hemalsilva
06-03-2010, 11:43 PM
Marathon :: මැරතන්
https://mdhalfmarathon.com/view.image?Id=555
මැරතන් යනු දීර්ඝ දුරක් ධාවනය කරන ඉසව්වකි. ඒ සඳහා සම්මත දුර වනුයේ කිලෝමීටර් 42195කි. (සැතපුම්26 යාර 385) සාමාන්‍යයෙන් මෙය මාර්ග ධාවන තරඟයකි. පුරාවෘත්තයට අනුව මෙම ධාවන තරඟයට මැරතන් යන නම ලැබුනේ පණිවිඩ කරුවකු ලෙස මැරතන් යුද්ධයේදී ක්‍රියාකල ග්‍රීක සොල්දාදුවකු වන "පිහිඩිපීඩ්" නිසාය. ප්‍රථමයෙන්ම 1896 දී ඔලිම්පික් ක්‍රීඩාවලට මැරතන් ධාවන තරඟය එක් වූ නමුත් මේ සඳහා දුර ප්‍රමාණය ප්‍රමිතිගත කරන ලද්දේ 1921 දීය. අවුරුද්දක් තුළ දී මැරතන් ධාවන තරඟ 800කට වඩා ලොව පුරා පවත්වනු ලබයි. ඒවාට තරඟකරුවන් විශාල ප්‍රමාණයක් විනෝදය පිණිස සහභාගී වේ. විශාල මැරතන් තරඟ සඳහා දස දහස් ගණන් පිරිසකට වුවද සහභාගී විය හැක.
Pheidippides
http://upload.wikimedia.org/wikipedia/en/2/28/Phidippides.jpg
Painting of Pheidippides as he gave word of the Greek victory over Persia at the Battle of Marathon to the people of Athens.
Luc-Olivier Merson, 1869
He ran 240 km (150 miles) in two days. He then ran the 40 km (25 miles) from the battlefield near the town of Marathon to Athens to announce the Greek victory over Persia in the Battle of Marathon (490 BC) with the word (Nenikékamen, 'We have won') and collapsed and died on the spot because of exhaustion.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::: ::::::::::::::::::
http://upload.wikimedia.org/wikipedia/commons/9/9e/Dorando_Pietri.jpg
Dorando Pietri staggering across the finish line of the 1908 Olympic marathon
http://upload.wikimedia.org/wikipedia/commons/4/43/Haile_Gebrselassie_Hengelo_2009.JPG
Haile Gebrselassie (in yellow) is the current holder of the men's world record
http://upload.wikimedia.org/wikipedia/commons/a/a4/Duncan_Kibet_2009_Rotterdam_marathon.JPG
Duncan Kibet is the second fastest marathoner ever
http://upload.wikimedia.org/wikipedia/commons/9/9e/Paula_Brooklyn_NYCM_2007_cropped.jpg
Paula Radcliffe holds the women's world record for the marathon
වැඩි විස්තර සදහා . . (http://en.wikipedia.org/wiki/Marathon)