PDA

View Full Version : Building your own PC and Windows installation (අපිම අපේ පරිගනකය එකලස් කරමු)

migaramk
07-12-2010, 10:44 PM
Hardware වලට යන්න කලින් පොඩ්ඩක් software පැත්ත බලමු...

►Windows Installation-

මේක නම් ගොඩක් අය දන්නවා, එහෙත් වරදවාගන්න තැන් කිහිපයක් තියෙනවා..

හැම විටම අළුතෙන් windows දානවනම් තමන්ගේ data backup කරගන්න. Windows Xp users අනිවාර්යයෙන් drivers වල backup එකක් ගන්න. Format කරනවිට NTFS file type එක තෝරාගන්න එක හොඳයි. Windows 7 වලදීනම් ඔය ප්‍රශ්නය එන්නේ නෑ..

►Preparing to build your own PC-

හොඳට ඉඩ තියෙන තැනක් තෝරාගන්න. මල් සහ flat ඉස්කුරුප්පු නියන් සූදානම් කරගන්න. ඒවා ස්ථ්ති විද්‍යුතයෙන් තොර බවට සහතික කරගන්න. විදුලිය ලබාගතහැකි ස්ථානයක් සූදානම් කරගන්න.

►Preparing the PC Case-

දැන් ගොඩක් වෙලාවට casing එකේම Power supply unit එක තියෙනවා. එහෙත් ඔබට එසේ නොමැතිවද මිලදී ගන්න පුළුවන්, එවිට PSU අපි සවිකරගත යුතුයි. එවිට මෙහි ඇති ලෙස එක සවිකරගන්න.

http://img197.imageshack.us/img197/165/psuscrew.gif

http://www.celtnet.org.uk/images/case_internals.gif

►Fitting the Motherboard-

මෙය එන්නේ අළුපාට බෑගයක එය ස්ථ්ති විද්‍යුතයෙන් ආරක්ෂාවීමට සකස්කර තිබෙනවා. අවශ්‍යවන තෙක් බෑගයෙන් ඉවත් කරන්න එපා. motherboard එක සමඟ විවිධ cables ලබාදෙනව, ඒවා IDE හා SATA cables, මේවා cd drives, hard drives සවිකිරීම යොදාගන්නව. තව පොඩි තහඩු කෑල්ලක් තියෙනව ports වලට ගැලපෙන. ඒක IO Shield කියල හඳුන්වනවා.

http://img690.imageshack.us/img690/1103/iopanel.jpg

casing එකේ තිබෙන මුදු වගේ ඇණ වලට තමයි motherboard එක සවිවෙන්නේ. සවිකරන විට ports තිබෙන පැත්ත පිටුපසට සිටින ලෙසත් පහළ casing එකේ නොගෑවෙන ලෙසත් සවිකරන්න.

http://img339.imageshack.us/img339/1433/capturecb.jpg

►Attaching the Motherbaord's power Cables-

motherboard සහ CPU එකට power සම්භන්ද කිරීම මෙහිදී සිදුවනවා. Power unit සිට එන cable එන pin 20 cable එක motherboard එකට සවිකරන්න.

http://www.celtnet.org.uk/images/mobo_power.gif

මෙම කුඩා cable එක CPU වෙත සවිකරන්න.

http://www.celtnet.org.uk/images/cpu_power.gif

►Fitting the CPU-

CPU කියන්නේ prosseor එක. දැන් පවතින්නේ socket-type CPU.

http://img683.imageshack.us/img683/4787/capturexs.jpg

පරික්ෂාකරන්න motherboard එකට ගැලපෙන CPU එකක් ඔබ පාවිච්චි කරනවාද කියලා. CPU එකේ ඇති සියුම් pins ගැනද වඩාත් ප්‍රවේසම්වන්න, pin හානිවීම නිසා CPU එක ක්‍රියාවිරහිත වන්න පුළුවන්.

http://img29.imageshack.us/img29/9945/capturezj.jpg

CPU එක සවිකල පසු තාපය සන්නයනය සඳහා තාප සන්නායක ආලේපයක් CPU එක මතුපිට 3mm පමණ තවරන්න. මෙය CPU එකෙන් උපදින තාපය, තාප සන්නයන තහඩුවට ගමන්කිරීම පහසුකරනවා.

http://img69.imageshack.us/img69/4831/captureoc.jpg

සවිකල පසු එහි ඇති ලිවරය පහත් කිරීමෙන් හොඳින් සවිවූබව සහතික කරගන්න.

පසුව cooling fan/cooler එක සවිකරන්න, මෙය CPU එක උඩින් සවිවීම සිදුවනවා.

http://www.celtnet.org.uk/images/fan_added.gif

►Fitting the Drives-

Floppy drives නම් දැන් භාවිතයේ නෑ, පරණ IDE, DVDROM/CDROM ඒවානම් තියෙනවා, එහි පසුපස ports motherboard එකට සම්භන්ද කරන්න.

http://img692.imageshack.us/img692/3270/capturewwr.jpg

http://www.celtnet.org.uk/images/insert_dvd.gif

මෙහි audio connector, IDE cable ඒක motherboard එකටත් powerconnector එක powersupply එකටත් සවිකරන්න. jumper pins සවිකරන ආකාරය drive එකේ සඳහන් වෙනවා.

අළුත් SATA drives වලනම් power cable එකයි sata cable පමණයි තියෙන්නේ.casing එකට සවිකර ඇණමඟින් තද කරන්න.

http://www.celtnet.org.uk/images/sata_hdd.gif

data cables සවිකරන්න ඕනා මෙම ස්ථානයට

http://www.celtnet.org.uk/images/floppy-mobo-connect.gif

http://www.celtnet.org.uk/images/sata_data.gif

►Connecting the PC Case Front Panel and external cards-

ටිකක් අමාරු කටයුත්ත මේක තමයි. motherboard එකෙන් casing එකට cable කිහිපයක් සම්භන්ද වෙනවා. තව අපි වෙනම මිලට ගත් video card හා modem ආදියද සම්භන්ධ වෙනවා.

Installing the Graphics Card:

onboard VGA ගොඩක් වෙලාවට තිබුනත් අපි games වගේ දේවල්නිසා වෙනම VGA එකක් ගන්නවානේ. සාමාන්‍යයෙන් VGA සවිවන්නේ AGP හෝ PCI port එකකට. අළුත් එකක් නම් PCI තමා

AGP port

http://www.celtnet.org.uk/images/agp_slot.gif

මෙසේ සවිකර එය casing එකටද ඇණමඟින සවිකරන්න.

http://www.celtnet.org.uk/images/card_attached.gif

Attaching the Case Sound Cables:

casing එකේ ඉදිරියෙන් හා පසුපසින් audio input, output cable දෙකක් motherboard එකට සවිවනවා.

http://www.celtnet.org.uk/images/audio_connectors.gif

http://www.celtnet.org.uk/images/audio_connected.gif

PCI Modem Card:

මොඩම් භාවිතය නම් දැන් අඩුයි. එහෙත් network card භාවිතාවනවා, එයත් මෙම ආකාරයටම සවිකරන්න පුළුවන්. මෙය සවිවන්නේ PCI port එකට

http://www.celtnet.org.uk/images/modem_card.gif

Case Cable Connections:

mothboard එකෙන් casing එකට එහි LED වලට හා speaker එකට cable සවිවනවා. මෙය ටිකක් පරිස්සමින් manual එකේ සඳහන් ලෙස කරන්න.

http://www.celtnet.org.uk/images/front_panel_headers.gif

casing එකේ USB වලට සවිවන්නේත් මෙම cable.

Installing the Memory:

RAM card දැන් භාවිතාවන්නේ DDR2, DDR3. මෙය cards දෙකක් හෝ තුනක් වුවත් සවිකරන්න පුළුවන්. slot එකට තබා දෙපැත්තෙන් තදකළවිට ටික් ශබ්දයක් සමඟ මෙය සවිවනවා.

http://www.celtnet.org.uk/images/bank1.gif

දැන් ඔබ සූදානම්, power ලබාදී ඔබ කැමති operating system එකක් install කරගන්න.

ඔබට තවත් යමක් දැන ගැනීමට අවශ්‍යනම් මෙහි විමසන්න, ඒවා රූප සටහන් සමඟ පැහැදිලි කරන්න මම බලාපොරොත්තු වෙනවා.

Dreams001
07-12-2010, 10:47 PM
Onna dawasey thread eka !!! elakiri ..rep denna puluwandha mandha ..balamu.. update more!

Alex Mercer
07-12-2010, 10:49 PM
Thx.

Anteros
07-12-2010, 10:55 PM
මම EK එකේ දැක්ක සිරාම පොස්ට් එක keep it up macho.it is very useful to me

rep denna balune "you must spred some bla bla bla"

Malinga
07-12-2010, 11:01 PM
ආරම්භයක් වශයෙන් හොඳ ත්‍රේඩ් එකක්. ඉදිරියෙදි තවත් විස්තරාත්මක ව කරුණු ඉදිරිපත් කරයි කියල හිතනව. සරලව හැමට ම තේරෙන විදියට කරුණු ඉදිරිපත් කරන එක හොඳයි. බොහොමත් ම ස්තූතියි මේ වගේ ත්‍රේඩ් එකක් ආරම්භ කළාට. දිගටම මෙය පවත්වාගෙන යයි කියල හිතනව.

1118lakmalkumara
07-12-2010, 11:04 PM
Maxxaa Machan :D

1118lakmalkumara
07-12-2010, 11:06 PM
Machan dual core ekei core 2 duo ekei wenasa mokakkda

thilangr8
07-12-2010, 11:11 PM
මැක්සා :yes:
ලස්සනට කියලා තියෙනවා

+

migaramk
07-12-2010, 11:21 PM
Windows XP installation

►මුලින්ම බලන්න පරිඝණකයේ අවම සුදුසුකම් තියෙනවද කියලා,

Pentium 233 MHz
64 MB of RAM

කලින් මෙහි වෙනත් පද්ධතියක් තිබුනානම් එහි ඔබට අවශ්‍යය දත්ත backup කරගන්න.

පසුව computer එක restart කරලා setup වලට ගිහින් boot from CD/DVD සකස්කරන්න.

නැවත windows cd/dvd එක දමා restart කරන්න. තැටියේ පළුඳු නැති බවට සහතික කරගන්න.

►restart වීමේදී මෙම පනිවිඩය තිරයේ දිස්වෙයි..

Press any key to boot the CD, එවිට කැමති එකක් ඔබන්න.

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_001.gif

එමඟින් දෙවන පියවරට ගමන්කරයි.

►Windows loading-

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_003.gif

මෙම තිරය ටික වේලාවක් තිබෙමින් පහළින් windows load වීම සිදුවේ.
මෙහිදී Automated System Recovery (ASR) tool ක්‍රියාත්මක කිරීමට විමසීම මඟහරින්න.

►Welcome to setup-

http://www.getpcmemory.com/pics/windows_xp_installation_welcome.gif

මෙහි විධාන තුනක් පවතී
1.මෙමඟින් අළුත් windows copy එකක් පරිගනකයේ පිහිටුවයි.

2.පැවති පැරණි windows වල දෝෂයක් නැති කිරීම කළහැක.(පසුව විමසා බලමු)

3.setup වලින් ඉවත්වේ.

►Licence agreement-

http://www.getpcmemory.com/pics/windows_xp_installation_license_agreement.gif

පළමු විධානය තෝරාගත්විට මෙම Licence agreement පිටුව ලැබේ.

අපි මෙම පද්ධතිය භාවිතාකිරීමේදී පිළිපැදිය යුතු නීති මෙහි අඩංගුවේ. එයට ඔබ එකඟවීම අවශ්‍යය වේ. නැතිනම් ඊළඟ අදියරට යා නොහැක.
එයට එකඟවීමට F8 ඔබන්න.

►Upgrade-

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_home_00.gif

මේක ඔබට දකින්න ලැබෙන එකක් නෑ, නියම original windows වලදී පමණයි. මෙය දකින්න පුළුවන්.
මෙහිදී නවතම සංස්කරණයට upgrade වීම සිදුවනවා, Internet හෝ ව්ශේෂ තැටියක් තිබෙන්නත් ඕනා.

►Choose an installation partition-

http://www.getpcmemory.com/pics/windows_xp_installation_previous_installation.gif

windows install කරන ස්ථානය තෝරාගැනීම මෙහිදී සිදුවනවා. අපගේ හාඩ්ඩිස්කය කොටස් කිරීම හෙවත් partition කිරීමද කරන්නේ මෙම පියවරේ.
විධාන 3ක් පවතිනවා,
නව partition එකක් කිරීමට C, මෙහිදී පවතින ඩිස්කයෙන් කැඩිය යුතු කොටස අපෙන් විමසනවා. එය MB වලින් හෝ ප්‍රතිශතයක් ලෙස දක්වන්න අවශ්‍යයි.

මෙහිදී ඩිස්කයේ සියලුම දත්ත මැකීයනවා, එබැවින් මෙය හොඳින් සිතාබලා කරන්න.

►File system-

අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ, FAT32, NTFS මෙයින් NTFS වඩාත් නවීන හා ආරක්ෂාකාරී ක්‍රමයයි. මෙම පියවරේදී ඔබ සකස් කළ partitions කැමති file system එකකින් format කිරීම සිදුකරන්න පුළුවන්.
Quick format යොදාගැනීම ප්‍රමාණවත්.
නැවත windows පිහිටුවීමට අවශ්‍යය partition එක තෝරන්න, එයද format කරන්න.

http://www.getpcmemory.com/pics/windows_xp_installation_format_warning.gif
http://www.getpcmemory.com/pics/windows_xp_installation_formatting.gif

►Coping files-

format වී අවසන් වූ පසු තැටියෙන් අවශ්‍යය files, copy වීමක් සිදුවනවා. මෙය මිනිත්තු කිහිපයක් ගතවනවා.
මෙයින් පසු ඉබේම restart වනවා,

http://www.getpcmemory.com/pics/windows_xp_installation_copying_files.gif

►GUI installation-

restart වීමේදී නැවත boot කිරීමට ඇසීම මඟහරින්න.
මෙම රූපයේ ලෙස තිරය දක්නට ලැබෙනවා, ටික වේලාවක් installing windows යන්න පවතිනවා.

http://www.getpcmemory.com/pics/windows_xp_installation_after_restart_setup.gif

මෙහිදී අපෙන් විවිධ විමසීම් කරනු ලබනවා,

Regional and language Options:අයත් වන ස්ථානය හා භාවිතා කරන keyboard leyout එක.

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_025.gif

Personalize your software: අපගේ නම හා ආයතනය

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_026.gif

Product key:අපහට ලැබුන serial number එක. සමහර cracked version වල මෙය auto fill වෙනවා, serice pack 3 වලදී මෙය නැතිව අපිට ඉදිරියට යන්න පුළුවන්. පසුව එය crack කිරීම සිදුකල යුතුය.

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_027.gif

Enter a computer name and administrator password: අපිට කැමති ලෙස මෙය ඉදිරිපත් කරන්න.

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_028.gif

Supply your date and time settings: ඔබ අයත් වන timezone ඉදිරිපත් කරන්න.

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_029.gif

Choose networking settings: මෙය තිබෙන ආකාරයම සකස්කරන්න, පසුව ඔබ අයත්වන කාණ්ඩයට වෙනස්කලහැක.

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_032.gif
http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_033.gif

First boot: අවසන් වූ පසු restart වී නැවත windows වෙත පැමිනෙයි. මෙහිදී ඔබගේ display settings තෝරාගත හැක.

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_041.gif

Set up users: පරිගනකය භාවිතා කරන්නන්ගේ නම් ඉදිරිපත්කර ඔවුනට password ලබාදීම සිදුකල හැක.

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_047.gif

http://www.winsupersite.com/images/showcase/wxp_sg_clean_home_02.gif

අවසන් වූ පසු windows update මඟින් update කරන්න, drivers inatall කරගන්න.

ඔබට ඇති ප්‍රශ්න මෙහි ඉදිරිපත් කරන්න

BLACK HAT
07-12-2010, 11:21 PM
Valuable thread.
rep +

Tom Riddle
07-12-2010, 11:37 PM
Machan dual core ekei core 2 duo ekei wenasa mokakkda

මම උත්තර දුන්නට කමක් නැද්ද මන්දා. මෙහෙමයි

දෙකේ ම එකම Micro-architecture එක (Core 2) තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ.

1. Dual Core Processors ගොඩක Clock Speed එක අඩුයි. ඒක ගොඩක් දුරට Marketing වලට කරන දෙයක්, Processor එකට ඊට වඩා speed යන්න බැරි හින්ද නෙමෙයි. මේක පේන්නේ Dual Core Processors over-clock කරන්න ගොඩක් ලේසි වීමෙන්.

2. Core 2 Duo Processors එකේ Cache Memory වැඩී. සාමාන්‍යයෙන් Core 2 එකක 2MB, 4MB වගේ ආවොත් Dual Core වල එන්නේ 1MB විතර.

3. සමහර Technologies (Ex - Virtualization) disable කරල එන්නේ Dual Core වල.

Dual Core කියන්නේ අඩු මිල Processor එකක් අවශ්‍ය කට්ටියට Core 2 එකේ Features ටිකක් අඩු කරලා හදපු එකක්. යට තියෙන Architecture එකේ ලොකු වෙනසක් නැහැ.

urajdrlk
07-12-2010, 11:43 PM
Nice thread...!! :yes: :)

actinide
07-12-2010, 11:55 PM
good post

gayashan.net
07-13-2010, 12:07 AM
Nice post

Wolverine GTR
07-13-2010, 12:17 AM
Godak Wadagath Wadak Aiya..............:D:D:D:D:D

THank's 4 Share

Mal Aiyya
07-13-2010, 12:18 AM
Heat sync compound kiyanne mokadda ban? Oka use karannama one da? Kohomada oka hoyaganne?

::neXGen::
07-13-2010, 12:19 AM
+Rep

migaramk
07-13-2010, 12:19 AM
ආරම්භයක් වශයෙන් හොඳ ත්‍රේඩ් එකක්. ඉදිරියෙදි තවත් විස්තරාත්මක ව කරුණු ඉදිරිපත් කරයි කියල හිතනව. සරලව හැමට ම තේරෙන විදියට කරුණු ඉදිරිපත් කරන එක හොඳයි. බොහොමත් ම ස්තූතියි මේ වගේ ත්‍රේඩ් එකක් ආරම්භ කළාට. දිගටම මෙය පවත්වාගෙන යයි කියල හිතනව.

ස්තුතියි....
සාමාජිකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න වගේම මේක තවත් හොදට කරනව..
හැමෝගෙම සහයෝගය අවශ්‍යයි...

Mal Aiyya
07-13-2010, 12:21 AM
මම උත්තර දුන්නට කමක් නැද්ද මන්දා. මෙහෙමයි

දෙකේ ම එකම Micro-architecture එක (Core 2) තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ.

1. Dual Core Processors ගොඩක Clock Speed එක අඩුයි. ඒක ගොඩක් දුරට Marketing වලට කරන දෙයක්, Processor එකට ඊට වඩා speed යන්න බැරි හින්ද නෙමෙයි. මේක පේන්නේ Dual Core Processors over-clock කරන්න ගොඩක් ලේසි වීමෙන්.

2. Core 2 Duo Processors එකේ Cache Memory වැඩී. සාමාන්‍යයෙන් Core 2 එකක 2MB, 4MB වගේ ආවොත් Dual Core වල එන්නේ 1MB විතර.

3. සමහර Technologies (Ex - Virtualization) disable කරල එන්නේ Dual Core වල.

Dual Core කියන්නේ අඩු මිල Processor එකක් අවශ්‍ය කට්ටියට Core 2 එකේ Features ටිකක් අඩු කරලා හදපු එකක්. යට තියෙන Architecture එකේ ලොකු වෙනසක් නැහැ.
ඔය මොකක් කිව්වත් core 2 duo එකෙයි dual core එකෙයි performance එකේ ලොකු වෙනසක් තියෙනවා නේ. ඉතින් ඔය මොනවා කරත් අන්තිමට ගෙවන ගානට තමයි item ලැබෙන්නේ

chintha4u
07-13-2010, 12:22 AM
හොඳ වැඩක් යාළුවා... හොඳ ආරම්භයක් අරන් තියෙනවා... දිගටම Update කරන්න. පුළුවන්නම් first page එකේ Index එකක් දාන්න තවත් හොඳයි..

KEEP IT UP BRO....

rep දෙන්න බෑ වගේ. තව කට්ටියට දීලා එන්න කියනවනේ

smaldeniya
07-13-2010, 12:22 AM
එළම වැඩක් මචන්

migaramk
07-13-2010, 12:24 AM
Heat sync compound kiyanne mokadda ban? Oka use karannama one da? Kohomada oka hoyaganne?

අවශ්‍යම දෙයක්...
processor එකේ සාමාන්‍ය උෂ්ණත්වය 50'c විතර වැඩිවෙනවා..
ඒක heat sink තහඩුවට ගමන් කරවීම පහසුවට තමයි අපි ඕක ගන්නේ..
cream එකක් වගේ..
computer shops වල ගන්න තියෙනවා.

takeovertheworl
07-13-2010, 12:26 AM
Gindara thread ekakne makarooo....

ms48mail
07-13-2010, 12:28 AM
Good thread

MISHAL88
07-13-2010, 12:35 AM
Itz makes me crazy when it come to case cable connecting :baffled::baffled::baffled:

Rosantha
07-13-2010, 12:44 AM
mata Windows 7 Fomat karana widiha kiyala denna plzz

mdrc111
07-13-2010, 12:47 AM
nice work machan :)

Tom Riddle
07-13-2010, 12:48 AM
ඔය මොකක් කිව්වත් core 2 duo එකෙයි dual core එකෙයි performance එකේ ලොකු වෙනසක් තියෙනවා නේ. ඉතින් ඔය මොනවා කරත් අන්තිමට ගෙවන ගානට තමයි item ලැබෙන්නේ

මගේ post එකේ කොතනකවත් මම කියල තියෙනව ද Core 2 එකේ performance වැඩි නැහැ කියලා. :rolleyes:

Processors දෙකේ වෙනස මොකක්ද කියලා ඇහුවම ඔනෙම කෙනෙක් ට කියන්න පුලුවන් Core 2 එකේ performance වැඩියි Dual Core එකේ අඩුයි කියලා. ඒකට හේතු තමයි මම දීලා තියෙන්නේ.

Dual Core එකක් උපරිමට ම overclock කරල ගත්තොත් Core 2 එකට ගේමක් දෙන්න පුලුවන් වෙයි. :D

ආහ් Core 2 එක හොඳයි ඒක ගනන් වැඩිත් ඒකනේ කියනවාට වඩා තර්කානුකූල උත්තරයක් තමා මම දෙන්න හැදුවේ.

Tom Riddle
07-13-2010, 12:50 AM
Oh dear almost forgot,

Good thread Migara machan. :yes::yes: Rep denna bahalu. :no::(

Rosantha
07-13-2010, 01:06 AM
overclock kiyanne mokak da ban

migaramk
07-13-2010, 01:22 AM
overclock kiyanne mokak da ban

clock rate කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන speed එක..
GHz වලින් කියන්නේ..(3.2GHz එකක් 3.8GHz කරන්න පුළුවන්)
ඒක වැඩිකිරීම තමයි overclock කරනවා කියන්නේ.
ඒකට motherboard එකේ software එකක් අපිට ලැබෙනවා.
මේකෙන් hardware වෙනස් කරන්නේ නෑ, software වලින් කරන්නේ.
අනිත් එක තමයි, මේකෙන් සම්පූර්ණ වෙනසක් අපිට දකින්න ලැබෙන්නේ නෑ.
RAM, VGA වල usage එක වැඩිවන නිසා තරමක වෙනසක් තියෙනවා.
heat එකත් ටිකක් වැඩිවෙනවා.
අලුත් VGA cards වලත් මේක තියෙනවා.

KishanW
07-13-2010, 01:22 AM
Good thread machan :)
Sorry.com can't give you no karma. System holds me back from it.

cris_ronaldo
07-13-2010, 01:31 AM
ela macho

Rosantha
07-13-2010, 01:44 AM
clock rate කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන speed එක..
GHz වලින් කියන්නේ..(3.2GHz එකක් 3.8GHz කරන්න පුළුවන්)
ඒක වැඩිකිරීම තමයි overclock කරනවා කියන්නේ.
ඒකට motherboard එකේ software එකක් අපිට ලැබෙනවා.
මේකෙන් hardware වෙනස් කරන්නේ නෑ, software වලින් කරන්නේ.
අනිත් එක තමයි, මේකෙන් සම්පූර්ණ වෙනසක් අපිට දකින්න ලැබෙන්නේ නෑ.
RAM, VGA වල usage එක වැඩිවන නිසා තරමක වෙනසක් තියෙනවා.
heat එකත් ටිකක් වැඩිවෙනවා.
අලුත් VGA cards වලත් මේක තියෙනවා.

Thanks machan ela ela

Banks PLK
07-13-2010, 02:22 AM
just have an experienced guy beside u
dont get ur pc fucked up by trying dis alone
(if u havent done these before)

nshrinith
07-13-2010, 07:58 AM
ela ela

migaramk
07-13-2010, 08:00 AM
just have an experienced guy beside u
dont get ur pc fucked up by trying dis alone
(if u havent done these before)

lol, don't worry I have done this many times,
get a old one and try it, ask questions...

then try it with ur new one....

Mr PERERA
07-13-2010, 08:00 AM
Patta Boja. Sahenna watinawa meka. Education wala Sticky parak dammoth narakada Admin?

You must spread some Reputation around before giving it to migaramk again.

Nicely Done friend ;)

Djram
07-13-2010, 08:14 AM
Ela kiwuwalu
migarane ithin ape mega threader :D

Po Di-Al
07-13-2010, 08:19 AM
Veru useful machan ...Thx alot :)

Recycle Bin
07-13-2010, 08:23 AM
niamai masinaa tnxxx

Godage
07-13-2010, 08:25 AM
Great post :yes: thanks migara :D

shammee
07-13-2010, 08:25 AM
ෂඃ වටිනා ත්රෙඩ් එකක්.ස්තුතියි!
මේක කියවන්න හිටියෙ වෙලාවක් ආවෙ නෑ තාම.පස්සෙ හෙමින් කියවනවා:yes::D

Kasun.D
07-13-2010, 08:31 AM
Good Thread!

elaballa
07-13-2010, 08:34 AM
godak hoda thread ekak

dinuym
07-13-2010, 09:19 AM
elakiri

djprabhath
07-13-2010, 09:28 AM
ela wadak machooo....

kasun.madhusanka
07-13-2010, 10:09 AM
Maru thread eka..http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
ubata rep denna widiyak na..

migaramk
07-13-2010, 10:35 AM
thanks for the comments guys...

anuru_1
07-13-2010, 10:45 AM
[B]Good post bro......... rep

prasadana2
07-13-2010, 10:48 AM
You must spread some Reputation around before giving it to migaramk again.

niluka1881
07-13-2010, 10:50 AM
THXX BROO NIYAMA WADAK......

amilapriyankara.dsc
07-13-2010, 03:13 PM
maxaa post bro...
:):)

smother
07-13-2010, 03:17 PM
Bookmarkd!!!!!!!! (You must spread some Reputation around before giving it to migaramk again)

migaramk
07-13-2010, 04:27 PM
thanks guys, await windows xp installation.....

dinukap4
07-13-2010, 04:37 PM
Ahh after a long time a Important and Helping thread in EK. ELA :D

kudos_utopia
07-13-2010, 06:12 PM
Nice thread bro ;):)
Useful a lot :D
Can learn a lot of things from the first post and the other posts in this thread :yes: :)
Thanks..:)

jkadithya
07-13-2010, 06:38 PM
උබත් ඉන්දල ඉන්දල දාන ත්‍රෙඩ් බොල...

+ denna balu.. :(

Hayao
07-13-2010, 06:45 PM
Great thread bro thanks! :yes:

rasithaudayanga
07-13-2010, 06:47 PM
hoda thred ekak

Eclipse
07-13-2010, 07:31 PM
thanks machoo a very useful thread thank u ..!!!

sandun36
07-13-2010, 07:34 PM
GOOD JOB !

nagaya
07-13-2010, 07:40 PM
good post for n00bs,keep it up bro
btw
"IDE Modem Card:

මොඩම් භාවිතය නම් දැන් අඩුයි. එහෙත් network card භාවිතාවනවා, එයත් මෙම ආකාරයටම සවිකරන්න පුළුවන්. මෙය සවිවන්නේ IDE port එකට "

this should be PCI not IDE,

nir25
07-13-2010, 08:25 PM
Elza....

migaramk
07-13-2010, 08:44 PM
good post for n00bs,keep it up bro
btw
"IDE Modem Card:

මොඩම් භාවිතය නම් දැන් අඩුයි. එහෙත් network card භාවිතාවනවා, එයත් මෙම ආකාරයටම සවිකරන්න පුළුවන්. මෙය සවිවන්නේ IDE port එකට "

this should be PCI not IDE,

thanks nagaya...

coolkasun
07-13-2010, 08:58 PM
Gindara machn

Deadman_Rox
07-13-2010, 09:00 PM
Hardware වලට යන්න කලින් පොඩ්ඩක් software පැත්ත බලමු...

►Windows Installation-

මේක නම් ගොඩක් අය දන්නවා, එහෙත් වරදවාගන්න තැන් කිහිපයක් තියෙනවා..

හැම විටම අළුතෙන් windows දානවනම් තමන්ගේ data backup කරගන්න. Windows Xp users අනිවාර්යයෙන් drivers වල backup එකක් ගන්න. Format කරනවිට NTFS file type එක තෝරාගන්න එක හොඳයි. Windows 7 වලදීනම් ඔය ප්‍රශ්නය එන්නේ නෑ..

►Preparing to build your own PC-

හොඳට ඉඩ තියෙන තැනක් තෝරාගන්න. මල් සහ flat ඉස්කුරුප්පු නියන් සූදානම් කරගන්න. ඒවා ස්ථ්ති විද්‍යුතයෙන් තොර බවට සහතික කරගන්න. විදුලිය ලබාගතහැකි ස්ථානයක් සූදානම් කරගන්න.

►Preparing the PC Case-

දැන් ගොඩක් වෙලාවට casing එකේම Power supply unit එක තියෙනවා. එහෙත් ඔබට එසේ නොමැතිවද මිලදී ගන්න පුළුවන්, එවිට PSU අපි සවිකරගත යුතුයි. එවිට මෙහි ඇති ලෙස එක සවිකරගන්න.

http://img197.imageshack.us/img197/165/psuscrew.gif

http://www.celtnet.org.uk/images/case_internals.gif

►Fitting the Motherboard-

මෙය එන්නේ අළුපාට බෑගයක එය ස්ථ්ති විද්‍යුතයෙන් ආරක්ෂාවීමට සකස්කර තිබෙනවා. අවශ්‍යවන තෙක් බෑගයෙන් ඉවත් කරන්න එපා. motherboard එක සමඟ විවිධ cables ලබාදෙනව, ඒවා IDE හා SATA cables, මේවා cd drives, hard drives සවිකිරීම යොදාගන්නව. තව පොඩි තහඩු කෑල්ලක් තියෙනව ports වලට ගැලපෙන. ඒක IO Shield කියල හඳුන්වනවා.

http://img690.imageshack.us/img690/1103/iopanel.jpg

casing එකේ තිබෙන මුදු වගේ ඇණ වලට තමයි motherboard එක සවිවෙන්නේ. සවිකරන විට ports තිබෙන පැත්ත පිටුපසට සිටින ලෙසත් පහළ casing එකේ නොගෑවෙන ලෙසත් සවිකරන්න.

http://img339.imageshack.us/img339/1433/capturecb.jpg

►Attaching the Motherbaord's power Cables-

motherboard සහ CPU එකට power සම්භන්ද කිරීම මෙහිදී සිදුවනවා. Power unit සිට එන cable එන pin 20 cable එක motherboard එකට සවිකරන්න.

http://www.celtnet.org.uk/images/mobo_power.gif

මෙම කුඩා cable එක CPU වෙත සවිකරන්න.

http://www.celtnet.org.uk/images/cpu_power.gif

►Fitting the CPU-

CPU කියන්නේ prosseor එක. දැන් පවතින්නේ socket-type CPU.

http://img683.imageshack.us/img683/4787/capturexs.jpg

පරික්ෂාකරන්න motherboard එකට ගැලපෙන CPU එකක් ඔබ පාවිච්චි කරනවාද කියලා. CPU එකේ ඇති සියුම් pins ගැනද වඩාත් ප්‍රවේසම්වන්න, pin හානිවීම නිසා CPU එක ක්‍රියාවිරහිත වන්න පුළුවන්.

http://img29.imageshack.us/img29/9945/capturezj.jpg

CPU එක සවිකල පසු තාපය සන්නයනය සඳහා තාප සන්නායක ආලේපයක් CPU එක මතුපිට 3mm පමණ තවරන්න. මෙය CPU එකෙන් උපදින තාපය, තාප සන්නයන තහඩුවට ගමන්කිරීම පහසුකරනවා.

http://img69.imageshack.us/img69/4831/captureoc.jpg

සවිකල පසු එහි ඇති ලිවරය පහත් කිරීමෙන් හොඳින් සවිවූබව සහතික කරගන්න.

පසුව cooling fan/cooler එක සවිකරන්න, මෙය CPU එක උඩින් සවිවීම සිදුවනවා.

http://www.celtnet.org.uk/images/fan_added.gif

►Fitting the Drives-

Floppy drives නම් දැන් භාවිතයේ නෑ, පරණ IDE, DVDROM/CDROM ඒවානම් තියෙනවා, එහි පසුපස ports motherboard එකට සම්භන්ද කරන්න.

http://img692.imageshack.us/img692/3270/capturewwr.jpg

http://www.celtnet.org.uk/images/insert_dvd.gif

මෙහි audio connector, IDE cable ඒක motherboard එකටත් powerconnector එක powersupply එකටත් සවිකරන්න. jumper pins සවිකරන ආකාරය drive එකේ සඳහන් වෙනවා.

අළුත් SATA drives වලනම් power cable එකයි sata cable පමණයි තියෙන්නේ.casing එකට සවිකර ඇණමඟින් තද කරන්න.

http://www.celtnet.org.uk/images/sata_hdd.gif

data cables සවිකරන්න ඕනා මෙම ස්ථානයට

http://www.celtnet.org.uk/images/floppy-mobo-connect.gif

http://www.celtnet.org.uk/images/sata_data.gif

►Connecting the PC Case Front Panel and external cards-

ටිකක් අමාරු කටයුත්ත මේක තමයි. motherboard එකෙන් casing එකට cable කිහිපයක් සම්භන්ද වෙනවා. තව අපි වෙනම මිලට ගත් video card හා modem ආදියද සම්භන්ධ වෙනවා.

Installing the Graphics Card:

onboard VGA ගොඩක් වෙලාවට තිබුනත් අපි games වගේ දේවල්නිසා වෙනම VGA එකක් ගන්නවානේ. සාමාන්‍යයෙන් VGA සවිවන්නේ AGP හෝ PCI port එකකට. අළුත් එකක් නම් PCI තමා

AGP port

http://www.celtnet.org.uk/images/agp_slot.gif

මෙසේ සවිකර එය casing එකටද ඇණමඟින සවිකරන්න.

http://www.celtnet.org.uk/images/card_attached.gif

Attaching the Case Sound Cables:

casing එකේ ඉදිරියෙන් හා පසුපසින් audio input, output cable දෙකක් motherboard එකට සවිවනවා.

http://www.celtnet.org.uk/images/audio_connectors.gif

http://www.celtnet.org.uk/images/audio_connected.gif

PCI Modem Card:

මොඩම් භාවිතය නම් දැන් අඩුයි. එහෙත් network card භාවිතාවනවා, එයත් මෙම ආකාරයටම සවිකරන්න පුළුවන්. මෙය සවිවන්නේ PCI port එකට

http://www.celtnet.org.uk/images/modem_card.gif

Case Cable Connections:

mothboard එකෙන් casing එකට එහි LED වලට හා speaker එකට cable සවිවනවා. මෙය ටිකක් පරිස්සමින් manual එකේ සඳහන් ලෙස කරන්න.

http://www.celtnet.org.uk/images/front_panel_headers.gif

casing එකේ USB වලට සවිවන්නේත් මෙම cable.

Installing the Memory:

RAM card දැන් භාවිතාවන්නේ DDR2, DDR3. මෙය cards දෙකක් හෝ තුනක් වුවත් සවිකරන්න පුළුවන්. slot එකට තබා දෙපැත්තෙන් තදකළවිට ටික් ශබ්දයක් සමඟ මෙය සවිවනවා.

http://www.celtnet.org.uk/images/bank1.gif

දැන් ඔබ සූදානම්, power ලබාදී ඔබ කැමති operating system එකක් install කරගන්න.

ඔබට තවත් යමක් දැන ගැනීමට අවශ්‍යනම් මෙහි විමසන්න, ඒවා රූප සටහන් සමඟ පැහැදිලි කරන්න මම බලාපොරොත්තු වෙනවා.

maxxa machan!!! :) great !!! keep it up!!! :)

Maaaaaal
07-13-2010, 09:10 PM
Good work

malkavi
07-13-2010, 09:28 PM
නියම ත්‍රෙඩ් එකක් මචං.. ඒත් පැහැදිලි කිරීම ටිකක් මදි වගේ... පියවරෙන් පියවර විස්තර ඇතුවම දාන්න...

good post... :):):)

migaramk
07-13-2010, 09:31 PM
නියම ත්‍රෙඩ් එකක් මචං.. ඒත් පැහැදිලි කිරීම ටිකක් මදි වගේ... පියවරෙන් පියවර විස්තර ඇතුවම දාන්න...

good post... :):):)

:baffled::baffled:
ඕක type කරලා අත රිදෙනවා....

malkavi
07-13-2010, 09:34 PM
:baffled::baffled:
ඕක type කරලා අත රිදෙනවා....

:P:P:P

ඒක නම් එහෙම තමයි.. මොකක් වුනත් කරපු වැඩේ හොඳයි... :yes::yes:

BAP
07-13-2010, 09:47 PM
Maxxaaaaa...Proud To Be a Sri Lankan....~AsHeN~

Snow Blue
07-13-2010, 09:56 PM
mewa karala current wadunoth :(
shop ekata yana eka hodai

mawella
07-13-2010, 10:01 PM
maruuuuuuuuuuuuuuuuuuuuuuuuu machan :X

GTRZ
07-13-2010, 10:05 PM
Good work bro. Keep it up! made it a sticky

akilar25
07-13-2010, 10:09 PM
මැක්සා

migaramk
07-13-2010, 10:11 PM
Good work bro. Keep it up! made it a sticky

thanks,
always it's there, for elakiri....

Recycle Bin
07-13-2010, 10:42 PM
ela ela

migaramk
07-13-2010, 11:05 PM
ela ela

:D:D

chamara_p
07-13-2010, 11:26 PM
honda post ekak.......... migaramk daana post nam elakiri...!!!

saddam shibly
07-13-2010, 11:31 PM
you good boy keep it up

migaramk
07-14-2010, 11:15 AM
you good boy keep it up

:D:D:D

Evo X
07-14-2010, 11:25 AM
supirima thread 1k bro rep+++

1118lakmalkumara
07-14-2010, 01:06 PM
මම උත්තර දුන්නට කමක් නැද්ද මන්දා. මෙහෙමයි

දෙකේ ම එකම Micro-architecture එක (Core 2) තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ.

1. Dual Core Processors ගොඩක Clock Speed එක අඩුයි. ඒක ගොඩක් දුරට Marketing වලට කරන දෙයක්, Processor එකට ඊට වඩා speed යන්න බැරි හින්ද නෙමෙයි. මේක පේන්නේ Dual Core Processors over-clock කරන්න ගොඩක් ලේසි වීමෙන්.

2. Core 2 Duo Processors එකේ Cache Memory වැඩී. සාමාන්‍යයෙන් Core 2 එකක 2MB, 4MB වගේ ආවොත් Dual Core වල එන්නේ 1MB විතර.

3. සමහර Technologies (Ex - Virtualization) disable කරල එන්නේ Dual Core වල.

Dual Core කියන්නේ අඩු මිල Processor එකක් අවශ්‍ය කට්ටියට Core 2 එකේ Features ටිකක් අඩු කරලා හදපු එකක්. යට තියෙන Architecture එකේ ලොකු වෙනසක් නැහැ.

Hey Thanks Bro :D:yes:

migaramk
07-14-2010, 01:30 PM
supirima thread 1k bro rep+++

:D:D:D:D

1118lakmalkumara
07-14-2010, 05:10 PM
+++

Billl Gates
07-14-2010, 07:07 PM
Hardware installation order eka change karanna wenewaa. mulinma power supply eka gahuwoth wede ethanama kota uda neda.... but thread is good

migaramk
07-14-2010, 07:52 PM
+++

:yes::yes::yes:

aadaraneeya naya
07-15-2010, 08:07 AM
zooooooooooooooooooooooooo

NICE WORK Fellow...............

:yes::yes::yes::yes::yes::yes:

migaramk
07-17-2010, 06:50 PM
zooooooooooooooooooooooooo

NICE WORK Fellow...............

:yes::yes::yes::yes::yes::yes:

:yes::yes::yes:

aWeNtOr
07-17-2010, 06:54 PM
Niyamai

ac2000
07-17-2010, 11:04 PM
maxxa thread :D

migaramk
07-18-2010, 05:51 PM
Niyamai

maxxa thread :D

:yes::yes:

Rovin
07-18-2010, 06:00 PM
Maxxa Thread eka :D :D.. Rep denna bellu :(

sathsara456
07-19-2010, 11:04 PM
maaaaaaaaarai ah!!!

Muditha Sandun
07-26-2010, 07:19 AM
Good thread macho.+Rap

pc kush
07-26-2010, 07:44 AM
kattiya hardwear walata godak asai wage.macho man kattiyata hardwear learning traning full video ekak denna da? AtoZ

HareendraS
07-26-2010, 08:09 AM
ela ela
maxxa thread macho
godak ayata prayojanawath wewi

nalakas987
07-26-2010, 08:36 AM
macho .....................
Drivers install karala thiyena PC ekakin Drivers backup karanne kohomada?????

nishanthabgw
07-26-2010, 08:54 AM
Thanx machooo good post Rep+...

cool_sandhe
07-26-2010, 08:58 AM
GD GD.....:yes::D

kavcha
08-18-2010, 07:52 AM
<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/e38F-tpQ50Q&hl=en&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/e38F-tpQ50Q&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>

ksagayan
08-18-2010, 12:45 PM
ela

789
08-18-2010, 12:50 PM
good post:)

TLS
08-19-2010, 03:26 PM
Great Work Bro..........

migaramk
08-24-2010, 07:07 AM
ela

good post:)

Great Work Bro..........

GD GD.....:yes::D

:):):)

king_pandukabaya
08-24-2010, 09:32 AM
Great work :)
Thanks

alvinmalon
10-07-2010, 05:52 PM
Very useful thread.
Thanks for the vidoe - windows 7 installation, big help.

jayanath19
10-30-2010, 05:14 PM
machang mama intel atom mini laptop ekak ganna yanne
mata honda performance thiyana ekak gana detail tikak denawada????

chanakamanjula
11-01-2010, 06:09 PM
macho oya varadak karala.. processor aka thama mulinma hi karanna ona.. aka thama nithiya

chanakamanjula
11-02-2010, 10:21 AM
මෙම කුඩා cable එක CPU වෙත සවිකරන්න.

මචෝ මේ cable aka cpu එකට නමේ set කරන්නේ mother board එකට සෙට් කරන්නේ.. ඕකෙන් තමා on boad vga එකට power එක දෙන්නේ

mish_maniac
11-08-2010, 09:49 PM
Cool thread,
But wud be better if u post a fully english version as well,
btw great post,
ty

s.m tharindu
11-09-2010, 08:44 AM
http://www.elakiri.com/fohttp://www.elakiri.com/forum/images/smilies/sq/biggrin9gp.gifrum/images/smilies/sq/biggrin9gp.gif:D Elakiri machan. puluwannam windows 7 instrall karana hati dapan:lol:

mi5
11-09-2010, 08:50 AM
Elama thread 1.thanks a lot.Keep it up

smother
11-09-2010, 08:55 AM
ThNx BrO!!!! (reps baaa LU)

LKS007
11-11-2010, 10:11 AM
Fatta machoooo
maXaaaa TRD 1a

dilrasan
12-16-2010, 04:26 PM
A great post...blogged:D

jungle lion
01-13-2011, 09:31 AM
machan mama mage thiyena motherboard eka wena ekakata maru karanna yanava...mothrboard eka witharai...anith eva mage dan thiyena machine eke thiyena devices...eva maru karanne naha....aluth mother board eka set karata passe mage thibba parana hard eka ekata gahuvoth wada karaida????

naththan hard eka format karala aluthenma drivers danna wenawada???:eek::eek::eek::eek:

migaramk
01-13-2011, 09:36 AM

වින්ඩෝස් 7 දාලා තියෙනවනම් බෝර්ඩ් එක auto ගන්නවා, ‍XP නම් අළුතින් වින්ඩෝස් දාන්න ඕනා.
හැබැයි ඊට කලින් බෝර්ඩ් එක සෙට් කරලා බලන්න,
safe mode වලින් වින්ඩෝස් වලට යන්න පුළුවන් වුනොත් motherborad drivers install කරාම හරි.
safe mode යන්න බැරිනම් අළුතින්ම වින්ඩෝස් දාන්න වෙනවා..

nishanthabgw
01-13-2011, 09:36 AM
Good post thanx:):):)

jungle lion
01-13-2011, 10:04 AM
වින්ඩෝස් 7 දාලා තියෙනවනම් බෝර්ඩ් එක auto ගන්නවා, ‍XP නම් අළුතින් වින්ඩෝස් දාන්න ඕනා.
හැබැයි ඊට කලින් බෝර්ඩ් එක සෙට් කරලා බලන්න,
safe mode වලින් වින්ඩෝස් වලට යන්න පුළුවන් වුනොත් motherborad drivers install කරාම හරි.
safe mode යන්න බැරිනම් අළුතින්ම වින්ඩෝස් දාන්න වෙනවා..

thnkx machn

Dreams001
03-08-2011, 09:57 AM
bump

lahirufx+
03-08-2011, 11:01 AM
mother board එකට සහ අනෙකුත් උපාංග වලට සවිවෙන power connectors ගැන දාන්න හිතුවා....සමහරවිට එලකිරියන්ට ප්‍රොයෝජනවත් වෙය්:D:D:rolleyes::lol:................

4 pin peripheral power cable

http://www.playtool.com/pages/psuconnectors/peripheralindex.jpg

http://www.playtool.com/pages/psuconnectors/peripheralpic.jpg

http://imm.io/media/4c/4cmo.png

Floppy drive power cable

http://www.playtool.com/pages/psuconnectors/floppyindex.jpg

http://www.playtool.com/pages/psuconnectors/floppy.jpg

http://imm.io/media/4c/4cmv.png

SATA power cable

http://www.playtool.com/pages/psuconnectors/sataindex.jpg

http://www.playtool.com/pages/psuconnectors/sata.jpg

http://imm.io/media/4c/4cmD.png

ATX 20 pin main power cable

http://www.playtool.com/pages/psuconnectors/main20index.jpg

http://www.playtool.com/pages/psuconnectors/main20pin.jpg

http://imm.io/media/4c/4cmJ.png

ATX 24 pin main power cable

http://www.playtool.com/pages/psuconnectors/main24index.jpg

http://www.playtool.com/pages/psuconnectors/main24pin.jpg

http://imm.io/media/4c/4cmU.png

ATX 20+4 pin main power cable*

http://www.playtool.com/pages/psuconnectors/main20plus4index.jpg

http://www.playtool.com/pages/psuconnectors/all20plus4.jpg

*කලින් connector එකම තමා නමුත් වෙනස 12V කොටස අවශ්‍ය උවීට ඉවත්කිරීමේ හැකියාව පැවැතිමය්......රුපයෙන් ඒගැන වඩාත් පැහැදිලිවෙය්:P

4 pin ATX +12 volt power cable

http://www.playtool.com/pages/psuconnectors/12v4pinindex.jpg

http://www.playtool.com/pages/psuconnectors/12v4pin.jpg

http://imm.io/media/4c/4cns.png

8 pin EPS +12 volt power cable

http://www.playtool.com/pages/psuconnectors/eps8pinindex.jpg

http://www.playtool.com/pages/psuconnectors/eps.jpg

http://imm.io/media/4c/4cnB.png

6 pin PCI Express power cable

http://www.playtool.com/pages/psuconnectors/pcie6index.jpg

http://www.playtool.com/pages/psuconnectors/pcie6.jpg

http://imm.io/media/4c/4cnF.png

විස්තර ලබාගත්තේ http://goo.gl/btEsa

kosalarc
03-09-2011, 02:46 PM
maxxxxahhhhh machoo...nice postttt

rowithmicro
03-09-2011, 03:33 PM
elakiri macho habai ubala ape job ekata gahanawa ne

Dinushasankalpa
03-09-2011, 03:51 PM
IDE Cd rom wala ena Jumper settings adjust karanna one widiha kiyala denna puluwan da ...
ex... there are 2 IDE slots...
and there are
2HDD
1DVD rom
1CD writer

cmchathu
03-25-2011, 01:22 PM
thanks...............

wisal
03-25-2011, 01:59 PM
mata motherbord eken ena cable tika gana tikak pahadili madi anith karane thamai dan welandapola thiyana aluth motherboard processor ram card wala wenaskam tikak pahadili karanna
thanks for starting a very useful thread!

wisal
03-25-2011, 02:03 PM
also thanks to LAHIRUFX! ha has given a good per flax

muvindu
03-27-2011, 09:35 PM
valueble post

danielcom
03-30-2011, 02:58 PM
Maxxa Post, thanks a lot do more like this :)

nirockzzz
05-04-2011, 09:00 PM
thnx

nirman.1995
05-06-2011, 10:36 PM
ELA Mchan

vidura99
05-08-2011, 07:30 PM
bump

migaramk
05-08-2011, 08:35 PM
bump

:)

rab
06-16-2011, 06:57 AM
:cool::cool::cool:

sansam88
06-20-2011, 12:56 PM
nice infos...Thanks...

Kosala_Wickramasinghe
07-12-2011, 04:00 PM
:):):):) Rep+

prageeth119lk
07-12-2011, 04:44 PM
උපරිමයි යාලුවා. හැමොටම අඩු වැඩි වශයෙන් වැදගත් වෙනවා :)
++ජයවේවාhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

lakshan000
07-30-2011, 09:28 AM
You must spread some Reputation around before giving it to migaramk again.:oo:

Soniat
08-01-2011, 11:37 AM
yes very valuable thread, explained every details...........Thanks for the post

isuru_it
09-03-2011, 06:54 PM
Maru

welma
09-03-2011, 06:58 PM
Fattaaaa machan...godaaak useful mewage ewa nam..elakirima thama...

pubudu lakmal
09-16-2011, 07:47 AM
පට්ට මචෝ..... එලම එල පෝස්ට් එකක් ;);)

EApubs
10-02-2011, 06:41 PM
Great post mchn :D Ape ayata ooka godak wadagath..... Here's something to add more value to your post......

Honda PC ekak gaththoth (Core 2 Duo and up)... Don't use Windows XP..... It don't know how to fully utilize your machine... install Windows 7 or Ubuntu!

Here's how to install them (very detailed guides) :

Step by Step How To Install Windows 7 : http://techhamlet.com/2009/12/how-to-install-windows-7/

Step by Step How To Install Ubuntu 10.04 : http://techhamlet.com/2010/05/how-to-install-ubuntu-10-04/

rukey184
10-02-2011, 07:14 PM
ELA BRO MXXA PAHARA

Ereshaz77
10-03-2011, 07:32 AM
Supiri wedak..:D

kterulz
10-03-2011, 07:41 AM
Wede lesatama denawa...tnx..rep +

migaramk
10-03-2011, 08:44 AM
Wede lesatama denawa...tnx..rep +

:D:D

DesignerZ
10-30-2011, 08:44 AM
Wadagath wadak bro...Thank...REP+

aru21atnet
12-25-2011, 02:54 PM
:D:D:D:D

kpg
01-09-2012, 09:22 AM
Wow meka nam පට්ට Wdak මචෝ ...........

Nebuchadnezzer
01-09-2012, 09:50 AM
වැදගත්...

AmazingGadgets
03-05-2012, 06:54 PM
Woah, Can read some of the text but the picture speaks the post. Thanks for bringing this up. Glad to find this post.

tkcore_i7
05-24-2012, 11:53 AM
Nice Work!!