View Full Version : Old Hindi Songs & Sinhala Songs
සුදු මහත්තයා
05-15-2010, 02:48 PM
Lankawe godak parana sinhala sindu Hindi songs wala thaleta gahapu ewane tiyenne. ea nisa mama hithuwa ea wage geetha kihipayak oyaala ekka beda hada ganna. ;);):cool::cool:
oyalatath puluwan uparimayen me thread ekata help karannako... :cool::cool:
සුදු මහත්තයා
05-15-2010, 02:57 PM
1969 වසරේ තිර ගත උන ආරාධනා චිත්රපටය වෙනුවෙන් ශර්මිලා තාගෝර් සමග රාජේෂ් ඛන්නා විසින් ගායනා කල මෙම ගීතයේ තාලයට ආදරයෙන් වෙන්වීලා ගීතය ගායනා කරන්නේ ජෝතිපාල සමඟ ඇන්ජලින් ගුණතිලක.
uW6Odob_51s
සිංහල ගීතය මෙතනින් භාගත කර ගන්න (http://www.mediafire.com/?imqbzmntwn4)
සිංහල ගීතය ලබා දුන් Chinthana14 (http://www.elakiri.com/forum/member.php?u=275197) සොයුරාට විශේෂ ස්තූතිය :cool::cool:
සුදු මහත්තයා
05-15-2010, 03:10 PM
අජ්නබි චිත්රපටිය වෙනුවෙන් කිෂෝර් කුමාර් සමග ලතා මංගේෂ්කාර් ගායනා කල මෙම ගීතයේ තාලය අනුව සිඳී බිඳී ආදරේ ගීතය ගායනා කරන්නේ කවීෂ කවිරාජ් සමග ශානිකා වනිගසේකර.
j6ss_Uuf8JM
remix
dbVE5st4c34
සිංහල ගීතය මෙතනින් ලබා ගන්න (http://www.ziddu.com/download/7848158/sidibidiadare.mp3.html)
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.