Recycle Bin
07-06-2010, 02:37 PM
Chinese phone එකක GPRS Settings හදන්නෙ කොහොමද? (http://sinhala.iroshan.com/chinese-phone-%e0%b6%91%e0%b6%9a%e0%b6%9a-gprs-settings-%e0%b7%84%e0%b6%af%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b 7%99-%e0%b6%9a%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%b8%e0%b 6%af)
http://sinhala.iroshan.com/wp-content/uploads/2010/07/TV-Phone-E71-1-150x150.jpg (http://sinhala.iroshan.com/wp-content/uploads/2010/07/TV-Phone-E71-1.jpg)
දැන් chinese phones ගොඩක් ජනප්‍රිය වෙලා. ගොඩක් අඩු මුදලකට පහසුකම් ගොඩාක් තියෙන එක තමයි මේකට හේතුව. රුපියල් 6,000කට 40,000 විතර පෙනුම තියෙන phone එකක් ගන්න පුලුවන්නේ. :)
නමුත් ගොඩක් අයට මේවගෙ GPRS settings හදා ගන්න හැටි ප්‍රශ්නයක්. custumer care එකේ අයත් සමහරවිට දන්නේ නෑ. ඉතින් මම් හිතුව ඒව තමන්ටම හද ගන්න හැටි කියන්න.
මෙන්න මෙහෙමයි කරන්නේ…
Phone එකේ menu එකට ගිහිල්ලා Services වලට යන්න. ඒකෙ data account select කරගන්න. "GPRS" එකට ගිහින් එතනින් මොකක් හරි profile එකක් තෝර ගන්න. ඕනම් එකක් කමක් නේ.
දැන් මේ විඩියට ඒකෙ settings හදා ගන්න.
Dialog KIT සහ normal GPRS සඳහා…
account name : Dialog
APN : ppwap
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)
auth type : normal
Dialog broaband packages සඳහා…
account name : Dialog bb
APN : dialogbb
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)
auth type : normal
Mobitel Wap සඳහා…
account name : Mobitel
APN : wap
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)
auth type : normal
ඊට පස්සේ ඒක save කර ගන්න.
http://sinhala.iroshan.com/wp-content/uploads/2010/07/64557609_1-Pictures-of-China-Nokia-E71-Pro-Cell-Phone-with-TV-and-Radio-300x249.jpg (http://sinhala.iroshan.com/wp-content/uploads/2010/07/64557609_1-Pictures-of-China-Nokia-E71-Pro-Cell-Phone-with-TV-and-Radio.jpg)
දැන් menu එකේ services වල wap එකටයන්න. (dual sim එකක්නම් SIM එක තෝර ගන්න.) එතනින් settings තෝර ගන්න. යටින්ම ඇත්තේ. Edit profile තෝර ගන්න. ඊට පස්සේ එන list එකේ මොකක් හරි profile එකක් තෝරගෙන edit කරන්න.
Dialog සඳහා…
account name : Dialog Wap (ඕන නමක්)
home page : www.dialogwap.com
data account : Dialog (අපි කලින් හදපු එක.)
connection type : WAP
IP address: 192.168.122.002
security: off
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)
Mobitel සඳහා…
account name :Mobitel Wap (ඕන නමක්)
home page : wap.mobitel.lk
data account : Dialog (අපි කලින් හදපු එක.)
connection type : WAP
IP address: 192.168.122.002
security: off
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)
දැන් ඔක්කොම හරි. බලන්න homepage එක load වෙනවද කියලා.
මේ දෙකම් මම check කරල් බලලා තියෙන්නේ. වැඩ කරනවා.