Chooty malli
07-10-2010, 09:06 PM
දැන් තියන බොහෝමයක් ඔරීජිනල් ඩීවීඩී ගොඩක් වෙලාවට කොපිරයිට් ප්‍රෝටෙක්ටඩ් කරලා තියන බව අමුතුවෙන් කියන ඔනි නෑනේ. ඒවගේ එකක් කොපිකරගන්න අවශ්‍යය උනාම (~!@#$%^&*)තමා ලොකු ප්‍රශ්නේ මොකද ,ඒ ඩීවීඩී වලතියන ෆයිල්ස්කොපි පේස්ට් කරනත් බෑනේ. මම ඒකට විසදුමක් හොයාගත්තා, ඒ සිසිටම් එකට ඕනිම ජාතියේ කොපිරයිට් ප්‍රොටෙක්ටඩ් ඩීවීඩි කොපිකරගන්න පුලුවන්. මට මේ සිස්ටම් එක හම්බ උනේ මට ලැබුනු ඔරිජිනල් ඩීවීඩී එකක් කොපිකරගන්න බැරුව පණදාගෙන හොයනකොට මේ තියෙන්නේ කරන සිස්ටම් එක.
(1) මුලින්ම ඩීවීඩී ශ්‍රින්ක් කියන මෘදුකාංගය මෙතනින් (http://www.softpedia.com/progDownload/DVD-Shrink-Download-4128.html) ඩවුන්ලෝඩ් කරගන්න.ඊටපසේ පරිගනකයට ස්ථාපනය කිරීමෙන් අනතුරුව එය ව්වෘත කරගන්න.දැන් මේ ආකාරයෙන් මෘදුකාංගය දිස්වේවි.
http://3.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnoy7Ry6I/AAAAAAAAAN4/squ-BL1qOZ0/s400/2009-12-25_111226.jpg (http://3.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnoy7Ry6I/AAAAAAAAAN4/squ-BL1qOZ0/s1600-h/2009-12-25_111226.jpg)
(2) ඊටපස්සේ ඉහල මෙවලම් තීරුවේ ඇති Open Discකියන බොත්තම ක්ලික් කරන්න.ඊටපස්සේ මේවිදියට පෙනේවී.
http://2.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnooZpXrI/AAAAAAAAANw/znFI2B5Ilzg/s400/2009-12-25_111530.jpg (http://2.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnooZpXrI/AAAAAAAAANw/znFI2B5Ilzg/s1600-h/2009-12-25_111530.jpg)
(http://3.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnoy7Ry6I/AAAAAAAAAN4/squ-BL1qOZ0/s1600-h/2009-12-25_111226.jpg)
(3) මේ සංවාද කොටුවේ ඇති Select DVD Drive, යන ස්ථානයට ඔබට අවශ්‍යය ඩීවීඩී එක ඇති ස්ථානය පෙන්නා විවෘත කරගන්න.දැන් මේ ආකාරයට පෙනේවී.
http://3.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnVGDwSeI/AAAAAAAAANo/fG3PXpmr3cs/s400/2009-12-25_111552.jpg (http://3.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnVGDwSeI/AAAAAAAAANo/fG3PXpmr3cs/s1600-h/2009-12-25_111552.jpg)
(4)ඊටපස්සේ ඉහල මෙවලම් තීරූවෙහි ඇති බැකප් (Backup) යන බොත්තම ඔබන්න. එහිදී ලැබෙන සංවාද කොටුවෙන් තීරුවේ ඇති Select Backup Target යන ස්ථානයට Hard disk folder යන්න තෝරා ඔබ බැකප් එක සාදන ෆොල්ඩරය තෝරන්න, ඉන්පස්සේ Ok බොත්තම ක්ලික් කරන්න.දැන් බැකප් එක මේ ආකාරයට විනාඩි කීපයක් ඇතුලත සිදුවේ.
අවශ්‍යය නම් මෙයින් කෙලින්ම ඩීවීඩී එකකට උනත් කොපිකරන්න පුලුවන් ඔබසතුව ඩීවීඩී රයිටර් දෙකක් ඇත්නම් මෙම සංවාදකොටුවෙන් Burn with Nero දමා (මොන ඩීවීඩී රයිටරයද කියලා පෙන්නන අමතක කරන්න එපා) යට ඇත් Ok බොත්තම කිලික් කරන්න.
http://2.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnUz84-pI/AAAAAAAAANg/WhIQTRZCe78/s400/2009-12-25_111608.jpg (http://2.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnUz84-pI/AAAAAAAAANg/WhIQTRZCe78/s1600-h/2009-12-25_111608.jpg)
http://3.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnUvJilWI/AAAAAAAAANY/04SjKs3Gjc8/s400/2009-12-25_111702.jpg (http://3.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnUvJilWI/AAAAAAAAANY/04SjKs3Gjc8/s1600-h/2009-12-25_111702.jpg)
(5) ඊට පස්සේ Nero Burning මෘදුකාංගය විවර කර Copy Entire DVD-Video යන්න ක්ලික් කරන්න.
http://4.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnUVzkxNI/AAAAAAAAANQ/S2CZ43KBixE/s400/2009-12-25_111720.jpg (http://4.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnUVzkxNI/AAAAAAAAANQ/S2CZ43KBixE/s1600-h/2009-12-25_111720.jpg)
(6)අනතුරුව ලැබෙන සංවාද කොටුව මගින් Import DVD කියන බොත්තම ක්ලික් කර,ඔබ බැකප් එක සාදා ඇති ස්ථානයෙන් ෆෝල්ඩරය විවර කරගන්න.දැනිතින් හාහාපුරාකියලා (empty) එම්ටියක් දාලා බර්න් කරගන්න.
http://1.bp.blogspot.com/_xy-a8za_qMU/SzRnT8b_BQI/AAAAAAAAANI/TuH8sldH9-A/s400/2009-12-25_111736.jpg
ඔයාලට ඕන වෙයි කියලා හිතල http://dileepaaiya.blogspot.com මෙතනින් අරන් තමයි දැම්මේ.සම්පූර්ණ ගව්රවය dileepa ta තමයි
http://img368.imageshack.us/img368/515/siggyelahm4.jpg