්යේ :yes:
අපිත් දන්න විදිහට එකතු වෙන්නම්
shammee
04-28-2010, 11:08 AM
(http://www.blogger.com/rearrange?blogID=2602592389912819483&widgetType=Image&widgetId=Image1&action=editWidget)අංගම්පොර යනු : මහාචාර්ය ශිරාන් දැරැණියගල ගේ “සිංහලයේ ත්‍රාසජනක ක්‍රීඩා” ග්‍රන්ථයට අනුව “අංග”(body) යනු ශරීරය හා “පොර”(combat) යනුවෙන් සටන අර්ථ ගැන්වෙ, ඵ් අනුව අංගම්පොර යනු ශරීරාංග උපයෝගී කොට ගෙන සිදුකරනා සටන (unarmed combat) යනුවෙන් හැඳින්විය හැකිය. අංගම්සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් අංගම්, ඉළංගම් හා මයාඅංගම් වශයෙනි “ඉළංගම්පොර” යනු විවිධාකාරයේ ආයුධ සහිතව සිදුකරනා සටන (armed combat) යනුවෙන් අර්ථ දැක්වේ.
තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් “පහරදීම් (offense)” “කැපිළි(defense)” සහ “ගැටපූට්ටු (locks & grips)” වශයෙනි.“පහරදීම්” (offense) යනු අත, පය හෝ වෙනත් ශරීරඅංගයක් උපයෝගී කොටගෙන පහර ඵල්ල කිරීමත් “කැපිළි” (defense) යනුවෙන් ඵම ඵල්ල කරනා පහර වැලැක්වීමත් “ගැටපූට්ටු” (locks & grips) යනුවෙන් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්‍රහනයට ගැනීම හෝ අඩපන කිරීම දැක්විය හැකිය
අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් සියල්ලම ඉගෙනගතයුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවිතකාලය මදිබව පැරණි අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. හෙළ සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර
· නිළ අල්ලා පහරදීම.
· එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර
· නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
· නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
· ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
· සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
· සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.
· මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.
ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි.
අංගම් සටන්කරුවකු සටනකදී “උකුස්සා ගේ ඇසත්”,“මොණරාගේ කනත්”,“වදුරාගේ පැනිල්ලත්”,“කොටියාගේ ගමන්විලාසය” හා “වලසාගේ බදාගැනිම” යන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්
හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැදගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.
අංගම්කලාවේ ප්‍රසිද්ධ ගුරුකුලයන් වන්නේ සුදලියේ හා මරුවල්ළියේ යන ගුරුකුලයන් දෙකය සුදලියේ හා මරුවල්ළියේ ගුරුකුලයන් දෙකෙහි උපත අනුරාධපුර රාජධානී සමයේ සිදුවූ බවට පුරාණ ජනකථාවක දැක්වේ ඵ් අනුව මරුවල්ළියේ සටන් පරපුර දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනේක්වන ගෝඨයිම්බර ගෙන් පැවැතෙන බවත් සුදලියේ සටන් පරපුර ගෝඨයිම්බර ගේ ප්‍රතිවාඳදියාවූ රිටිගල ජයසේනගෙන් පැවැතෙන බවත් එම ජනප්‍රවාදයේ දැක්වේ
නමුත් අනුරාධපුරයේ සිට අවසාන රාජධානියවූ සෙංකඩගල දක්වා රාජධානීන් සංක්‍රමණයේදී විවිධ රාජධානී සමයන්හි විවිධ ගුරුකුලයන්ට අයත් සටන් පුහුණු පාසැල් තිබුනු බව සඳහන්ය උදාහරණ කෝට්ටේ රාජධානී සමයේ පැවති කෝට්ටේ සටන් පරපුර දැක්විය හැකිය
නිතරම රජු ඉදිරියේ තම ගුරුකුලය දක්ෂබව දැක්වීමට සෑම ගුරුකුලයම උත්සහා ගත්හ ඵම නිසා නිතරම ඔවුන් අතර තියුණු තරගක් පැවතුනි මේතරගයේ උච්චම අවස්ථාවේදී ඌරා ලිඳේ අංගම්කෙටීම නම් තරගයෙන් වඩාම
දක්ෂ ගුරුකුලය තෝරාගනු ලබයි ඵහිදී ප්‍රධාන ගුරුකුලයන් සටන්කරුවකු බැගින් ඉදිරිපත් කරයි ඔවුන් රජු ඉදිරියේ ලිඳක්තුල කරනා සටනකින් දක්ෂ සටන්කරු තෝරාගනු ලබයි එහිදී බොහෝවිට ප්‍රතිවාදියා මරණය වැලැඳ ගනු ලබයි කලාතුරකින් සටන්කරුවන් දෙදෙනාම ජීවතුන්අතර සිටියදී තරගය නිමාවේ
මේඅතර විදේශීය සටන්කරුවන් සමගද රජු ඉදිරියයේ සටන් පැවැත්වූ බවත් ජයග්‍රාහකයන්ට නම්බුනාම සහ ගම්වර තෑගි දුන්බව සඳහන්ය උදාහරණ මරුවල්ළියේ ඵ්ඳඬුවාවේ දිසාපතිනිය
(http://www.blogger.com/rearrange?blogID=2602592389912819483&widgetType=Text&widgetId=Text3&action=editWidget)
shammee
04-28-2010, 11:15 AM
අංගම්සටන් කලාවේ ඉතිහාසය
·ඉපැරණි ජනප්‍රවාදයන්ට හා අංගම්සටන් ගුරුකුළයන් ගෙන් පැවතඵන පරම්පරාවන් සතු තවමත් සුරැකිව ඇති පුස්කොල ග්‍රන්ථයන්ට අනුව අංගම්සටන් කලාවේ හා ඵ් හා බැඳුනු දේශීය වෛද්‍ය විද්‍යාව (ආයූර්වේදය නොව,ආයූර්වේදය යනු ඉන්දියාවෙන් පැවත ඵන වෛද්‍ය විද්‍යාව වේ) සහ තවත් දේශීය විද්‍යාවන් අටක නිර්මාතෘ පුලස්ථි සෘෂිවරයා බවය (රාවණ රජුගේ මුත්තනුවන්)
·එමෙන්ම අංගම්සටන් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.
·ඵය පිලිගත හැකි සාධකය වනාහී සක්විති රාවණයි,රාවණ යනු භාරත යේද තම අණසක පැතිරවූ රජ කෙනෙකි රාවණ රජුට ඵතරම් විශාල අධිරජ්‍යයක් පවත්වාගෙන යාමට නම් අතිදක්ෂ යුධ හමුදාවක් සහ අති ප්‍රබල සටන් කලාවක් අවශ්‍යය බව අවිවාදිතය,ඵසේනම් ඵ් අතිප්‍රබල සටන් ශාස්ත්‍රය අංගම් විය නොහැකිද?
·ඵසේම උත්තර රාමායනයට භා පැරණි ඉන්දීය ජනප්‍රවාදයන්ට අනුව රාම ගේ බාල සොයුරු ලකෂ්‍යමණ සටන්කලාව හදාරා ඇත්තේ රාවණ රජු යටතේය (රාම රාවණ යුද්ධයට පෙර) රාවණ රජු අංගලක්ෂණ විද්‍යාවට අනුව ලකෂ්‍යමණ අසත්පුරුෂයෙක් බව දැනගෙනත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ශිල්ප දුන්නේලු.·තවමත් අංගම් ගුරුකුලයන් ගෙන් පැවතෙන ගුරුවරුන් කිහිප දෙනෙකු ලග පමණක් සුරුකිව ඇති රාවණ සෙල්ලම් යන අතිප්‍රබලවූත් භයානකවූත් ශරීරයේ මර්මස්ථානයන්ට පහර ඵල්ලකරනා සටන් හරඹයන් අංගම්කලාවට රාවණ රජුගේ ඇතිසබඳතාවයට සාකෂිදරයි.
·ඉන්දියාවෙන් පැමිණි බෝධි ධර්ම නම් බෞද්ධ භික්ෂුව විසින් කුංෆූ සටන්කලාව බිහි කරන ලදැයි ෂැවොලින් (Shoaling) ආරාම ඉතිහාසයේදැක්වේ, නමුත් අපගේ පැරණි ජනප්‍රවාදයකට අනුව (ලිඛිත සාක්ෂිද ඇත) සටනෙහි අතිදක්ෂ බෝධි ධර්මම නම් රජ කුමරෙක් බෞද්ධ සිද්ධස්ථානයන් වන්දනාව සඳහා භාරතයට ගොස් ඵ් කෙරෙහිසිත පැහැදී පැවිදිවී තවතවත් සිද්ධස්ථාන වන්දනා කරනුවස් උතුරු දෙසට පාගමනින් වඩිමින් පැරණි චීනයට සැපත් වුනේලූ.
·මේ ආකාරයට විකාසනය වන අංගම් සටන් ශිල්පය දුටුගැමුණු රජුගේ කාලයට එන විට අතිශයින්දියුණු වෙනවා. දුටුගැමුණු රජතුමාගේ සේනාවේ හිටිය දස මහා යෝධයින් මේ අංගම්ශාස්ත‍්‍රයේ අති දක්‍ෂයින්. එළාර රජතුමාට හිටියේ විසි මහා යෝධයින්.
ඔවුනුත් අතිදක්‍ෂ සටන් කරුවන්. ඒත් අපේ දසමහා යෝධයින් ඔවුන් පරාජය කළේ මේ සටන් ශාස්ත‍්‍රයේතිබුණු හැකියාව නිසා.
මේ ලිපිය ගත්තේ මෙතනින්.සියළු උපහාර මුල් කතෘවරයාටයි (http://angampora.blogspot.com/)
BEN TANNYSON
04-28-2010, 11:18 AM
aa ela ela...:D
තැන්ක්ස් දිල් අයියා
BEN TANNYSON
04-28-2010, 11:19 AM
නියම වැඩක් අය්යේ :yes:
අපිත් දන්න විදිහට එකතු වෙන්නම්
හරි කමක් නෑ දන්නා විදියට දාන්න
BEN TANNYSON
04-28-2010, 11:35 AM
http://testing11.webinfinity.ws/wp-content/scroll_images/slides/a_010.jpg
http://testing11.webinfinity.ws/wp-content/scroll_images/slides/a_011.jpg
http://testing11.webinfinity.ws/wp-content/scroll_images/slides/a_012.jpg
http://testing11.webinfinity.ws/wp-content/scroll_images/slides/a_013.jpg
http://testing11.webinfinity.ws/wp-content/scroll_images/slides/a_014.jpg
http://testing11.webinfinity.ws/wp-content/scroll_images/slides/a_015.jpg
http://testing11.webinfinity.ws/wp-content/scroll_images/slides/a_016.jpg
පින්තුර ලබාගත්තේ මේ අඩවියෙන් (http://angampora.org/)
BEN TANNYSON
04-28-2010, 01:14 PM
කෝ කට්ටිය කැමති නැද්ද?
මේවට
BEN TANNYSON
04-28-2010, 01:17 PM
http://testing11.webinfinity.ws/wp-content/scroll_images/slides/a_018.jpg
SAN_APIIT
04-28-2010, 01:54 PM
Thanks for the information.
Looks nice and interesting :)
BEN TANNYSON
04-28-2010, 01:57 PM
Thanks for the information.
Looks nice and interesting :)
තැන්ක්ස් බ්‍රෝ
ඔයා මේවා ගැන දන්නවා නම් විස්තර දාන්න
Nadz19
04-28-2010, 02:13 PM
http://www.erevija.com/files/pictures/7549/754935.jpg
me pati hadu shilpiyek eka thama angam pora wala thiyena amaruma awiya parissamin pahara nodunnoth thamanma maranayata path wenawa...
SAN_APIIT
04-28-2010, 02:15 PM
තැන්ක්ස් බ්‍රෝ
ඔයා මේවා ගැන දන්නවා නම් විස්තර දාන්න
Wadiya danne nam na macho.
Hamba unoth dannam. :yes:
prasadty
04-28-2010, 02:48 PM
නියමයි මචන්.... මාර විදිහට වටිනවා...
chanaka001
06-02-2010, 03:30 PM
මිත්‍රවරුණි මම තමයි angampora.blogspot.com වල කතෘ මම කැමතියි මම දන්න විදිහට මගේ දැනුම ඔබ සමග බෙදාන්න...අපි මේ සංවාදය ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරමුද ?
:) :) :)
BEN TANNYSON
06-02-2010, 06:53 PM
මිත්‍රවරුණි මම තමයි angampora.blogspot.com වල කතෘ මම කැමතියි මම දන්න විදිහට මගේ දැනුම ඔබ සමග බෙදාන්න...අපි මේ සංවාදය ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරමුද ?
:) :) :)
හොදම හොද අදහසක් බ්‍රෝ
ඔබට හැකි පමණින් විස්තර දාන්න:):):)
chanaka001
06-03-2010, 09:43 AM
හොදම හොද අදහසක් බ්‍රෝ
ඔබට හැකි පමණින් විස්තර දාන්න:):):)
ටෙනිසන් සහෝ එහෙම නෙමෙයි ඔබතුමාලා ප්‍රශ්න අහන්න හැබැයි... මම මහා දැනමුත්තෙක් නෙමෙයි..මම සෝයාගත් දේවලින් සහ ගුරුවරුන් ගෙන් අසා දැනගත් දේවලින් මම දන්න විදිහට පිලිතුරු දෙන්නම්..!
BEN TANNYSON
06-03-2010, 07:43 PM
ටෙනිසන් සහෝ එහෙම නෙමෙයි ඔබතුමාලා ප්‍රශ්න අහන්න හැබැයි... මම මහා දැනමුත්තෙක් නෙමෙයි..මම සෝයාගත් දේවලින් සහ ගුරුවරුන් ගෙන් අසා දැනගත් දේවලින් මම දන්න විදිහට පිලිතුරු දෙන්නම්..!
එක ගොඩක් වටිනා දෙයක් සහෝ
ලොකු ප්‍රශ්න ඕන නෑ සහෝ
මම වගේම වෙන ගොඩක් අය කැමති ඇති අංගම්පොර වගේ වටිනා සටන් ශිල්ප ගැන දැන ගන්න :):)
Chooty malli
06-04-2010, 07:41 AM
Keep It Up Bro
Mamath Godak Kemathi Ewa Gena Danaganna
anuru_1
06-04-2010, 08:14 AM
Balamu.... kattiya wada dawi wage...
**dulan**
06-04-2010, 08:32 AM
maxxa ++rep
Hayao
06-04-2010, 08:40 AM
Nice thread bro :)
chanaka001
06-04-2010, 10:10 AM
ලංකාවේ භාවිතා වූ පුරාණ සටන් ක්‍රම
1. අංගම් ශාස්ත්‍රය - අංගම්පොර, ඉලංගම්පොර, විශුද්ධි හරඹ
2. ජවුසන් හරඹ ,ජවුසන් නැටුම්
3. චීනඩි, කුපාඩි සෙල්ලම
4. මලයඩි, සෛලා, SILAT
5. සීලම්බාඩී, සිලම්බරම්, සීලම්බාට්ටම්
6. කළරි, ඉන්දියන් සෙල්ලම්, කොච්චි සෙල්ලම්
:) :) :)
roxter
06-04-2010, 10:20 AM
Ubala Rivira paththare gannawada..mee dawas wala eke yanawa Ritigala Angam kalawa gana :D
BEN TANNYSON
06-04-2010, 06:13 PM
Keep It Up Bro
Mamath Godak Kemathi Ewa Gena Danaganna
මමත් පරණ සටන් ශිල්ප ගැන දැනගන්න හරිම අස කරන කෙනෙක්
ඔයා ගාව මේවා ගැන විස්තර තියනවා නම් දාන්න :)
BEN TANNYSON
06-04-2010, 06:14 PM
Balamu.... kattiya wada dawi wage...
මේවා මේ නිකන් ඉගෙන ගන්නේ ආත්ම ආරක්ෂාවට නෙවෙයි :lol::)
BEN TANNYSON
06-04-2010, 06:16 PM
maxxa ++rep
තැන්ක්ස් බ්‍රෝ :)
BEN TANNYSON
06-04-2010, 06:17 PM
Nice thread bro :)
තැන්ක්ස් බ්‍රදර් :):)
BEN TANNYSON
06-04-2010, 06:19 PM
ලංකාවේ භාවිතා වූ පුරාණ සටන් ක්‍රම
1. අංගම් ශාස්ත්‍රය - අංගම්පොර, ඉලංගම්පොර, විශුද්ධි හරඹ
2. ජවුසන් හරඹ ,ජවුසන් නැටුම්
3. චීනඩි, කුපාඩි සෙල්ලම
4. මලයඩි, සෛලා, SILAT
5. සීලම්බාඩී, සිලම්බරම්, සීලම්බාට්ටම්
6. කළරි, ඉන්දියන් සෙල්ලම්, කොච්චි සෙල්ලම්
:) :) :)
ඔය තියෙන්නේ බ්‍රෝ නියමයි http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
ඔයා ගාව අංගම්පොර ගැන වටිනා විස්තර පින්තුර වගේ දේවල් තියනවා නම් දාන්න :):)
BEN TANNYSON
06-04-2010, 06:21 PM
Ubala Rivira paththare gannawada..mee dawas wala eke yanawa Ritigala Angam kalawa gana :D
මම දැක්ක බ්‍රෝ එක ගොඩක් විස්තර තිබුන මම එක දැක්කා :)
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
Anteros
06-04-2010, 06:25 PM
maru tread eka
BEN TANNYSON
06-04-2010, 06:33 PM
maru tread eka
තැන්ක්ස් බ්‍රෝ :)
එච්චරද :rolleyes::P
nadun07
06-04-2010, 06:40 PM
good post bro :)
rep+
BEN TANNYSON
06-04-2010, 06:43 PM
good post bro :)
rep+
තැන්ක්ස් අයියා අයියා ගාව මෙවැනි සටන් ශිල්ප ගැන විශ්‍ර පින්තුර තියනවා නම් දාන්න :):)
nadun07
06-04-2010, 06:52 PM
සටන් ක්‍රම කිව්වාම මතක් උනා දඩුබස්නාමානය teledrama එක :D
ඒකෙ theme song එක
http://www.elakiri.com/forum/showthread.php?t=119807
BEN TANNYSON
06-04-2010, 06:57 PM
සටන් ක්‍රම කිව්වාම මතක් උනා දඩුබස්නාමානය teledrama එක :D
ඒකෙ theme song එක
http://www.elakiri.com/forum/showthread.php?t=119807
තැන්ක්ස් අයියා :)http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
nadun07
06-04-2010, 07:06 PM
Angampora
Courtesy: The Daily Mirror ‘Sports Weekly’ magazine (Colombo) of Friday, September 17, 2004
http://livingheritage.org/pix/angampora-drawing400.jpg
Its History
The exact date of the origin of Angampora is not known. What is known however is that it dates back to the Anuradhapura era to the times of the ancient Sinhala kingdoms. In those days it was the fighting technique of the noblemen. Legend has it that the army that came under the command of Sapumal Kumaraya comprised fighters skilled in this martial art. Angampora continued with the Sinhala kings with the transition of the kingdoms towards the southwest of the country. However, with each new king emerged new gurus and as a result the pedigree of the gurus of Angampora got diluted.
The last of the Angampora gurus existed during the Kandyan kingdom. The sport, that had withstood the test of time, faced its biggest challenge during this era. The British, two years after capturing Kandy and gaining control over the entire island, passed a law to ban Angampora in 1817.
The penalty for anyone found practising the art was harsh. Those who breached this law were shot below the knee. Many gurus and students gave up the art in fear of punishment. The high status the sport had earned was lost and it was looked upon as the game of criminals and vagabonds. However, a few continued to practise this traditional art in secretive places. It's from the remnants of this art that guru Karunapala passes onto his stu dents today. After several years of infor mal training and practice guru Karunapala and Wickramasinghe, with the motive of further developing the sport, established the Jathika Hela Angam Shilpa Kala Sangamaya in 2001, the gov erning body for Angampora. That same year they applied for registration with the Sports Ministry. The Jathika Hela Angam Shilpa Kala Sangamaya has waited three years for a response from the Sports Ministry.
The Process
Every practice session begins with a session of meditation and an offering of pin (merit) to their guru. When a student first enters the class he or she has to light three lamps and make a pledge. "I can judge whether a student is mentally fit to learn the art by the manner in which the student makes the pledge. If I sense doubt or scepticism in the mind of the student and feel he or she cannot cope with the discipline I don't take them into the class", says Karunapala who adds that many fail this initial test. Students also have to produce a police report or Grama Sevaka report before gaining entrance to the school. All this is done to ensure that only people with a stable mind and good conduct can follow the training schedule of the art.
The weapons
A variety of weapons are used in Angampora. One of the most lethal weapons is the 'Velayudaya', a whip like apparatus made of four double-edged flexible strips of metal. A practitioner uses a pair of this apparatus to obtain maximum effect. However, only the most experienced fighters use these weapons, as there is a risk of cutting oneself badly while lashing out at an adversary.
Then there is the combat sword. This thick instrument is custom made for the fighter. The length of the sword is similar to the distance between the fighter's fingertips and his under arm. A smaller variety of sword, known as the 'Keti Kaduwa', is also used. This is used together with a small shield or 'Paliya', which is about the size of a standard wall clock.
http://livingheritage.org/pix/angampora-weapons-400.jpg
The technique
A beginner is first taught basic warm up exercises. Later a student is taught more specialized exercises which are connected to the art. Once a student is found competent in performing these specialized exercises he or she progresses to the actual art of combat.
The first skill a student learns is the `Mulla Panina' exercise or basic foot movement. This is done to the rhythm of the geta bera drums, a movement that takes the form of a dance. The basic principle behind Mulla Panina is to learn to use one's feet. This will help a practitioner of Angampora to sidestep an attacker and keep one's balance at all times.
Once this basic foot movement is mastered a student learns a more advanced foot movement known as 'Gaman Thalawa'. Gaman Thalawa is structured around the movements of big cats. This feline like movement makes the fighter move in a rhythmic semicircular pattern, similar to the moving pattern of an angry tiger in a cage.
This foot movement coupled with Ath Haramba or hand movement results in what is known as Amaraya. Amaraya is the use of Gaman Thalawa in a sparring contest against an opponent. The contest between two as mentioned at the beginning of this article was an Amaraya. Here the two opponents move around sizing each other up in rhythmic feline like movements.
Then there are the three main hand movements or Harambas. I already mentioned the Ath Haramba, which is the use of one's bare hands in combat. In Ath Haramba the student is taught to take on the attacks of adversaries from four directions. An integral part of this is the knowledge of targeting sensitive points in the body when striking an opponent.
So this is the great martial art known as Angampora. The art that should be regarded as a national heritage is unfortunately fighting for recognition in our country. Let's hope that sports authorities give this martial art its rightful place. People like Karunapala and all those involved in promoting Angampora are doing yeoman service to ensure that the art that has survived for over a thousand years doesn't die. We wish them all the best. Angampora classes are conducted daily at the Hela Kreeda Samajaya at No. 6 Kanatta Road, Mirihana. For more details, contact guru Karunapala on +94 11 555-1770.
<< SOURCE (http://livingheritage.org/angampora.htm) >>
chanaka001
06-06-2010, 08:16 PM
චීනඩි aka "කුපාඩි සෙල්ලම"
චීනඩි සටන්කලාව චීනයේන් පැමිණි බව සමහරුන් පැවසුවත් චීනඩි සඳහා අංගම්කලාවේ ශිල්පක්‍රමද මිශ්‍රවීමක් දක්නටඇත බොහෝ චීනඩි ගුරුවරුන් පවසන්නේ මෙය ඉන්දියානු මලයාළම් සටන්කලාවක් බවය මලයාළී භාෂාවට අනුව “චී” යනුවෙන් ශරීරයේ මර්මස්ථානයන්ද (නිල) “අඩි” යනුවෙන් පහරදීමද සඳහන්වේ ඒ අනුව චීනඩි යනු ශරීරයේ මර්මස්ථානයන් කරනා පහරදීම ලෙස අර්ථදැක්විය හැකිය මෙය භයානක සටන්ශාස්ත්‍රයකි එමෙන්ම එක පහරකින් හෝ දෙකකින් ප්‍රතිවාදියා බිමදැමීම මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක්වේ 1971 පසු පිස්තෝල චන්ඩි බිහිවීමට පෙර සිටි අතින්පයින් ගහගැනීමට හැකි face to face චන්ඩි බොහෝවිට චිනඩී කාරයෝ වූහ එමනිසා පැරණ්නන් විසින් කුපාඩීන් ගේ සෙල්ලම කුපාඩි සෙල්ලම ලෙසද මෙය හැඳින්වූහ
චීනඩි සටන්කලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය ඵනම් අඩි හා පුඩි වශයෙනි ඵනම් “පහරදීම් හා වැලකීම්" (offense and defense) අඩි වශයෙනුත් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්‍රහනයට ගැනීම,අඩපන කිරීම හෝ මරණයට පත්කිරීම (locks & grips) පුඩි වශයෙනුත්ය. තවද චීනඩි ශාස්ත්‍රය උගන්වන ගැරුවරුන් "වෛතියාර්" යන නමිනුත් චීනඩි ශාස්ත්‍රය පුහුණු වූ ස්ථානය "චීනඩි කොටුව" නමිනුත් හඳුන්වනු ලබයි
මෙම ශාස්ත්‍රයේ දක්ෂයන් තෝරා ගැනීමට කාලයෙන් කාලයට මෙම ශාස්ත්‍රය උගන්වන ගුරුවරුන් විසින් එක්තැනකට එකතුවී තමන් ගේ සහ තම ගෝලයන් ගේ දස්කම් දැක්වීම සිදුකරයි මෙය "ගෝදාවක් දැමීම" යනුවෙන් හඳුන්වයි මෙහිදී චීනඩි මෝලමේ තාලයට තමන් ගේ හරඹ දැක්වීම සිදුකලයුතුය. මෙහිදී අතින් පයින් සහ ආයුධ වලින් ගැටීමද සිදුවේ. අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල මියයාමට පෙර රත්මලාන කඳවල වලව්වේ සෑම වසරකට වරක්ම විශාල ගෝදාවක් පවත්වනු ලැබුනි.මෙහිදී දක්ෂයන් සඳහා වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග ලබාදුන් බව සඳහන්ය.
අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල හා රොබට් ගුණවර්ධන චීනඩි ශාස්ත්‍රයේ දකෂයන් ලෙස දැක්වේ එමෙන්ම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාද තරුණ කාලයේ කෙසෙල්වත්තේ සයිමන් නැමැති චීනඩි ගුරුවරයාගෙන් මෙම ශාස්ත්‍රය හදාරා ඇත
:) :) :)
වෙලාව ලැබෙන විදිහට තව විස්තර ටික ටික දාන්නම් :) :) :)
TakurZ
06-06-2010, 08:24 PM
ela ela nice thread
BEN TANNYSON
06-06-2010, 09:21 PM

ගොඩාක් ස්තුතියි බ්‍රෝ http://www.elakiri.com/forum/images/icons/sq/11.gif:)
මම මේ සටන් ක්‍රම ගැන දන්නා ගන්න හරිම ආසාවෙන් හිටියේ http://www.elakiri.com/forum/images/icons/sq/11.gif:)
chanaka001
06-07-2010, 01:25 PM
Guys i added more details..
චීනඩි aka "කුපාඩි සෙල්ලම"
චීනඩි සටන්කලාව චීනයේන් පැමිණි බව සමහරුන් පැවසුවත් චීනඩි සඳහා අංගම්කලාවේ ශිල්පක්‍රමද මිශ්‍රවීමක් දක්නටඇත බොහෝ චීනඩි ගුරුවරුන් පවසන්නේ මෙය ඉන්දියානු මලයාළම් සටන්කලාවක් බවය මලයාළී භාෂාවට අනුව “චී” යනුවෙන් ශරීරයේ මර්මස්ථානයන්ද (නිල) “අඩි” යනුවෙන් පහරදීමද සඳහන්වේ ඒ අනුව චීනඩි යනු ශරීරයේ මර්මස්ථානයන් කරනා පහරදීම ලෙස අර්ථදැක්විය හැකිය මෙය භයානක සටන්ශාස්ත්‍රයකි එමෙන්ම එක පහරකින් හෝ දෙකකින් ප්‍රතිවාදියා බිමදැමීම මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක්වේ 1971 පසු පිස්තෝල චන්ඩි බිහිවීමට පෙර සිටි අතින්පයින් ගහගැනීමට හැකි face to face චන්ඩි බොහෝවිට චිනඩී කාරයෝ වූහ එමනිසා පැරණ්නන් විසින් කුපාඩීන් ගේ සෙල්ලම කුපාඩි සෙල්ලම ලෙසද මෙය හැඳින්වූහ
චීනඩි සටන්කලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය ඵනම් අඩි හා පුඩි වශයෙනි ඵනම් “පහරදීම් හා වැලකීම්" (offense and defense) අඩි වශයෙනුත් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්‍රහනයට ගැනීම,අඩපන කිරීම හෝ මරණයට පත්කිරීම (locks & grips) පුඩි වශයෙනුත්ය. තවද චීනඩි ශාස්ත්‍රය උගන්වන ගැරුවරුන් "වෛතියාර්" යන නමිනුත් චීනඩි ශාස්ත්‍රය පුහුණු වූ ස්ථානය "චීනඩි කොටුව" නමිනුත් හඳුන්වනු ලබයි
මෙම ශාස්ත්‍රයේ දක්ෂයන් තෝරා ගැනීමට කාලයෙන් කාලයට මෙම ශාස්ත්‍රය උගන්වන ගුරුවරුන් විසින් එක්තැනකට එකතුවී තමන් ගේ සහ තම ගෝලයන් ගේ දස්කම් දැක්වීම සිදුකරයි මෙය "ගෝදාවක් දැමීම" යනුවෙන් හඳුන්වයි මෙහිදී චීනඩි මෝලමේ තාලයට තමන් ගේ හරඹ දැක්වීම සිදුකලයුතුය. මෙහිදී අතින් පයින් සහ ආයුධ වලින් ගැටීමද සිදුවේ. අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල මියයාමට පෙර රත්මලාන කඳවල වලව්වේ සෑම වසරකට වරක්ම විශාල ගෝදාවක් පවත්වනු ලැබුනි.මෙහිදී දක්ෂයන් සඳහා වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග ලබාදුන් බව සඳහන්ය.
අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල හා රොබට් ගුණවර්ධන චීනඩි ශාස්ත්‍රයේ දකෂයන් ලෙස දැක්වේ එමෙන්ම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාද තරුණ කාලයේ කෙසෙල්වත්තේ සයිමන් නැමැති චීනඩි ගුරුවරයාගෙන් මෙම ශාස්ත්‍රය හදාරා ඇත
වෙලාව ලැබෙන විදිහට තව විස්තර ටික ටික දාන්නම් :) :) :)
chanaka001
06-19-2010, 09:42 PM
R u guys still alive ????
:) :) :)
BEN TANNYSON
06-19-2010, 09:56 PM
R u guys still alive ????
:) :) :)
ඉන්නවා බ්‍රෝ
තව විස්තර තියනවද http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
BEN TANNYSON
06-19-2010, 09:57 PM

බොහොම ස්තුති බ්‍රෝ
හරියට වටිනවා :)
shammee
06-19-2010, 11:18 PM
Guys i added more details..
චීනඩි aka "කුපාඩි සෙල්ලම"
චීනඩි සටන්කලාව චීනයේන් පැමිණි බව සමහරුන් පැවසුවත් චීනඩි සඳහා අංගම්කලාවේ ශිල්පක්‍රමද මිශ්‍රවීමක් දක්නටඇත ......................
වෙලාව ලැබෙන විදිහට තව විස්තර ටික ටික දාන්නම් :) :) :)චීනඩි ගැන මමත් අහලා තියනවා..බොහොම ස්තුතියි විස්තරවලට.:)හැබැයි මේක කාන්තාවන්ට කරන්නම බෑ.මොකද ලොකු ශරීර ජවයක් වුවමනායි ඒ ප්‍රහාර එල්ලකරන්න.අනික මේක ටිකක් අමානුෂිකයි මම දන්න විදිහට.දිගට යන සටනක් නෑ මේ ශිල්පයේ.ඉක්මන් අවසානයක් විතරයි තියෙන්නේ.
ආයෙත් තුති කරන ගමන්ම මේ විස්තර ගත්ත තැන හෝ දැනට මේ ශිල්පය උගන්වන තැනක් කියන්න පුලුවන්ද?
BEN TANNYSON
06-20-2010, 10:27 AM
චීනඩි ගැන මමත් අහලා තියනවා..බොහොම ස්තුතියි විස්තරවලට.:)හැබැයි මේක කාන්තාවන්ට කරන්නම බෑ.මොකද ලොකු ශරීර ජවයක් වුවමනායි ඒ ප්‍රහාර එල්ලකරන්න.අනික මේක ටිකක් අමානුෂිකයි මම දන්න විදිහට.දිගට යන සටනක් නෑ මේ ශිල්පයේ.ඉක්මන් අවසානයක් විතරයි තියෙන්නේ.
ආයෙත් තුති කරන ගමන්ම මේ විස්තර ගත්ත තැන හෝ දැනට මේ ශිල්පය උගන්වන තැනක් කියන්න පුලුවන්ද?
අක්කි මේ විස්තර ගැන ගොඩක් දන්නවද
මේව ටිකක් අමරුවුනත්
මම හිතන්නේ අල්ල ගත්තොත් පහසු වේවි
හරිම පහසුයි වගේම බයානකයි :):)
chanaka001
06-20-2010, 01:28 PM
mama danna widihata Shamme Chinadi karapu gahanu ayath indala thiyenawa saha maam danna Aunty kenek and achchi kenek innawa.. their both learn chindadi from their father's... mama kiyapu achchi ge first husband marila thiyenne randuwak welawee ee achchi gahapu parak eyagee husband gee oluwata wadila.. this true story.. Mama danna widihata danata Chinadi uganwana aya keepa denek innawa ekenek thamai Piliyandala Susantha habai eya langa thiyenne Ath wada witharai... thawa kekenk innawa Moratuwee habai inna thana danne naha.. Chinadi karanna loku shareera shakthiyak onee naha chinadi karapu podi size ekee ayath indala thiyenawa.. for Chinadi also techniques are the important thing not body strength..
:) :) :)
chanaka001
06-20-2010, 04:17 PM
ඉන්නවා බ්‍රෝ
තව විස්තර තියනවද http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
Wistharanam thiyanawa bro eeth Sinhalen type karanakota nee ඇඬෙන්නේ..
:) :) :)
BEN TANNYSON
06-20-2010, 04:37 PM
Wistharanam thiyanawa bro eeth Sinhalen type karanakota nee ඇඬෙන්නේ..
:) :) :)
කමක් නෑ බ්‍රෝ එහෙනම් සිංග්ලිෂ් වලින් දාන්න :lol::):)
IveyStyle
10-11-2010, 01:14 AM
wow
Nalin Priyantha
10-11-2010, 01:22 AM
mama nam danna eth meke thiyena wisthara walata thx.
haxim
11-09-2010, 07:47 PM
Ape ithin angampora thama
asankanp
11-09-2010, 08:59 PM
+++rep
ela thread.............
chanakacm
11-18-2010, 10:20 PM
MARU THREAD EKA..
OYALA KAMATHI NAM MN ANITH SATAN KALA GANA WISTHARA DANNAM...
HABAI KOLLO ME DAWAS TIKE TIKAK BUSY...
LANGADIMA DANNAM
chanaka001
11-21-2010, 01:21 PM
මට ලnගඳී තවත් කරුණු ටිකක් චිනාඩි ගැන දැනගන්න ලැබුනා
ඒ තමයි
1) 1915 ඉංගීසින් (British Government) අංගම් සටන් කලාව ගැසට් නිවේදනයක් මාර්ගයෙන් ලංකාවේ තහනමට පත්කලවිට සමහර අංගම් ශිල්පීන් අංගම් කලාවම චීනඩි යන නම භාවිතා කරමින් දිගටම පවත්වාගෙන යාම - I think this is a law point cause using gazette British banned only Angam nor other martial arts.
2) 1915 පෙර British Government එකේ නිලනොවන අනුග්‍රහය ඇතිව අංගම් සටන් කරැවන් සමග සටන් කිරීමට හැකි පිරිසක් ලෙස දකුණු ඉන්දීය සටන් ක්‍රම හා අංගම් කලාවේද ශිල්ප ක්‍රම උපයෝගී කරගෙන චීනඩි සටන් ක්‍රමය යන නව සටන් ක්‍රමය බිහිකිරීම.
යන කරුණු
Thank You....... :lol: :lol: :lol:
mawella
11-21-2010, 01:24 PM
nice one machann :)
anuradha2009
11-21-2010, 02:22 PM
elakiri ne
www.isuru
12-18-2011, 12:49 PM
ritigalaangam(DOT)lk
site by iigrouponline(DOT)com
nvhcc89
12-18-2011, 12:58 PM
අoගo.. :)
මහ නිළමේ
12-18-2011, 01:21 PM
රාවනා රජුගෙන් තමයි ඔය අංගම්පොර හටන් කලාව පැවත ගෙන එන්නේ. උන් වහන්සේ අංගම්පොර පිළිඹදව මනා දැනුමක් ඇති කෙනෙක්. අංගම පොර පටන් ගන්න ඉස්සෙල්ලා උන්නාන්සේට වැඳලා පටන් ගන්නේ.
ඒවගේම තමයි දුටුගැමුණු රජතුමා ගාව සිටි දසමහා යෝධයෝත් අංගම්පොර පිළිඹදව මනා සේ උගත් අය. ඔවුන් එළාර ගේ යෝධයින්ව පරාජය කලේ මේ සටන් කලාව යොදා ගෙන.
ඒ දසමහ යෝධයින් අතරින් සිටියා රිටිගල ජයසේන, ගෝඨයිම්බර කියල යෝධයින් දෙන්නෙක්. ඒ දෙන්නගෙන් තමයි ඔය සුදලිය සහ මරුවල්ලිය යන ගුරු කුල දෙක බිහි වෙන්නේ.
රිටිගල ජයසේන උන්නාන්සේ ගෙන් තමයි සුදලිය පැවතෙන්නේ, ගෝඨයිම්බර ගෙන් තමයි මරුවල්ලිය පැවතෙන්නේ. දැනුත් සුදලියේ උදවිය මේ සටන් කලාව පටන් ගන්නේ මහසෝනා ට පුද පූජා තියලා.
ඒ ගුරුකුල වල තියෙනවා තනතුරු දෙකක්. ඒ තමයි පනික්කිරාළ සහ මුහන්දිරම් නිළමේ කියන තනතුරු දෙක. පනික්කිරාළ තමයි ආධුනික ශිෂ්‍යයින්ට පුහුණු කරන්නේ, මුහන්දිරම් නිළමේ තමයි ඒ ගුරුකුලයේ ලොක්කා. හරියට මම වගේ.;);)
සීතාවක රාජසිංහ රජ, මායාදුන්නේ කුමාරය, දෙවන රාජසිංහ වගේ රජ්ජුරුවෝ අංගම්පොර පිළිඹදව දැනගෙන සිටියා. ඔය ප්රුතුගීන්ට ලන්දේසීන්ට සහ ඉංග්‍රීසීන්ව පෙති ගැහුවේ මේ සටන් කලාවේ පිහිටෙන් තමයි. පර දේශක්කාරයින් කොච්චර බය වුනාද කියනවනම් උන් මේ සටන් ක්‍රමය තහනම් කොලා.
Sachinth
12-18-2011, 01:24 PM
ela
Okinawan karate gana puluwan unoth dannam
BEN TANNYSON
12-18-2011, 01:37 PM
ශා කට්ටියම මේක අප්ඩේටුත් කරලා නේ
ගොද්දක් වටිනා විස්තර ටිකක් එහෙම යාළුවො දීලා
තියෙන්නේ එක නෙමෙයි අපිට බරිමද අංගම කලාව ඉගෙන ගන්න
~Archer~
12-18-2011, 01:41 PM
mamanam gahaganna danne na oon:baffled:
මහ නිළමේ
12-18-2011, 01:43 PM
ශා කට්ටියම මේක අප්ඩේටුත් කරලා නේ
ගොද්දක් වටිනා විස්තර ටිකක් එහෙම යාළුවො දීලා
තියෙන්නේ එක නෙමෙයි අපිට බරිමද අංගම කලාව ඉගෙන ගන්න
පුළුවන්. එත් ඔයාගේ කේන්දරය ඉස්සෙල්ල බලනවා. මොකද මේක වැරදි කෙනෙක් ට ඉගැන්නුවොත් සමාජයට හොඳ නෑ.
ඉස්සර නම් සුදලියේ සහ මරුවල්ලියේ අයට හැරෙන්න වෙන කිසි කෙනෙකුට මේක ඉගෙන ගන්න බෑ.
rcccc
12-18-2011, 01:46 PM
අංගම්පොර යනු : මහාචාර්ය ශිරාන් දැරැණියගල ගේ “සිංහලයේ ත්‍රාසජනක ක්‍රීඩා” ග්‍රන්ථයට අනුව “අංග”(body) යනු ශරීරය හා “පොර”(combat) යනුවෙන් සටන අර්ථ ගැන්වෙ, ඵ් අනුව අංගම්පොර යනු ශරීරාංග උපයෝගී කොට ගෙන සිදුකරනා සටන (unarmed combat) යනුවෙන් හැඳින්විය හැකිය. අංගම්සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් අංගම්, ඉළංගම් හා මයාඅංගම් වශයෙනි “ඉළංගම්පොර” යනු විවිධාකාරයේ ආයුධ සහිතව සිදුකරනා සටන (armed combat) යනුවෙන් අර්ථ දැක්වේ.
තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් “පහරදීම් (offense)” “කැපිළි(defense)” සහ “ගැටපූට්ටු (locks & grips)” වශයෙනි.“පහරදීම්” (offense) යනු අත, පය හෝ වෙනත් ශරීරඅංගයක් උපයෝගී කොටගෙන පහර ඵල්ල කිරීමත් “කැපිළි” (defense) යනුවෙන් ඵම ඵල්ල කරනා පහර වැලැක්වීමත් “ගැටපූට්ටු” (locks & grips) යනුවෙන් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්‍රහනයට ගැනීම හෝ අඩපන කිරීම දැක්විය හැකිය
අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් සියල්ලම ඉගෙනගතයුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවිතකාලය මදිබව පැරණි අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. හෙළ සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර
· නිළ අල්ලා පහරදීම.
· එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර
· නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
· නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
· ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
· සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
· සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.
· මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.
ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි.
අංගම් සටන්කරුවකු සටනකදී “උකුස්සා ගේ ඇසත්”,“මොණරාගේ කනත්”,“වදුරාගේ පැනිල්ලත්”,“කොටියාගේ ගමන්විලාසය” හා “වලසාගේ බදාගැනිම” යන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්
හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැදගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.
අංගම්කලාවේ ප්‍රසිද්ධ ගුරුකුලයන් වන්නේ සුදලියේ හා මරුවල්ළියේ යන ගුරුකුලයන් දෙකය සුදලියේ හා මරුවල්ළියේ ගුරුකුලයන් දෙකෙහි උපත අනුරාධපුර රාජධානී සමයේ සිදුවූ බවට පුරාණ ජනකථාවක දැක්වේ ඵ් අනුව මරුවල්ළියේසටන් පරපුර දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනේක්වන ගෝඨයිම්බර ගෙන් පැවැතෙන බවත්සුදලියේ සටන් පරපුර ගෝඨයිම්බර ගේ ප්‍රතිවාඳදියාවූ රිටිගල ජයසේනගෙන්පැවැතෙන බවත්එමජනප්‍රවාදයේ දැක්වේ
නමුත් අනුරාධපුරයේ සිට අවසාන රාජධානියවූ සෙංකඩගල දක්වා රාජධානීන් සංක්‍රමණයේදී විවිධ රාජධානී සමයන්හි විවිධ ගුරුකුලයන්ට අයත් සටන් පුහුණු පාසැල් තිබුනු බව සඳහන්ය උදාහරණ කෝට්ටේ රාජධානී සමයේ පැවති කෝට්ටේ සටන් පරපුරදැක්වියහැකිය
නිතරම රජු ඉදිරියේ තම ගුරුකුලය දක්ෂබව දැක්වීමට සෑම ගුරුකුලයම උත්සහා ගත්හ ඵම නිසා නිතරම ඔවුන් අතර තියුණු තරගක් පැවතුනි මේතරගයේ උච්චම අවස්ථාවේදී ඌරා ලිඳේ අංගම්කෙටීම නම් තරගයෙන් වඩාම
දක්ෂ ගුරුකුලය තෝරාගනු ලබයි ඵහිදී ප්‍රධාන ගුරුකුලයන් සටන්කරුවකු බැගින් ඉදිරිපත් කරයි ඔවුන් රජු ඉදිරියේ ලිඳක්තුල කරනා සටනකින් දක්ෂ සටන්කරු තෝරාගනු ලබයි එහිදී බොහෝවිට ප්‍රතිවාදියා මරණය වැලැඳ ගනු ලබයිකලාතුරකින් සටන්කරුවන් දෙදෙනාම ජීවතුන්අතර සිටියදී තරගය නිමාවේ
මේඅතර විදේශීය සටන්කරුවන් සමගද රජු ඉදිරියයේ සටන් පැවැත්වූ බවත් ජයග්‍රාහකයන්ට නම්බුනාම සහ ගම්වර තෑගි දුන්බව සඳහන්ය උදාහරණමරුවල්ළියේ ඵ්ඳඬුවාවේ දිසාපතිනිය
(http://www.blogger.com/rearrange?blogID=2602592389912819483&widgetType=Text&widgetId=Text3&action=editWidget)
නියමයි
BEN TANNYSON
12-18-2011, 01:49 PM
පුළුවන්. එත් ඔයාගේ කේන්දරය ඉස්සෙල්ල බලනවා. මොකද මේක වැරදි කෙනෙක් ට ඉගැන්නුවොත් සමාජයට හොඳ නෑ.
ඉස්සර නම් සුදලියේ සහ මරුවල්ලියේ අයට හැරෙන්න වෙන කිසි කෙනෙකුට මේක ඉගෙන ගන්න බෑ.
එත් මේක ලංකාවේ කෙනෙක්ට උගන්න එකේ
ඇති වැරැද්ද මොකක්ද :eek::D
rcccc
12-18-2011, 01:52 PM
රාවනා රජුගෙන් තමයි ඔය අංගම්පොර හටන් කලාව පැවත ගෙන එන්නේ. උන් වහන්සේ අංගම්පොර පිළිඹදව මනා දැනුමක් ඇති කෙනෙක්. අංගම පොර පටන් ගන්න ඉස්සෙල්ලා උන්නාන්සේට වැඳලා පටන් ගන්නේ.
ඒවගේම තමයි දුටුගැමුණු රජතුමා ගාව සිටි දසමහා යෝධයෝත් අංගම්පොර පිළිඹදව මනා සේ උගත් අය. ඔවුන් එළාර ගේ යෝධයින්ව පරාජය කලේ මේ සටන් කලාව යොදා ගෙන.
ඒ දසමහ යෝධයින් අතරින් සිටියා රිටිගල ජයසේන, ගෝඨයිම්බර කියල යෝධයින් දෙන්නෙක්. ඒ දෙන්නගෙන් තමයි ඔය සුදලිය සහ මරුවල්ලිය යන ගුරු කුල දෙක බිහි වෙන්නේ.
රිටිගල ජයසේන උන්නාන්සේ ගෙන් තමයි සුදලිය පැවතෙන්නේ, ගෝඨයිම්බර ගෙන් තමයි මරුවල්ලිය පැවතෙන්නේ. දැනුත් සුදලියේ උදවිය මේ සටන් කලාව පටන් ගන්නේ මහසෝනා ට පුද පූජා තියලා.
ඒ ගුරුකුල වල තියෙනවා තනතුරු දෙකක්. ඒ තමයි පනික්කිරාළ සහ මුහන්දිරම් නිළමේ කියන තනතුරු දෙක. පනික්කිරාළ තමයි ආධුනික ශිෂ්‍යයින්ට පුහුණු කරන්නේ, මුහන්දිරම් නිළමේ තමයි ඒ ගුරුකුලයේ ලොක්කා. හරියට මම වගේ.;);)
සීතාවක රාජසිංහ රජ, මායාදුන්නේ කුමාරය, දෙවන රාජසිංහ වගේ රජ්ජුරුවෝ අංගම්පොර පිළිඹදව දැනගෙන සිටියා. ඔය ප්රුතුගීන්ට ලන්දේසීන්ට සහ ඉංග්‍රීසීන්ව පෙති ගැහුවේ මේ සටන් කලාවේ පිහිටෙන් තමයි. පර දේශක්කාරයින් කොච්චර බය වුනාද කියනවනම් උන් මේ සටන් ක්‍රමය තහනම් කොලා.
මචන් රිටිගල ජයසේන කියන්නේ දස මහයෝදයෙක් නෙමෙයි නේද?
මහ නිළමේ
12-18-2011, 01:57 PM
එත් මේක ලංකාවේ කෙනෙක්ට උගන්න එකේ
ඇති වැරැද්ද මොකක්ද :eek::D
දැන් නම් ලංකාවේ අය විතරක් නෙවෙයි ජර්මන් කාරයොත් මේක ඉගෙන ගන්නවා. :cool::cool:
rcccc
12-18-2011, 01:58 PM
Guys i added more details..
චීනඩි aka "කුපාඩි සෙල්ලම"
චීනඩි සටන්කලාව චීනයේන් පැමිණි බව සමහරුන් පැවසුවත් චීනඩි සඳහා අංගම්කලාවේ ශිල්පක්‍රමද මිශ්‍රවීමක් දක්නටඇත බොහෝ චීනඩි ගුරුවරුන් පවසන්නේ මෙය ඉන්දියානු මලයාළම් සටන්කලාවක් බවය මලයාළී භාෂාවට අනුව “චී” යනුවෙන් ශරීරයේ මර්මස්ථානයන්ද (නිල) “අඩි” යනුවෙන් පහරදීමද සඳහන්වේ ඒ අනුව චීනඩි යනු ශරීරයේ මර්මස්ථානයන් කරනා පහරදීම ලෙස අර්ථදැක්විය හැකිය මෙය භයානක සටන්ශාස්ත්‍රයකි එමෙන්ම එක පහරකින් හෝ දෙකකින් ප්‍රතිවාදියා බිමදැමීම මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක්වේ 1971 පසු පිස්තෝල චන්ඩි බිහිවීමට පෙර සිටි අතින්පයින් ගහගැනීමට හැකි face to face චන්ඩි බොහෝවිට චිනඩී කාරයෝ වූහ එමනිසා පැරණ්නන් විසින් කුපාඩීන් ගේ සෙල්ලම කුපාඩි සෙල්ලම ලෙසද මෙය හැඳින්වූහ
චීනඩි සටන්කලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය ඵනම් අඩි හා පුඩි වශයෙනි ඵනම් “පහරදීම් හා වැලකීම්" (offense and defense) අඩි වශයෙනුත් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්‍රහනයට ගැනීම,අඩපන කිරීම හෝ මරණයට පත්කිරීම (locks & grips) පුඩි වශයෙනුත්ය. තවද චීනඩි ශාස්ත්‍රය උගන්වන ගැරුවරුන් "වෛතියාර්" යන නමිනුත් චීනඩි ශාස්ත්‍රය පුහුණු වූ ස්ථානය "චීනඩි කොටුව" නමිනුත් හඳුන්වනු ලබයි
මෙම ශාස්ත්‍රයේ දක්ෂයන් තෝරා ගැනීමට කාලයෙන් කාලයට මෙම ශාස්ත්‍රය උගන්වන ගුරුවරුන් විසින් එක්තැනකට එකතුවී තමන් ගේ සහ තම ගෝලයන් ගේ දස්කම් දැක්වීම සිදුකරයි මෙය "ගෝදාවක් දැමීම" යනුවෙන් හඳුන්වයි මෙහිදී චීනඩි මෝලමේ තාලයට තමන් ගේ හරඹ දැක්වීම සිදුකලයුතුය. මෙහිදී අතින් පයින් සහ ආයුධ වලින් ගැටීමද සිදුවේ. අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල මියයාමට පෙර රත්මලාන කඳවල වලව්වේ සෑම වසරකට වරක්ම විශාල ගෝදාවක් පවත්වනු ලැබුනි.මෙහිදී දක්ෂයන් සඳහා වටිනා ත්‍යාග සහ මුදල් ත්‍යාග ලබාදුන් බව සඳහන්ය.
අග්‍රාමාත්‍යය ජෝන් කොතලාවල හා රොබට් ගුණවර්ධන චීනඩි ශාස්ත්‍රයේ දකෂයන් ලෙස දැක්වේ එමෙන්ම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාද තරුණ කාලයේ කෙසෙල්වත්තේ සයිමන් නැමැති චීනඩි ගුරුවරයාගෙන් මෙම ශාස්ත්‍රය හදාරා ඇත
වෙලාව ලැබෙන විදිහට තව විස්තර ටික ටික දාන්නම් :) :) :)
නියමයි
මහ නිළමේ
12-18-2011, 01:59 PM
මචන් රිටිගල ජයසේන කියන්නේ දස මහයෝදයෙක් නෙමෙයි නේද?
ඔව්! මට වැරදිලා! එයා යක්ෂ සේනාව මෙහෙයවූ යක්ෂ සේනාධිපතියෙක්.
rcccc
12-18-2011, 02:01 PM
ඔව්! මට වැරදිලා! එයා යක්ෂ සේනාව මෙහෙයවූ යක්ෂ සේනාධිපතියෙක්.:):):)
T h u s h
12-18-2011, 02:01 PM
අංගම් සටන් කලාව නිර්මණය කලේ අංගම්මන සුමන කියලා කෙනෙක් නේද? :yes:
BEN TANNYSON
12-18-2011, 02:01 PM
නියමයි
බොහොම අගෙයි බ්‍රෝ
අපි වගේම ඔබත් මෙවැනි කලාශිල්පයක් ගැන උනන්දුවෙන එකක්
ගැන :yes:http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
rcccc
12-18-2011, 02:53 PM
අංගම් සටන් කලාව නිර්මණය කලේ අංගම්මන සුමන කියලා කෙනෙක් නේද? :yes:
:lol::lol::lol::lol::lol::lol::lol:
differy
12-18-2011, 03:36 PM
චොප්පෙ,වන්ෂොට් පාල,.....අතින් පයින් ගහගත්තු රියල් චණ්ඩි ඒ කාලේ....
differy
12-18-2011, 03:50 PM
machan angampora learn karaganna thanaka dannawanam kiyanawada kastiya
Master Karunapala on +94 11 5051770, 5051793
Cj live22
12-18-2011, 03:53 PM
නියමයි මචන්
rcccc
12-19-2011, 08:44 AM
bump
ruwche
12-19-2011, 04:29 PM
අංගම්පොර යනු : මහාචාර්ය ශිරාන් දැරැණියගල ගේ “සිංහලයේ ත්‍රාසජනක ක්‍රීඩා” ග්‍රන්ථයට අනුව “අංග”(body) යනු ශරීරය හා “පොර”(combat) යනුවෙන් සටන අර්ථ ගැන්වෙ, ඵ් අනුව අංගම්පොර යනු ශරීරාංග උපයෝගී කොට ගෙන සිදුකරනා සටන (unarmed combat) යනුවෙන් හැඳින්විය හැකිය. අංගම්සටන් කලාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් අංගම්, ඉළංගම් හා මයාඅංගම් වශයෙනි “ඉළංගම්පොර” යනු විවිධාකාරයේ ආයුධ සහිතව සිදුකරනා සටන (armed combat) යනුවෙන් අර්ථ දැක්වේ.
තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම් “පහරදීම් (offense)” “කැපිළි(defense)” සහ “ගැටපූට්ටු (locks & grips)” වශයෙනි.“පහරදීම්” (offense) යනු අත, පය හෝ වෙනත් ශරීරඅංගයක් උපයෝගී කොටගෙන පහර ඵල්ල කිරීමත් “කැපිළි” (defense) යනුවෙන් ඵම ඵල්ල කරනා පහර වැලැක්වීමත් “ගැටපූට්ටු” (locks & grips) යනුවෙන් තම ශරීරාංග උපයෝගී කොටගෙන ප්‍රතිවාදියා තම ග්‍රහනයට ගැනීම හෝ අඩපන කිරීම දැක්විය හැකිය
අංගම් ශිල්පයේ ප්‍රවිනයකු වීම සදහා මෙම කොටස් සියල්ලම ඉගෙනගතයුතු අතර සම්පුර්ණ අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවිතකාලය මදිබව පැරණි අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. හෙළ සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර
· නිළ අල්ලා පහරදීම.
· එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර
· නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
· නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
· ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
· සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
· සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.
· මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.
ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි.
අංගම් සටන්කරුවකු සටනකදී “උකුස්සා ගේ ඇසත්”,“මොණරාගේ කනත්”,“වදුරාගේ පැනිල්ලත්”,“කොටියාගේ ගමන්විලාසය” හා “වලසාගේ බදාගැනිම” යන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්
හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැදගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.
අංගම්කලාවේ ප්‍රසිද්ධ ගුරුකුලයන් වන්නේ සුදලියේ හා මරුවල්ළියේ යන ගුරුකුලයන් දෙකය සුදලියේ හා මරුවල්ළියේ ගුරුකුලයන් දෙකෙහි උපත අනුරාධපුර රාජධානී සමයේ සිදුවූ බවට පුරාණ ජනකථාවක දැක්වේ ඵ් අනුව මරුවල්ළියේසටන් පරපුර දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනේක්වන ගෝඨයිම්බර ගෙන් පැවැතෙන බවත්සුදලියේ සටන් පරපුර ගෝඨයිම්බර ගේ ප්‍රතිවාඳදියාවූ රිටිගල ජයසේනගෙන්පැවැතෙන බවත්එමජනප්‍රවාදයේ දැක්වේ
නමුත් අනුරාධපුරයේ සිට අවසාන රාජධානියවූ සෙංකඩගල දක්වා රාජධානීන් සංක්‍රමණයේදී විවිධ රාජධානී සමයන්හි විවිධ ගුරුකුලයන්ට අයත් සටන් පුහුණු පාසැල් තිබුනු බව සඳහන්ය උදාහරණ කෝට්ටේ රාජධානී සමයේ පැවති කෝට්ටේ සටන් පරපුරදැක්වියහැකිය
නිතරම රජු ඉදිරියේ තම ගුරුකුලය දක්ෂබව දැක්වීමට සෑම ගුරුකුලයම උත්සහා ගත්හ ඵම නිසා නිතරම ඔවුන් අතර තියුණු තරගක් පැවතුනි මේතරගයේ උච්චම අවස්ථාවේදී ඌරා ලිඳේ අංගම්කෙටීම නම් තරගයෙන් වඩාම
දක්ෂ ගුරුකුලය තෝරාගනු ලබයි ඵහිදී ප්‍රධාන ගුරුකුලයන් සටන්කරුවකු බැගින් ඉදිරිපත් කරයි ඔවුන් රජු ඉදිරියේ ලිඳක්තුල කරනා සටනකින් දක්ෂ සටන්කරු තෝරාගනු ලබයි එහිදී බොහෝවිට ප්‍රතිවාදියා මරණය වැලැඳ ගනු ලබයිකලාතුරකින් සටන්කරුවන් දෙදෙනාම ජීවතුන්අතර සිටියදී තරගය නිමාවේ
මේඅතර විදේශීය සටන්කරුවන් සමගද රජු ඉදිරියයේ සටන් පැවැත්වූ බවත් ජයග්‍රාහකයන්ට නම්බුනාම සහ ගම්වර තෑගි දුන්බව සඳහන්ය උදාහරණමරුවල්ළියේ ඵ්ඳඬුවාවේ දිසාපතිනිය
(http://www.blogger.com/rearrange?blogID=2602592389912819483&widgetType=Text&widgetId=Text3&action=editWidget)
niyamai yaluwa
sujilak123
12-25-2011, 06:45 PM

niyama post ekak
NUWAN BUWA
12-26-2011, 01:12 AM
නියම වැඩක්.........http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.