View Full Version : Apita Watina Tricks YouTube
Tom Riddle
07-04-2010, 09:22 AM
අපි ගොඩාක් YouTube පාවිච්චි කරාට ඒකේ තියෙන සැඟවුනු tricks ගැන දන්නේ නැහැනේ. මේ ලංකාවේ අපිට වැදගත් වෙන පොඩි tricks ටිකක්.
1. ගොඩාක් quality low කරලා බලන්න &fmt=5 නැත්තම් &fmt=13 video එකේ URL එකේ අගට එකතු කරන්න. (අපිට තියෙන සුපිරි connection :P වලින් අඩුවෙන් buffer වෙලා බලන්න හොඳයි.)
2. මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බලන්න #t=01m18s එකතු කරන්න (දැන් Play වෙන්නේ 1:18 ඉඳලා) (intro skip කරන්න හොඳයි :D)
3. Embed කරද්දි කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න
4. ත්‍රෙඩ් එකක Embed කරපු videos බලනකොට තියෙන ප්‍රශ්නයක් තමයි play කරාට පස්සේ තමන් video එකට කැමති නැත්තම් load වෙන එක නවත්තන්න බැරි එක. ඒ වෙලාවට ආපහු page එකම refresh කරන්න ඕන නැහැ :no:. Video එක right ක්ලික් කරලා, 'stop download' කියන්න.
5. මුලු page එකේ play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full screen කරනවාට වඩා මේ ක්‍රමේ වාසි තියෙනවා. කරලා බලන්න.
සමහර videos අපේ රටේ බලන්න බැරි කරවලා තියෙන්නේ. ඒවත් සමහර විට මේ විදියට බලන්න පුලුවන් :P
6. YouTube videos download කරන්න මම කැමතිම software එකක් තමයි xVideoServiceThief. ඒකත් කැමතිනම් try කරලා බලන්න :yes:
තව මේ වගේ tags තියෙනවා. කැමතිනම් Google කරලා බලන්න :yes:. මම මෙතන් දැම්මේ ගොඩක් දුරට ලංකාවේ අපිට වැදගත් වෙන ඒවා. :D:D
ප.ලි. මේ ත්‍රෙඩ් එකේ නම මුලින් හරියට වැටුනේ නැති නිසා (වැටිලා තිබුනෙ 'අපිට' කියලා විතරයි ) ආයිත් වෙන නමකින් දැම්මා. ත්‍රෙඩ් වල නම මාරු කරන්න දන්නේ නැහැ. :(:(
077harsha
07-04-2010, 09:25 AM
ela Thnx bro!
harsha440
07-04-2010, 09:27 AM
:eek:
arosh_rox
07-04-2010, 09:32 AM
ELA ELA
Sonique
07-04-2010, 09:44 AM
Patta machan awesome :D Saved :)
tharindu-h
07-04-2010, 09:45 AM
ela ne. This is a best solution for wasting the bandwidth in youtube. Rep+ Thanks:D
Tom Riddle
07-04-2010, 10:42 AM
ela Thnx bro!
:D:D Thanks.
:eek:
:confused::confused:
ELA ELA
:D:D Thanks
Patta machan awesome :D Saved :)
Thanks for the compliment.:rofl::rofl::D:D
ela ne. This is a best solution for wasting the bandwidth in youtube. Rep+ Thanks:D
Thanks for the Rep+ :):)
methsri
07-04-2010, 10:48 AM
niyamai niyamai usefull info tikak :)
Tom Riddle
07-04-2010, 11:09 AM
ela
niyamai niyamai usefull info tikak :)
Thanks machanla :D:D
Mal Aiyya
07-04-2010, 11:18 AM
Helpful piece.
Thanks.
Sonique
07-04-2010, 04:33 PM
I tried all of these and everything is working perfectly fine :D I wish I could give you reps again to this post :D
heshi32
07-04-2010, 04:42 PM
elakiri
rep dunna lokkaz...
lahiru7
07-04-2010, 04:52 PM
thankx mate
gudaya
07-04-2010, 04:55 PM
thanx bro
tharindudoo
07-04-2010, 05:20 PM
එලද බරා,,තෑන්කූ
w_sampath
07-04-2010, 05:31 PM
Thanks bro ..
smaldeniya
07-04-2010, 05:34 PM
gud thread bro thanx for sharing
*danushka*
07-04-2010, 05:37 PM
ela macho good post.......
j@naka_86
07-04-2010, 05:39 PM
ela ela
ir0n_guy
07-04-2010, 05:52 PM
google karane kohomada?
lakshitha max
07-04-2010, 05:56 PM
thanx!!!!
hot.toto
07-04-2010, 05:57 PM
thanks
blackroses
07-04-2010, 05:58 PM
patta patta.....
Asanga Sirinaga
07-04-2010, 06:17 PM
thaks bro.........
thicps
07-04-2010, 06:27 PM
maxa
medianet85
07-04-2010, 06:41 PM
elaz....
mawella
07-04-2010, 06:48 PM
maruu mahcnn t t xtxxtx :X
Chemal
07-04-2010, 06:49 PM
ela ela thanks bro
Tom Riddle
07-04-2010, 06:53 PM
Helpful piece.
Thanks.
Ah Hi Buddy, after a long time! :D:D Thanks. :D:D:yes::yes:
I tried all of these and everything is working perfectly fine :D I wish I could give you reps again to this post :D
:D:D:D:D:rofl::rofl::rofl::rofl:
:P:P:D:D Thanks for the compliment, and the +reps that you have given me. :D:D
elakiri
rep dunna lokkaz...
thankx mate
ela ela
ela macho good post.......
gud thread bro thanx for sharing
Thanks bro ..
එලද බරා,,තෑන්කූ
thanx bro
ෂාහ් මම බම්ප් කරන්නෙත් නැතුව ත්‍රෙඩ් එක ගිහිල්ල තියෙන දුර! ඕගොල්ලොන්ගේ කමෙන්ට්ස් සහ rep මට ගොඩක් වටිනවා. Comment කරපු සහ + rep කරපු කට්ටියටම THANK YOU!!!! :D:D:D:D:D:D
shiyan_786
07-04-2010, 07:06 PM
Ammata siri ela ne....:D:D:D
Thnx machoooo.....:yes::D:yes:
Tom Riddle
07-04-2010, 07:08 PM
kalin dannawa kamak ne itin ponnayekge asawanee
http://img690.imageshack.us/img690/6689/alotof.png
අනේ බං. උඹලා ගැන මොනවා කියන්නද?:no::no:
tsydln
07-04-2010, 07:12 PM
THANKS මචන්...සිOහලෙන් දාපු එකම වටිනවා..
Tom Riddle
07-04-2010, 07:14 PM
google karane kohomada?
Google කරනවා කියන්නේ මචං Google වල search කරනවා කියන එක. තව මේ වගේ tricks තියෙනවා search කරලා බලන්න කියලයි මම කිව්වෙ. මම දැම්මේ තෝරලා බේරලා වැදගත් ටික :D:D:yes::yes:
Evildoer
07-04-2010, 07:18 PM
ela ela machoo....
Tom Riddle
07-04-2010, 09:03 PM
thanx!!!!
thanks
patta patta.....
thaks bro.........
maxa
elaz....
maruu mahcnn t t xtxxtx :X
ela ela thanks bro
Ammata siri ela ne....:D:D:D
Thnx machoooo.....:yes::D:yes:
THANKS මචන්...සිOහලෙන් දාපු එකම වටිනවා..
ela ela machoo....
Thanks machanla. :D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl:
thnX bro....ara lw quality wisdihata balanda puluwan eka nan maxxaaa....
ranga_uoc
07-04-2010, 11:00 PM
Maxxa... :)
+rep added...
Djram
07-04-2010, 11:06 PM
pattai machan
man mewa godak ewa danan hitiye na
rep + machoo
anuru_1
07-04-2010, 11:10 PM
Good post bro rep+
Hayao
07-04-2010, 11:16 PM
Nice post
yakshaya
07-04-2010, 11:29 PM
ela machan.
ir0n_guy
07-04-2010, 11:42 PM
Google කරනවා කියන්නේ මචං Google වල search කරනවා කියන එක. තව මේ වගේ tricks තියෙනවා search කරලා බලන්න කියලයි මම කිව්වෙ. මම දැම්මේ තෝරලා බේරලා වැදගත් ටික :D:D:yes::yes:
:rofl:
Suvin1122
07-04-2010, 11:49 PM
thanx a lot bro...:D
~ Fiona ~
07-04-2010, 11:52 PM
thanksss a lott.... :D
I smtyms gt angry when watchng sm u tube vds.. :P i dnt think i will hv wrry abt them anymr.. :rofl: thank u once again.. grt post :yes:
thilangr8
07-05-2010, 10:33 AM
maxxa thread :D
+
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.