PDA

View Full Version : Clean desktop without deleting icons!


Tom Riddle
07-04-2010, 12:07 PM
ඔයගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකත් මේ වගේ ද? :P:P

http://www.nerdsonsite.com/blog/wp-content/uploads/2009/10/cluttered_desktop-640x480.jpg

ඕක ටිකක් පිළිවෙළක් කරගන්න කැමති ද? Icons delete කරන්නේ නැතුව ම? :D:D

හරියට මෙන්න මේ වගේ?:yes::yes:

http://handigzeg.files.wordpress.com/2009/02/stardock-fences1.jpg

'Fences' පාවිච්චි කරන්න. http://www.stardock.com/products/fences/

විනාඩියෙන් දෙකෙන් desktop එක organize කරගන්න. :yes::yes:


FREE!!!!:D:D:rofl::rofl: