View Full Version : T20 අද ක්‍රිඩා කරන 11දෙනා
Dharatha
04-30-2010, 07:47 PM
අද තරගයට ක්‍රිඩා කරන 11 ,
1.දිලි
2.මහෙල
3.සංගා
4.චන්දිමල්
5.මැතිව්ස්
6.සනත්
7.කපු
8.රන්දිර් හො මුරලි
9.මෙන්දිස්
10.මලින්ග
11.වෙලගෙදර
මුරලි අසනිප තත්වයකින් පෙලනෙ හෙයින් රන්දිර් අද ක්‍රිඩා කිරිමට ඇති ඉඩ කඩ වැඩිය
Elcid
04-30-2010, 08:05 PM
සනත් ක්‍රීඩා කරනවා නම් මුලින් එන එක තමයි හොඳ.:nerd::nerd:
ගොඩක් දුරට මෙන්ඩිස් සෙල්ලම් කරයි.:yes: ප්‍රතිවාදීන් ඔහුට මුහුණ දීමේ දුර්වල කමක් තියෙනවා.:yes:
තිසර පෙරේරා නෑ වගේ.:nerd::nerd:
මේ තණතිලි මන්දගාමී නිසා සනත් වගේ කෙනෙක් මුලින් එනවා නම් හොඳයි වගේ.:nerd:
හ්ම්ම්....විටෝරි අලුත් දුස්රා එකක් හොයාගෙනනෙ. මම හිත්න්නෙ ඒක ගොඩක් පාවිච්චි කරයි අද.:nerd::nerd:
Climax
04-30-2010, 08:06 PM
ape unta parctice match eke wage nowewai wish karanawa
Elcid
04-30-2010, 08:10 PM
ape unta parctice match eke wage nowewai wish karanawa
ඔව් ඔව් අනිවා..:yes::yes:. මේ තණතිලි වල ලකුණු රැස් කරන්න අමරුයි.:nerd: අපේ අය එදා ගහන්න ගියා වෙනද වගේම ඒකයි උනේ.. නිව් සීලන්ඩ් නම් ප්‍රක්ටිස් මැච් 2ක් ම ගහල හොද මානසික තත්වයෙන් ඉන්නේ.:eek: ඒත් මම නම් හිතන්නෙ ලංකාව ඉදිරියෙන් ඉන්නවා.. අද තරඟය ලංකාව දිනනවා.:yes::yes:
Climax
04-30-2010, 08:12 PM

ela ela machan:yes::yes::yes::yes:
nadun07
04-30-2010, 08:15 PM
විටෝරි අලුත් දුස්රා එකක් හොයාගෙනනෙ. මම හිත්න්නෙ ඒක ගොඩක් පාවිච්චි කරයි අද.:nerd::nerd:
ටිකක් පුරුදු වෙනකම් ඒකට face කරන්න අමාරු වෙයි එහෙනම් :dull:
Elcid
04-30-2010, 08:22 PM
ela ela machan:yes::yes::yes::yes:
:yes::yes: Congratz Sri Lanka
ටිකක් පුරුදු වෙනකම් ඒකට face කරන්න අමාරු වෙයි එහෙනම් :dull:
:(:(:(
Tom&jerry
04-30-2010, 08:50 PM
ape unta parctice match eke wage nowewai wish karanawa
ane ow...
DeadKid
04-30-2010, 09:05 PM
ape unta parctice match eke wage nowewai wish karanawa
ow machan okkoma team ekkak widihata playa karala dinothin athii :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes:
nuwanoo7
04-30-2010, 09:09 PM
live balanna link ekak nadda... :( :(
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.