PDA

View Full Version : ~~~ Windows XP වල Start Button Text එකට ඔයාගේ නම යෙදීම ~~~


j@naka_86
07-29-2010, 12:38 PM
Windows XP වල Start Button Text (Start) එක වෙනුවට ඔයාගේ නම යෙදීම

Example :

http://i30.tinypic.com/1glswh.gif


ඔයාලා කවුරුත් කැමතියිනේ ඔයාලගේම Computer එක ඒ කියන්නේ තමන්ගේම Computer එක තමන්ට ඕනි විදියට තියාගන්න. Microsoft එක Windows XP හැදුවට අපේ නම Start Button එකට දාගන්න බෑනේ. ඔන්න මම කියන්න යන්නේ Start Button එකේ Start වෙනුවට ඔයාගෙම නම හෝ ඔයා කැමතිම කෙනාගේ නම හෝ වෙනත් නමක් යොදන ආකාරයයි. තවමත් Windows XP පාවිච්චි කරන අන ඉන්නවානේ.

වැඩේ නම් පොඩ්ඩක් අමාරුයි වගේම භයානකයි. ඒ කියන්නේ මෙය අත්හදා බලන්න ඕනි Computer ගැන හොදට දන්න අය වගේම ඒ ගැන හොද පලපුරුද්දක් තියන අයයි. අලුත් අය නම් වැඩේට බහින්න එපා. තමන්න මෙය කළ හැකියි කියලා හිතෙනවා නම් කළාට කමක් නැහැ. හැබැයි වැඩේ වැරදිලා මට නම් බනින්න එපා ඔන්න. වැරදුනොත් Windows XP ආයිමත් දාන්න වෙයි.

මම එහෙම කියන්න හේතුව තමා අපි වෙනස් කරන්න යන්නේ Windows වල backbone එක වන explorer.exe එකයි. ඒ නිසා Windows XP තියන Drive එකේ (C Drive) තියෙන වැදගත් Data Backup කර ගන්න එක හොදයි. මම නම් Backup කළේ නැහැ. හරියටම කළොත් ප්‍රශ්නයක් නැහැ.


... අපි එහෙනම් පටන් ගනිමු ...


Explorer කියන්නේ binary file එකක් ඒ නිසා එය වෙනස් කරන්න විශේෂ Software එකක් ඕනි වෙනවා. මෙතනින් ඒ Software එක බා ගන්න පුළුවන්. Resource Hacker (http://www.angusj.com/resourcehacker/reshack.zip)

Site : http://www.angusj.com/resourcehacker/

අපි කරන්න යන දෙය මෙම Software එක මගින් වඩාත් නිවැරදිව මෙන්ම සිදු වන වැරදි වළක්වා ගනිමින් කරන්න පුළුවන්.



01. Resource Hacker (http://www.angusj.com/resourcehacker/reshack.zip) Software එක මගින් explorer.exe Open කරගන්න. (C:\WINDOWS‍‍‍‍\explorer.exe)

http://i27.tinypic.com/9sxh5k.gif

02. explorer.exe open කර ගත් පසු String Table ---> 37 ---> 1033 Click කරන්න. (Line 578 ---> start)

http://i25.tinypic.com/o7sf3c.gif

03. දැන් Start වෙනුවට ඔයා කැමති නමක් දෙන්න. මම නම් මගෙ නම දුන්නා.(Janaka)

http://i32.tinypic.com/33yi7mt.gif

04. පසුව රතු පාටින් කොටු කර ඇති Compile Script Button එක එක වතාවක් Click කරන්න.

05. ප්‍රවේසමෙන් කරන්න ඕනි වැඩේ තමයි දැන් කරන්න යන්නේ. මෙහි කළ වෙනස්කම අපි Save කළ යුතුයි. ඒ සදහා File ---> Save as ගොස් {Save නම් Click කරන්න එපා.} explorer.exe ලෙස දී වෙනත් folder එකක Save කරන්න.

Before : C:\WINDOWS‍‍‍‍\explorer.exe
After :C:\WINDOWS‍‍‍‍\inf\explorer.exe
(මෙහිදී කරන්නේ Windows XP වල Original explorer.exe එක වෙනුවට වෙනත් explorer.exe එකක් වෙනත් Folder එකක Save කිරීමයි. එය Save කිරීමට C:\WINDOWS‍‍‍‍\inf folder එක හෝ වෙනත් Subfolder එකක් භාවිතා කරන්න. මම නම් C:\WINDOWS‍‍‍‍\inf folder එකේ Save කළා.මෙම inf folder එක Hidden වී ඇති බැවින් එය Show කර ගත යුතුය. පහත රූපය බලන්න)

http://i29.tinypic.com/oqgjfr.gif


06. පළමු පියවර අවසන්. දැන් registry වෙනස් කළ යුතුය. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.

Start ---> Run Command ---> Type regedit ---> OK

එවිට Registry Editor Open වේ. එහි,

HKEY_LOCAL_MACHINE ---> SOFTWARE ---> Microsoft ---> Windows NT ---> CurrentVersion ---> Winlogon Open කර ගන්න.

ඉන් පසු දකුණු පසින් registry entry එකක් වන Shell මත Double Click කරන්න. එවිට open වන Edit String වින්ඩෝවේ "Value data" නම් ස්ථානයට අපි save කර ගත් explorer.exe ඇති folder එකේ path එක දී OK කරන්න. (පහත රූපය බලන්න)

Ex : inf/Explorer.exe

http://i29.tinypic.com/f9jrkz.gif


පියවර සියල්ල අවසන්.

මෙතෙක් කළ කාර්යයේ ප්‍රතිඵලය බැලීම සදහා ඔබේ පරිගණකය Log Off හෝ Restart කරන්න.

එවිට පරිගණකයේ Start Button එකේ Start වෙනුවට ඔබේ නම පැමිණ තිබේ.

නැවත Start ලබා ගැනීම සදහා Shell Registry Entry පෙර තිබූ තත්වයට සකස් කර OK කරන්න.

Warning : එකිනෙක අයගේ පරිගණකයේ පවතින දෝෂයන් නිසා ඇතිවන තත්වයන් සදහා වගකියනු නොලැබේ.....!!!



හොද නම් බලලා නිකම්ම යන්න එපා හොදේ Comment එකක් හරි දාලා යන්න......

:love::love::love:+++++:love::love::love:
:love:

vidura99
07-29-2010, 12:43 PM
hmm Il see

vidura99
07-29-2010, 12:44 PM
Nice thread

shiyan_786
07-29-2010, 12:45 PM
WoW maxxa.....:D
Thnx machan....:D
Rep denna barilu :(

Rovin
07-29-2010, 12:47 PM
Sira Paara ekanam :D

j@naka_86
07-29-2010, 12:48 PM
hmm Il see

WoW maxxa.....:D
Thnx machan....:D
Rep denna barilu :(

දෙන්නම Try කරලා පස්සේ කියන්නකෝ.... කොහොමද කියලා :D

j@naka_86
07-29-2010, 04:31 PM
Sira Paara ekanam :D

thanx Rovin

kansa malli
07-29-2010, 04:37 PM
නියම වැඩක් මචන්..තැන්ක්ස් වේවා

chamikawp
07-29-2010, 04:49 PM
ela........... :)

chamikawp
07-29-2010, 05:21 PM
thanks for u...bt

for u

You must spread some Reputation around before giving it to j@naka_86 again.

:( :(

djprabhath
07-29-2010, 05:33 PM
GUD WORK MACHO...thawa thiyenawa nam danna

j@naka_86
07-29-2010, 06:17 PM
ela........... :)

thanks for u...bt

for u

You must spread some Reputation around before giving it to j@naka_86 again.

:( :(

රෙප් නැතුවට කමක් නැහැ බන්. Trick එක වැඩද? :D

j@naka_86
07-29-2010, 07:08 PM
GUD WORK MACHO...thawa thiyenawa nam danna

ok.... Thanx

j@naka_86
07-29-2010, 08:24 PM
kawruth kamathi na wage

Dreams001
07-29-2010, 08:35 PM
Uba karala baluwaney ehanm wada athy..Thnxx!

You must spread some Reputation around before giving it to j@naka_86 again.

j@naka_86
07-29-2010, 11:12 PM
Uba karala baluwaney ehanm wada athy..Thnxx!

You must spread some Reputation around before giving it to j@naka_86 again.

yeah elata wada

sanddun
07-29-2010, 11:32 PM
ela ela
+rep added

presanth
07-29-2010, 11:46 PM
Nice work man. useful.

manura-prince
07-30-2010, 12:01 AM
thanx. rep+++++++++

j@naka_86
07-30-2010, 08:59 AM
ela ela
+rep added

Nice work man. useful.

Thanks Machanz :D

urbanlogo
07-30-2010, 09:36 AM
Thanx bro...ResHack 1n thava godak vada karanna puluvan neda.....

smaldeniya
07-30-2010, 09:56 AM
elama thama

anuru_1
07-30-2010, 10:00 AM
maxxa rep++

j@naka_86
07-30-2010, 10:02 AM
thanx. rep+++++++++

Thanks Bro

Thanx bro...ResHack 1n thava godak vada karanna puluvan neda.....

Puluwan athi machan :cool:

rajitha_ks
07-30-2010, 10:14 AM
that resource hacker is awesome! i can't stop thinking all the nasty things i'm gonna do with it

+rep

j@naka_86
07-30-2010, 10:34 AM
maxxa rep++

Thanxxxxx Anur

lvcs
07-30-2010, 10:50 AM
Thanx bro........ niyama wedak..

amilapriyankara.dsc
07-30-2010, 10:58 AM
Nice
;)

Rapid_Agent
07-30-2010, 11:00 AM
maru habai mage 7

weerasinghe
07-30-2010, 11:01 AM
Good

Teena@
07-30-2010, 11:06 AM
gr8 post aiya..:D
Thanks

osa
07-30-2010, 11:10 AM
thanks :D

j@naka_86
07-30-2010, 11:13 AM
that resource hacker is awesome! i can't stop thinking all the nasty things i'm gonna do with it

+rep

:yes: tnx

j@naka_86
07-30-2010, 02:54 PM
Thanx bro........ niyama wedak..

Nice
;)


maru habai mage 7

Good

thanx guys

j@naka_86
07-30-2010, 07:21 PM
gr8 post aiya..:D
Thanks
thanx sis
thanks :D

:)

Thushara buddhika
07-31-2010, 09:58 AM
niyama wade try karala balannam,,,,,,,,,,,,, amaruwe wateida danne na malaya....hi hi

j@naka_86
07-31-2010, 01:25 PM
niyama wade try karala balannam,,,,,,,,,,,,, amaruwe wateida danne na malaya....hi hi

Hariyatama Karanna Ethakota hari. :D:D:D

dilrasan
07-31-2010, 01:33 PM
honda post ekak....:D

j@naka_86
07-31-2010, 05:37 PM
honda post ekak....:D

Thanx Macho http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

BEN TANNYSON
07-31-2010, 05:57 PM
අපි නම් 7 නේ
කමක් නෑ තැන්ක්ස් බ්‍රෝ

akilar25
07-31-2010, 05:58 PM
good for xp users.

j@naka_86
08-01-2010, 10:14 PM
good for xp users.

:yes:

menaka4u
08-01-2010, 10:38 PM
thanx

shando
08-01-2010, 11:16 PM
thanks

prageeth119lk
08-01-2010, 11:30 PM
thankx machan :yes:
rep dhenna nam bahalu:angry:

j@naka_86
08-02-2010, 04:13 PM
thanx

thanks

:):):):):):):):):):):):)

shan.killer00
08-08-2010, 10:44 AM
aaa Lokka owa api kareee podi kale aaa.... :D

harsha440
08-08-2010, 10:52 AM
ela..ela....