View Full Version : ◄එළකිරි වැඩකෑලි►
migaramk
07-24-2010, 11:53 PM
http://www.rsc-northwest.ac.uk/acl/eMagArchive/RSCeMag0809/March09single/012Tips_n_TricksTitle.jpg
අපේ සාමාජිකයින් ගොඩක් වෙලාවට අළුතින්ම එන නවීනම පරිඝනක මෘදුකාංග ගැන දන්නේ නෑ.
මම හිතුවා අලුත් දේවල් සමඟම විවිධ පහසු වැඩදායී ක්‍රම ටිකක් හඳුන්වා දෙන්න.
බලලා යන්න එපා, මේවා ප්‍රයෝජනයට ගන්න, අත්හදාබලන්න.
:yes:අපහැදිලි තැන් අසාදැනගන්න..:yes:
migaramk
07-24-2010, 11:54 PM
Rainmeter Desktop(ඩෙක්ස්ටොප් එක ලස්සන කරමු)
මේක theme එකක් කියලා කියන්නත් බෑ, මේක පොඩිම පොඩි software එකක්, 9MB. හැබැයි ගොඩක් දේවල් කරන්න පුළුවන්.
අපි වින්ඩෝස් 7 වල තියෙන ගැජට් දන්නවානේ, මේකේ ඒ වගේ ගැජට් රාශියක් තියෙනවා. Themes ගොඩක් තියෙනවා.
Themes අපිට වෙනම මේකට install කරන්නත් පුළුවන්.
ඒවා තමන්ට කැමති විදිහට යොදාගෙන ලස්සනම ලස්සන ඩෙස්ක්ටොප් එකක් හදාගන්න පුළුවන්.
හදපු ටිකක් තියෙනවා බලන්න..
http://i32.tinypic.com/102qfd2.jpg
http://i28.tinypic.com/2mnhumh.jpg
http://i30.tinypic.com/nxuly0.jpg
මෙතනින් බාගන්න..
http://rainmeter.net/RainCMS/
themes හොයාගන්න පහළ ස්යිට් එකෙන් පුළුවන්, Rainmeter කියලා search කරලා බලන්න.
http://www.deviantart.com/
මම දැකපු හොඳම ගැජට් එකක්, භාවිතයෙන් පසුව අදහස් දක්වන්න අමතක කරන්න එපා.
shammee
07-25-2010, 12:00 AM
ලෝකය අළුත් වෙනවා දවසින් දවස.අපිත් ඒ ගැන අවදියෙන් ඉන්න ඕන.නැත්තං ලෝකය අපිව පහු කරලා වේගයෙන් ඉදිරියට යනවා.
වටිනා ලිපියක්.උත්සාහයට ගරු කරනවා.:D
SlimThug
07-25-2010, 12:04 AM
ලෝකය අළුත් වෙනවා දවසින් දවස.අපිත් ඒ ගැන අවදියෙන් ඉන්න ඕන.නැත්තං ලෝකය අපිව පහු කරලා වේගයෙන් ඉදිරියට යනවා.
වටිනා ලිපියක්.උත්සාහයට ගරු කරනවා.:D
:yes: :yes: :yes:
migaramk
07-25-2010, 12:30 AM
EasyBCD 2.0(මෙහෙයුම් පද්ධති දෙකක් හෝ තුනක් භාවිතය)
මේක boot loader එකක්. පද්ධති දෙකක් හෝ තුනක් මේකෙන් භාවිතයට ගන්න පුළුවන්.
හරිම පහසුයි.
පද්ධති boot වෙන පිළිවෙල, drive එක වගේ දේවල් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්.
ISO image වලින් boot කරවන්න වගේම USB එකෙන් පද්ධතිය ක්‍රියාකරවන්නත් පුළුවන්.
http://www.geardiary.com/wp-content/uploads/2009/01/easybcd1.jpg
වැඩි විස්තර හා ඩවුන්ලෝඩ් කිරීම සඳහා බලන්න...
http://neosmart.net/blog/2010/welcome-to-easybcd-2/
Shguts
07-25-2010, 01:51 AM
Good work keep it p!!!
yohanrox1
07-25-2010, 02:14 AM
එලනේ,,,, ඔන්න රෙප් ++
markchrishantha
07-25-2010, 02:28 AM
maxxa bro
h_abeysinghe
07-25-2010, 04:33 AM
ELA ELA
onna magen REp :D
chamaranet
07-25-2010, 05:13 AM
Thanks macho
laknath123
07-25-2010, 06:06 AM
mare........maru................Thanks.......Migar a........................
sudumalli2009
07-25-2010, 06:31 AM
raimeter desktop 1 win7 wala wedada macho?
kansa malli
07-25-2010, 07:20 AM
නියමයි මචන් ..පිත්තු හැදෙන මෘදුකාංග ටිකක් ඕනේ අපිට..මිගාර කොලුවාගේ වැඩක් නම් අය අහන්න දෙයක් නැනේ
Djram
07-25-2010, 07:23 AM
1st eka nam patta wage
Bookmarked :D
pasuwata salakannam ;)
mcj1983
07-25-2010, 07:26 AM
නියමයි මිගා.......වාසන බේකරියෙ කේක් වගෙම තමා................
jkadithya
07-25-2010, 07:27 AM
ජය වේවා...මාත් එකතු වෙන්නම්...තාම ඇගට අමාරුයි ඊයේ අර ශෝ එකට ගිහින් ඩාන්ස් කරල
mdrc111
07-25-2010, 07:53 AM
elazzzz maxxza
j@naka_86
07-25-2010, 08:26 AM
good work bro
migaramk
07-25-2010, 08:10 PM
raimeter desktop 1 win7 wala wedada macho?
wada, mamath use karanawa...:D:D
MAXPAYNE1
07-25-2010, 08:13 PM
රෙප් දෙන්න වටින වෑඩක් මචන් tnx bro:yes::yes::yes:
dilrasan
07-25-2010, 08:24 PM
honda thread ekak...digatama karagena yamu...thx for Sharing bro..:D
Dreams001
07-25-2010, 08:51 PM
Elatama wada theme eka!
migaramk
07-27-2010, 11:44 PM
Skype video chat එක රෙකෝඩ් කරමු...
අපි අපේ යාළුවෙක්, නෑදෑයෙක් එක්ක skype එකෙන් කථාකරලා ඒක පස්සේ වෙලාවක බලන්න තියෙනවනම් හොඳයි නේද...?
දැන් තියෙනවා ඒකට ලේසි ක්‍රමයක්....
Vodburner
http://www.vodburner.com/wp-content/uploads/2009/10/7-caption-export-2.png
http://cache.gawkerassets.com/assets/images/17/2010/06/500x_custom_1276804880243_17_06_10_12_38_38.jpg
►චැට් එකේ දෙපාර්ශවයම මෙයින් රෙකෝඩ් වෙනවා.
►කැමරා එකෙන් ගන්න පුළුවන් උපරිම ආකාරයට රෙකෝඩ්වීම සිදුවනවා.
►ලබාගත් දර්ශන අපිට edit කරන්නත් මෙයින් පුළුවන්, එයට අකුරු එකතුකිරීම, effects එක් කිරීම කරන්න පුළුවන්.
►මෙය නොමිලේ ලබාගන්න පුළුවන්, එහෙත් මුදල් ගෙවනතුරු අපි ගන්නා වීඩියෝවල watermark එකක් තියෙනවා. වෙන බාදාවක් නෑ.
මෙතනින් ලබාගන්න...
http://www.vodburner.com/
urajdrlk
07-28-2010, 12:07 AM
Migarayagen thawath ela wadak......!! :yes:
vidura99
07-28-2010, 12:11 AM
Great work bro
kudos_utopia
07-28-2010, 12:17 AM
:):D...Nice thread aiya..:yes: :)
actinide
07-28-2010, 12:18 AM
good work
migaramk
07-28-2010, 09:34 AM
thanks for the comments
HareendraS
07-28-2010, 11:07 AM
maxxa wadak macho :yes:
keep it up
rep denna balu :(
good thread bro keep it uphttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
thilangr8
07-28-2010, 11:33 AM
මේ වගේ වැදගත් මෲදුකාංග අපිත් සමග බෙදා ගැනීම වෙනුවෙන් ඔබට මගේ ස්තූතිය :D :D
migaramk
07-28-2010, 05:27 PM
මේකෙන් වෙන්නේ අපේ සිස්ටම් ෆයිල්ස් වල වරදක් තියෙනවානම් නැවත සැකසීම.
අපේ computer එක start නොවී වැඩකරන්නේ නැතිවෙන වෙලාවට මේක ගොඩක් වටිනවා, අපේ දත්ත ආරක්ෂා කරගෙන නැවත computer එක පණගැන්වීමට.
►මුලින්ම BIOS වලින් boot order එකට CD/DVD එක දීලා වෙනස්කරගන්න.
►Windows 7 හෝ System Repair Disc එකක් සමඟ නැවත start කරන්න.
►දැන් Repair your computer වෙත යන්න.
http://www.winhelponline.com/blog/wp-content/uploads/h2-10/winre-1.png
►ඔබගේ වින්ඩෝස් පද්ධතිය තෝරා Next ඔබන්න.
http://www.winhelponline.com/blog/wp-content/uploads/h2-10/winre-2.png
►මෙහෙයුම් පද්ධති එකට වැඩිනම් හොඳින් තෝරාගන්න.
►මෙයින් Command Prompt තෝරාගන්න.
http://www.winhelponline.com/blog/wp-content/uploads/h2-10/winre-3.png
►අභ්‍යන්තරය පරික්ෂාව හා සකස්කිරීමට මෙම command එක භාවිතා කරන්න.
sfc /scanfile=d:\windows\system32\zipfldr.dll /offbootdir=d:\ /offwindir=d:\windows
මෙය zipfldr.dll scan කර වැරදි නිවැරදි කරයි.
►සියලුම files scan කිරීමට
sfc /scannow /offbootdir=d:\ /offwindir=d:\windows
භාවිතා කරන්න.
djprabhath
07-28-2010, 05:38 PM
Ela ela...Good Work Bro........
northtech
07-28-2010, 05:42 PM
Good Thread !!!
migaramk
07-28-2010, 09:24 PM
තව කට්ටිය නැතිද...?
kusha
07-28-2010, 10:06 PM
niyama wadak bro...onna rep+ dunna...:)
yakshaya
07-28-2010, 10:16 PM
ela machan.
sadeeep
07-28-2010, 10:36 PM
maxxa thread machan keep it up..... elazzzz
nec2000
07-28-2010, 11:30 PM
maxxa thread machan keep it up..... elazzzz
:yes::yes::yes:
bhashi2
07-29-2010, 11:35 AM
Maxxa wadak bro..........Thanxxxx rep++
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes:
maxguy1
07-29-2010, 11:48 AM
onna magenuth rep+
Tharaka1220
07-29-2010, 12:29 PM
ela
Rovin
07-29-2010, 12:42 PM
Elaz ;)
ebay0007
07-29-2010, 08:25 PM
niyama wedak rep+ added
LKS007
07-29-2010, 09:48 PM
fatta
tawa dahanko banzzzzzzzzzzz
migaramk
07-29-2010, 11:52 PM
Windows 7 Folder Background Changer
http://www.thewindowsclub.com/wp-content/uploads/2010/06/windows-7-folder-background-changer-400x323.png
මේක වින්ඩෝස් 7 වගේම විස්ටා වලටත් වැඩකරනවා.
windows explorer වල folder එකේ background එක ලස්සන පින්තූරයක් දාලා වෙනස්කරගන්න පුළුවන් මේකෙන්.
http://cache.gawkerassets.com/assets/images/17/2010/06/500x_sshot-2010-06-07-_15-18-19_-_1_.jpg
විශේෂම කාරනය නම් වෙන වෙනම ෆෝල්ඩර් එකට පින්තූර දාන්න පුළුවන්.
Windows XP වලනම් මේ ක්‍රමය අපිට තිබ්බා, වින්ඩෝස් 7 වලට මේ තරම් පහසු ක්‍රමයක් නෑ.
ඔබට මෙය ප්‍රයෝජනවත් වෙයි..
මෙතනින් බාගන්න..
http://www.softpedia.com/get/Desktop-Enhancements/Other-Desktop-Enhancements/Windows-7-Folder-Background-Changer.shtml
Dreams001
07-30-2010, 12:02 AM
Thnxxxxxxxxxxxxx machan uba dakkaney mama theme eka use kara magey com ekey?
dewage55
08-01-2010, 05:07 AM
GOOOD...
sadunlk
08-01-2010, 05:18 AM
patta......mare maru........
migaramk
08-01-2010, 06:39 PM
ඔබලා utorrent භාවිතා නොකරපු කෙනෙක් නම්, එළකිරි සාමාජිකයෙක් වෙන්නත් බෑ. ඒතරමට ඒක ජනප්‍රියයි. ඔබට චිත්‍රපටියක්, ගීත, මෘදුකාංග වැනිදේ පහසුවෙන් නොමිලේ ලබාගැනීමට හැකියි. ඒගැන ඔබට විස්තර අනවශ්‍යයිනේ.
අළුත්ම සංස්කරණය, එනම් µTorrent 3.0 දැන් හඳුන්වාදීලා, ඇත්තෙන්ම ඊයේ රෑ(මේක ලෝකයේ විස්තරාත්මකව මුලින්ම පළවන්නේ එළකිරි එකේ):yes:
http://img69.imageshack.us/img69/2197/captureeru.jpg
ඒ වගේම නවතම web interface එකක් මෙයින් ඔබට වෙනත් පරිගණකයකින් ඔබේ torrent වල වෙනස්කම් කිරීමටත්, අළුත් torrent එක් කිරීමත් පහසුකරලා තියෙනවා.
ඔබට කරන්න තියෙන්නේ uTorrent under Options > Preferences > Web හරහා පාස්වර්ඩ් එකක් ලබාදී
http://www.utorrent.com/images/enableRemoteAccess.png
https://web.utorrent.com/
හරහා ඔබේ torrent පාලනය කිරීමයි.
මින්පෙර අත්නොවිඳූ ආකාරයට live streamming ලෙස ඔබේ torrents පාලනය කරන්න පුළුවන්
http://cache.gawkerassets.com/assets/images/17/2010/07/500x_utorrentweband.jpg
විශේෂම කාරණය වන්නේ සමහර නවීන ජංගම දුරකතන හරහාද මෙම webUI ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබීමයි. දැනට iPhone, iPad, Android phones වලට මෙය සක්‍රීය කරලා, පසුවට අනෙකුත් ඒවාටද පහසුකම ලබාදෙනබව ඔවුන් පවසනවා.
එහෙනම් µTorrent Version 3.0 (build 20814) භාගත කරලා බලන්නකෝ..
http://download.utorrent.com/beta/utorrent-3.0-beta-20814.upx.exe
WebUI download
https://web.utorrent.com/
migaramk
08-13-2010, 07:18 PM
Fake Webcam
http://www.fakewebcam.com/images/demotwo.jpg
අපි වීඩියෝ චැට් කරනකොට අපේ මූන අනිත් කෙනාට පේනවනේ, ඒකට හොඳම විසඳුමක් තමයි Fake Webcam. මේකෙන් අපිට කලින් සකස්කරගත් වීඩියෝ එකක් කැම් එකේ වීඩියෝ එක වගේ අනිත් කෙනාට පේන්න සලස්සන්න පුළුවන්.
http://www.fakewebcam.com/images/Demothree.jpg
Yahoo, MSN, AOL, Paltalk, ICQ, Camfrog වගේ ප්‍රධානම චැට් වලට මේක වැඩකරනව.
වෙබ් කැම් එකක් නැතිව උනත් එකක් තියෙන ආකාරයට මේකෙන් චැට් කරන්න පුළුවන්.
මෙතනින් බාගන්න Fake Webcam 6.1.3
http://www.fileserve.com/file/c9Dzce3
බොරු කැම් එක හරි, කටහඬ....? ඒකත් දෙන්නම්...
Fake Voice
කටහඬ කැතනම්, ගෑණු ළමයෙක් වගේ කථාකරන්න ඕනේ නම්, වයසට යන්න ඕනා නම් මේකෙන් පුළුවන්.
effect වලින් මහාමාර්ගයක් අසල, ලිඳක් තුළසිට කථාකරන ආකාරයට උනත් අසන්න පුළුවන්.
http://i38.tinypic.com/149tjic.jpg
මෙතනින් ගන්න Fake Voice 2.5
http://www.fileserve.com/file/JA5PKew
or
http://rapidshare.com/files/275578966/FakeVoice.rar
Trillian 5
http://cache.gawkerassets.com/assets/images/17/2010/08/500x_trillian_compact.jpg
අනිත් එක තමයි, Trillian 5 මේක Messaging Client එකක්. මේකෙන් අපිට එකම software එකෙන් අපේ සියලුම accounts බලන්න වගේම චැට් කරන්නත් පුළුවන්.
AIM, Windows Live, Yahoo!, Google, Facebook Chat, Jabber, Skype සියල්ලම එකම විට බලන එක සුළුදෙයක්, මාරු වෙමින් අමාරුවේ වැටෙන්න ඕනා නෑ.
facebook එකේ status update එක පවා බලන්න පුළුවන්,
වීඩියෝ චැට් මේකෙම අඩංගුවෙලා තියෙන්නේ.
මෙතනින් ලබාගන්න.
http://www.trillian.im/download/
[/COLOR]
sadeeep
08-13-2010, 08:08 PM
ha ha ela ela +
ElaKomiya
08-13-2010, 08:09 PM
Nice Work
migaramk
08-13-2010, 08:19 PM
ha ha ela ela +
Nice Work
:cool::cool:
pantaloon
08-13-2010, 08:52 PM
gud wrk bro
gudaya
08-13-2010, 09:01 PM
nice try
great ace
10-29-2010, 08:45 PM
elaaaaaaaaa
nadeendra
10-29-2010, 08:56 PM
EasyBCD 2.0(මෙහෙයුම් පද්ධති දෙකක් හෝ තුනක් භාවිතය)
මේක boot loader එකක්. පද්ධති දෙකක් හෝ තුනක් මේකෙන් භාවිතයට ගන්න පුළුවන්.
හරිම පහසුයි.
පද්ධති boot වෙන පිළිවෙල, drive එක වගේ දේවල් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්.
ISO image වලින් boot කරවන්න වගේම USB එකෙන් පද්ධතිය ක්‍රියාකරවන්නත් පුළුවන්.
http://www.geardiary.com/wp-content/uploads/2009/01/easybcd1.jpg
වැඩි විස්තර හා ඩවුන්ලෝඩ් කිරීම සඳහා බලන්න...
මේකනන් වටිනව :yes: :yes: :yes: Thanx
http://neosmart.net/blog/2010/welcome-to-easybcd-2/
rep++
turok
11-22-2010, 03:21 PM
thnx! godak helpful waak keepit up:lol:
lastkiller
11-26-2010, 07:44 AM
bump
migaramk
11-26-2010, 08:21 AM
bump
:rofl:
sampath2009
11-26-2010, 09:13 AM
Elazz
ModelSriLanka
11-26-2010, 09:18 AM
Elakiri
prageeth119lk
11-26-2010, 09:50 AM
මෙක නම් නියමයි:cool:
මට ඔනී වෙල තිබුන මෘදුකාංග කිපයක් මෙකෙ තියෙනවා:D
හොද පෝස්‍ට් එකක්
දිගටම කරගෙන යන්න:yes:
රෙපය දුන්නා
ජය වෙවා:)
-Nipuna1989-
11-26-2010, 10:07 AM
uba itin wada karune migarayooo..ela wadak machan okanam
Rep denna balune
jontyc
11-26-2010, 10:18 AM
Ela machan ela rep++
Supunqw
11-26-2010, 12:42 PM
Mona Unat Hita Hoda eka!
Keep it up Machan!
Cheers!
migaramk
11-28-2010, 06:36 AM
Elazz
Elakiri
මෙක නම් නියමයි:cool:
මට ඔනී වෙල තිබුන මෘදුකාංග කිපයක් මෙකෙ තියෙනවා:D
හොද පෝස්‍ට් එකක්
දිගටම කරගෙන යන්න:yes:
රෙපය දුන්නා
ජය වෙවා:)
uba itin wada karune migarayooo..ela wadak machan okanam
Rep denna balune
Ela machan ela rep++
Mona Unat Hita Hoda eka!
Keep it up Machan!
Cheers!
:D:D:D:D:D
roxter
11-28-2010, 06:51 AM
keep it up migara:D:D:D
I'll add repz later...
chanakamanjula
11-28-2010, 07:02 AM
elaz.
sathsara456
01-17-2011, 10:47 PM
maxxa thread akak machan keep it up.....
thanks
migaramk
01-17-2011, 10:47 PM
maxxa thread akak machan keep it up.....
thanks
thanks bro:):)
maheshsenadheera
01-17-2011, 11:23 PM
Elakiri 1ke goda dawasakin dapu maxama maxa thread 1k keep it up brother thanks a lot tawa aluth aluth item godak dapan all the best!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Ironwingz
01-17-2011, 11:24 PM
miga aiya fatta thread eka....
MAXPAYNE1
01-18-2011, 07:21 AM
bump
1118lakmalkumara
01-22-2011, 12:52 PM
lokka ko update :P
Maxxa keep It Up :D
library
01-22-2011, 12:56 PM
nice work .. thanx for sharing ...
070348K
01-22-2011, 06:34 PM
කෑගැස්සෙනවා.......
dinesh89
01-22-2011, 06:38 PM
thanks matchan rep added
migaramk
01-22-2011, 07:39 PM
කෑගැස්සෙනවා.......
;)
sudu pusa
01-24-2011, 05:33 PM
කෑගැස්සෙනවා.......
ඒ මොකද බං?:shocked:
sudu pusa
01-24-2011, 05:34 PM
නියම වැඩක් මිගා දිගටම කරගෙන යං.රේප් දෙන්න බෑලු...:(
minipura
01-24-2011, 05:46 PM
GOOD WORK, THNX BRO...:):)
gayankuwait
03-01-2011, 11:50 PM
maxxa
Rasika
03-02-2011, 12:07 AM
Elakiri පට්ටයි! ඇදගෙන යං.....
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.