ktM1989
08-03-2010, 11:54 AM
කැමති අය මේක පොඩ්ඩක් try කරල බලන්න.
මෙකේන් පුලුවන් ip අඩ්ඩ්‍රෙස් එක දන්නවනම් ඒ pc or server එක තියන තැන හොයගන්න..
මුලින්ම බලමුකෝ web site එකක ip address එක හොයගන්න හැටි..
මේක හරිම සිම්පල් ප්ලැන් එකක්.,
මුලින්ම command prompt එකට යන්න ඔන.
මෙහෙමයි යන්නේ,
1 Method
XP වල නම් ස්ටාර්ට් බට්ටන් එක ක්ලික් කරලා RUN එකට ගිහින් CMD කියලා ට්ය්පෙ කරන්න..
START > RUN > , and then type "cmd" <type cmd without quote>
http://www.freeimagehosting.net/uploads/ad45fdd587.jpg (http://www.freeimagehosting.net/)
http://www.freeimagehosting.net/uploads/4532e2d68d.jpg (http://www.freeimagehosting.net/)
2 Method
නැත්තම් windows key + R ඔබන්න එතකොට RUN එකට යනවා,
ඉටපස්සේ cmd කියලා ටයිප් කරලා ente karanna.
එතකොට යනවා command prompt එකට මේක ඉතින් ඔගොල්ලෝ කලින් දැකලත් ඇති..
http://www.freeimagehosting.net/uploads/ff171a46db.jpg (http://www.freeimagehosting.net/)
then type this command,
ping www.google.com
<ඔතන www.google.com කියල ගහුවේ ip එක හොයගන්න ඔන web site එක හරිද..
එකට් ඉතින් ඔයලට ඔන එකක් ටයිප් කරන්න පුලුවනි හරිද.. >
ඉටපස්සේ "එන්ටර්" කරන්න. <press enter>
http://www.freeimagehosting.net/uploads/d042074294.jpg (http://www.freeimagehosting.net/)
දැන් නම් වැඩේ හරි, ඔය වැටිලා තියෙන්නේ ගූගල් එකේ IP එක තමයි.
209.85.132.104
දැන් මෙන්න මේ link එකට යන්න.
ip-adress.com (http://redirectingat.com/?id=487X782&xs=1&url=http%3A%2F%2Fwww.ip-adress.com%2Fipaddresstolocation%2F&sref=http%3A%2F%2Fwww.instructables.com%2Fid%2FHow-to-track-IP-location%2Fstep2%2FThe-tracking%2F)
දැන් ඔකේ Track IP, host or website කියන තැන තියන text box එකට අර ip එක ටයිප් කරලා එන්ට්ර් ඔබන්න..
ඉතුරු ටික පෙනවනේ.. දක්කද..
ඔගොල්ලඔත් කරලා බලන්න.
මේක හදන්න පැය 1.30 විතර ගියා. REP දුන්නොත් සතුටින් භාරගන්නවා..
අඩු ගනේ comment එකක් වත් දල යන්න.
THANKs