RapidDark
07-04-2010, 09:49 AM
මේ ත්‍රෙඩ් එකෙන් අපි ඉමේජ් එකක පරාවර්ථිත ප්‍රතිබිම්භයක් හදන ආකාරය බලමු.
ඉමේජ් විතරක් නෙමෙයි... මේ විදියට අකුරු වල ප්‍රතිබිම්භයක් උනත් හදන්න පුළුවන්.
ප්‍රතිබිම්භයක් හදන සිද්ධාන්තය නම් පොඩි දෙයක්.
ඒත් ඒ ඔස්සේ හිතලා ඔයාගෙ නිර්මාණශීලී බව මත අලංකාර නිර්මාණ කරගන්න පුළුවන්...
මං මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් ප්‍රතිබිම්භයක් හදන සිද්ධාන්තය භාවිතයෙන් හැදුවෙ හැඩේට තියන පෙට්ටියක ප්‍රතිබිම්භය.
http://i45.tinypic.com/1z1fqkl.jpg
මේ පහලින් තියන විදියෙ ඉමේජ් එකක් හොයාගන්න...
http://i49.tinypic.com/6nvvok.jpg
ඒකත් ෆොටෝෂොප් වලින් ඕපන් කරගෙන තව ඔයාට කැමති සයිස් එකක අළුත් ඩොකියුමන්ට් එකක් ගන්න. (Ctrl+N)
මං ගත්තේ 800X600 සයිස් එකෙන්.
ඒකේ බැක්ග්‍රවුන්ඩ් එකට ග්‍රේඩියන්ට් එකක් ඇප්ලයි කළාම වැඩේ ලස්සනයි.
ග්‍රේඩියන්ට් ටූල් එක ගන්න. (කීබෝඩ් එකේ G අකුර ඔබන්න)
ග්‍රේඩියන්ට් එඩිටර් එකෙන් (ඔය මෙනු බාර් එකට පහලින් තියෙන්නේ ) ලේයර් එකට black to white ග්‍රේඩියන්ට් එකක් දෙන්න.
http://i47.tinypic.com/282gv1u.jpg
ඊට පස්සේ අපේ බොක්ස් එක ඒකට ගේන්න.
ගෙනල්ලා ඒකෙ ඩුප්ලිකේට් ලේයර් එකක් හදන්න. (Ctrl+J)
ඊට පස්සෙ ඒක උඩු යටිකුරු කරන්න.
( Edit >> Transform >> Flip Vertical )
දැන් ඒක පහල පෙන්නල තියනව වගේ ඔරිජිනල් ඉමේජ් එකෙන් පහලට ගේන්න.
http://i48.tinypic.com/e83ghg.jpg
මුල්ලට මුල්ල එකතු වීම ඉතාම වැදගත්.
ඊට පස්සේ ඒ යටට ගෙනාපු පෙට්ටියෙ ඉදිරි පැත්ත Rectangular Marquee Tool එකෙන් (M) මේ වගේ සිලෙක්ට් කරගන්න.
http://i46.tinypic.com/1z4wutu.jpg
ඔන්න දැන් තමා ටිකක් අමාරු වැඩේ තියෙන්නේ...
එහෙම සිලෙක්ට් කරගෙන ඒක Free Transform කරන්න.
( Edit >> Free Transform ) ( Ctrl+T )
දැන් Ctrl කී එකත් ඔබාගෙන සිලෙක්ෂන් එකේ දකුණු පැත්තෙ පොයින් එකක ක්ලික් කරලා බොහොම පරිස්සමින් මේ වගේ උඩට අදින්න.
http://i45.tinypic.com/2s1lpw9.jpg
බොක්ස් දෙකේ ලයින්ස් දෙක සමපාත වෙනකම්ම උඩට අදින්න.
වම් පැත්තෙ ඉතිරි කොටසටත් ඒ පියවරයන්ම අනුගමණය කරන්න.
ඊට පස්සේ ඔයාට මේ වගේ දෙයක් දැකගන්න ලැබේවි...
http://i48.tinypic.com/e83ghg.jpg
ඔන්න දැන් තමා රිෆ්ලෙක්ෂන් එක සම්පූර්ණ කරන්න යන්නේ...
ප්‍රතිබිම්භයට අදාල ලේයර් එක (ඒ කිව්වෙ ඔය උඩු යටිකුරු වෙලා තියන එක ) ක්ලික් කරලා ඒකට මාස්ක් එකක් දාන්න.
මෙහෙමයි, ලේයර් පැලට් එකේ ( දකුණු පැත්තෙ යටම තියෙන්නෙ ) පහලින් තියනවා Add layer mask කියල පුංචි බට්න් එකක් ඒක ක්ලික් කලාම හරි.
දැන් ඒ මාස්ක් එකට ග්‍රේඩියන්ට් එකක් දෙන්න. ඉස්සල්ල විදියමයි. මෙන්න මේ වගේ...
http://i45.tinypic.com/2s1lpw9.jpg
හරියට ග්‍රේඩියන්ට් එක ආවෙ නැත්නම් අන්ඩූ (Ctrl+Z) කරලා ආයෙත් කරල බලන්න.
ඉරේසර් ටූල් එකෙන් hardness අඩු කරලා පොඩ්ඩක් අඩුපාඩු හදාගන්නත් පුළුවන්.
ඔයා වැඩේ හරියට කළානම් අවසාන ප්‍රතිඵලය මේ විදියට තියේවි....
http://i899.photobucket.com/albums/ac197/Lakshan/ref7.png
ඕකට අකුරු ටිකක් එහෙම දාල අලංකාර කරල ඉවර උනාම මෙන්න මේ වගේ...
http://i45.tinypic.com/1z1fqkl.jpg
__________________________________________________ ____
Presented by Elakiri RapidDark
_____________________________
ඊට පස්සේ REP++ Denna....
Commentz Danna Amathaka Karannath Epa ..
__________________________________________________ ___
Tawa Tiyeanwa .. Ewa Ediriyata Balaporoththu wanna