View Full Version : සෙල්ලම් බඩු[Different Kind of Toys]
RuZZa
04-28-2010, 06:24 PM
මේ තියෙන්නෙ ටින් කෑලි,පොල් කටු,උන බට කෑලි වලිං හදපු සෙල්ලම් බඩු.මානව විද්‍යාඥ්ඥයෙක් වන Fritz Trupp මහතා 3වන ලෝකයේ සමහරක් රටවල්වල නොදියුනු ප්‍රදේශවල(Zimbabwe,Congo,Indonesia,Panama,Pakistan ,Rwanda,Bali)වල කරපු දිගු සංචාරයකදි තමයි මේ පින්තූර අරගෙන තියෙන්නෙ.පස්සේ එයා පින්තූර වගේම ඒ සෙල්ලම් බඩු කීපයක් ගෙනැල්ලා Vienna වෙ තියන Leopold museum කෞතුකාගාරයෙ තැන්පත් කරලා.
පුලුවන් නම් කවුරුත් තේරුම් ගන්න මේවයි තියන නිර්මාණශීලීත්වය වගේම අඳුරු පැත්තත්
http://img130.imageshack.us/img130/8641/70135.jpg
http://img231.imageshack.us/img231/9035/91704.jpg
http://img339.imageshack.us/img339/8021/54777.jpg
http://img130.imageshack.us/img130/5157/97837.jpg
http://img231.imageshack.us/img231/3598/59537.jpg
http://img231.imageshack.us/img231/8159/94388.jpg
http://img406.imageshack.us/img406/9936/91902.jpg
http://img576.imageshack.us/img576/8302/74206.jpg
http://img339.imageshack.us/img339/7946/69673.jpg
http://img231.imageshack.us/img231/7446/63552.jpg
http://img406.imageshack.us/img406/1252/58817.jpg
http://img130.imageshack.us/img130/687/58405.jpg
http://img63.imageshack.us/img63/9837/52008.jpg
http://img180.imageshack.us/img180/1411/16524.jpg
පුලුවන් නම් කවුරුත් තේරුම් ගන්න මේවයි තියන නිර්මාණශීලීත්වය වගේම අඳුරු පැත්තත්
akilar25
04-28-2010, 06:27 PM
Creative Toys.
තොත්තබබා
04-28-2010, 06:29 PM
Good post
Thanks for share...
Kronic
04-28-2010, 06:30 PM
wow
mara creative
Djram
04-28-2010, 06:31 PM
Patta post eka machan
duppath minissu ta kohenda made in china sellam badu
+ thama denna bai kiyanne ;)
kudos_utopia
04-28-2010, 06:31 PM
Aww....nice unique thread ekak :)
maru bro :yes::yes::):)
thanks for posting
blacktarzan
04-28-2010, 06:32 PM
වෙනස් මාතෘකාවකට මල්ලි ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ
සමහරක් සෙල්ලම් බඩු දැක්කම ප්ලාස්ට්ක් වලින් හදපුවාට වඩා
කොච්චර නිර්මානාත්මක ද?
ඒත් මේවා අතර සැගවිලා තියෙන අදුරැ පැත්ත
කොතරම් වේදනා කාරිද
ස්ප්‍රෙඩ් කරන්නලු අනේ මන්දා..
RuZZa
04-28-2010, 06:42 PM
Creative Toys.
Good post
Thanks for share...
wow
mara creative
Patta post eka machan
duppath minissu ta kohenda made in china sellam badu
+ thama denna bai kiyanne ;)
Aww....nice unique thread ekak :)
maru bro :yes::yes::):)
thanks for posting
තැන්ක්ස් මචන්ලා
Hayao
04-28-2010, 06:43 PM
Good post bro :)
fazil00789
04-28-2010, 06:44 PM
nice post malli :)
RuZZa
04-28-2010, 07:15 PM
වෙනස් මාතෘකාවකට මල්ලි ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ
සමහරක් සෙල්ලම් බඩු දැක්කම ප්ලාස්ට්ක් වලින් හදපුවාට වඩා
කොච්චර නිර්මානාත්මක ද?
ඒත් මේවා අතර සැගවිලා තියෙන අදුරැ පැත්ත
කොතරම් වේදනා කාරිද
ස්ප්‍රෙඩ් කරන්නලු අනේ මන්දා..
ඔව් අයියා පැහැදිලිවම....ගොඩක් අයට පෙනෙයි මේවයි තියන අති නිර්මාණශිලීත්වය.....ඒත් ගොඩක් අයට මේකෙ තියන අඳුරු පැත්ත පේන එකක් නෑ......ඇත්තටම දුක හිතෙනව අපි සෙල්ලම් කරපුවයි මේවයි දැක්කම
Dreams001
04-28-2010, 07:16 PM
Meewa nam maxxa.hethuwa mey sellambdu dhakkama hithata huggak dhukabara hangeeemak enawa.thamangey sathuta labaganna mey lamyinta mona tharama uthsaahawantahyin wenna welada.
cspmaxx
04-28-2010, 07:17 PM
nice trd bro....
bohoma kalekin dakke :D:D
buddhi9077
04-28-2010, 07:29 PM
hoda post ekak machanzzzzzzz
DJ ASHAN
04-28-2010, 07:30 PM
Great post machan
Sry rep denna be...
aragon
04-28-2010, 07:30 PM
great Post machan.. ++ ;)
urajdrlk
04-28-2010, 07:31 PM
Thanks 4 sharing with us :)
shehan kamaldeen
04-28-2010, 07:33 PM
fatta macho
nelik
04-28-2010, 07:37 PM
elakiri machan gr8t..........
Mal Baba
04-28-2010, 07:40 PM
hoda adahasak janitha karanawa machan meka thulin
obata suba anagathyak wewa
BEN TANNYSON
04-28-2010, 07:45 PM
හොද පොස්ට් එකක්
ඒ රටවල ළමයින්ට කොච්චර මොලේ තියනවා ද?
රේප්+
Anjala_88
04-28-2010, 08:00 PM
නිර්මාණශීලිත්වය උපරිමයි ස්තුතියි මේය අප සමග බෙදා ගත්තාට :)
RuZZa
04-28-2010, 09:07 PM
තැන්ක්ස් කාටත්
anrdeknyke
04-28-2010, 09:12 PM
නියම ත්‍රෙඩ් එකක් රුස්සා...ගොඩක් දේවල් හිතන්න ඉතුරු වෙනවා :yes:
ගොඩක් ස්තූතියි :):)
Elcid
04-28-2010, 09:38 PM
නියමයි සහෝ..:yes:
ස්තූතියි:)
Elcid
04-28-2010, 09:40 PM
You must spread some Reputation around before giving it to RuZZa again:(:(
sydney007
04-28-2010, 09:49 PM
great post machan. touching info
chintha4u
04-28-2010, 11:18 PM
ඔවුන්ගේ නිර්මාණශීලීත්වයනම් පුදුමාකාරයි. ඔවුන‍්ගේ දුප්පත්කම ඔවුන්ට ආශිර්වාදයක් වෙලාද කියලත් හිතෙනවා.
ස්තූතියි බෙදා හදා ගත්තට.........
Suvin1122
04-28-2010, 11:44 PM
nice creations bro..
jojo.lejo
04-28-2010, 11:56 PM
good post thnx
nasam
04-29-2010, 01:13 AM
Good post
rep+
Amalka101
04-29-2010, 07:29 AM
:)
Kasem
04-29-2010, 07:31 AM
මේ තියෙන්නෙ ටින් කෑලි,පොල් කටු,උන බට කෑලි වලිං හදපු සෙල්ලම් බඩු.මානව විද්‍යාඥ්ඥයෙක් වන Fritz Trupp මහතා 3වන ලෝකයේ සමහරක් රටවල්වල නොදියුනු ප්‍රදේශවල(Zimbabwe,Congo,Indonesia,Panama,Pakistan ,Rwanda,Bali)වල කරපු දිගු සංචාරයකදි තමයි මේ පින්තූර අරගෙන තියෙන්නෙ.පස්සේ එයා පින්තූර වගේම ඒ සෙල්ලම් බඩු කීපයක් ගෙනැල්ලා Vienna වෙ තියන Leopold museum කෞතුකාගාරයෙ තැන්පත් කරලා.
පුලුවන් නම් කවුරුත් තේරුම් ගන්න මේවයි තියන නිර්මාණශීලීත්වය වගේම අඳුරු පැත්තත්
http://img130.imageshack.us/img130/8641/70135.jpg
http://img231.imageshack.us/img231/9035/91704.jpg
http://img339.imageshack.us/img339/8021/54777.jpg
http://img130.imageshack.us/img130/5157/97837.jpg
http://img231.imageshack.us/img231/3598/59537.jpg
http://img231.imageshack.us/img231/8159/94388.jpg
http://img406.imageshack.us/img406/9936/91902.jpg
http://img576.imageshack.us/img576/8302/74206.jpg
http://img339.imageshack.us/img339/7946/69673.jpg
http://img231.imageshack.us/img231/7446/63552.jpg
http://img406.imageshack.us/img406/1252/58817.jpg
http://img130.imageshack.us/img130/687/58405.jpg
http://img63.imageshack.us/img63/9837/52008.jpg
http://img180.imageshack.us/img180/1411/16524.jpg
පුලුවන් නම් කවුරුත් තේරුම් ගන්න මේවයි තියන නිර්මාණශීලීත්වය වගේම අඳුරු පැත්තත්
පිංතූරනං හුගක් වටිනවා...මොකක්ද අදුරු පැත්ත..:confused:
ronsilva
04-29-2010, 07:43 AM
ඉතා කාලීන සටහනක් හා එය උද්දීපනය කරන්නට හේතු පාදක වුන පින්තූර රැසක්...
මේවා අමාරුවෙන් නිර්මානය කරන්නේ බොහෝ දුරට තුන්වන ලෝකයේ මුදලින් නොදියුණු එහෙත් සිතින් අන් අයට වඩා දියුණූ තම දූ දරුවන්ගේ බඩ වියත රකින්නට එදා වේල හොයාගන්නට වෙර දරනා දුක් විඳිනා මිනිසුන් විසින්...
ඒත් මේ අසරණයින්ගේ නිර්මානවලට එතරම් ඉල්ලුමක් නෑ..මොකද පාරිභෝගිකයා බහුතරයක් මිල දී ගන්නේ හා පසු පස දුවන්නේ වැඩි වටිනාකමකින් යුත් ලෝකයේ ලොකුයි කියා ගන්නා රටවලින් වෙලඳ පොලට එවා ඇති නිෂ්පාදනම හේතුවෙන්..මෙහි දුක්බර පැත්ත තමයි ඒක...
මල්ලියට ගොඩක් පිං මේ දුක් විඳින ජනතාවගේ නිර්මානයන් මෙහි එලි දැක්වීම ගැන....
chriela
04-29-2010, 12:09 PM
wow they are really nice...thanks machan
Samantha567
04-29-2010, 12:18 PM
:(:(
Rep bahalu
1118lakmalkumara
04-29-2010, 12:21 PM
Patta machan
2+
prageeth119lk
04-29-2010, 01:52 PM
niyama thread eka machan:love::yes:
aththatama hodha mola karayo tikakak:)nirmana sili hakiyawa wisistai:yes::D
ath machan oya nirmana walin samahara ewa dhakkama mata hithuna dheyak thamai me minissunge manase wadipurama thiyenne udhdhaya,parisara dhusanaya dhilidu kama wage (winasakari) dhe:(
eyalage thiyena nirmana sili adhahas walin lokayata hodhak misa. narakak karana ekak nah kiyala mama hithanawa
rep dunna
Samantha567
04-29-2010, 05:41 PM
niyamai machan Rep nam denna bahalu...
suranga84
04-29-2010, 05:55 PM
sirawatama ela post eka machan..+
tfs
RuZZa
04-29-2010, 07:55 PM
පිංතූරනං හුගක් වටිනවා...මොකක්ද අදුරු පැත්ත..:confused:
ඔය ලමයින්ට ඔච්චර නිර්මානශීලී හැකියාවක් තිබිලත් ඒවා දුප්පත්කමත් එක්ක සීමාවෙච්ච එක...ඒ වගේම බලන්න ඒ ලමයි මේ ලෝකෙ විඳින් තියන ආශාවත් නැති වෙලාවේද යුද්ධ,දුප්පත්කම වගේ දේවල් නිසා :D
RuZZa
04-29-2010, 07:57 PM
ඉතා කාලීන සටහනක් හා එය උද්දීපනය කරන්නට හේතු පාදක වුන පින්තූර රැසක්...
මේවා අමාරුවෙන් නිර්මානය කරන්නේ බොහෝ දුරට තුන්වන ලෝකයේ මුදලින් නොදියුණු එහෙත් සිතින් අන් අයට වඩා දියුණූ තම දූ දරුවන්ගේ බඩ වියත රකින්නට එදා වේල හොයාගන්නට වෙර දරනා දුක් විඳිනා මිනිසුන් විසින්...
ඒත් මේ අසරණයින්ගේ නිර්මානවලට එතරම් ඉල්ලුමක් නෑ..මොකද පාරිභෝගිකයා බහුතරයක් මිල දී ගන්නේ හා පසු පස දුවන්නේ වැඩි වටිනාකමකින් යුත් ලෝකයේ ලොකුයි කියා ගන්නා රටවලින් වෙලඳ පොලට එවා ඇති නිෂ්පාදනම හේතුවෙන්..මෙහි දුක්බර පැත්ත තමයි ඒක...
මල්ලියට ගොඩක් පිං මේ දුක් විඳින ජනතාවගේ නිර්මානයන් මෙහි එලි දැක්වීම ගැන....
ඒවගේම බොහෝම ස්තූතියි රොන් අයිය මේවගේ වෙනත් පැතිකඩක් පෙන්නුවට:yes::D
RuZZa
04-29-2010, 07:57 PM
ඔක්කොටම තැන්ක්ස් දීපු ප්‍රතිචාරවලට :cool::D
smaldeniya
04-29-2010, 11:07 PM
පොඩි ළමයි කියන්නේ සෙල්ලමට ආස කරන අය ඒත් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලට වයිවාරණ සෙල්ලම් බඩු අරන් දෙන්න වත්කමක් නැති උනාම ඒ අය මේ වගේ නිර්මාණශීලී දේවල් කරනවා කියන්නේ කොච්චර නම් වටින දෙයක්ද?
තමන්ට නැති දේ ගැන දුක් නොවී තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනය ගන්න එක අපි කාටත් හොද පාඩමක්
smother
04-30-2010, 12:22 PM
HmmMMmmm toomny thing +repzzzz
amilapriyankara.dsc
04-30-2010, 12:24 PM
maxaa thread machan....
++
;)
Dharatha
04-30-2010, 12:58 PM
පොඩි කලෙ ඉදන්ම මොල සොදනයකට ලක් කරන සෙල්ලන් බඩු
RuZZa
04-30-2010, 01:47 PM
පොඩි කලෙ ඉදන්ම මොල සොදනයකට ලක් කරන සෙල්ලන් බඩු
පැහැදිලි මදි...ඔය කියන්නෙ ත්‍රස්තවාදයකට පෙලඹවීමද???
one_genuine
04-30-2010, 03:42 PM
හ්ම්ම්.. හරිම අගනා පෝස්ට් එකක්:)
කවුරුහරි හදන සෙල්ලම් බඩුවකින් විනෝදවෙන ළමයි හා මේවගෙ සෙල්ලම් බඩු හදලා විනෝදවෙන ළමයි අතරෙයි ලොකු වෙනසක් මමනම් දකිනවා.හොද හැකියාවන් තියෙන ආර්ථිකයෙන් පහලම මට්ටමෙ ඉන්න අහිංසක ළමයි...:(
kingdewi
04-30-2010, 04:11 PM
හොඳ පෝස්ට් එකක් මචං
නියමයි!~
RuZZa
04-30-2010, 07:30 PM
පොඩි ළමයි කියන්නේ සෙල්ලමට ආස කරන අය ඒත් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලට වයිවාරණ සෙල්ලම් බඩු අරන් දෙන්න වත්කමක් නැති උනාම ඒ අය මේ වගේ නිර්මාණශීලී දේවල් කරනවා කියන්නේ කොච්චර නම් වටින දෙයක්ද?
තමන්ට නැති දේ ගැන දුක් නොවී තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනය ගන්න එක අපි කාටත් හොද පාඩමක්
අනිවාර්යයෙණ්ම අයියෙ...තැන්ක්ස්
RuZZa
05-01-2010, 03:24 PM
තැන්ක්ස් කාටත් :D
satlakhapu
05-01-2010, 09:02 PM
hmmm.....ekawara sinasee andanna puluwan scene 1k..........
Savyna
05-02-2010, 08:37 AM
those toys are cool~
RuZZa
05-02-2010, 02:09 PM
තැන්ක්ස් ප්‍රතිචාරවලට
roxter
05-02-2010, 02:15 PM
good post:D thnx 4 sharing
rep added
somadasa
05-02-2010, 03:21 PM
good thread machan!+rep
http://img231.imageshack.us/img231/3598/59537.jpg
පට්ට ස්නයිපර් එක බන්.. මේවා තිබ්බ සයිට් එකක් මොකක්ද?
http://acidcow.com/engine/data/emoticons/21.gif
sadeeep
05-02-2010, 10:12 PM
ela machan (+)
ac2000
05-02-2010, 10:43 PM
maxxa :D
[DC]ASW
05-02-2010, 10:52 PM
nice post malli rep +
RuZZa
05-02-2010, 11:15 PM
පට්ට ස්නයිපර් එක බන්.. මේවා තිබ්බ සයිට් එකක් මොකක්ද?
මේක මම ගෙදර මැශින් එකෙන් දැම්මෙ.....දැන් ඉන්නෙ පිට
මම උඹට හෙට කියන්නම්
RuZZa
05-03-2010, 08:51 PM
තැන්ක්ස් කාටත්
RuZZa
05-23-2010, 04:25 PM
තැන්ක්ස් කාටත්
prasadty
05-23-2010, 05:13 PM
maru post eka machan
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.