View Full Version : සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!
shammee
07-30-2010, 02:30 PM
සභ්‍ය? අසභ්‍ය?කවුද තිරණය කරන්නේ?
මිනිසා ශිෂ්ඨාචාර යුගයට පිවිසුනාම සදාචාරය හා සංස්කාතිය කියන රාමු ඔස්සේ යම් යම් සිමා මායිම් හදාගන්නවා.එහෙත් මේ කිසිම මායිමක් විශ්ව මනුස්සයාට(ලෝකයේ විවිධ රටවල ,විවිධ ජන කොටස්වලට)එකම විදිහට බලපාන්නේ නෑ.සරළ උදාරණයකට කිව්වොත්,ප්‍රසිද්ධියේ සිප ගැනීම ලෝකයේ බාගයකටත් වැඩි ජනතාවක් සාමාන්‍ය දෙයක් ලෙස සැළකුවත් ආසියාතිකයන්ට නම් විළිලැජ්ජාවේ පණ යන දෙයක්.:rofl: ඒත් බහුතරයක් සුද්දන්ගේ සාමාන්‍ය චාරිත්‍රයක්වන සිපගැනිම ගැන19වැනි ශත වර්ෂයේ අවසානයේ එංගලන්තයේදී එළිදැක්වුන හාද්ද(the kiss)කියන කෙටි චිත්‍රපටය ආගමික-සමාජයීය පාර්ශවයන් තදින් විවේචනය කරන්න පටන් ගත්තා.
සංස්කෘතිය හා සභ්‍යයත්වය ඉහළින්ම සළකන ඉන්දියාවේ රති ශිල්ප/ලිංගික ක්‍රියාකරකම් බොහෝ සේ ඇතුළත් වාත්ස්‍යයනගේ කාමසූත්‍ර ග්‍රන්ථය හෝ ඉතා පහත් යැයි සැළෙකෙන සත්ව සංසර්ග ඉරියව් පවා ඇතුළත් බාජුරාඕ හිරු දේවාලයේ ප්‍රථිමා හෝ කොනාරුක් චිත්‍ර අසභයයැයි සළකන්නේ නෑ.එහෙත් කාමසූත්‍ර පොත ලංකාවට ගෙන ඒම පවා සියතින් ගෙළ සිඳගන්නා තරමේ බරපතල කාරණයක්ව තිබුන යුගයකුත් තිබුනා.එය එසේ වුවත් සිගිරි චිත්‍ර ඉතාම සම්භාවනීය යැයි අප සළකනවා.:P
ලංකාවේ ලේඛන කලාව අතර අතිශයින්ම කාමුක රචනයක් පත්නායමේ ලේකම්ගේ වියොගරත්නමාලය වගේම වත්තුහාමිගේ සුවිරාගමාලය-රතිරත්නාලංකාරය ආදි ග්‍රන්ථ.සිරි රහල් හිමියන්ගේ කාව්‍යශෙඛරයේ වගේම පරෙවි/සැළලිහිණි කාව්‍යවලත් මේ කාම රසය දකින්න පුලුවන්.එහෙත් අප ඒවා සළකන්නේ ශෘංගාර සාහිත්‍යමය උසස් කෘති හැටියට මිස කාම ග්‍රන්ථ හැටියට නොවයි.ලංකාවෙ පුවත්පතක ප්‍රසිද්ධියේ කාන්තා නිරුවත් රූපයක් පල වුනේ 70වේ අගභාගයේදි විතර කියලයි සඳහන් වෙන්නෙ..:angry:
තැනක හෝ කාලයක සභ්‍යයැයි සළකන දෙයක් තව කළෙකදී ගැරහීමට ලක්වන හැටි පුදුම සහගතයි. පුරාතනයේ නැටුමට/ගැයුමට නැතිවම බැරි කාන්තාවන් මෑත යුගයක වේදිකා ආදී නාට්‍යවල රඟපෑම මහත් අලකලංචියක් හැටියටයි සමහරු දැක්කෙ.කලෙකට ඉහත කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම සාමාන්‍ය දෙයක්.එහෙත් අද?:baffled:
ගැලවිජ්ජාවක් විදිහට සමහරු කියන දෙයක් තමා සභ්‍ය අසභ්‍යතාවය තීරණය වෙන්නේ පුද්ගලයාගේ දැක්ම (දෘෂ්ඨිය)අනුවයි කියන එක. (ලින්ක් පලකිරීම අශෝභනයැයි සිතුනා.තදපැහැ කල වචන ගූගල් සෙවීමෙන් හොයාගත හැකියි.මෙය උපුටා ගැනිමක් නොවේ.එළකිරි සීමාවන් ඉක්මවා යාම නොහොබී.)
සභ්‍ය අසභ්‍ය මිනුම්දඬු ගැන සභ්‍ය විදිහට කතා කරන්න කැමතිද?:D
vidura99
07-30-2010, 02:33 PM
Balmuko 18+ katiya kiyana ewa
heshi32
07-30-2010, 02:34 PM
sabya siyalla sabya naa.asabya siyalla asabyath na...
vidura99
07-30-2010, 02:35 PM
Kama suthara sabbayai eth dan ekata aluth action awilla neda??
shammee
07-30-2010, 02:36 PM
Balmuko 18+ katiya kiyana ewa
එහෙම විශේෂයක් නෑ.එළකිරියේ සීමාව දැනගෙන ඕනම කෙනෙකුට අදහස් දක්වන්න පුලුවන්.:yes:
shammee
07-30-2010, 02:37 PM
sabya siyalla sabya naa.asabya siyalla asabyath na...මට නං වැටහුනා.ඒත්..තව ටිකක් විස්තර කලානං අගෙයි.:D
DjSpK
07-30-2010, 02:39 PM
:) හොද මාතෘකාවක් :)
cj4ever
07-30-2010, 02:39 PM
සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
නව කතාවක
කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
පෙති ටික ගවුම උඩට වැටෙනවා
ටික වෙලාවකින්
කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
එතකොට නවකතා කරුවා
කෙල්ලගේ ගවුම ඉස්සීම
කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ)
DjSpK
07-30-2010, 02:42 PM

:yes::yes:
heshi32
07-30-2010, 02:43 PM
සභ්‍යත්වය යනු හුදෙක් මිනිස් වර්ගයාට සාපේක්ෂ වූ සංකල්පයක් පමණි.තමාගේ වාසිය,ප්‍රසිද්ධිය හෝ දියුණුව තකා වෙනස් කරගැනීමට පෙලඹෙන හුදු මානසික හැඟීමක් පමණි...
shammee
07-30-2010, 02:43 PM
සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
නව කතාවක
කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
පෙති ටික ගවුම උඩට වැටෙනවා
ටික වෙලාවකින්
කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
එතකොට නවකතා කරුවා
කෙල්ලගේ ගවුම ඉස්සීම
කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ):lol::lol::lol:(මම වැඩිය ලියන්නෙ නෑ.;)බලමු කට්ටියගේ අදහස් සහ සුහද කතාබහක් තමයි උවමනා.)
sameerasa123
07-30-2010, 02:43 PM
සභ්‍ය? අසභ්‍ය?කවුද තිරණය කරන්නේ?
මිනිසා ශිෂ්ඨාචාර යුගයට පිවිසුනාම සදාචාරය හා සංස්කාතිය කියන රාමු ඔස්සේ යම් යම් සිමා මායිම් හදාගන්නවා.එහෙත් මේ කිසිම මායිමක් විශ්ව මනුස්සයාට(ලෝකයේ විවිධ රටවල ,විවිධ ජන කොටස්වලට)එකම විදිහට බලපාන්නේ නෑ.සරළ උදාරණයකට කිව්වොත්,ප්‍රසිද්ධියේ සිප ගැනීම ලෝකයේ බාගයකටත් වැඩි ජනතාවක් සාමාන්‍ය දෙයක් ලෙස සැළකුවත් ආසියාතිකයන්ට නම් විළිලැජ්ජාවේ පණ යන දෙයක්.:rofl: ඒත් බහුතරයක් සුද්දන්ගේ සාමාන්‍ය චාරිත්‍රයක්වන සිපගැනිම ගැන19වැනි ශත වර්ෂයේ අවසානයේ එංගලන්තයේදී එළිදැක්වුන හාද්ද(the kiss)කියන කෙටි චිත්‍රපටය ආගමික-සමාජයීය පාර්ශවයන් තදින් විවේචනය කරන්න පටන් ගත්තා.
සංස්කෘතිය හා සභ්‍යයත්වය ඉහළින්ම සළකන ඉන්දියාවේ රති ශිල්ප/ලිංගික ක්‍රියාකරකම් බොහෝ සේ ඇතුළත් වාත්ස්‍යයනගේ කාමසූත්‍ර ග්‍රන්ථය හෝ ඉතා පහත් යැයි සැළෙකෙන සත්ව සංසර්ග ඉරියව් පවා ඇතුළත් බාජුරාඕ හිරු දේවාලයේ ප්‍රථිමා හෝ කොනාරුක් චිත්‍ර අසභයයැයි සළකන්නේ නෑ.එහෙත් කාමසූත්‍ර පොත ලංකාවට ගෙන ඒම පවා සියතින් ගෙළ සිඳගන්නා තරමේ බරපතල කාරණයක්ව තිබුන යුගයකුත් තිබුනා.එය එසේ වුවත් සිගිරි චිත්‍ර ඉතාම සම්භාවනීය යැයි අප සළකනවා.:P
ලංකාවේ ලේඛන කලාව අතර අතිශයින්ම කාමුක රචනයක් පත්නායමේ ලේකම්ගේ වියොගරත්නමාලය වගේම වත්තුහාමිගේ සුවිරාගමාලය-රතිරත්නාලංකාරය ආදි ග්‍රන්ථ.සිරි රහල් හිමියන්ගේ කාව්‍යශෙඛරයේ වගේම පරෙවි/සැළලිහිණි කාව්‍යවලත් මේ කාම රසය දකින්න පුලුවන්.එහෙත් අප ඒවා සළකන්නේ ශෘංගාර සාහිත්‍යමය උසස් කෘති හැටියට මිස කාම ග්‍රන්ථ හැටියට නොවයි.ලංකාවෙ පුවත්පතක ප්‍රසිද්ධියේ කාන්තා නිරුවත් රූපයක් පල වුනේ 70වේ අගභාගයේදි විතර කියලයි සඳහන් වෙන්නෙ..:angry:
තැනක හෝ කාලයක සභ්‍යයැයි සළකන දෙයක් තව කළෙකදී ගැරහීමට ලක්වන හැටි පුදුම සහගතයි. පුරාතනයේ නැටුමට/ගැයුමට නැතිවම බැරි කාන්තාවන් මෑත යුගයක වේදිකා ආදී නාට්‍යවල රඟපෑම මහත් අලකලංචියක් හැටියටයි සමහරු දැක්කෙ.කලෙකට ඉහත කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම සාමාන්‍ය දෙයක්.එහෙත් අද?:baffled:
ගැලවිජ්ජාවක් විදිහට සමහරු කියන දෙයක් තමා සභ්‍ය අසභ්‍යතාවය තීරණය වෙන්නේ පුද්ගලයාගේ දැක්ම (දෘෂ්ඨිය)අනුවයි කියන එක. (ලින්ක් පලකිරීම අශෝභනයැයි සිතුනා.තදපැහැ කල වචන ගූගල් සෙවීමෙන් හොයාගත හැකියි.මෙය උපුටා ගැනිමක් නොවේ.එළකිරි සීමාවන් ඉක්මවා යාම නොහොබී.)
සභ්‍ය අසභ්‍ය මිනුම්දඬු ගැන සභ්‍ය විදිහට කතා කරන්න කැමතිද?:D
Oya withana widihata anith ayath hithala topless yana eka normal deyak widihata selakuwanam gindara..:D
>> Just kidding sis..Tharaha ganna epa
shammee
07-30-2010, 02:45 PM
සභ්‍යත්වය යනු හුදෙක් මිනිස් වර්ගයාට සාපේක්ෂ වූ සංකල්පයක් පමණි.තමාගේ වාසිය,ප්‍රසිද්ධිය හෝ දියුණුව තකා වෙනස් කරගැනීමට පෙලඹෙන හුදු මානසික හැඟීමක් පමණි...:shocked:අප්පටසිරි! මේ වචන ටික නං ගින්නක් වෙයි:lol:
ඒත් හිතන්න යමක් තියනවා.:yes:ස්තුතියි!
nadun07
07-30-2010, 02:45 PM
කතාකරන්න ගොඩක් හොඳ මාතෘකාවක්.. කාලෙන් කාලෙටත් දේවල් වෙනස් වෙනව නෙ. kiss කරන එක වගේ ඒව නම් වැරදි විදිහට දකින එකට මම විරුද්ධයි :rolleyes:
cyber22118
07-30-2010, 02:45 PM
not asians.. few stupid countries like ours
heshi32
07-30-2010, 02:45 PM
මට නං වැටහුනා.ඒත්..තව ටිකක් විස්තර කලානං අගෙයි.:D
oyata therenawa kiyala danna hinda thama mama ehemma kiwwe...nathnam anik ayatath therenna kiyanna wenawa ne...
Chooty malli
07-30-2010, 02:47 PM
මගේ අදහසනම් මේකයි
ලoකාව තවමත් වැදගත් සදාචාරයක් තියෙන රටක්.
කවුරු මොනව කිව්වත් ලoකාව තුල පවතින සමාජ රටාව අනුව ප්‍රසිද්දියේ සිප ගැනීම ,සමාජය අනුමත නිකරන ක්‍රියාවක්.තරුන වයසේ ඉන්න ගොඩක් දෙනෙකුට මේක විහිලුවක් . ඔවුන්ගේ තර්කය ඇමරිකාවෙ පුලුවන්නම් ඇයි ලoකාවෙ බැරි කියන එක.
to be Continued........................
heshi32
07-30-2010, 02:47 PM
:shocked:අප්පටසිරි! මේ වචන ටික නං ගින්නක් වෙයි:lol:
ඒත් හිතන්න යමක් තියනවා.:yes:ස්තුතියි!
mage onama wachayak pilibandawa athiwana onama sanwadayakata mama lesithi...sinhalen gahanna bari una ekata sorry...
shammee
07-30-2010, 02:49 PM
:) හොද මාතෘකාවක් :):yes::Dඒත්...
*මගේ ත්රෙඩ්වල නියම අර්ථය නොසළකා දීන විදිහට ත්රෙඩ් එක අයාලේ යවන පිරිසක් සහ
*මා පසුපස්සේ එළවන තරහාකාරයන් කීප දෙනෙක් වගේම
*සුපුරුදු පරිදි ෆේක්ලා දහයක්වත් එනතුරු!;)
smother
07-30-2010, 02:50 PM
සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
නව කතාවක
කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
පෙති ටික ගවුම උඩට වැටෙනවා
ටික වෙලාවකින්
කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
එතකොට නවකතා කරුවා
කෙල්ලගේ ගවුම ඉස්සීම
කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ)
++:yes:
shammee
07-30-2010, 02:52 PM
මෙන්න මේක තමයි ප්‍රශ්ණය! කෙනෙක් අසභ්‍යයි කියන දේම වෙන කෙනෙක් හේතු සහිතවම ප්‍රතික්ෂේප කරනවා.:Dකතාකරන්න ගොඩක් හොඳ මාතෘකාවක්.. කාලෙන් කාලෙටත් දේවල් වෙනස් වෙනව නෙ. kiss කරන එක වගේ ඒව නම් වැරදි විදිහට දකින එකට මම විරුද්ධයි :rolleyes:
මගේ අදහසනම් මේකයි
ලoකාව තවමත් වැදගත් සදාචාරයක් තියෙන රටක්.
කවුරු මොනව කිව්වත් ලoකාව තුල පවතින සමාජ රටාව අනුව ප්‍රසිද්දියේ සිප ගැනීම ,සමාජය අනුමත නිකරන ක්‍රියාවක්.තරුන වයසේ ඉන්න ගොඩක් දෙනෙකුට මේක විහිලුවක් . ඔවුන්ගේ තර්කය ඇමරිකාවෙ පුලුවන්නම් ඇයි ලoකාවෙ බැරි කියන එක.
to be Continued........................
Samantha567
07-30-2010, 02:55 PM
සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
නව කතාවක
කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
පෙති ටික ගවුම උඩට වැටෙනවා
ටික වෙලාවකින්
කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
එතකොට නවකතා කරුවා
කෙල්ලගේ ගවුම ඉස්සීම
කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ)
:lol::lol::lol::lol::lol::lol::lol::lol:
කුණු කරෝල නෙමෙයි බන් බොම්බිලි කරවල....... :baffled::baffled:
coollifestyle4u
07-30-2010, 02:56 PM
සබ්‍ය අසබ්‍ය බව තිරණය වෙන්නේ.. අපි සිතන කරන දෙවල් වල අනුවයි..
මේ සමාජයේ බොහෝ පිරිසක් මේ අසබ්‍ය කියන වචනයේ අර්ථයට බොහෝ සේ කෑමෑත්තක් තිබ්බත්..
අපි ජිවත් වන සංස්කෘතිය ඒ සිමා මායිම් ප්‍රසිද්ධියේ (සිප ගෑනිම වගේ. ) කිරිමට නොහෑකි වී තිබේ..
ඒක අතකින් ඒ වගේ වාතාවරණයක් මේ රටට බිහි කරපු ඒක හොදයි..
ඒත් අපි ඒ රාමුවේන් එහා ලොකේ ගෑන සිතා ඒ වගේ ක්‍රියාවන් සිදු කිරිමට පුලුවන් නම් කොයි තරම් දෙයක් ද යන විත්තිය අපේ යටි යටි සිත නිතරම වගේ..
අපිට මතක් කරලා දෙන එක ස්වභාවිකයි..
හේතුව.. මේ රාමුවක් තුල අපි ජිවත් වුනත්..
ඒ අසබ්‍යත්වයට අපි නොදෑනම අකමෑත්තෙන් වුනත්..
යන්නට සිදු වෙනවා..
nadun07
07-30-2010, 03:01 PM
මගේ අදහසනම් මේකයි
ලoකාව තවමත් වැදගත් සදාචාරයක් තියෙන රටක්.
කවුරු මොනව කිව්වත් ලoකාව තුල පවතින සමාජ රටාව අනුව ප්‍රසිද්දියේ සිප ගැනීම ,සමාජය අනුමත නිකරන ක්‍රියාවක්.තරුන වයසේ ඉන්න ගොඩක් දෙනෙකුට මේක විහිලුවක් . ඔවුන්ගේ තර්කය ඇමරිකාවෙ පුලුවන්නම් ඇයි ලoකාවෙ බැරි කියන එක.
to be Continued........................
මම කියන්නෙ නෑ එහෙම :no: ඇමරිකාවෙ කරන හැමදෙයක්ම මෙතන කරන්න යනවානම් ඒක හරියන වැඩක් නෙවෙයි තමයි.. ඒත් ලංකාවෙ කෙල්ලො-කොල්ලො සංස්කෘතියෙන් ඈත් කරනවා වැඩියි. ඕක නිසා වෙලා තියෙනෙ ඉස්කෝලෙ යන ළමයි 43%ක් homosexual activities වලට නැඹුරු වෙලා තියෙන එක :baffled: ඒක අනික් රටවල් වලට වඩා සෑහෙන ලොකු අගයක්!
http://firstlanka.com/english/news/school-curricula-needs-sex-education-minister/
Samantha567
07-30-2010, 03:02 PM
මෙන්න මේක තමයි ප්‍රශ්ණය! කෙනෙක් අසභ්‍යයි කියන දේම වෙන කෙනෙක් හේතු සහිතවම ප්‍රතික්ෂේප කරනවා.:D
මම නම් සාමන්‍යයෙන් ඔය පඩි ටෝක් දන්නේ නැහැ.... ඔයා මේක කියපු නිසා දෙයක් කියන්නම් මගේ භාෂාවෙන්.....
අතේ ඇගිලි 5ම එක වගේ නැහැ...:yes: ඔයා කැමති දේට මම අකමැති වෙන්න පුලුවන්, මම කැමති දේට ඔයා අකමැති වෙන්න පුලුවන්.... (පෙම්වතු, සැමියා බිරිද, මව පියා ) කවුරු උනත් ඒක එහෙම තමයි.....:yes::yes:
ඔයා කැමති දේ ඔයා කරන්න මම කැමති දේ මම කරන්නම්....:yes::yes: දෙන්නගෙන් එක්කෙනෙක් කරන වැඩේ වැරදිනම් එයාට මේ ආත්මෙදි හරි ඊලග ආත්මෙදි දඩුවම් ලැබෙයි......:yes::yes:
නාස්ති කරන කාලයෙන් ගිහින් ගෙදර වැඩක් බලා ගැනීම ඔය ඔක්කොටම වඩා හොදයි...... :P
මොකද ඔයා කෑ ගැහුවාට මම පාරෙ කිස් කරන එක නවත්තනේ නැහැ, මම කෑ ගැහුවා කියලා ඔයා පඩි ටෝක් කියන එක නවත්තන්නෙත් නැහැ....:yes::yes:

මමත් මගෙ හේතුව දැම්මා ඔන්න :D
cyber22118
07-30-2010, 03:10 PM
there are people here in ek who worship our culture. what good has our culture ever done to us or this country?.. what kind of a sick man would search for blood on the bedsheet in the honeymoon morning.?.. what kind of a sick man would despite a kiss that someone give to his or her love.?.. our culture doesn't suit the change of time. if a culture cannot change with time, it gets destroyed. so will be ours... and when that day comes , all these smart asses in ek will happily grab the new one...
nadun07
07-30-2010, 03:13 PM
මොකද ඔයා කෑ ගැහුවාට මම පාරෙ කිස් කරන එක නවත්තනේ නැහැ, මම කෑ ගැහුවා කියලා ඔයා පඩි ටෝක් කියන එක නවත්තන්නෙත් නැහැ....:yes::yes:
මෙහමයි මචන් මමත් පිලිගන්නවා අපි online forums වල කෑගැහුවා කියලා කිසි වැඩක් වෙන්නෙ නැති බව.. ඒත් අඩුම ගානෙ මේ වගේවත් අදහසක් දෙන්න අපිට තියෙන්නෙ මෙතන තමයි :P TV එකේ ඇවිත් තරුණයන් ගැන කතාකරයි 60 පැනපු අය :lol: මම කවදාවත් දැකල නෑ තරුණ කෙනෙක්ගෙ අදහස් ගන්න program එකක්වත් ලංකාවෙ :rolleyes:
cyber22118
07-30-2010, 03:14 PM
මම කියන්නෙ නෑ එහෙම :no: ඇමරිකාවෙ කරන හැමදෙයක්ම මෙතන කරන්න යනවානම් ඒක හරියන වැඩක් නෙවෙයි තමයි.. ඒත් ලංකාවෙ කෙල්ලො-කොල්ලො සංස්කෘතියෙන් ඈත් කරනවා වැඩියි. ඕක නිසා වෙලා තියෙනෙ ඉස්කෝලෙ යන ළමයි 43%ක් homosexual activities වලට නැඹුරු වෙලා තියෙන එක :baffled: ඒක අනික් රටවල් වලට වඩා සෑහෙන ලොකු අගයක්!
http://firstlanka.com/english/news/school-curricula-needs-sex-education-minister/
thank god u have a brain.. im really happy.. rep+
Mal Baba
07-30-2010, 03:17 PM
Satyai
cyber22118
07-30-2010, 03:17 PM
Originally Posted by Chooty malli http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif (http://www.elakiri.com/forum/showthread.php?p=8001236#post8001236)
මගේ අදහසනම් මේකයි
ලoකාව තවමත් වැදගත් සදාචාරයක් තියෙන රටක්.
කවුරු මොනව කිව්වත් ලoකාව තුල පවතින සමාජ රටාව අනුව ප්‍රසිද්දියේ සිප ගැනීම ,සමාජය අනුමත නිකරන ක්‍රියාවක්.තරුන වයසේ ඉන්න ගොඩක් දෙනෙකුට මේක විහිලුවක් . ඔවුන්ගේ තර්කය ඇමරිකාවෙ පුලුවන්නම් ඇයි ලoකාවෙ බැරි කියන එක.
to be Continued........................
grow up..
Samantha567
07-30-2010, 03:18 PM
මෙහමයි මචන් මමත් පිලිගන්නවා අපි online forums වල කෑගැහුවා කියලා කිසි වැඩක් වෙන්නෙ නැති බව.. ඒත් අඩුම ගානෙ මේ වගේවත් අදහසක් දෙන්න අපිට තියෙන්නෙ මෙතන තමයි :P
මොකක්ද මේකෙ අදහස..??? මේක හරියට උබ කැමති දේට මම අකමැති, ඉතින් අපි මොකද කරන්නේ කියනවා වගේ එකක් නෙමෙයි ද..?? :confused:
මේ වෙලාවෙ මම නම හොදට ගිහින් බුදිය ගන්නවා :lol:
shammee
07-30-2010, 03:24 PM
ඔයා කැමති දේ ඔයා කරන්න මම කැමති දේ මම කරන්නම්....:yes::yes: දෙන්නගෙන් එක්කෙනෙක් කරන වැඩේ වැරදිනම් එයාට මේ ආත්මෙදි හරි ඊලග ආත්මෙදි දඩුවම් ලැබෙයි......:yes::yes:
නාස්ති කරන කාලයෙන් ගිහින් ගෙදර වැඩක් බලා ගැනීම ඔය ඔක්කොටම වඩා හොදයි...... :P
මොකද ඔයා කෑ ගැහුවාට මම පාරෙ කිස් කරන එක නවත්තනේ නැහැ, මම කෑ ගැහුවා කියලා ඔයා පඩි ටෝක් කියන එක නවත්තන්නෙත් නැහැ....:yes::yes:
1 ඊළඟ ආත්මයක බම්බුවක් නෙවෙයි මේ කතා කරන්නේ.:lol:
2 මේක කාලය නාස්තියක් නං පත්තර/ටිවි/සේරමත් කාලකන්නි (කාලය කන)වැඩක්.:P
3අපි මේ ඉන්නෙ ලංකාවෙ තියන ලොකුම සමාජ අඩවියක කියන එක අමතක කරන්න එපා.මෙතන යමක් කතා කරනවා කියන්නේ රෙග් වෙලා ඉන්න ඔයා මම ඇතුලු දැන් ඔන්ලයින් ඉන්න අය විතරක් නෙවෙයි,පිටත ඉඳන් කියවන දහස් ගනනකට වගේම කිසියම් දැනුම් සම්බාරයක් මුළු සමාජයටම එකතු වෙනවා කියන එකයි.:D:yes:
shammee
07-30-2010, 03:29 PM
මම කියන්නෙ නෑ එහෙම :no: ඇමරිකාවෙ කරන හැමදෙයක්ම මෙතන කරන්න යනවානම් ඒක හරියන වැඩක් නෙවෙයි තමයි.. ඒත් ලංකාවෙ කෙල්ලො-කොල්ලො සංස්කෘතියෙන් ඈත් කරනවා වැඩියි. ඕක නිසා වෙලා තියෙනෙ ඉස්කෝලෙ යන ළමයි 43%ක් homosexual activities වලට නැඹුරු වෙලා තියෙන එක :baffled: ඒක අනික් රටවල් වලට වඩා සෑහෙන ලොකු අගයක්!
http://firstlanka.com/english/news/school-curricula-needs-sex-education-minister/
මමත් මගෙ හේතුව දැම්මා ඔන්න :D
:yes:ඔවු නදුන්.කවුරු බැන්නත් මමත් කියනවා මේ රටේ තරුණ පිරිස සීමාව ඉක්මවා කොටුකරන්න හදනවා කියලා.අද යුගයේ මෙහෙම වැටකඩොලු දාන එක සෑහෙන නිෂ්ඵලයි වගේම හානිදායකයි.
ඉදිරියේදී විස්තර කරන්නම්!
nadun07
07-30-2010, 03:29 PM
අපි මේ ඉන්නෙ ලංකාවෙ තියන ලොකුම සමාජ අඩවියක කියන එක අමතක කරන්න එපා.මෙතන යමක් කතා කරනවා කියන්නේ රෙග් වෙලා ඉන්න ඔයා මම ඇතුලු දැන් ඔන්ලයින් ඉන්න අය විතරක් නෙවෙයි,පිටත ඉඳන් කියවන දහස් ගනනකට වගේම කිසියම් දැනුම් සම්බාරයක් මුළු සමාජයටම එකතු වෙනවා කියන එකයි.:D:yes:
:yes::yes::yes:
cyber22118
07-30-2010, 03:36 PM
apee ratee minissunta hari education ekak neee.. mehee thiyana eka thamaa okkoma kiyalaa hithaagena innee... box eka ethulema indan box eken eliya balanna bayee innawa.. ek ekee inna samahara ayath ehema eka thamaa pudumee..
shammee
07-30-2010, 03:39 PM
there are people here in ek who worship our culture. what good has our culture ever done to us or this country?.. what kind of a sick man would search for blood on the bedsheet in the honeymoon morning.?.. what kind of a sick man would despite a kiss that a someone give to his or her love.?.. our culture doesn't suit the change of time. if a culture cannot change with time, it gets destroyed. so will be ours... and when that day comes , all these smart asses in ek will happily grab the new one...:lol:මේවා කතා කරන්න කට්ටිය බයයි.මොකද අවාසියක් වෙයි/ගැරහීමට ලක්වෙයි කියන හේතු....නිසා.
ස්තුතියි එඩිතර අදහස් දැක්විම ගැන.:)
cyber22118
07-30-2010, 03:45 PM
cricket match ekee hatharee paarak gehuwahama wes netum pennapu kattiya inna rata nee meeka..
shammee
07-30-2010, 03:46 PM
apee ratee minissunta hari education ekak neee.. mehee thiyana eka thamaa okkoma kiyalaa hithaagena innee... box eka ethulema indan box eken eliya balanna bayee innawa.. ek ekee inna samahara ayath ehema eka thamaa pudumee..:yes::Dමේකට අදාල නෑ.ඒත් මම කතාවක් කියන්නම්.දඹුල්ල පැත්තෙ ඕන තරම් දර තියනවා.ගල් තුනේ ලිප දැකලා ඇතිනේ කට්ටිය? එයාල දැන් තියන පිරිමැසුම්දායක මැටි ලිපක් ගන්නෙ නෑ කොච්චර කිව්වත්.ඒත් හැමදාම දර හොයා හොයා ඇවිදිනවා.අලුත් ලිපක් අරන් මැටි ටිකක් ගාලා ලස්සනට හදාගත්තනං එයාල දවසකට පුච්චන දරවලින් සතියක් දුම වගේ දෙයින්කරදරයකුත් නැතුවම උයන්න පුලුවන්.
Samantha567
07-30-2010, 03:53 PM
3අපි මේ ඉන්නෙ ලංකාවෙ තියන ලොකුම සමාජ අඩවියක කියන එක අමතක කරන්න එපා.මෙතන යමක් කතා කරනවා කියන්නේ රෙග් වෙලා ඉන්න ඔයා මම ඇතුලු දැන් ඔන්ලයින් ඉන්න අය විතරක් නෙවෙයි,පිටත ඉඳන් කියවන දහස් ගනනකට වගේම කිසියම් දැනුම් සම්බාරයක් මුළු සමාජයටම එකතු වෙනවා කියන එකයි.:D:yes:
ඔයාගේ පඩි ටෝක් මට තේරෙන්නේ නැති නිසා මම මේක වැරදියට තේරුම් ගත්තද දන්නේ නැහැ........:shocked::lol::lol:
එලකිරි එක 1st තමයි ඒකෙ දෙකක් නැහැ...:):)
මම අහන්නේ මේක ගැන කතා කලා කියලා මොකක්ද වෙන හොදේ..?? :confused:
කැමති අය කැමති කියයි, නැති අය නෑ කියයි.... අපි බොරුවට මරා ගනී, අපි ටික ටික වයසට යයි.... :P
(තාමත් හිතෙන්නේ නැද්ද ලොග් අවුට් වෙලා නිදා ගත්තොත් හොදයි කියලා..?? ) :lol:;)
cyber22118
07-30-2010, 03:54 PM

mm.. ok now im getting confused.. did u agree with nadun or not?
Samantha567
07-30-2010, 03:55 PM
box eka ethulema indan box eken eliya balanna bayee innawa..
චීත්ත පටි හෝල් එකේ තියෙන බොක්ස් එකද මතන් ...??? :confused::confused:
cyber22118
07-30-2010, 03:58 PM
චීත්ත පටි හෝල් එකේ තියෙන බොක්ස් එකද මතන් ...??? :confused::confused:
dekkanee umbalata mathak wennee owwaa thamaa.....
shammee
07-30-2010, 04:01 PM
mm.. ok now im getting confused.. did u agree with nadun or not?
:lol:මට නං පේන්නෙ සමන්තට මේකට අදාළව කියන්න දෙයක් නැති නිසා අපිටත් කියනවා ගිහින් නිදාගන්න කියලා.:P
nadun07
07-30-2010, 04:03 PM
there are people here in ek who worship our culture. what good has our culture ever done to us or this country?.. what kind of a sick man would search for blood on the bedsheet in the honeymoon morning.?.. what kind of a sick man would despite a kiss that a someone give to his or her love.?.. our culture doesn't suit the change of time. if a culture cannot change with time, it gets destroyed. so will be ours... and when that day comes , all these smart asses in ek will happily grab the new one...
u have a point :yes: but i'm not denying the fact that there r good things about our culture too where as in a country like USA everything's always ONLY about sex. which is also not the best solution :no: it should be balanced neh?? but i agree.. this needs SOME change :yes: and talking about that virignity thing, a friend of mine sent me a mail today which he has found in an adult forum :P it was a true story (SL) about a "virgin" who was an expert in anal sex n giving BJ's @ office.. lol :rofl: just wanted to point out that we cant judge a girl by her virginity. It should always be the mutual understanding and trust :)
thank god u have a brain.. im really happy.. rep+
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
shammee
07-30-2010, 04:04 PM
මම අහන්නේ මේක ගැන කතා කලා කියලා මොකක්ද වෙන හොදේ..?? :confused:
කැමති අය කැමති කියයි, නැති අය නෑ කියයි.... අපි බොරුවට මරා ගනී, අපි ටික ටික වයසට යයි.... :P
(තාමත් හිතෙන්නේ නැද්ද ලොග් අවුට් වෙලා නිදා ගත්තොත් හොදයි කියලා..?? ) :lol:;)
පුදුම විවේචනයක් නේ:oo:
ත්රෙඩ් එකක් තමුන්ට අදාළ නැත්තං/වැටහෙන්නැත්තං/ඒ ගැන සමාජයට යම් දෙයක් එකතු කරන්න තරම් කැපවිමක් නැත්තං ගිහින් නිදාගන්න එක තමා හොඳ.:rofl:
Samantha567
07-30-2010, 04:05 PM
mm.. ok now im getting confused.. did u agree with nadun or not?
nadun කියන එකත් හරි, chooty malli කියන එකත් හරි.. :yes::yes:
I'm always in middle path :yes::yes: so this is a unproductive work :baffled::baffled: (this is my idea)
shammee
07-30-2010, 04:08 PM
nadun කියන එකත් හරි, chooty malli කියන එකත් හරි.. :yes::yes:
I'm always in middle path :yes::yes: (this is my idea)ආ..දැන් හරි ගිහින් නිදාගන්න:D
Dinuka44
07-30-2010, 04:09 PM
Mage Idea eka nam, ape rate tiyana mee thathwaya yam taak durata wenas wiya uthui,,, neth nam api hemadaama lide inna gembo wage tamai, dekka neda lagadi dawasaka pattara wala tibba park wala love kara kaa hitapu couples bara ganak policiyen alluwa kiyala, maha moda palanayak tiyenne me lankawe, kujeeethai mata nam,...
Samantha567
07-30-2010, 04:10 PM
පුදුම විවේචනයක් නේ:oo:
ත්රෙඩ් එකක් තමුන්ට අදාළ නැත්තං/වැටහෙන්නැත්තං/ඒ ගැන සමාජයට යම් දෙයක් එකතු කරන්න තරම් කැපවිමක් නැත්තං ගිහින් නිදාගන්න එක තමා හොඳ.:rofl:
:lol:මට නං පේන්නෙ සමන්තට මේකට අදාළව කියන්න දෙයක් නැති නිසා අපිටත් කියනවා ගිහින් නිදාගන්න කියලා.:P
:oo::oo:
ඒකතමයි හත් ඉලව්වේ මම මෙච්චර වෙලා අහන්නේ..?? සමාජයට මේකෙන් ඔබලා මෙච්චර වෙලා එකතු කොලේ මොකක්ද...?? :confused::confused:
ඔයාලා එකතු කරපු එකක් මෙච්චර වෙලා මට වැටහුනේ නැහැ... :no::no: පසේ බුදු නොවී අපිටත් කියා දියල්ලකෝ බලන්න :P:P
(අවංකයෙන්ම කිව්වොත් මට දැන් යකෙක් කන්න නිදි මතයි) :rolleyes::dull:
cyber22118
07-30-2010, 04:11 PM
u have a point :yes: but i'm not denying the fact that there r good things about our culture too where as in a country like USA everything's always ONLY about sex. which is also not the best solution :no: it should be balanced neh?? but i agree.. this needs SOME change :yes: and talking about that virignity thing, a friend of mine sent me a mail today which he has found in an adult forum :P it was a true story (SL) about a "virgin" who was an expert in anal sex n giving BJ's @ office.. lol :rofl: just wanted to point out that we cant judge a girl by her virginity. It should always be the mutual understanding and trust :)
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
yeh.. it should not be all about sex .. i think the topic of this thread is the judgment of the people of our country.. apee ratee godak ayagee thiyennee bohoma podi view ekak.. apee balanna puluwan movies ennee keeyen keeyada?.. ( minihek open mind eken movie ekak heduwoth eeka ban karanawaa) .. apee ratee TV ekak daalaa balanna deyak thiyanawada?.. apee ratee schools walin lamaingee olu wala purawannee monawada.. ada campus wala sidda wena eewaa dekkahama baya hithenawa.. meewaa karannee igena gattu minissu nam anith aya monawa karaida?.. apee ratee minissu dakina widiha wenas wenna ooni..
PS: can i have the phone number of that girl...
nah, just kidding.
Samantha567
07-30-2010, 04:11 PM
dekkanee umbalata mathak wennee owwaa thamaa.....
අපෝ මට එහෙම හිතුවෙ නැහැ... කියපු පොර ගැන හිතලා තමයි මම එහෙම ඇහුවේ.... :rolleyes:
cyber22118
07-30-2010, 04:13 PM
අපෝ මට එහෙම හිතුවෙ නැහැ... කියපු පොර ගැන හිතලා තමයි මම එහෙම ඇහුවේ.... :rolleyes:
mama movies balanna box gihin nee,.. yanneth nee..
nadun07
07-30-2010, 04:14 PM
nadun කියන එකත් හරි, chooty malli කියන එකත් හරි.. :yes::yes:
I'm always in middle path :yes::yes: so this is a unproductive work :baffled::baffled: (this is my idea)
හ්ම්ම් මොනව උනත් මේක public forum එකක්.. ඒ නිසා කට්ටිය තම තමන්ගෙ අදහස් දානවා එච්චරයි! :cool:
Samantha567
07-30-2010, 04:14 PM
Mage Idea eka nam, ape rate tiyana mee thathwaya yam taak durata wenas wiya uthui,,,
යම් තාක් දුරට කියන්නේ සම්පූර්ණයෙන්ම නෙමෙයි..?? එහෙම නේද මචන්..??:confused::confused:
මමත් කියන්නේ ඒක තමයි. 50% 50% තමයි තියෙන්න ඕනේ......කවුරු මොනවා කිව්වත් 50- 50 :P
cyber22118
07-30-2010, 04:15 PM
හ්ම්ම් මොනව උනත් මේක public forum එකක්.. ඒ නිසා කට්ටිය තම තමන්ගෙ අදහස් දානවා එච්චරයි! :cool:
yeh. i dont like chooti malli guy .. but its his idea.. :yes:
Samantha567
07-30-2010, 04:17 PM
mama movies balanna box gihin nee,.. yanneth nee..
ඔව් ඉතින් ඒක ඇතුලට තනියෙන් යන්න බැහැනේ.....:P:P
සාන්ත දාන්ත තීන්ත කූඩුව වහේ හිටියට ශම්මිව අල්ල ගන්න බැහැ....(බය නැතුව ගිහින් තියෙනවා කියපන්)
amithpeiris
07-30-2010, 04:19 PM
සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
නව කතාවක
කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
පෙති ටික ගවුම උඩට වැටෙනවා
ටික වෙලාවකින්
කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
එතකොට නවකතා කරුවා
කෙල්ලගේ ගවුම ඉස්සීම
කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ)
:baffled::baffled::baffled::rofl::rofl::P:P:lol::l ol::lol::lol::lol::lol:
Samantha567
07-30-2010, 04:21 PM
හ්ම්ම් මොනව උනත් මේක public forum එකක්.. ඒ නිසා කට්ටිය තම තමන්ගෙ අදහස් දානවා එච්චරයි! :cool:
ඕකේ ඕකේ... මම ගිහින් දොයියගෙන එන්නම්... මම එද්දි මේක දෙකෙන් එකක් බේරිලා ශම්මිගේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......:D
මම හවසට ඔලුව දාලා යන්න එන්නම්...............:rofl:
මම කියන්නේ ඇතුවත් බෑ නැතුවත් බෑ........ (අන්තිමට සත්‍ය වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව) :yes::yes:
nadun07
07-30-2010, 04:22 PM
:oo::oo:
ඒකතමයි හත් ඉලව්වේ මම මෙච්චර වෙලා අහන්නේ..?? සමාජයට මේකෙන් ඔබලා මෙච්චර වෙලා එකතු කොලේ මොකක්ද...?? :confused::confused:
ඔයාලා එකතු කරපු එකක් මෙච්චර වෙලා මට වැටහුනේ නැහැ... :no::no: පසේ බුදු නොවී අපිටත් කියා දියල්ලකෝ බලන්න :P:P
(අවංකයෙන්ම කිව්වොත් මට දැන් යකෙක් කන්න නිදි මතයි) :rolleyes::dull:
අපි කියපුවාගෙන් සමාජෙ කෙසේ වෙතත් අපි අපි හරි දෙයක් දැන ගත්තා.. ඒත් උඹ කියපුවාගෙන් උඹටවත් වැඩක් උනාද මන්දා :rolleyes::P:rofl:
නිදිමතේ කියවන්න එපා බන් :D
cyber22118
07-30-2010, 04:24 PM
ඔව් ඉතින් ඒක ඇතුලට තනියෙන් යන්න බැහැනේ.....:P:P
සාන්ත දාන්ත තීන්ත කූඩුව වහේ හිටියට ශම්මිව අල්ල ගන්න බැහැ....(බය නැතුව ගිහින් තියෙනවා කියපන්)
why do u go to a box.. ?.. why cant u enjoy the movie with ur gf or bf with normal seats.. holding hands .. eating popcorn.. do u know why.. bcz people will look at u like u are from another planet.. now this is what we are talking in this thread..
PS: that white letter trick was good..
shammee
07-30-2010, 04:24 PM
*විජ්ජුලතාවන් (http://www.google.lk/images?hl=en&client=firefox-a&rls=org.mozilla:en-US:official&channel=s&q=sigiriya&um=1&ie=UTF-8&source=og&sa=N&tab=wi&biw=1001&bih=583) අසභ්‍ය නෑ.කලාත්මකයි/ෛඑතිහාසිකයි.
+ඒත් අද යුගයේ කෙනෙක් ඊට වඩා ලස්සන කාන්තා රුපයක් ඇන්දොත් අසභ්‍යයියි/කැතයි/නින්දිතයි.
ශිල්පා ෂෙට්ටි (http://www.google.lk/search?hl=en&client=firefox-a&rls=org.mozilla%3Aen-US%3Aofficial&channel=s&q=shilpa+shetty&aq=0&aqi=g10&aql=&oq=shilpa&gs_rfai=) සිනමාවෙ සිය දහස්වරක් සිප ගැනිම නිර්මාණයක්/රසවත්/ප්‍රතිභාව සම්පන්නයි.
+ඒත් අර ඇමරිකන් නළුවා වේදිකාවෙදි සිපගත් එක පහත්/කැතයි අසභ්‍යයි'
:confused::confused::confused::P
cyber22118
07-30-2010, 04:25 PM
ඕකේ ඕකේ... මම ගිහින් දොයියගෙන එන්නම්... මම එද්දි මේක දෙකෙන් එකක් බේරිලා ශම්මිගේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......:D
මම හවසට ඔලුව දාලා යන්න එන්නම්...............:rofl:
මම කියන්නේ ඇතුවත් බෑ නැතුවත් බෑ........ (අන්තිමට සත්‍ය වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව) :yes::yes:
what is ur මධ්‍යම ප්‍රතිපදාව?.. u were talking bullshit all the way....
nadun07
07-30-2010, 04:28 PM
yeh.. it should not be all about sex .. i think the topic of this thread is the judgment of the people of our country.. apee ratee godak ayagee thiyennee bohoma podi view ekak.. apee balanna puluwan movies ennee keeyen keeyada?.. ( minihek open mind eken movie ekak heduwoth eeka ban karanawaa) .. apee ratee TV ekak daalaa balanna deyak thiyanawada?.. apee ratee schools walin lamaingee olu wala purawannee monawada.. ada campus wala sidda wena eewaa dekkahama baya hithenawa.. meewaa karannee igena gattu minissu nam anith aya monawa karaida?.. apee ratee minissu dakina widiha wenas wenna ooni..
PS: can i have the phone number of that girl...
nah, just kidding.
defa defa!! :D:yes::yes: ඒත් ඕවා තේරුම් ගන්න අය හෙන අඩුයි :rolleyes:
shammee
07-30-2010, 04:28 PM
what is ur මධ්‍යම ප්‍රතිපදාව?.. u were talking bullshit all the way....සමන්ත කියන්නෙ ෆිල්ම්හෝල් එකේ බොක්ස් එකක් ඇතුලෙ සිපගත්තට කමක් නෑ කියලා වෙන්නැති.:rolleyes::baffled:
cyber22118
07-30-2010, 04:44 PM
im outta here.. i WILL BE back
Samantha567
07-30-2010, 04:45 PM
why do u go to a box.. ?.. why cant u enjoy the movie with ur gf or bf with normal seats.. holding hands .. eating popcorn.. do u know why.. bcz people will look at u like u are from another planet.. now this is what we are talking in this thread..
PS: that white letter trick was good..
මල හුට්ටප්පරයයි....:rolleyes::rolleyes:
ඔන්න මම මට ඕනෙ තැනට ආවා......:D:D
දැන් උබලා කාට හරි කිව්වද මම බොක්ස් එක කට ගියා කියලා..???:confused:
ඔන්න ඔය ව්ගේ තමයි කිස් නොකලත් උබලා කියයි අන්න අරූ කිස් කොලා කියලා........එහෙම තමයි බන් කනට ඇහුනට ඇහැට දැක්කට පිලිගන්න එපා... මම වගේ....:P:P
ඒක නිසා ඔය මාතෘකාව හරි හෝ වැරදි කියන්න බැහැ.... දෙකම හරි
migaramk
07-30-2010, 04:48 PM
මෙහෙම හිතමු, දරුවෙක් පොඩිකාලේ හිතන්නේ බබාලා දෙවියෝ ගෙනත් දෙනවා කියලා,
තව ටිකක් ලොකුවෙනකොට හිතන්නේ kiss එකක් දුන්නම බබාලා හම්බවෙනවා කියලා,
මල්වර වයස(පූර්ව ලිංගික අවදිය) තුළදී ඔවුන් අතරමං වනවා නියම අධ්‍යාපනයක් නැත්නම්, විවිධ අතවරවලට ගොදුරුවෙනවා.
සමලිංගික හැසිරීම ඔවුන්ගේ පළමු අත්දැකීම බවට පත්වෙනවා(ලංකාවේ දත්ත වලට අනුව)
මෙයට බෙහෙත තමයි, නියම අධ්‍යාපනය ලබාදීම. එහිදී උදාහරණ දක්වන්න පුළුවන්, එයට පින්තූර වීඩියෝ උපයෝගී කරගැනීම වරදක් නෑ.
අපේ වෛද්‍ය ප්‍රදර්ශනයක් බලන්න, කාමරයකට පිරිසක් රැගෙන ගොස් නිල් චිත්‍රපටයක් පෙන්වනවා(ලිංගික හැසිරීම) ගැහැණු ළමයි වැඩිපුරම මෙය නරඹනවා.
අපේ නීතියෙන් තහනම්, හැබැයි ප්‍රදර්ශන වලට අදාල නෑ.
තම වර්ගයා බෝ කිරීම අමුතුදෙයක් ලෙස දකිනවානම් ඒක මානසික රෝගයක්.
ප්‍රසිද්ධියේ නැතත් අවශ්‍ය ආකාරයට නිරුවත, කාමය, ලිංගිකත්වය කුමක්දැයි නිවැරදිලෙස ප්‍රචලිත කළයුතුයි.
shammee
07-30-2010, 04:51 PM

1අපේ නීතියෙන් තහනම්, හැබැයි ප්‍රදර්ශන වලට අදාල නෑ.
තම වර්ගයා බෝ කිරීම අමුතුදෙයක් ලෙස දකිනවානම් ඒක මානසික රෝගයක්.
2ප්‍රසිද්ධියේ නැතත් අවශ්‍ය ආකාරයට නිරුවත, කාමය, ලිංගිකත්වය කුමක්දැයි නිවැරදිලෙස ප්‍රචලිත කළයුතුයි.1:lol:මාර සදාචාරයක්!
2:yes::D
Samantha567
07-30-2010, 04:52 PM
සමන්ත කියන්නෙ ෆිල්ම්හෝල් එකේ බොක්ස් එකක් ඇතුලෙ සිපගත්තට කමක් නෑ කියලා වෙන්නැති.:rolleyes::baffled:
ඇයි බොක්ස් එකක් ඇතුලට ගිහින් ඔය මුකුත් නොර ෆිල්ම් එක බලන්න බැරිද...?? ඕක බලන කෝණය අනුවතමයි මෙයා ඕක තීරණය වෙන්නෙ.......
ඔයා හිතන්නේ කිස් කලා කියලා, වෙන එකෙක් ඊට වඩා දුර හිතන්න පුලුවන්......:yes: සමහර විට හිතපු දෙවිදියටම නැතුව දෙන්න ෆිල්ම් එක බලලා එලියට එන්න පුලුවන්.... එක එක්කෙනා බලන කෝණය අනුව වැරදි හෝ හරි වෙන්න පුලුවන්.......
ඒක නිසා දැන් අපිට කියන්න එපා එක එක්කෙනා බලන කෝණ වෙනස් කරමු කියලා.:P
දැන්වත් නිදා ගන්න වැඩේ කල්පනා කලොත් මොකො..?? :confused:
Samantha567
07-30-2010, 04:55 PM
මෙහෙම හිතමු, දරුවෙක් පොඩිකාලේ හිතන්නේ බබාලා දෙවියෝ ගෙනත් දෙනවා කියලා,
තව ටිකක් ලොකුවෙනකොට හිතන්නේ kiss එකක් දුන්නම බබාලා හම්බවෙනවා කියලා,
මල්වර වයස(පූර්ව ලිංගික අවදිය) තුළදී ඔවුන් අතරමං වනවා නියම අධ්‍යාපනයක් නැත්නම්, විවිධ අතවරවලට ගොදුරුවෙනවා.
සමලිංගික හැසිරීම ඔවුන්ගේ පළමු අත්දැකීම බවට පත්වෙනවා(ලංකාවේ දත්ත වලට අනුව)
මෙයට බෙහෙත තමයි, නියම අධ්‍යාපනය ලබාදීම. එහිදී උදාහරණ දක්වන්න පුළුවන්, එයට පින්තූර වීඩියෝ උපයෝගී කරගැනීම වරදක් නෑ.
අපේ වෛද්‍ය ප්‍රදර්ශනයක් බලන්න, කාමරයකට පිරිසක් රැගෙන ගොස් නිල් චිත්‍රපටයක් පෙන්වනවා(ලිංගික හැසිරීම) ගැහැණු ළමයි වැඩිපුරම මෙය නරඹනවා.
අපේ නීතියෙන් තහනම්, හැබැයි ප්‍රදර්ශන වලට අදාල නෑ.
තම වර්ගයා බෝ කිරීම අමුතුදෙයක් ලෙස දකිනවානම් ඒක මානසික රෝගයක්.
ප්‍රසිද්ධියේ නැතත් අවශ්‍ය ආකාරයට නිරුවත, කාමය, ලිංගිකත්වය කුමක්දැයි නිවැරදිලෙස ප්‍රචලිත කළයුතුයි.
හරියට හරි, මම කිව්වෙත් ඕක තමයි.....:D:D
ඔය හැම එකකටම විදියක් තියෙනවා......:yes::yes:
50-50
migaramk
07-30-2010, 04:57 PM
ඇයි බොක්ස් එකක් ඇතුලට ගිහින් ඔය මුකුත් නොර ෆිල්ම් එක බලන්න බැරිද...?? ඕක බලන කෝණය අනුවතමයි මෙයා ඕක තීරණය වෙන්නෙ.......
ඔයා හිතන්නේ කිස් කලා කියලා, වෙන එකෙක් ඊට වඩා දුර හිතන්න පුලුවන්......:yes: සමහර විට හිතපු දෙවිදියටම නැතුව දෙන්න ෆිල්ම් එක බලලා එලියට එන්න පුලුවන්.... එක එක්කෙනා බලන කෝණය අනුව වැරදි හෝ හරි වෙන්න පුලුවන්.......
ඒක නිසා දැන් අපිට කියන්න එපා එක එක්කෙනා බලන කෝණ වෙනස් කරමු කියලා.:P
දැන්වත් නිදා ගන්න වැඩේ කල්පනා කලොත් මොකො..?? :confused:
සමහරු ෆිල්ම් බලන්න කියලා යන්නේ කිස් කරන්න, වැරදිලා හරි පිටිපස්ස බැලුවොත් මාර දේවල් පේන්නේ..
කිස් එකක් දෙන්න ෆිල්ම් හෝල් එකට රිංගන එක්කෙනෙක් නිසා, මමයි නංගියි ගියත් අනෙත් අය වැරදි විදිහට හිතන්න පුළුවන් ඒක නැති කරන්න ඕනා
cyber22118
07-30-2010, 04:59 PM

couldn't agree more
Ravana.
07-30-2010, 05:00 PM
ප්‍රැක්ටිකල් කරමුද???
cyber22118
07-30-2010, 05:01 PM
හරියට හරි, මම කිව්වෙත් ඕක තමයි.....:D:D
ඔය හැම එකකටම විදියක් තියෙනවා......:yes::yes:
50-50
umba kiwwee ookada ?.. ehenam kamak nee.. mulin sinhalen hari english walin hari kiwwa nam hari nee..
migaramk
07-30-2010, 05:02 PM
හරියට හරි, මම කිව්වෙත් ඕක තමයි.....:D:D
ඔය හැම එකකටම විදියක් තියෙනවා......:yes::yes:
50-50
:yes:
couldn't agree more
:D
umba kiwwee ookada ?.. ehenam kamak nee.. mulin sinhalen hari english walin hari kiwwa nam hari nee..
:rofl:
Samantha567
07-30-2010, 05:09 PM
umba kiwwee ookada ?.. ehenam kamak nee.. mulin sinhalen hari english walin hari kiwwa nam hari nee..
:rolleyes::rolleyes::rolleyes::baffled::baffled::b affled:
Samantha567
07-30-2010, 05:13 PM
ප්‍රැක්ටිකල් කරමුද???
Ok Ok Mama kohetada enna onee..??? Ikmanata thana kiyapan :rolleyes::baffled:
Samantha567
07-30-2010, 05:22 PM
කට්ටිය නිදා ගන්න ගිහිල්ලද..?? යකඩෝ නිදා ගන්න හිටපු මම තමයි අන්තිම වෙනකල් ඇහැරිලා හිටියේ.........
හ්ම්...ටිකක් ගැඹුරු මාතෘකාවක්......
මෙහෙමයි..යමක් සභ්‍ය හෝ අසභ්‍ය ලෙස යම් පුද්ගලයෙකු හෝ සමාජයක් පිළීගැනීමට කාරණා කිහිපයක් මත පදනම් වෙනවා....මූලික දේ තමයි සමාජ සංස්කෘතිය...ඒ මගින් තමයි බොහො විට මේ කරුණ ගැන තීරනය වෙන්නේ..අනෙක් කරුන තම්යි පුද්ගල චින්තනය...යම් පුද්ගලයකු යමක් පිලිබදව දකින අයුරු,දකින කෝනය අනුව සභ්‍ය හෝ අසභ්‍ය යන සිතුවිල්ල තීරණය වෙනවා.....
අපි ආයෙත් මුලින් කිව්ව කාරනය දෙස අවදානය යොමු කලොත්..ආසියාතික හා යුරෝපීය සංස්කෘතිය හරියට අහසට පොලොව වගේ....ඔවුන්ට ප්‍රසිද්දියේ සිප ගැනීම බොහොම සාමාන්ය දෙයක්...නමුත් අපේ රටේ බැලුවොත් ..ඒක බොහෝ විට අශෝභන හැසිරීමක් හැටියට තමයි වර්ගීකරණය වෙන්නෙ....ලංකාවෙ සංස්කෘතිය අනුව තමයි ඒක තිරනය උනේ....
දැන් අපි පුද්ගල චිනතනය ගැන අවදානය යොමුකලොත්..ඒක විවිද පුද්ගලයා අනුව වෙනස් වෙනවා...ඉස්සෙල්ලා කතා කල සංස්කෘතිය මගින් කතා කලේ මුළු සමාජය කියන පුලුල් කුලය(සාර්ව සාදකය) පිලිබදව...නමුත් පුද්ගල චිනතනය ඒ ඒ පුද්ගලයා මත කේවල සාදකයක් ලෙස මුලු සමාජයම ඛණ්ඩනය කර පෙන්වනවා...ඒ අනුව යම්ක් පිලිබද සභ්‍ය හෝ අසභ්‍ය යන කෝණයන් විවිද මට්ටම් අනුව මිලියන ගාණක් ඇතිවිය හැකිය....
ඒක නිසා ඔබට පේනවා ඇති මේක සභ්‍යයි හෝ මේක අසභ්‍යයි කියල තීරණය වෙන "ඇයි,හේතුව,පදනම" යනාදිය පිලිබදව කෙලින්ම උත්තරයක් දෙන්න බැරි බව...
තවත් කරුණක්...
කලාකරුවන් ඇතැම් දේ පිලිබදව දකින්නෙ විවිද මට්ටම් ආකාරයකින්...ඉතින් ඔවුන් තම නිර්මාන මගින් සමහර වෙලාවට සමාජයේ සැගවුනූ පරාසයන් තම නිර්මාන තුලින් ස්පර්ශ කරන්න උත්සහ ගන්නවා...ඒ අනුව සෘන්ගරාතම්ක නිර්මාන භිහිවෙනවා...මටනම් ඒවායෙ අසභ්යත්වයක් ඩහ්කින්නෙ නෑ...මොකද සමාජයේ ලිංගිකත්වය පිලිබදව නොදන්නා කෙනෙක් නෑ(මම කියන්නෙ සමාජගත වෙච්චි මිනිසා මිස පොඩි ලමයි ගැන නෙවෙයි:P)..ඉතින් අපි එහෙනම් ඇයි සෘංගාරය පිලිබදව නොදන්නවා වගේ බොරුවට රගපාන්නේ(ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔනම කුනුහරුපයක් සභ්‍ය නිර්මානයක් කියලා..)....
සමහරු කාන්තා නිරුවත දකිනේ 'art' එකක් විදිහට...හරිම කලාත්මක දෙයක් විදිහට..පෞද්ගලිකව මාත් කාන්තා නිරුවත ඇතැම් අවස්තා වල බොහොම ලාලිත්‍ය,සුන්දර දෙයක් ලෙස දකිනවා(මම වලත්තයෙක් නෙවෙයි.:P) ..ඒ අනුව ඔවුන් අතින් සෘංගරාතම්ක නිර්මාන භිහිවෙනවා....මම නම් ඒකෙ අරුමයක්,වැරැද්දක් දකින්නෙ නෑ....
අවසාන වශයෙන් කිව්වොත් මගේ අදහස තමයි යමක් පිලිබදව සභ්‍ය හෝ අසභ්‍ය ලෙස ලෙස තීරනය කිරීමේ ප්‍රාතමික සාදකය තමයි සමාජ සංස්කෘතිය..ප්‍රාතමික සාදකයට බලපෑම් කරන උත්ප්‍රේරකය තමයි පුද්ගල දැක්ම...
මේවා මගේ පෞද්ගලික අදහස්..එකග වීම හෝ නොවීම ඔබගේ චින්තන පරාසය අනුව තීරනය වන බව සලකන්න...බලනකොට මගේ කමෙන්ට් එකත් අර මම කිව්ව සාදක දේකේ(සමාජය හා පුද්ගලිකත්වය)ගොදුවක් බවට නොදනුවත්වම පත් වෙලා නේද කියල ඔබට හිතෙන්නේ නැද්ද...??තවගොඩක් දේවල් කියන තියෙනවා ..ගලපගන්න අමාරුයි..ඔබලට කියවන්නත් එපා වේවි..ඒක නිසා මම නවතිනවා..අම්මෝ..ඇගිලි ටිකත් රිදෙනවා ටයිප් කොරලා...
ayanna thama theerayana karanne sabya da? asabyada kiyala. sabya eke ayanna na, asabya eke ayanna thiyenawa..
tharaha wenna epa hode wihiluwak kore.. hehehe
Chooty malli
07-30-2010, 10:23 PM
අම්මෝ මම නැති වෙලාවෙ මට ගහල තියෙන මඩක තරමක්.
මම මගේ අදහස කියන්නම්.මගේ අදහස් හින්ද - රෙප් නම් ගොඩාක් තියෙනව.කමක් නෑ රෙප් කන්නද?
මෙතනින් පටන් ගමු.
මම ඩිග්‍රි එක කරන කාලෙ අපිට උගන්නපු සර් කෙනෙක් හිටියා.ඉගැන්නුවෙ econ .එත් ගොඩක් වෙලාවට අපිට ජීවිතේ ගැණ කියල දුන්න.සර් කියල දුන්න එක දෙයක් තමයි.තමන් මොකක් හරි ගැටලුවක් ප්‍රශ්ණයක් ගැන කතා කරද්දි පැති දෙකකින් බලන්න කියන එක.
1. හැමෝම හරියි කියල හිතන , තමන්ටත් වාසියක් වෙන , හැමෝගෙම අවදානය දිනාගන්න පුලුවන් විදියට ගැටලුවට උත්තර හොයන එක..
2. තර්කානුකූලව හිතල සමාජයට උචිත වන විදියට උත්තරයක් හොයන එක(හැබැයි මේ ක්‍රමේදි අපිට බැනුම් අහන්නත් වෙනව)
දැන් අපි මූලික ප්‍රශ්ණෙට එමු
පලවෙනි ක්රමයට අනුව මමත් කැමතී ලන්කාව තුල ඔයාල කියන ආකරයට වෙනස්වේමක් ඇති වෙනවනම්.මොකද කෙල්ලෙකුයි කොල්ලෙකුයි බස් එකේ අන්තිමා සීට් එකේ ගියත් දැන් අපේ මිනිස්සු බලන්නෙ නරක විදියට(අත්දැකීම් ගොඩයි)ගොඩක් ප්‍රශ්ණ වලට මුල අපේ රටේ ලිoගික අද්‍යාපනයේ තියෙන දුර්වලකම.පුන්චි උදාහරණයක් ගම්මු අපේ රටේ මිනිහෙක් , හු...........වා කියල කිව්වොත්(අසබ්‍ය නම් කමා කරත්වා) ඒක වැරදී.එත් අපි බලන ඉoග්‍රීසි චිත්‍රපටි වල Fuck කියල ඕන තරම් තියෙනව.ඒවට කවුරුත් මොකුත් කියන් නෑ
නමුත් මම මේ ත්‍රෙඩ් එකට කමන්ට් කලේ දෙවනි ක්‍රමයට අනුව.
හේතුව මo හිතුවෙ එලකිරි එකේ ඉන්න බහුතරය බුද්දිමත් මිනිස්සු කියලා.
ලoකාවෙ ජීවන රටාව මීට වඩා වෙනසකට ලක් කල යුතුයි කියලා මමත් දන්නවා.
ඒත් අවුරුදු දහස් ගානක් තුල අපේ රටේ මිනිස්සු අරගෙන ආව හැදියාව කියන දේ ඊට බාධාවක්.(හැමෝම නැති උනත් ලජ්ජ බයට හැදුනු මිනිස්සු ගැහැනු ලන්කාවෙ තවම ඉන්නවා)
සමහරවිට එලකිරි එකේ ඔයාලට ඒ බාධාව ජය ගන්න පුලුවන් වෙයි.
මේ ඇති මට වෙන - රෙප් දෙන්න එපා.මම කාටවත් - රෙප් වලින් ගහලවත් ගහන්න යන්නෙවත් නෑ.(- රෙප් දීල තියෙන්නෙ scurvy ට විතරයි)
අයේ කිසිම දවසක මේ වගේ ත්‍රෙඩ් වලට කමන්ට්ස් දාන්නෙත් නෑ
බොහොම ස්තුතියි
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
snoop
07-30-2010, 10:25 PM
සභ්‍ය? අසභ්‍ය?කවුද තිරණය කරන්නේ?
මිනිසා ශිෂ්ඨාචාර යුගයට පිවිසුනාම සදාචාරය හා සංස්කාතිය කියන රාමු ඔස්සේ යම් යම් සිමා මායිම් හදාගන්නවා.එහෙත් මේ කිසිම මායිමක් විශ්ව මනුස්සයාට(ලෝකයේ විවිධ රටවල ,විවිධ ජන කොටස්වලට)එකම විදිහට බලපාන්නේ නෑ.සරළ උදාරණයකට කිව්වොත්,ප්‍රසිද්ධියේ සිප ගැනීම ලෝකයේ බාගයකටත් වැඩි ජනතාවක් සාමාන්‍ය දෙයක් ලෙස සැළකුවත් ආසියාතිකයන්ට නම් විළිලැජ්ජාවේ පණ යන දෙයක්.:rofl: ඒත් බහුතරයක් සුද්දන්ගේ සාමාන්‍ය චාරිත්‍රයක්වන සිපගැනිම ගැන19වැනි ශත වර්ෂයේ අවසානයේ එංගලන්තයේදී එළිදැක්වුන හාද්ද(the kiss)කියන කෙටි චිත්‍රපටය ආගමික-සමාජයීය පාර්ශවයන් තදින් විවේචනය කරන්න පටන් ගත්තා.
සංස්කෘතිය හා සභ්‍යයත්වය ඉහළින්ම සළකන ඉන්දියාවේ රති ශිල්ප/ලිංගික ක්‍රියාකරකම් බොහෝ සේ ඇතුළත් වාත්ස්‍යයනගේ කාමසූත්‍ර ග්‍රන්ථය හෝ ඉතා පහත් යැයි සැළෙකෙන සත්ව සංසර්ග ඉරියව් පවා ඇතුළත් බාජුරාඕ හිරු දේවාලයේ ප්‍රථිමා හෝ කොනාරුක් චිත්‍ර අසභයයැයි සළකන්නේ නෑ.එහෙත් කාමසූත්‍ර පොත ලංකාවට ගෙන ඒම පවා සියතින් ගෙළ සිඳගන්නා තරමේ බරපතල කාරණයක්ව තිබුන යුගයකුත් තිබුනා.එය එසේ වුවත් සිගිරි චිත්‍ර ඉතාම සම්භාවනීය යැයි අප සළකනවා.:P
ලංකාවේ ලේඛන කලාව අතර අතිශයින්ම කාමුක රචනයක් පත්නායමේ ලේකම්ගේ වියොගරත්නමාලය වගේම වත්තුහාමිගේ සුවිරාගමාලය-රතිරත්නාලංකාරය ආදි ග්‍රන්ථ.සිරි රහල් හිමියන්ගේ කාව්‍යශෙඛරයේ වගේම පරෙවි/සැළලිහිණි කාව්‍යවලත් මේ කාම රසය දකින්න පුලුවන්.එහෙත් අප ඒවා සළකන්නේ ශෘංගාර සාහිත්‍යමය උසස් කෘති හැටියට මිස කාම ග්‍රන්ථ හැටියට නොවයි.ලංකාවෙ පුවත්පතක ප්‍රසිද්ධියේ කාන්තා නිරුවත් රූපයක් පල වුනේ 70වේ අගභාගයේදි විතර කියලයි සඳහන් වෙන්නෙ..:angry:
තැනක හෝ කාලයක සභ්‍යයැයි සළකන දෙයක් තව කළෙකදී ගැරහීමට ලක්වන හැටි පුදුම සහගතයි. පුරාතනයේ නැටුමට/ගැයුමට නැතිවම බැරි කාන්තාවන් මෑත යුගයක වේදිකා ආදී නාට්‍යවල රඟපෑම මහත් අලකලංචියක් හැටියටයි සමහරු දැක්කෙ.කලෙකට ඉහත කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම සාමාන්‍ය දෙයක්.එහෙත් අද?:baffled:
ගැලවිජ්ජාවක් විදිහට සමහරු කියන දෙයක් තමා සභ්‍ය අසභ්‍යතාවය තීරණය වෙන්නේ පුද්ගලයාගේ දැක්ම (දෘෂ්ඨිය)අනුවයි කියන එක. (ලින්ක් පලකිරීම අශෝභනයැයි සිතුනා.තදපැහැ කල වචන ගූගල් සෙවීමෙන් හොයාගත හැකියි.මෙය උපුටා ගැනිමක් නොවේ.එළකිරි සීමාවන් ඉක්මවා යාම නොහොබී.)
සභ්‍ය අසභ්‍ය මිනුම්දඬු ගැන සභ්‍ය විදිහට කතා කරන්න කැමතිද?:D
Agreed!! :yes:
Chooty malli
07-30-2010, 10:31 PM
yeh. i dont like chooti malli guy .. but its his idea.. :yes:
දැනගත්ත එකත් හොදයි යාලුවා.මගෙනම් කිසිම තරහක් නෑ.
මෙහමයි මචන් මමත් පිලිගන්නවා අපි online forums වල කෑගැහුවා කියලා කිසි වැඩක් වෙන්නෙ නැති බව.. ඒත් අඩුම ගානෙ මේ වගේවත් අදහසක් දෙන්න අපිට තියෙන්නෙ මෙතන තමයි :P TV එකේ ඇවිත් තරුණයන් ගැන කතාකරයි 60 පැනපු අය :lol: මම කවදාවත් දැකල නෑ තරුණ කෙනෙක්ගෙ අදහස් ගන්න program එකක්වත් ලංකාවෙ :rolleyes:
ඇයි බන් තාරුණ්‍යයට හොටක්
:P:P:P:P:P:P:P:P:P:P
nadun07
07-30-2010, 10:36 PM
chooty malli මම quote කරල විරුද්ධ අදහසක් කීවට -රෙප් නම් දුන්නෙ නෑ :no:
දැන් මට මේකට reply කරන්න වෙලාවක් නෑ :dull: පස්සෙ මම join වෙන්නම්..
ඔන්න මගෙ ගානෙ +රෙප් :)
nadun07
07-30-2010, 10:38 PM
Agreed!! :yes:
nice avatar.. lol :D
Dileepa.
07-30-2010, 10:40 PM
පන්ඩිත ආච්චි......;)
මොන දේ කතා කරත් ඔයාගෙ හිතෙත් මම සිංහල.. ශ්‍රී ලාංකික .. බවුද්ධ (අවුයන්න ලියවෙන්නෙ නෑ)...
කියන කහට තියන්වා නේද? ඒක තමා සභ්‍යත්වය.....
බටහිර ලෝකෙ සභ්‍යත්වය කියල දෙයක් තියනවද? ඇති නේද ... අනේ මංද ??
හැබැයි අර කාම සූත්‍ර සීන් එක නම් අසාධාරණයි තමයි....
බ.ද.වේ... මේ වගේ මාතෘකා ගැන කතා කළ යුතුද ?
මම කීවේ මට හිතෙන්නෙ ප්‍රතිපලය අලිය කාපු දිවුල් ගෙඩියක් වගේ කියල..
Chooty malli
07-30-2010, 10:42 PM
chooty malli මම quote කරල විරුද්ධ අදහසක් කීවට -රෙප් නම් දුන්නෙ නෑ :no:
දැන් මට මේකට reply කරන්න වෙලාවක් නෑ :dull: පස්සෙ මම join වෙන්නම්..
ඔන්න මගෙ ගානෙ +රෙප් :)
නෑ මචන් - රෙප් දෙන්න ඇත්තේ උබල නෙවෙයි.පරන අයයි අලුත් අයයි කොටවන්න හදන fake කාරයො දැන් එලකිරි එකේ ඉන්නව කියල මම දන්නවා.
ස්තුතියි යාලුවා
කාඩ රජා
07-30-2010, 10:44 PM
මේකයි සීන් එක...
අපිට මේ දේ සභ්‍යයි මේ දේ අසභ්‍යයි කියලා වෙන් කරන්න බැ...
මොකද යම් දේකට සාපේක්ශව සභ්‍යය වෙන දෙයක් තවත් දෙයකට සාපේක්ශව අසභ්‍යය වෙන්න පුලුවන්....
ඒක නිසා හොදම දේ තම තමන්ට ගෝචර වෙන ආකාරයට සභ්‍යය අසභ්‍යය බව වටහාගෙන නිවැරදි දේ කරනවා මිසක් තමන්ගේ සීමාවේ ඉදගෙන අනෙක් අයටත් එම සීමාව තුලින් සභ්‍යය අසභ්‍යය බවය දිහා බලන්න කියන්නෙ නැතුව ඉන්න එක..
shammee
07-30-2010, 10:59 PM
චූටි මල්ලි. ඔයා ඉස්සෙල්ලම කියපු දේ අනුව සමහරු වැරදියට තේරුම් ගන්න ඇති.දැන් කියවන්න මගේ අදහස.:D(මම මේ උපුටා ගැනීම එක්කම මගේ පාටින් (තද දම්පාට)උත්තර ලියන්නම්.අම්මෝ මම නැති වෙලාවෙ මට ගහල තියෙන මඩක තරමක්.
මම මගේ අදහස කියන්නම්.මගේ අදහස් හින්ද - රෙප් නම් ගොඩාක් තියෙනව.කමක් නෑ රෙප් කන්නද?:yes::Dනමුත්,හේතුවක් නැතුව රෙප් කැපුව නං ඒක වැරදියි.ඒක රපෝර්තු කරන්න.(මොකද එහෙම කරන එක වැරදියි වගේම,වැරදි ආදර්ශයක්)
මෙතනින් පටන් ගමු.
මම ඩිග්‍රි එක කරන කාලෙ අපිට උගන්නපු සර් කෙනෙක් හිටියා.ඉගැන්නුවෙ econ .එත් ගොඩක් වෙලාවට අපිට ජීවිතේ ගැණ කියල දුන්න.සර් කියල දුන්න එක දෙයක් තමයි.තමන් මොකක් හරි ගැටලුවක් ප්‍රශ්ණයක් ගැන කතා කරද්දි පැති දෙකකින් බලන්න කියන එක.
1. හැමෝම හරියි කියල හිතන , තමන්ටත් වාසියක් වෙන , හැමෝගෙම අවදානය දිනාගන්න පුලුවන් විදියට ගැටලුවට උත්තර හොයන එක..
2. තර්කානුකූලව හිතල සමාජයට උචිත වන විදියට උත්තරයක් හොයන එක(හැබැයි මේ ක්‍රමේදි අපිට බැනුම් අහන්නත් වෙනව)
ඒ දෙකම නිකංම්ම කතාවක් විතරයි:D
දැන් අපි මූලික ප්‍රශ්ණෙට එමු
පලවෙනි ක්රමයට අනුව මමත් කැමතී ලන්කාව තුල ඔයාල කියන ආකරයට වෙනස්වේමක් ඇති වෙනවනම්.මොකද කෙල්ලෙකුයි කොල්ලෙකුයි බස් එකේ අන්තිමා සීට් එකේ ගියත් දැන් අපේ මිනිස්සු බලන්නෙ නරක විදියට(අත්දැකීම් ගොඩයි)ගොඩක් ප්‍රශ්ණ වලට මුල අපේ රටේ ලිoගික අද්‍යාපනයේ තියෙන දුර්වලකම.පුන්චි උදාහරණයක් ගම්මු අපේ රටේ මිනිහෙක් , හු...........වා කියල කිව්වොත්(අසබ්‍ය නම් කමා කරත්වා) ඒක වැරදී.එත් අපි බලන ඉoග්‍රීසි චිත්‍රපටි වල Fuck කියල ඕන තරම් තියෙනව.ඒවට කවුරුත් මොකුත් කියන් නෑ-,අන්න ඒක තමයි මෙතන කතා කරන්නේ.මතකද මන්දා අපි හෙළුවෙන්(අවංකව/විවෘතව/සළුපිළි වලට මුවා නොවී,ඇත්ත කතා කරමු කියලා මම දාපු ත්රෙඩ් එකට කියපු කතන්දර)
නමුත් මම මේ ත්‍රෙඩ් එකට කමන්ට් කලේ දෙවනි ක්‍රමයට අනුව.
හේතුව මo හිතුවෙ එලකිරි එකේ ඉන්න බහුතරය බුද්දිමත් මිනිස්සු කියලා.කවදාවත් කිසිම තැනක කිසිම විදිහකට එහෙම හීනෙකින්වත් හිතන්නවත් එපා.අදහස තේරුනේ නැතත්,බයිලා පාරක් දාලා අනිත් අයත් නොමඟ යවනවා මිස නියම අර්ථය තේරුම් අරන්,නිසි උත්තරයක් දෙන්නේ කීප දෙනයි.සමහරු පැහැදිලි උත්තරයක් ලියන්න බයයි/කම්මැලියි/ලැජ්ජයි.එවගේම ලොකු මාන්නයක් තියාගෙනයි හැසිරෙන්නේ.එයාලා හිතනවා මේ වගේ(සමාජ අඩවියක)නම්බුව/වත්කම/ටයිටල්/ආදිය බිඳෙයි කියලා)
ලoකාවෙ ජීවන රටාව මීට වඩා වෙනසකට ලක් කල යුතුයි කියලා මමත් දන්නවා.
ඒත් අවුරුදු දහස් ගානක් තුල අපේ රටේ මිනිස්සු අරගෙන ආව හැදියාව කියන දේ ඊට බාධාවක්.(හැමෝම නැති උනත් ලජ්ජ බයට හැදුනු මිනිස්සු ගැහැනු ලන්කාවෙ තවම ඉන්නවා)
සමහරවිට එලකිරි එකේ ඔයාලට ඒ බාධාව ජය ගන්න පුලුවන් වෙයි.හි.. බලමු.ඇත්ත කියලා/සංවාදයක් ගොඩනඟලා/21වෙනි ශතවර්ෂයට කට්ටිය අරන් යන්න පුලුවන්ද කියලා.
මේ ඇති මට වෙන - රෙප් දෙන්න එපා.මම කාටවත් - රෙප් වලින් ගහලවත් ගහන්න යන්නෙවත් නෑ.(- රෙප් දීල තියෙන්නෙ scurvy ට විතරයි)
අයේ කිසිම දවසක මේ වගේ ත්‍රෙඩ් වලට කමන්ට්ස් දාන්නෙත් නෑ
බොහොම ස්තුතියි
:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:Dඅය්ය ෝ..රෙප් නිසා පැනලා දුවන්න එපා.එහෙම වෙනවනං මම ගිහින් ගොඩක් කල්.මට අහිමි වුන දේ අපමණයි.(අසාධාරණ බෑඩ් ගැන වාර්තා කරන්න පුලුවන්.)පිරිමි ළමයෙක් වගේ එඩිතරව කියන්න තියන දේ කියන්න/අදහස් නිසි පරිදි බෙදා හදාගන්න.විවේචන තියෙන්නේ සුරංගනා කතාවලට නෙවෙයි.හැබෑ ජීවිතේ/හැබෑ ප්‍රශ්ණවලටයි.කවුරු මොනව කිව්වත්,අපි සාකච්චාවක්/විවාදයක්/මතවාදයක් ඔස්සේ සමාජයට යමක් දෙන්න බලමු.!:yes::D
chamikara.g
07-31-2010, 02:11 AM
සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
නව කතාවක
කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
පෙති ටික ගවුම උඩට වැටෙනවා
ටික වෙලාවකින්
කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
එතකොට නවකතා කරුවා
කෙල්ලගේ ගවුම ඉස්සීම
කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ)
කොටට ඇන්දට කමක් නෑ අපි ආසයි
ජංගියේ ඇති මල් මොස්තර - bonus :P
chamikara.g
07-31-2010, 02:16 AM
මෙ Thread එකත් Eminem ගෙ සින්දුවක් වගෙ සීන් එකක්
Controversy අවුස්සල ගොඩ යනව
shammee
07-31-2010, 09:29 AM
මේකයි සීන් එක...
අපිට මේ දේ සභ්‍යයි මේ දේ අසභ්‍යයි කියලා වෙන් කරන්න බැ...
මොකද යම් දේකට සාපේක්ශව සභ්‍යය වෙන දෙයක් තවත් දෙයකට සාපේක්ශව අසභ්‍යය වෙන්න පුලුවන්....
ඒක නිසා හොදම දේ තම තමන්ට ගෝචර වෙන ආකාරයට සභ්‍යය අසභ්‍යය බව වටහාගෙන නිවැරදි දේ කරනවා මිසක් තමන්ගේ සීමාවේ ඉදගෙන අනෙක් අයටත් එම සීමාව තුලින් සභ්‍යය අසභ්‍යය බවය දිහා බලන්න කියන්නෙ නැතුව ඉන්න එක..
කාඩයෙක් වුනාට පැහැදිලි අදහසක් කියලා තියෙන්නේ.:D
Randir
07-31-2010, 09:34 AM
ear rings also like that, old kings, people wore that, but now, what many people say abt that in SL?
Ethical_World
08-01-2010, 05:01 AM
මට පේනෙනේ නම්..අනේ මන්ද . එක එක එක්කේනා බලන හැටිනේ ? උදාහරනයකට ගෑනුලමයෙක් beach එකේ bikini එකකින් ඉන්නවා කියන එක ගොඩක් වෙලාවට තරුණ පරන්පරාව අසබ්‍ය විදිහට දකින එකක් නෑ. හැබැයි වැඩිමල් කෙනෙක් දැක්කොත් ඒක ගොඩක් වෙලාවට අසබ්‍ය වෙන්න පුලුවන්... දැන් මේකයි අපි කියමුකෝ අපේ දැන් ඉන්න තරුණ කටිටිය වයසට ගිහිල්ලා දැක්කයි කියලා තව කෙල්ලේක් beach එකෙ bikin වලින් ඉන්නවා කියලා. ඒක එතකොට ඒගොල්ලෝ වැඩිමහල් උනාට එක normal දෙයක් එතකොට ඒක අස්බ්‍ය නෑ. තේරුනාද මන්දා .. :oo::oo:
northtech
08-07-2010, 02:50 PM
මම නම් සාමන්‍යයෙන් ඔය පඩි ටෝක් දන්නේ නැහැ.... ඔයා මේක කියපු නිසා දෙයක් කියන්නම් මගේ භාෂාවෙන්.....
අතේ ඇගිලි 5ම එක වගේ නැහැ...:yes: ඔයා කැමති දේට මම අකමැති වෙන්න පුලුවන්, මම කැමති දේට ඔයා අකමැති වෙන්න පුලුවන්.... (පෙම්වතු, සැමියා බිරිද, මව පියා ) කවුරු උනත් ඒක එහෙම තමයි.....:yes::yes:
ඔයා කැමති දේ ඔයා කරන්න මම කැමති දේ මම කරන්නම්....:yes::yes: දෙන්නගෙන් එක්කෙනෙක් කරන වැඩේ වැරදිනම් එයාට මේ ආත්මෙදි හරි ඊලග ආත්මෙදි දඩුවම් ලැබෙයි......:yes::yes:
නාස්ති කරන කාලයෙන් ගිහින් ගෙදර වැඩක් බලා ගැනීම ඔය ඔක්කොටම වඩා හොදයි...... :P
මොකද ඔයා කෑ ගැහුවාට මම පාරෙ කිස් කරන එක නවත්තනේ නැහැ, මම කෑ ගැහුවා කියලා ඔයා පඩි ටෝක් කියන එක නවත්තන්නෙත් නැහැ....:yes::yes:
Patta answer eka machan !!!
Agreed 100% :):):):yes::yes::yes:;););)
සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
නව කතාවක
කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
පෙති ටික ගවුම උඩට වැටෙනවා
ටික වෙලාවකින්
කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
එතකොට නවකතා කරුවා
කෙල්ලගේ ගවුම ඉස්සීම
කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ)
:yes::yes::yes::yes::yes::yes:
චූටි මල්ලි. ඔයා ඉස්සෙල්ලම කියපු දේ අනුව සමහරු වැරදියට තේරුම් ගන්න ඇති.දැන් කියවන්න මගේ අදහස.:D(මම මේ උපුටා ගැනීම එක්කම මගේ පාටින් (තද දම්පාට)උත්තර ලියන්නම්.අය්යෝ..රෙප් නිසා පැනලා දුවන්න එපා.එහෙම වෙනවනං මම ගිහින් ගොඩක් කල්.මට අහිමි වුන දේ අපමණයි.(අසාධාරණ බෑඩ් ගැන වාර්තා කරන්න පුලුවන්.)පිරිමි ළමයෙක් වගේ එඩිතරව කියන්න තියන දේ කියන්න/අදහස් නිසි පරිදි බෙදා හදාගන්න.විවේචන තියෙන්නේ සුරංගනා කතාවලට නෙවෙයි.හැබෑ ජීවිතේ/හැබෑ ප්‍රශ්ණවලටයි.කවුරු මොනව කිව්වත්,අපි සාකච්චාවක්/විවාදයක්/මතවාදයක් ඔස්සේ සමාජයට යමක් දෙන්න බලමු.!:yes::D
elakiri
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.