PDA

View Full Version : ඇයි මෙහෙම වෙන්නේ...??

lmw
05-27-2010, 07:36 AM
මට එලකිරි එකේ message compose කරන එකේ තියෙන tools(link attachmnt,pic,smilies,letter colour....) කිසිම ඩෙයක් use කරන්න බෑනෙ ....ek එකේ හමෝටම මේ දවස් වල මෙහෙමඩ....?නැත්තම් මට විතරඩ අවුල්.. පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකො මොනාද කරන්න ඕනෙ කියලා.......

ac2000
05-27-2010, 07:37 AM
cache clear karala balanne

lmw
05-27-2010, 07:52 AM
cache clear karala balanne

cache clear karanne kohomada ???mama danne nee..

ac2000
05-27-2010, 07:57 AM
cache clear karanne kohomada ???mama danne nee..

IE - Tools > Clear browsing history

FF - Tools > Clear recent history

Chrome - Tools > Options > (go to "under the hood" tab) > Clear browsing data

lmw
05-27-2010, 08:03 AM
IE - Tools > Clear browsing history

FF - Tools > Clear recent history

Chrome - Tools > Options > (go to "under the hood" tab) > Clear browsing data

බොහොමත්ම ස්තූති සහෝදරයා....දැන් අවුලක් නෑ....:):):):):):)ඔබට පින්....!!තෙරුවන් සරණයි.....!!!

ac2000
05-27-2010, 08:06 AM
බොහොමත්ම ස්තූති සහෝදරයා....දැන් අවුලක් නෑ....:):):):):):)ඔබට පින්....!!තෙරුවන් සරණයි.....!!!

welcome machan :)

theruwan saranai