PDA

View Full Version : (For Beginner) Elakiri Profile Customization with Animations


migaramk
07-14-2010, 11:40 AM
ගොඩක් සාමාජිකයන් තමන්ගේ profile එක ලස්සන කරන්නේ නෑ, පැරණි සාමාජිකයන් පවා මෙය භාවිතය අඩුයි.
ස්වල්පයක් දෙනා සකස් කරත් එයට animation එක් කිරීම වැනිදේ ගැන අවබෝධයක් නෑ..

අපගේ Control Panel එකේ පවතින options 4ක් පවතිනවා..
http://a.imageshack.us/img806/2685/captureyl.jpg

Edit Your Details►අපගේ තොරතුරු වෙනස් කිරීමට මෙමඟින් පුළුවන්. එම කාණ්ඩ වන්නේ,
e-mail,Date of Birth,Home Page URL,Instant Messaging,Biography,Location,Interests,Occupation

http://a.imageshack.us/img80/7528/detailsg.jpg

Profile Privacy►අපේ profile එක වෙනත් සාමාජිකයන්ට block කිරීමටත් තම යහළුවන්ට පමනක් එය නැරඹීමට අවසරදීමත් මෙයින කරන්න පුළුවන්.
http://a.imageshack.us/img20/8266/privacyc.jpg

Edit Profile Picture►අපගේ හෝ වෙනත් photo එකක් මෙයට upload කරන්න පුළුවන්, එය 10000*10000 pixels සහ 10MB file එකක සීමාවක් පවතිනවා.
වෙනත් වෙබ් අඩවියක ඇති photo එකක් link කිරීමද කළහැක, වඩා සාර්ථක වන්නේ upload කිරීමවේ.
http://img683.imageshack.us/img683/9600/97275716.png
http://img268.imageshack.us/img268/5138/39811068.png

Pictures & Albums►Networking වල ඇති මෙයින් අපට කැමති pictures ඇතුලත්කර තබන්න පුළුවන්. profile එක ලස්සන කරන්න අවශ්‍යය පින්තූරත් මුලින්ම මෙයට ඇතුලත් කරන්න ඕනා.
http://img829.imageshack.us/img829/4294/81277010.png

Add Album:මෙහි දක්වා ඇති ලෙස addalbum මඟින් දෙවන පියවරට ගමන් කරනවා.
http://img816.imageshack.us/img816/15/41803122.png

මෙහිදී album එකට නමක් දීමටත් එහි visiblity එක වෙනස් කිරීමටත් හැකිවනවා.
http://img156.imageshack.us/img156/1919/14550160.png

මීළඟ පියවරෙන් pictres upload box එකෙන් තෝරා කැමති pictures, upload කරන්න.
http://img508.imageshack.us/img508/521/86765794.png

මෙහිදී එකවර 3ක් පමණක් හා 10 MB සීමාවක් පවතිනවා. අපිට upload කළහැක්කේ pictures 60ක් පමණයි.
http://img695.imageshack.us/img695/3795/52115413.png


upload වූ පසු album එකේ කවරය තෝරාගැනීම සිදුකළහැක.
http://img202.imageshack.us/img202/762/27014535.png


Customize Profile►මෙතනින් පුළුවන් අපේ profile එක ලස්සන කරන්න,

http://img717.imageshack.us/img717/2320/12514725.png

Main-මූලික සැකසුම වෙනස් කිරීම

http://img684.imageshack.us/img684/2325/55885112.png

මෙහි එක් එක් වෙනස්වීම් පහතින් දක්වා ඇත..

Text Color: මඟින් වෙනස් වන්නේ අපගේ username එකේ වර්ණයයි.

Shaded Text Color:මඟින් වර්ණය වෙනස්වීම

Hyperlink Color:මෙහිදී ස්ථාන දෙකක වෙනස්කම් සිදුවේ.

Border:මෙය මුළු profile එකෙහිම වටා පවතී, එය ඔබ කැමති වර්ණ හා styles වලින් අත්හදා බලන්න.

Background Color:පසුබිම් වර්ණය වෙනස් කළහැක. මෙය තෝරාගැනීම හොඳින් කරන්න මෙය මූලික වර්ණය බැවින් profile එක අලංකරනයට මෙය වැදගත් වේ.

Background Image:පසුබිමට picture එකක් එක් කිරීම, මෙයට අවශ්‍යය picture එක ඉහත ලෙස albums වලට upload කර සිටියයුතුය.
පසුව link එකලෙස picture එකේ link එක දෙන්න.

http://img526.imageshack.us/img526/3751/61717812.png

මෙය Repeat: පහසුකම මඟින් පින්තූරය profile මත නැවත නැවත, පෙනෙන ආකාරය වෙනස්කළහැක.

Animate:මේක අමාරු නෑ, තමන් කැමති .gif animation එකක් upload කර එය මේආකාරයටම යොදාගන්න පුළුවන්.මෙය අලංකාරව කිරීමට ඉවසීමත් ගැලපෙන animation එකක් තෝරාගැනීමත් වැදගත්වේ.

Block Borders►මෙයට අයත් වන්නේ කහ පාටින් ඇති ප්‍රදේශයවේ.

Major Block Headers►මෙයින් පාලනය වන ප්‍රදේශය මම දක්වන්නම්..

Minor Block Headers►කළු පාටින් දක්වා ඇති ප්‍රදේශය.

Block Footers►ඉහත ප්‍රදේශවල පහල කොටස..

Primary Content Areas►කළු පාටින් දක්වා ඇති ප්‍රදේශය.

Secondary Content Areas►කළු පාටින් දක්වා ඇති ප්‍රදේශය.

Controls►කළු පාටින් දක්වා ඇති ප්‍රදේශය.

http://img513.imageshack.us/img513/9235/96162050.png

මේ සෑම අංගයක්ම background picture මඟින් ලස්සන කරගතහැක. animate කිරීමද කළහැක.

ඉතාහොඳින් ලස්සන කිරීමට රහසනම්, අවශ්‍යය වෙනස්කම් සිදුකර පහත ලෙස save karanna.

තවත් tab එකක open කරගත් profile එක refresh කර නියම ආකාරයෙන්ම නැරඹීමයි.
මෙය පහසුය, මෙහි ඇති අංග අත්හදා බැලීම ඒ ලෙස සිදුකරන්න.

profile වල තවත් අංග කිහිපයක් බලමු....

►Visitor Messages-අපිට ලැබෙන Visitor Messages අනවශ්‍යනම් මකාදමන්න පුළුවන්, අනවශ්‍යය Messages ඒවා ඉදිරියෙන් සළකුණු කර පහත Moderation මඟින් ඒවා delete කරන්න.

http://img208.imageshack.us/img208/8664/84482583.png

►Friend list-අපගේ friend list එක බලන්නත්, අනවශ්‍ය නම් ඉවත් කිරීමත් කරන්න පුළුවන්.
http://img190.imageshack.us/img190/3176/68502999.png

අනවශ්‍ය කෙනාගේ tik එක ඉවත් කර පහළින් Save කරන්න.
http://img267.imageshack.us/img267/2896/44369476.png

අලුත් කෙනෙක් අවශ්‍යනම් username එක type කර addcontact, friend click කරන්න.
http://img521.imageshack.us/img521/2484/21507567.png

Group Memberships►මෙයද ඉහත ආකාරයටම ඉවත් කිරීම හෝ ඇතුලත් කිරීම කළහැක.
http://img87.imageshack.us/img87/3997/55629798.png
http://img651.imageshack.us/img651/4452/82101741.png

Recent Visitors►අවසානයට අපගේ profile එක වෙත ආ අමුත්තන් 10 නම් මෙහි දැක්වේ. පැමිණි සම්පූරණ වාරගනනද දැක්වේ.
http://img443.imageshack.us/img443/5954/19720753.png


Settings & Options ►

http://img441.imageshack.us/img441/2699/41302441.png

Allow vCard Download:අපගේ e-mail හා username එක අනෙක් සාමාජිකයන්ට V-card එකක් ලෙස ලබාගැනීම මෙයින් වලකන්න පුළුවන්. ගැහැණු ළමයි කරනවානම් හොඳයි..
http://img577.imageshack.us/img577/8792/29610686.png

Messaging & Notification ►
http://img152.imageshack.us/img152/9110/61008091.png

Receive Email:admins and members ලා අපට e-mail මඟින් පණිවිඩ නොඑවන නිසා මෙහි එම tik සලකුණු නොකරන්න.

Default Thread Subscription Mode: මෙය වැදගත් ගොඩක් සාමාජිකයන් මැසිවිලි නගනවා elakiri එකෙන් e-mail notifications එනවා කියලා, ඒක නවත්තන්නේ මෙතනින්. අපට කැමති ලෙස දවසකට වරක්, සතියකට වරක් හෝ එම notifications ලබාගැනීම කරන්නත් පුළුවන්

Private Messaging: වැදගත් දෙයක්, ගොඩක් අය මල් කඩන්නත්, රහසෙන් කුමත්‍රණකරන්නත් PM යොදාගන්නවා. තවත් කට්ටිය අනිත් අයට වදයක් වෙනවා. ඒ වගේ වෙලාවට තමන්ගේ contacts වලින් පමණක් PM ලැබෙනසේ සකසන්න පුළුවන්.
තවද අළුත් PM එකකදී එය notice වන ආකාරය, sent PM, save වනවාද නැත්ද යන්න සකසන්න පුළුවන්.

Visitor Messaging:මෙයත් ඉහත PM මෙන්ම නවතන්න හෝ contacts වලට පමණක් විවෘත කරන්න පුළුවන්.


Thread Display Options ►
http://img262.imageshack.us/img262/755/78914133.png

Visible Post Elements: මෙයින් thread එක අපිට පෙනෙන ක්‍රමය වෙනස්කළහැකියි. ඔබ slow internet පාවිච්චි කරනවානම් images,avatars නොපෙන්වීම කළ හැකියි.

Thread Display Mode:මෙයින්ද thread එක පෙනෙන ආකාරයයි, hybrid,linear ආකාර වලට සකස්කළ හැක.

Number of Posts to Show Per Page:එක පිටුවකට පෙනෙන post ප්‍රමාණය 40ක් දක්වා වැඩිකරන්න මෙයින් පුළුවන්.

Default Thread Age Cut Off:පැරණි thread අපිට මෙයින් වලක්වන්න පුළුවන්.


Date & Time Options ►අපගේ timezone සැකසීම.
http://img201.imageshack.us/img201/4052/90385030.png

Miscellaneous Options ►
http://img710.imageshack.us/img710/3717/76683570.png

Message Editor Interface:අපි post කරනවිට ලැබෙන options box එක මෙයින් වෙනස්කරන්න පුළුවන්.

Forum Skin:එළකිරි වල skin එක වෙනස්කිරීම

User Customizations:ඉහත සිදුකළ profile වෙනස්කම් නොපෙනීම සිදුකරන්න පුළුවන්.

ඔබ මෙයින් යමක් දැනගත්තානම් ස්තුතියි කීම පමණක් ප්‍රමාණවත්..sample බලන්න ඕනා නම් මගේ profile එක බලන්නකෝ,


මෙය අත්හදාබැලීමේදී ප්‍රශ්නයක් ඇතිවූවානම් විමසන්න....

nshrinith
07-14-2010, 11:44 AM
ela

Mr PERERA
07-14-2010, 11:44 AM
Nicely Done Boja. Another Sticky from our Top poster. Patta thread eka.

Ela Kiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

;)

Mr PERERA
07-14-2010, 11:45 AM
You have given out too much Reputation in the last 24 hours, try again later.
:(

malkavi
07-14-2010, 11:46 AM
එල... එල.... හොඳ විස්තරයක් :D:D:D
ඒත් මම නම් කැමති තියෙන විදිහටම තියෙන එකට... :yes::yes:

shammee
07-14-2010, 11:47 AM
ප්‍රයෝජනවත් සටහනක් නවකයන්ට හා උනන්දුවක් දක්වන අයට.:yes:
මමත් ඕක තොරණක් කලා සැරයක්. දැන් තියන ඒවත් අයින් කරන්න ඕන.:P

Mal Baba
07-14-2010, 11:50 AM
මම නම් එලකිරි එකේ දැන් ගොඩක් දේවල් දන්නවා
බ්ලොග් එකක් එහෙම හැදුවා
ප්‍රොෆයිල් එකත් පොඩ්ඩක් වගෙ හැදුවා

මේකෙන් මචන් අපෙ දන්නෙ නැති අයට තමන්ගේ ප්‍රොෆයිල්ස් හදන්න පුලුවන් වෙයි තමන්ගේ හිතේ හැටියට
නියමයි මචන් ඉස්සරහටත් මේ වගෙ ටිපිස් දන්න

anuru_1
07-14-2010, 11:53 AM
very very useful bro........

migaramk
07-14-2010, 11:54 AM
මම නම් එලකිරි එකේ දැන් ගොඩක් දේවල් දන්නවා
බ්ලොග් එකක් එහෙම හැදුවා
ප්‍රොෆයිල් එකත් පොඩ්ඩක් වගෙ හැදුවා

මේකෙන් මචන් අපෙ දන්නෙ නැති අයට තමන්ගේ ප්‍රොෆයිල්ස් හදන්න පුලුවන් වෙයි තමන්ගේ හිතේ හැටියට
නියමයි මචන් ඉස්සරහටත් මේ වගෙ ටිපිස් දන්න

animate karala nane....
karala balamu..

rockcity68
07-14-2010, 11:57 AM
maxxxxxxxx migarayo;);)

Malinga
07-14-2010, 12:01 PM
තවත් වැදගත් ත්‍රේඩ් එකක්. බොහොමත් ම ස්තූතියි මහන්සිවෙලා මේ වගේ දේවල් කරනවට. ප්‍රෝෆයිල් පේජ් එක අලංකාර විදියට සකසා ගන්න එක ගැනනම් මතක විදියට අපේ ගීතික මල්ලි ත්‍රේඩ් එකක් දාල තිබුණ. නමුත් මේ අනිකුත් විස්තර තිබුණෙ නෑ. වැඩේ හොඳයි.

gayendra9*9
07-14-2010, 12:04 PM
elaz

migaramk
07-14-2010, 01:21 PM
තවත් වැදගත් ත්‍රේඩ් එකක්. බොහොමත් ම ස්තූතියි මහන්සිවෙලා මේ වගේ දේවල් කරනවට. ප්‍රෝෆයිල් පේජ් එක අලංකාර විදියට සකසා ගන්න එක ගැනනම් මතක විදියට අපේ ගීතික මල්ලි ත්‍රේඩ් එකක් දාල තිබුණ. නමුත් මේ අනිකුත් විස්තර තිබුණෙ නෑ. වැඩේ හොඳයි.

මම ඇත්තටම දැකලා නෑ, පුළුවන්නම් මට ලින්ක් එක හොයලාදෙන්න බලන්න...

Dreams001
07-14-2010, 01:40 PM
Onna elama thread ekak!! Hugaak watinawa ! bookmarked!

markchrishantha
07-14-2010, 01:48 PM
ela

Lahiru Rane
07-14-2010, 01:54 PM
ela

shiyan_786
07-14-2010, 01:56 PM
Hi bro mata podi udawwak oone.........mata danaganna puluwanda Elakiri eken mage email eketa ena mails kohomada nawaththanne kiyala........???

amila.ela
07-14-2010, 01:58 PM
mmmm

migaramk
07-14-2010, 02:04 PM
Hi bro mata podi udawwak oone.........mata danaganna puluwanda Elakiri eken mage email eketa ena mails kohomada nawaththanne kiyala........???


usercp ►edit options► Messaging & Notification

shiyan_786
07-14-2010, 02:25 PM
usercp ►edit options► Messaging & Notification

mama eke godak tiks ayin karala thiyenne.....eth emails enawa.....mata pls kiyanna puluwanda mona tik ekada ayin karanne oone kiyala....:confused::confused:

Default Thread Subscription Mode????no emails ekada???

prageeth119lk
07-14-2010, 02:42 PM
hodha post ekak:D

bishop
07-14-2010, 03:37 PM
very usefull mcn!+rep!:D

migaramk
07-14-2010, 05:17 PM
mama eke godak tiks ayin karala thiyenne.....eth emails enawa.....mata pls kiyanna puluwanda mona tik ekada ayin karanne oone kiyala....:confused::confused:

Default Thread Subscription Mode????no emails ekada???

Default Thread Subscription Mode ► no email

migaramk
07-14-2010, 06:18 PM
ko epada..?

h_abeysinghe
07-14-2010, 06:24 PM
woow maxxa
TNKS for sharing
REp denna bae lu :(

Djram
07-14-2010, 06:30 PM
Maxxa miga :D
Ubata salakanna thama denne na ban

PS : mona beginners da ban
man danne nathi ewath thibba :eek : :P

h_abeysinghe
07-14-2010, 06:31 PM
Maxxa miga :D
Ubata salakanna thama denne na ban

PS : mona beginners da ban
man danne nathi ewath thibba :eek : :P
:P:rofl::rofl:
math ehemai :rofl:

migaramk
07-14-2010, 06:32 PM
Maxxa miga :D
Ubata salakanna thama denne na ban

PS : mona beginners da ban
man danne nathi ewath thibba :eek : :P

lol, uba thama Beginners course eka pass nane....
animate parak dapan...:P

Rovin
07-14-2010, 06:55 PM
Maxxa Post eka :D

Djram
07-14-2010, 06:59 PM
lol, uba thama Beginners course eka pass nane....
animate parak dapan...:P

:P:P
animate kalama matath mage prof eka load karaganna wela yanawa ban
wela thibba weleka karala balanna ona :yes:

mdrc111
07-14-2010, 07:17 PM
thanx machan info walata ... meka godak watinawa... :yes::yes::yes:

smaldeniya
07-14-2010, 07:24 PM
පෝස්ට් එක නම් මැක්සා
ඒත් මම නම් ඔය එකක් වත් කරන්න යන්නෙ නෑ මට කම්මැලියි

nisha500
07-14-2010, 07:28 PM
නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා
බොහොම ස්තුතියි

rasithaudayanga
07-14-2010, 07:44 PM
:P

migaramk
07-14-2010, 07:52 PM
පෝස්ට් එක නම් මැක්සා
ඒත් මම නම් ඔය එකක් වත් කරන්න යන්නෙ නෑ මට කම්මැලියි

kammaliya...:angry:

j@naka_86
07-14-2010, 08:00 PM
good post
thanks

KrAzY_iN_LuV
07-14-2010, 08:10 PM
එල එල ගොඩක් අයට වැදගත් වෙයි!
මගේ එකත් හරිම ලස්සනයි නේද?
Simple and Amazing :D
Thx!

migaramk
07-14-2010, 08:15 PM
එල එල ගොඩක් අයට වැදගත් වෙයි!
මගේ එකත් හරිම ලස්සනයි නේද?
Simple and Amazing :D
Thx!


ow ow, lassanai...:P:P

migaramk
07-14-2010, 09:09 PM
good post
thanks

:D:D:D

Malinga
07-14-2010, 09:30 PM
මම ඇත්තටම දැකලා නෑ, පුළුවන්නම් මට ලින්ක් එක හොයලාදෙන්න බලන්න...

http://www.elakiri.com/forum/showthread.php?t=219228

onna oya vage eeva gana kivve :D

migaramk
07-14-2010, 09:54 PM
http://www.elakiri.com/forum/showthread.php?t=219228

onna oya vage eeva gana kivve :D

:D:D

~ Fiona ~
07-14-2010, 11:36 PM
very well explained.. thanks a lot migara ayya :D

ac2000
07-15-2010, 05:00 AM
ela ela maxxa :D

migaramk
07-15-2010, 03:49 PM
very well explained.. thanks a lot migara ayya :D

sharIng IS cAring....:D

shiyan_786
07-16-2010, 11:58 AM
Niyamai Bro.....hari vadagath post ekak....:D:D
Rep denna barilu... :(

nadun07
07-16-2010, 12:03 PM
සිරා post එක මචන්.. :D specially අලුත් අයට ගොඩක් වැදගත් වෙයි :yes:
මමත් profile customization නම් කරලා නෑ, එච්චර interest එකක් නැති නිසා.. අනික් අයගෙ ඒවත් මට පේන්නෙ නෑ disable කරලා තියෙන්නෙ :P
reps spread කරන්නලු

migaramk
07-16-2010, 10:44 PM
Niyamai Bro.....hari vadagath post ekak....:D:D
Rep denna barilu... :(

rep awlak na, thanks for replying...

migaramk
07-17-2010, 06:50 PM
සිරා post එක මචන්.. :D specially අලුත් අයට ගොඩක් වැදගත් වෙයි :yes:
මමත් profile customization නම් කරලා නෑ, එච්චර interest එකක් නැති නිසා.. අනික් අයගෙ ඒවත් මට පේන්නෙ නෑ disable කරලා තියෙන්නෙ :P
reps spread කරන්නලු

:D:D:D

BEN TANNYSON
07-17-2010, 06:56 PM
වටිනා වැඩක් මිගා අයියා
අලුත් අයට වැදගත් මම වගේ
මමත් ඉතින් ශේප් එකේ තියන් ඉන්නේ

๑۩praneesha۩๑
07-17-2010, 07:42 PM
Awesome Thread!! Done

great ace
07-17-2010, 11:31 PM
elaaaaaa

migaramk
07-18-2010, 05:48 PM
elaaaaaa

:cool::cool::cool:

X_tiGer_X
07-18-2010, 06:01 PM
Thankx Bro...

Godak Vatinawa...

Michael
07-21-2010, 05:14 PM
this is excellent :D :yes:
reputation added!!

migaramk
08-09-2010, 07:28 AM
this is excellent :D :yes:
reputation added!!

;);)

chanakamanjula
08-09-2010, 07:59 AM
ela macho ela... but pissu natala samahara unge profile balth ba as redanava

b squad
08-09-2010, 08:22 AM
pictures are removed...upload again bro

Deadman_Rox
08-09-2010, 08:47 AM
maxxxxxxxxxxxxxxxxxxxxxxxxxa bro!! but podi awulak thiyanawa.samahara pics display wennehe!! :(

dunreply
12-16-2010, 10:52 AM
thanks for the help

dilrasan
12-16-2010, 04:23 PM
puluwannam mewage pinthura edit karawaganna GT ayyata kiyala...aparade neththan me trheads...:baffled:
peanne nehene images...

Mickey_lk
01-27-2011, 02:47 PM
saho,
meke dapu photo delete welane.
:confused:

reshadie
01-27-2011, 10:33 PM
thanx :)

sdlrs6
01-28-2011, 03:27 PM
ade patta patta machan :D :D

migaramk
01-28-2011, 03:59 PM
saho,
meke dapu photo delete welane.
:confused:

:)
දැන් හරි

jkadithya
01-28-2011, 04:43 PM
man meekata comment karala nane..onna man gane bump ekak dunna..elakiri wadak lokka

Mal Baba
01-29-2011, 10:47 AM
animate karala nane....
karala balamu..

Eka Thamai Karanna One

Cool D
02-11-2011, 04:27 PM
ane guro thanks wewaaaa... REP+

gangst3r.93
02-12-2011, 07:42 PM
nice with bump

Banned User
02-12-2011, 10:59 PM
තෑන්ක්ස් මචන් තාම අත්හදා බැලුවේ නෑ රෙප් දුන්නා

DeanW
07-08-2011, 09:31 AM
maxxa
thnx

sanduntharu
08-17-2011, 04:52 PM
maxxaaaaa ....hugak dewal dana gaththa...Thanks......:):):)

gceal
08-24-2011, 07:13 PM
ela machan

bandibana
08-24-2011, 07:21 PM
nice work machan

kickmeo
08-24-2011, 07:39 PM
පින් සිද්ද වෙවා!

waus
11-06-2011, 05:42 PM
this vary useful for beginners like me.

caps
11-06-2011, 09:49 PM
ela machan adai dakke..rep added4+

Dinosaur767
11-28-2011, 06:46 PM
Thanx a lot machan :D
ko balanna karalama :yes:

වෙබ් සිරිපාල
11-28-2011, 07:02 PM
ela kiri bro really useful....

Hazzel
11-28-2011, 07:02 PM
tnx.:D

animation
11-28-2011, 07:41 PM
rep++++++++++++

amila.ela
11-28-2011, 09:01 PM
kkkkk

9dimuthu
12-01-2011, 09:20 AM
Thanks machan :)