View Full Version : Menna oyalata Niyama Bandayak.Avata Padu nathi vei
tharindudoo
08-05-2010, 08:04 AM
අද දෙනවා නියම බඩුවක්,,එහෙනම්
මෙන්න විස්තරේ,:P:P:rofl::P:P,
ඔයාට ඕනෙද ඔයාගේ මොකක් හරි වටිනාම දෙයක් අපි හිතමුකෝ ඔයාගේ සමහර Account වල Details,එහෙම නෑත්තම් කෑල්ලගේ පිංතූරයක් :P:P, වටිනා කියන Video
1ක්:P:confused::P,,මොකක් හරි කියලා හිතමුකෝ..මොනවද ඔයාලා
කරන්නේ,,---Folder
1ක් හදලා එහෙම ඔක්කොම ටික දාලා Folder 1 Hidden කරන එක නේද---කවුරු හරි
ඈවිත් Hidden Files Show කරලා එහෙම පොඩි ඉගියක් එක්ක Search පාරක් එහෙම
දෑම්මොත් මොනා වෙයිද,,බඩු මාට්ටු වෙයි නේද,,මාට්ටු උනොත් වස නිංගිරාවයි
නේද,,ඒකට දෑන් ඉන්නවා මරු බඩුවක්ක්,මේ බඩුවට කරන්න පුළුවන් Files හංගන එක
විතරක් නෙමෙයි,ඔයාලා හිතතන්නේ වත් නෑති ආරක්ෂක ක්‍රම මෙයා ඔයාට කරලා
දේවී,,හෑබෑයි මෙයා ඔයාගෙන් සතපහක් වත් ගන්නේ නෑහෑ,,ඕං බලන්නකෝ මෙයාගේ වෑඩ
කිඩ ටික,,මම විස්තර ඈතුව කියලා දෙන්නම්!
මුලින්ම ඉතින් නමෝවිත්තියෙන් Software 1 Download කරලා install කරලා එහෙම
Legal විදිහට :P:P මේ Software 1 දීලා තියෙන Key 1න් Register කරන්න.:rofl:
පස්සේ ඔයාලා මුලින්ම මේ Software 1 Open කලාම ඔය මුලින්ම යටින් තියෙන image
1 වගේ Window 1ක් Open වේවි,,ඒකෙ ඔය Security කියලා එයාලා අපිට Default
දීලා තියෙන Password 1 ගහලා log වෙන්න..
http://img840.imageshack.us/img840/4374/45781419.jpg
ඊටපස්සේ ඔය යටින් තියෙන Image 1 වගේ Window 1ක් Open වේවී.ඒකේ ඔය කොළ
පාටින් highlight කරලා තියෙන Option වලින් තමයි අපේ තියෙන එක එක දේවල් වලට
ආරක්ෂාව දාගන්න ඕනේ,,මම පිළිවෙලට කියලා දෙන්නම්කෝ ඔයාලට..
http://img835.imageshack.us/img835/285/88582346.jpg
ඔන්න ඉතින් අපි මේකෙන් මූලිකවම බලාපොරොත්තු වෙන්නේ අපේ මොකක් හරි Folder
1ක් හරි File 1ක් හරි Protect කරන එකනේ,,මේක කරන්න මේ Window 1ට Log වෙලා
ඔය පහල තියෙන Image එකේ Highlight කරලා තියෙන Folder Lock සහ File Lock
කියන එකෙන් කරන්නත් පුළුවන්,,
http://img814.imageshack.us/img814/3613/27231639.jpg
එහෙම නෑත්තන් ඒකට ගොඩාක් ලේසි විදිහක් තියෙනවා,,ඒකට පහල තියෙන විදිහට තමන්ට
Protect කරන්න ඕන File 1 මත Right Click කර Lock කරගන්න පුලුවන්..
http://img836.imageshack.us/img836/4251/56894840.jpg
ඊට පස්සේ ඉතින් කවුරු හරි යන්න හෑදුවොත් ඉතින් සොරි තමයි
http://img844.imageshack.us/img844/5113/43412327.jpg
මේ ආකාරයට Lock කිරීමටත් අමතරව එයාලා අපට පහසුකම් ගොඩාක් දීලා
තියෙනවා,,ඒතමයි ඔය පල්ලෙහා තියෙන විදිහට අපිට ඕනේ නම් Folder 1
සම්පූර්නයෙන්ම කාටවත් Open කරන්න බෑරි විදිහට Lock කරන්නත් පුළුවන් {Access
Denied විදිහට} ,එහෙම නෑත්තම් ඒ Folder 1 ඈතුලේ තියෙන Files මේ Software
1ට අදාල වෙනමම ක්‍රමයකට Hide කරගන්නත් පුළුවන්,ඒවගේම ඒ Files Read Only {ඒ
කිවුවේ ඔයාගේ Files වලට කිසිම දෙයක් කරන්න බෑහෑ,,බලන්න විතරයි පුළුවන්
විදිහට} ඔය වගේ විවිධ විවිධ විදිහට Lock කිරීම් කරන්න පුළුවන්.
http://img839.imageshack.us/img839/7205/53826680.jpg
ඉතින් දෑන් මේකෙන් කරන මූලිකම දේ දෑනගත්තනේ,,ඊට පස්සේ අපි බලමු මෙයා තම
මොනාද අපිට දෙන ආරක්ෂිත ක්‍රම කියලා..
අපි හිතමුකෝ කවුරු හරි අපි Install කරපු Software 1ක්,Game 1ක් එහෙම මකන්න
හදනවා කියලා. ඔයාට පුළුවන් ඒවා මකන්න බෑරි විදිහට Lock කරලා තියන්න,,මරු
නේද??
http://img203.imageshack.us/img203/4968/35069766.jpg
ඒවගේම ඔය Control panel එකේ තියෙන User Accounts කියන එකෙන්නේ අපි අපේ එක
එක Usersලගේ Password වෙනස් කරන්නෙයි අපිට පුළුවන් නම් ඕක Lock
කරන්න,,එතකොට ඒ අයට බෑහෑනේ අපේ අනුදෑනුමකින් තොරව Password Change
කරන්න,,මරු නේද ඒකත්??
http://img251.imageshack.us/img251/7918/56713013.jpg
තව අපි හිතමුකෝ අපිට ඕනේ අපි Computer 1 තියෙන සමහර Programmes Internet 1
Use කරන එක නවත්තන්න,,ඒකියන්නේ අනවශ්‍ය Programme internet 1 use කරගෙන
විවිද විවිශ අවහිරතා කිරීම මගින් අපේ Internet Speed Slow වෙනවා ඉතින්
ඒගොල්ලෝන්ට internet තහනම් කලොත් අපේ අන්තර්ජාල වේගය තවත් වෑඩි වේවී,,ඉතින්
ඒකත් කරන්න පුළුවන් අපේ මේ භාන්ඩෙන්,,
http://img716.imageshack.us/img716/5691/87290010.jpg
ඒවගේම මේක නම් ගොඩක් වෑදගත්වේවී,,අපේ මේ භාන්ඩෙට පුළුවන් විවිද විවිද
Extentions Download කිරීම තහනම් කරන්න..ඒ කියන්නේ අපිට පුළුවන් මෙයා
යොදාගෙන ඕනේ නම් අන්තර්ජාලයෙන් Video Files Download වෙන එක
නව්ත්තන්න,,එහෙම නෑත්තන් exe Files..ඔය වගේ අපිට කෑමති ඕනම වර්ගයක්
Download වීම නවත්තන්න පුළුවන්..
http://img203.imageshack.us/img203/6696/61021460.jpg
ආහ් ඒ වගේම මේකෙ තව නියම වෑඩ කෑල්ලක් තියෙනවා ඒ තමයි අපි හිතමුකෝ කවුරු හරි
අපි Computer 1ට අතුල් වෙන්න හදනවා,,එතකොට අඉතින් අපේ මේ භාන්ඩේ Password
1ක් ඉල්ලනවනේ,,ඉතින් 3න් පාරක් මේ ගහන Password 1 වෑරදියට ගෑහුවොත්,,මෙන්න
පටන් ගන්නවා,,නීනෝ නීනෝ සයිරෙන් නලාව,,ඔයාලටම ඕනේ නම් ඒක Check කරලා බලන්න
පුළුවන්..ඒ වගේම අපි හරි Password 1 ගෑහුවම අපිට වෑටෙනවා කවුරු හරි
Password 1 ගහන්න හදලා කීපාරක් වරද්දගත්තද කියලා,,මෙන්න මේ පල්ලෙහායින්
තියෙනවා වගේ තමයි ඒවා පෙන්නන්නේ
http://img837.imageshack.us/img837/8689/98655884.jpg
ආහ් අපිට තව ඕනේ නම් පුළුවන් අපේ Task Manager Block කරන්න..ඒවගේ තව තව ඒව
කරන්න පුළුවන්,,ඔය පහල තියෙන්නේ ඒක Block කරහම පේන විදිහ තමයි..
http://img44.imageshack.us/img44/7220/15428324.jpg
ඒවගේම මේ භාන්ඩේ නිකන් ආවට ගියාට කාටවත් Remove කරන්න දෙන්නෙත් නෑහෑ,,ඒක
කරන්න ඕනේ නම් කරන්න පුලුවන් Software 1ට Log වෙලා Admin විදිහට විතරයි,,
http://img835.imageshack.us/img835/4605/43167921.jpg
ඔයාලට කෑමති Password 1ක් දාගන්න Settings වලට ගිහින්
http://img842.imageshack.us/img842/6886/75149214.jpg
කොහොමද භාන්ඩේ සෑර එහෙම..බයවෙන්න එපා මෙයා හරිම User Friendly පොරක්,,ඒවගේම
මෙයා එච්චර Size පොරක් නෙමෙයි වෑඩිම වුනොත් 2mb වෙයි,,හෑබෑයි Size 1න්
පොඩි උනාට මෙයාගේ වෑඩ නම් සුපිරි..එහෙනම් Try කරල බලන්නකෝ,මෙයාගේ තව තව වෑඩ
කෑලි තියෙනවා,,පොඩ්ඩක් අතපත ගාලා එහෙම ඉගෙන ගන්න,,හරි ලේසියි...,
මෙන්න Link 1..මේකේ Key File 1යි Setup 1යි දෙකම තියෙනවා....
Download (http://www.mediafire.com/?x79e9cgq01dsgyi)
Djram
08-05-2010, 08:09 AM
ammata siri maara bhandayakne
wada kotiyayi
thanks kolla
rep 5+
PS : machan meka pissu kelina ekak newei neda
key eka expire wela mukuth karaganna bari wena wage
tharindudoo
08-05-2010, 08:11 AM
ammata siri maara bhandayakne
wada kotiyayi
thanks kolla
rep 5+
PS : machan meka pissu kelina ekak newei neda
key eka expire wela mukuth karaganna bari wena wage
Ehema kisima prashnayak venne naha kollo,,key expirie venne naha life time vada,,mama dan 2 years idan thamayi use karanne,,baya venna epaaa:yes::yes:
weerasinghe
08-05-2010, 08:11 AM
Thanks
Elamad
08-05-2010, 08:12 AM
7 walata weda athi neda ?? :P
malkavi
08-05-2010, 08:16 AM
එල බඩුවක්නේ.... තෑන්ක්ස් මචං.... :):):)
tharindudoo
08-05-2010, 08:23 AM
7 walata weda athi neda ?? :P
Vada karayi machan,,vada kale naththan mehema karanna
you can right click the PC Security program icon and go to Properties. Under the Compatibility tab, you can set the program to run under compatibility settings for Windows XP:):)
Wthilina
08-05-2010, 08:28 AM
Thanx machooo.. Rep++
kusha
08-05-2010, 08:29 AM
wow, niyama software ekak ban, thanx. rep+ :)
kasun88888
08-05-2010, 08:32 AM
machan mama oka kalin use kara. matanan wadiya alluwe ne :no::no:
mama hethanne nan hoda folder lock eka kiyala
http://i25.tinypic.com/25a6sut.jpg
Hayao
08-05-2010, 08:35 AM
Thanks machan good work +
tharindudoo
08-05-2010, 08:38 AM
machan mama oka kalin use kara. matanan wadiya alluwe ne :no::no:
mama hethanne nan hoda folder lock eka kiyala
http://i25.tinypic.com/25a6sut.jpg
Poddak me diipu instructionuth ekkalaa,,pc security 1ta bahala balanna,,Folder lock epa veyi,,meka hodayi kiyala hitheyi
tharindudoo
08-05-2010, 08:40 AM
Thanks
Ela Ela....:)
RapidDark
08-05-2010, 08:41 AM
File ekak Click karanna issella me ganath salakaabalanna..
http://www.virustotal.com/analisis/7af2a6e36620940cece9dce61508f18491464b784f284c891c f78b8d71e75636-1271669622
http://i38.tinypic.com/jawb69.jpg
Mr PERERA
08-05-2010, 08:42 AM
මාර බඩුවක්නේ බන්. පට්ට.
+3
Elamad
08-05-2010, 08:45 AM
wrong registration key!!!!!!!
nnjeevana
08-05-2010, 08:45 AM
patta machan
tharindudoo
08-05-2010, 08:46 AM
File ekak Click karanna issella me ganath salakaabalanna..
http://www.virustotal.com/analisis/7af2a6e36620940cece9dce61508f18491464b784f284c891c f78b8d71e75636-1271669622
http://i38.tinypic.com/jawb69.jpg
Mokakda ban me,,hathilawwva gahapu kalaabarayak vagene...:confused::confused:
tharindudoo
08-05-2010, 08:48 AM
wrong registration key!!!!!!!
Mama dannava uba koheda anagaththe kiyalaa,,hiks
4C636E0VLL0FP1ER OR AK2D6E0VLL0FP1ER
machan meke or kiyala dila thiyenne 2 reg keys,, 4idala R venakal vitharak copy karala reg veyan,,ane ubalath dunnama okkoma copy karanava....:lol::lol:
JAASBandara
08-05-2010, 08:50 AM
Thankzzz Bro !
Elamad
08-05-2010, 08:51 AM
Vada karayi machan,,vada kale naththan mehema karanna
you can right click the PC Security program icon and go to Properties. Under the Compatibility tab, you can set the program to run under compatibility settings for Windows XP:):)
ela bt 64 bit bn !! man damma poddak aul wage ;)
nuwa88
08-05-2010, 08:51 AM
ela ela
tharindudoo
08-05-2010, 08:58 AM
එල බඩුවක්නේ.... තෑන්ක්ස් මචං.... :):):)
එළ මචන්,,එහෙනම් තියෙන ඔක්කොම බඩු හංගගන්නකෝ;)
Eclipse
08-05-2010, 09:04 AM
sha marune!!
ebay0007
08-05-2010, 09:08 AM
hey thankx buddy,,,
i like it..
http://content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gif (http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10)
(http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12)
kalhara.rokz
08-05-2010, 09:14 AM
pc security machan VIsta, win 7 weda karanne... pissu kelinawa.... xp walata hodayi,,,, mama kalin use karala thiyenawa
pulliya
08-05-2010, 09:17 AM
thanx....godak watinawa...rep+
System 32
08-05-2010, 09:22 AM
THANKS MACHAN............
Nebuchadnezzer
08-05-2010, 09:24 AM
apith kalin use karala thiyenawa macho.. bande ela... habai startup ekata sahena welawak yanawa...
tharakacm
08-05-2010, 09:27 AM
niyamai machio
Mal Baba
08-05-2010, 09:27 AM
Eka NAm Watina BAduwak MAchanz
Rapid_Agent
08-05-2010, 09:29 AM
windows 7 not working.... :(
sbuddhikad
08-05-2010, 09:35 AM
patta nice software dear
thanks for sharing with us
Evo X
08-05-2010, 09:36 AM
superb :P
lasa_dal
08-05-2010, 09:44 AM
machag oya okkoma dewal normal windows walin karanna puluwan. but most PPL dont know how. its better to uses default windows options . most of the ppl will like this so good work !!!
amilaudana
08-05-2010, 09:50 AM
mewa parana dewalne ayyo
pissu_buwa
08-05-2010, 09:54 AM
Maxxa machan rep ++
dinukamp
08-05-2010, 09:56 AM
Machan meka External HD walata wada da??
*danushka*
08-05-2010, 09:58 AM
patta macho thanks a lot.....
DJYugesh
08-05-2010, 10:12 AM
ela ela!! machan thanx 4 diz!!
Samantha567
08-05-2010, 10:23 AM
mama dan 2 years idan thamayi use karanne,:yes::yes:
ඈ බොල.. උබ අවුරුදු 3ක් ඉදන් ඔයවගේ එකක් අපිට නොදී මොකක්ක්ද කොලේ...?? උබට ඕක දැන්ද දෙන්න මතක් උනේ...??? :growl::growl:
උබ දන්නවද මම ඕක නැතුව කොච්චර දුකක් වින්දද කියලා...??? :sorry::lol::lol:
- රෙප් 3
unlimit
08-05-2010, 10:55 AM
Thanx machan,
Use karala again comments dennam :yes::yes:
Nalindax
08-05-2010, 11:03 AM
ela ela..
mamanam owa dan ekakwath use karanne naa... ekaparak win 7 wala bitlocker eka use karala passwd eka amathaka welaaa aiyoo format karanna una eka partition ekak....:eek::eek:
laknath123
08-05-2010, 11:05 AM
wow................ela............................ ........ne.................
NPDJs
08-05-2010, 11:11 AM
elaaaaaaaa
cyber22118
08-05-2010, 11:15 AM
type this in cmd and folder will be unlocked :)
cacls "Path" /E /C /P "USERNAME" :N
Dreams001
08-05-2010, 11:26 AM
type this in cmd and folder will be unlocked :)
cacls "Path" /E /C /P "USERNAME" :N
:eek::eek:
Billl Gates
08-05-2010, 11:35 AM
very goood thanka machoooooooooooooooooooooooooo
tharindudoo
08-05-2010, 11:42 AM
sha marune!!
Thanks Machoo Comment 1ta...
tharindudoo
08-05-2010, 11:43 AM
hey thankx buddy,,,
i like it..
http://content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gif (http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10)
(http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12)
Ekane kiyanne,,ehenam ithin dan baya nativa inna puluvan;);)
tharindudoo
08-05-2010, 11:46 AM
pc security machan VIsta, win 7 weda karanne... pissu kelinawa.... xp walata hodayi,,,, mama kalin use karala thiyenawa
Ah ehemada machan,,xp vala nam supiriyata vada karanavaaa
tharindudoo
08-05-2010, 11:51 AM
thanx....godak watinawa...rep+
You Are WellCome Machooo:yes::yes::cool:
tharindudoo
08-05-2010, 11:53 AM
apith kalin use karala thiyenawa macho.. bande ela... habai startup ekata sahena welawak yanawa...
Ehema venne naha machan,Mage nam ehema awulak naha,A oyaa daapu vena software 1k nisaa venna ati,,Anika apita one nam meke Icon tray 1 hidden karannath puluvanine,,;);)
tharindudoo
08-05-2010, 11:54 AM
THANKS MACHAN............
Welcome Machooo :):):):)
tharindudoo
08-05-2010, 11:55 AM
niyamai machio
Ela Elazzzzzz
Mozilla
08-05-2010, 12:43 PM
mage Data nathi unoth mn ubawa hoyagena enawa.and thax machan
revox
08-05-2010, 12:52 PM
tnx ... :yes:
tharindudoo
08-05-2010, 05:45 PM
mage Data nathi unoth mn ubawa hoyagena enawa.and thax machan
Ehema nathi venne naha ban,,uba baya unaada,kokatath kiyala nathi unoth kiyahan mama address 1 dennam,:lol::lol::lol:
tharindudoo
08-05-2010, 05:47 PM
tnx ... :yes:
http://content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gif
Rovin
08-05-2010, 05:53 PM
Thnx Bro :D
cspmaxx
08-05-2010, 05:57 PM
elaz
MAXPAYNE1
08-05-2010, 06:01 PM
tnx bro
bingo0o2008
08-05-2010, 06:44 PM
meka win7 walata support karanwada???????
tharindudoo
08-05-2010, 06:46 PM
meka win7 walata support karanwada???????
Kattiya kiyana vidihata tikak case vage,,ath try karala balannakooo
tharindudoo
08-05-2010, 06:58 PM
tnx bro
Welcome machoo
ugm873
08-05-2010, 06:59 PM
thanks dude
j@naka_86
08-05-2010, 07:06 PM
maxxa +
muvindu
08-05-2010, 07:23 PM
thanxzzzz machan
kansa malli
08-05-2010, 07:25 PM
elane machan..thanks wewa
tharindudoo
08-05-2010, 07:27 PM
thanks dude
Ela Elazzzzz :):)
jkadithya
08-05-2010, 07:32 PM
aha...dan itin kolla iwarai
You must spread some Reputation around before giving it to tharindudoo again
tharindudoo
08-05-2010, 07:59 PM
maxxa +
http://content.sweetim.com/sim/cpie/emoticons/000203FA.gif
sandun36
08-05-2010, 08:08 PM
thanks!
tharindudoo
08-05-2010, 08:17 PM
thanks!
Ela :yes::yes::):cool::yes:
BEN TANNYSON
08-05-2010, 08:26 PM
මල් 10 යයි නේ බ්‍රෝ
කියල වැඩක් නෑ
තැන් කියූ කියුවා
coolkasun
08-05-2010, 08:38 PM
Banndeta ela...............
tharindudoo
08-05-2010, 09:09 PM
මල් 10 යයි නේ බ්‍රෝ
කියල වැඩක් නෑ
තැන් කියූ කියුවා
මල් 10 යයි..Ela Ela:cool::cool::yes::yes:
DJANURADHA@mp3
08-05-2010, 09:12 PM
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
tharindudoo
08-05-2010, 09:21 PM
Banndeta ela...............
Comment 1 tath ela...............;)
tharindudoo
08-05-2010, 09:22 PM
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Thanxx MAchoo,,Ammooo me ela 1 diga :eek::eek::eek:
lahirufx+
08-05-2010, 09:25 PM
http://www.addemoticons.com/emoticon/animated/AddEmoticons04217.gifhttp://www.addemoticons.com/emoticon/animated/AddEmoticons04217.gifhttp://www.addemoticons.com/emoticon/animated/AddEmoticons04217.gifhttp://www.addemoticons.com/emoticon/animated/AddEmoticons04217.gifhttp://www.addemoticons.com/emoticon/animated/AddEmoticons04217.gifhttp://www.addemoticons.com/emoticon/animated/AddEmoticons0423.gifhttp://www.addemoticons.com/emoticon/animated/AddEmoticons0423.gifhttp://www.addemoticons.com/emoticon/animated/AddEmoticons0423.gifhttp://www.addemoticons.com/emoticon/animated/AddEmoticons0423.gif+
tharindudoo
08-05-2010, 09:29 PM

Meken ona jilak hanganna puluvan...:lol::lol::lol:
tharindudoo
08-06-2010, 05:02 AM
aha...dan itin kolla iwarai
You must spread some Reputation around before giving it to tharindudoo again
Kamak naha kollo,,Thanxx For The Comment :yes::yes:;):)
navin2
08-06-2010, 06:24 AM
thanks rep +
tharindudoo
08-06-2010, 08:14 AM
thanks rep +
Thak You Navin:yes::yes:
Nalith
08-06-2010, 08:24 AM
ela ela macho! rep+
tharindudoo
08-06-2010, 08:28 AM
ela ela macho! rep+
Thankxx Machan repata.....;)
nishanthabgw
08-06-2010, 08:32 AM
Thanx
DjSpK
08-06-2010, 08:56 AM
Gindara :)
sathsara456
08-06-2010, 09:18 AM
thanks kolloooo
tharindudoo
08-06-2010, 09:23 AM
Thanx
Elakirihttp://content.sweetim.com/sim/cpie/emoticons/000203FB.gif
Evo X
08-06-2010, 09:29 AM
නියම භාණ්ඩේ බන් මේක....:yes::):yes: මට පොඩි අව්ලක් උනේ PS වල වැඩ කරන කොට (මොකක් හරි save කරන කොට ) ආයිත් ලොග් වෙන්න අහනවා බන්....:nerd::(:nerd:
tharindudoo
08-06-2010, 09:34 AM
නියම භාණ්ඩේ බන් මේක....:yes::):yes: මට පොඩි අව්ලක් උනේ PS වල වැඩ කරන කොට (මොකක් හරි save කරන කොට ) ආයිත් ලොග් වෙන්න අහනවා බන්....:nerd::(:nerd:
Mata therune naha ban prashne,,save karanne kiyanne,,mokak hari file 1k oyaa lock karapu folder 1kata danna hadanakotada???
Evo X
08-06-2010, 09:43 AM
Mata therune naha ban prashne,,save karanne kiyanne,,mokak hari file 1k oyaa lock karapu folder 1kata danna hadanakotada???
නැහැ බන් මම D එකේ folder ක් lock කලේ, save කරන්න ගියෙත් D එකේම වෙන folder එකකට..:(:(:(:(
croshanlg
08-06-2010, 09:48 AM
machag oya okkoma dewal normal windows walin karanna puluwan. but most PPL dont know how. its better to uses default windows options . most of the ppl will like this so good work !!!
I totally agree...:yes::yes::yes::yes::yes:
In fact I think this app is using the same Windows services. What it does is, it gives us a more user friendly interface to use those services.:nerd::nerd::nerd:
Anyway your effort to prepare this thread is outstanding. GREAT WORK...:yes::yes::yes:
tharindudoo
08-06-2010, 09:59 AM
නැහැ බන් මම D එකේ folder ක් lock කලේ, save කරන්න ගියෙත් D එකේම වෙන folder එකකට..:(:(:(:(
oyaa icon tray 1 thiyena Ps valin password 1 gahala exit venna,,eetapasse,,ayeth gihin save karanna balanna,,ethakotath ehema venavada kiyalaaaa
tharindudoo
08-06-2010, 10:00 AM
I totally agree...:yes::yes::yes::yes::yes:
In fact I think this app is using the same Windows services. What it does is, it gives us a more user friendly interface to use those services.:nerd::nerd::nerd:
Anyway your effort to prepare this thread is outstanding. GREAT WORK...:yes::yes::yes:
http://content.sweetim.com/sim/cpie/emoticons/00020443.gif
Rohan284
08-06-2010, 10:15 AM
Tks macho
tharindudoo
08-06-2010, 10:36 AM
Tks macho
Welcome Macho:)
amila@A2
08-06-2010, 10:53 AM
Meka tikak paranaine.......
Habai Ela Hode....
prasadty
08-06-2010, 11:46 AM
ela ela ath meka සංකීර්ණ වැඩි වගේ
dreamslanka
08-06-2010, 11:54 AM
wadak ne ban,safe mood eken boot karama oya ekak wath wada karanne ne :p
Randir
08-06-2010, 11:56 AM
is this working for win7 ? i had one version of this, it worked only for win xp
Randir
08-06-2010, 12:10 PM
just tried, not working for win 7
tharindudoo
08-06-2010, 12:12 PM
Meka tikak paranaine.......
Habai Ela Hode....
Hodai Hodai ,,:nerd:
ms48mail
08-06-2010, 12:12 PM
Useful machan thnx rep+
tharindudoo
08-06-2010, 12:13 PM
ela ela ath meka සංකීර්ණ වැඩි වගේ
Pissuda ban mahaloku sankiirnayak naha..harima lesiyi..123 vage lesiyi:lol::lol::eek:;)
tharindudoo
08-06-2010, 12:14 PM
wadak ne ban,safe mood eken boot karama oya ekak wath wada karanne ne :p
[B]PS Safemode valadi vada karanava machoooo...[:yes::yes:/B]
tharindudoo
08-06-2010, 12:15 PM
just tried, not working for win 7
is this working for win7 ? i had one version of this, it worked only for win xp
ow machoo keepadenekma kiwva Win 7 valata hariyatama Vada naha kiyala,,Ath XP vala nam gindarata vada :cool:
tharindudoo
08-06-2010, 12:16 PM
Useful machan thnx rep+
Thanxx Machooo....
madawa_1
08-06-2010, 12:18 PM
thanks
tharindudoo
08-06-2010, 12:26 PM
thanks
Maru Avatar 1,,ela ela
http://www.elakiri.com/forum/image.php?u=8389&dateline=1170471316
ransing
08-06-2010, 12:36 PM
Thanxxx machan
tharindudoo
08-06-2010, 12:39 PM
Thanxxx machan
Ela ELa,,Dan ithin thiyena thiyena ava hanga gannakooo
Kasun.D
08-06-2010, 12:43 PM
Niyamai Mcho Ela Bande
rep+
akilar25
08-06-2010, 12:45 PM
dan ethin meke inna aya pc eke xxx dala hide karanna gai digata harahata.
tharindudoo
08-06-2010, 12:47 PM
Niyamai Mcho Ela Bande
rep+
Thanxx Kollo :):yes::)
rock_lk
08-06-2010, 12:56 PM
tnx gr8 job
tharindudoo
08-06-2010, 01:00 PM
tnx gr8 job
Welcome :yes::yes::yes::)
tharindudoo
08-06-2010, 01:00 PM
dan ethin meke inna aya pc eke xxx dala hide karanna gai digata harahata.
1 nam sahathika aththa!!!!!:lol:
Michael
08-06-2010, 01:11 PM
tnx machan! great work!!
lock karapu ekak unlock kara ganne ethakota? :)
tharindudoo
08-06-2010, 01:19 PM
tnx machan! great work!!
lock karapu ekak unlock kara ganne ethakota? :)
Unlock karanneth mei vidihatama oya lock karapu folder 1 uda right click karala
pc security ----unlock---eta passe password 1 ahanava ethakota aka hariyata gahuvama unlock venavaa
http://img836.imageshack.us/img836/4251/56894840.jpg
Michael
08-06-2010, 02:00 PM
machan sry to say bt!! mage pc eka stuck una meka dala!! i had to restore my pc :eek:
tharindudoo
08-06-2010, 02:17 PM
Machan ehema venna vidihak nahane,,mama use ekaranne pentium 4,,,,3.0 machine 1k,,,512 ram ,,elata vadane,,
HASITHA DIMANTHA
08-06-2010, 02:23 PM
machan oka windows 7 walata wada karanne na...machan win 7 walata wada karana softwear ekak deepan ko....plzzzzzz
tharindudoo
08-06-2010, 02:35 PM
machan oka windows 7 walata wada karanne na...machan win 7 walata wada karana softwear ekak deepan ko....plzzzzzz
Machan PS nam win 7 valata vada na kiyala hamoma kiyanavaa,,,
mekenuth folders valata password daanna puluvan,,try karala balanna
Folder Guard Pro 8.2
http://i39.tinypic.com/33lgv8g.gif
Folder Guard is a Windows security program which you can use to restrict access to files, folders, and other computer resources. If you share your computer with your business colleagues, family, or roommates, you can use Folder Guard to stop other users from opening your personal files, or even completely hide your documents until a valid password is entered.
Download (http://www.megaupload.com/?d=5E65ZYU9)
HASITHA DIMANTHA
08-06-2010, 02:39 PM
Machan PS nam win 7 valata vada na kiyala hamoma kiyanavaa,,,
mekenuth folders valata password daanna puluvan,,try karala balanna
http://i38.tinypic.com/j9onk7.png
Folder Lock is fast file-security software that can password-protect, lock, hide, and encrypt any number of files, folders, drives, pictures, and documents in seconds. Locked files are undeletable, unrenamable, unmovable, hidden, and inaccessible. You can lock, scramble, or encrypt depending on speed and security. Folder Lock is fully portable, so you can protect your files on USB flash drives, disks, CD-RWs, notebooks, and hard disks, and it doesn't require installation on another PC. Folder Lock protects files in Windows, DOS, and Safe modes, even when you change your OS or boot from a disk. Folder Lock doesn't let you delete its own program folder, and it can't be uninstalled without the correct password. Additional options include Stealth Mode, Hacker Attempt Monitoring, Shred files, AutoLock, Auto Shutdown PC, Lock your PC, Erase PC tracks, 256-bit Blowfish Encryption and Context Menu in Explorer.
What is Folder Lock?
Folder Lock? is a fast data encryption and password protection software for Windows. It can simultaneously encrypt, lock and password protect your files, folders, drives, USB drives and even CD/DVD-RW.
Folder Lock creates encrypted storages called 'Lockers'. You can keep as many of your private files & folders in your Locker and password protect it with a single click. You can transfer, secure and backup these Lockers. Lockers are portable, you can keep them in USB Flash Drives, CD/DVD (R-RW), & notebooks or transfer them via email or upload. Lockers are even undeletable on the computer where Folder Lock is installed.
You can treat Lockers just as you would treat them in physical world. Each user can have their own Lockers. However, a single user can create multiple Lockers with different passwords as well. With Folder Lock, you can choose either to encrypt using 256-bit AES on-the-fly encryption or lock files, folders and drives anywhere on your computer. Each Locker can contain your encrypted files as well as your personal list of locked items.
Furthermore, Folder Lock's options like hack attempt monitoring, stealth mode, data shredding, history cleaning & auto protection can enhance data security beyond anything ever achieved. In addition, a locker's delete, move and rename are password protected to prevent data loss.
Folder Lock is Windows 7/ Vista / 2003 / XP / 2000 compatible and is the most downloaded File Security program in the market today.
Download:
Code:
http://hotfile.com/dl/17693891/5c8255f/F_lock_6.3.0.rar.html
machan oka hena chater....mama oka use kara....register karama register wenawa...ita passe tikak wela giyama register karala na ...aluth ekak ganna kiyana wa....
tharindudoo
08-06-2010, 02:43 PM
machan oka hena chater....mama oka use kara....register karama register wenawa...ita passe tikak wela giyama register karala na ...aluth ekak ganna kiyana wa....
Ehemada,,ps nam maxxa machan,,habai,,win 7 valata vada nathi 1 nam duka thamayi,,,,apahu xp valata bahapu kaleka vath daganna
HASITHA DIMANTHA
08-06-2010, 02:54 PM
Ehemada,,ps nam maxxa machan,,habai,,win 7 valata vada nathi 1 nam duka thamayi,,,,apahu xp valata bahapu kaleka vath daganna
machan tibboth hoyala balanna...mama nam aya win xp walata bahinne na...win aluth ekkata pahinawa misak.....thankz 4 help....
tharindudoo
08-06-2010, 03:20 PM
machan tibboth hoyala balanna...mama nam aya win xp walata bahinne na...win aluth ekkata pahinawa misak.....thankz 4 help....
Kalekin machan PC Security aluth ekak company 1 release kale naha,,Release karapu gaman mama oyaata PM karannam,,Ela ELa
tharindudoo
08-06-2010, 03:31 PM
ඈ බොල.. උබ අවුරුදු 3ක් ඉදන් ඔයවගේ එකක් අපිට නොදී මොකක්ක්ද කොලේ...?? උබට ඕක දැන්ද දෙන්න මතක් උනේ...??? :growl::growl:
උබ දන්නවද මම ඕක නැතුව කොච්චර දුකක් වින්දද කියලා...??? :sorry::lol::lol:
- රෙප් 3
මම නරක කතාවක් කියලා කට වරද්දගත්තද මන්දා
dial1
08-06-2010, 03:35 PM
windows seven walata
Folder Guard Professional Edition 7.91 use karapan.meke seen tikama tamai tiyenne.
im using it now.and wen i use xp,i had earlier version of folder guard.that is one hell of a software dude....
anyhow,gr8 work.keep it up bro.appreciate your effort..
tharindudoo
08-06-2010, 05:38 PM

OW Aka Aththa
and Thanxx MAchan for the Coment
djprabhath
08-06-2010, 05:59 PM
thnx Broooo
tharindudoo
08-06-2010, 06:29 PM
thnx Broooo
Welcome Machoo
niluleo
08-06-2010, 06:37 PM
patta thnkz dude
tharindudoo
08-06-2010, 07:38 PM
patta thnkz dude
Thanxx ,,ehenam use karala balannakooo :)
tharindudoo
08-07-2010, 05:06 PM
Bumpiyoooo
northtech
08-07-2010, 05:22 PM
Thz , It seems god !!
sadeeep
08-07-2010, 05:43 PM
ela ela tnx...
rasithaudayanga
08-07-2010, 05:54 PM
oka maru bande
eth oka 7 wala weda ne
Athugala
08-07-2010, 06:27 PM
:shocked::shocked::shocked: thanks
tharindudoo
08-07-2010, 06:32 PM
Thz , It seems god !!
Ow Machan,,PS is Nice Software:yes::yes:
manulajith
08-07-2010, 06:35 PM
fatta ban sirawatama watinawa :D
tharindudoo
08-07-2010, 06:37 PM
ela ela tnx...
Welcome Machan.....
WwW.lk
08-07-2010, 06:39 PM
machan meke defoult password eka mokadda?
tharindudoo
08-07-2010, 06:43 PM
machan meke defoult password eka mokadda?
Oya mulma image 1 thiyenne ban,,
security
http://img840.imageshack.us/img840/4374/45781419.jpg
Sonique
08-07-2010, 06:49 PM
Mamanun use karanne folder lock eka. Dannun windows walinma security daala tiyenne. Hama tissema lock karapu folders arinna giyaama sasara kala kirenawa :lol:
tharindudoo
08-07-2010, 06:51 PM
Mamanun use karanne folder lock eka. Dannun windows walinma security daala tiyenne. Hama tissema lock karapu folders arinna giyaama sasara kala kirenawa :lol:
Ubath maru porak thamayi,,hodai hodai,,ehenam badu tika desktop 1tama daala thiyagannkoo,,kavuruth balana 1k naha,,;););):lol:
WwW.lk
08-07-2010, 06:52 PM
ELA ELA THANX MACHAN
Sonique
08-07-2010, 06:59 PM
Ubath maru porak thamayi,,hodai hodai,,ehenam badu tika desktop 1tama daala thiyagannkoo,,kavuruth balana 1k naha,,;););):lol:
Na mama limited kiyala group hadala e gollonta e e files walata yanna bari wenna haduwa eka lesiy :P Naththan hama tissema matath unlock kara kara inna oni:lol:
tharindudoo
08-07-2010, 10:09 PM
oka maru bande
eth oka 7 wala weda ne
Maru Avatar 1 ban,,habai dagalilla vadi machooo
http://elakiri.com/forum/image.php?u=264688&dateline=1275367425
shan.killer00
08-08-2010, 10:29 AM
TkZ Macan... Ela kollek ne
tharindudoo
08-10-2010, 04:59 AM
TkZ Macan... Ela kollek ne
Akane .....;);)
Mal Baba
08-10-2010, 05:43 AM
WoW Nice
bushy92
08-10-2010, 06:12 AM
ek rep++++
urajdrlk
08-10-2010, 06:14 AM
Thanks a lot 4 sharing :) Rep+ :D
tharindudoo
08-10-2010, 04:14 PM
WoW Nice
http://www.citizensam.org/graphics/Thank-you-2.jpg Mal Baboo
Silver bird
08-10-2010, 04:57 PM
Folder lock 6.4 is better I think.
sanmahesh
08-10-2010, 05:01 PM
thanx...:yes::yes:
chamikawp
08-10-2010, 05:34 PM
thanks mucha.......niyami....
http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
asankanp
08-10-2010, 05:38 PM
Will See....................
shando
08-10-2010, 06:49 PM
thanks
tharindudoo
08-10-2010, 06:55 PM
Folder lock 6.4 is better I think.
Your Car Your Petrol
smother
08-10-2010, 07:01 PM
thanks alottt (i think ++++)
1118lakmalkumara
08-10-2010, 07:04 PM
Maxxa MAchan+++
api Hard Eka Galogena Gihilla wena Computer ekakin Log wunoth apita e soft ekama oneda nathanam nikan open karanna puluwanda ,
1st method eka karanna oya soft eka onemada machan ??
tharindudoo
08-10-2010, 07:54 PM
Maxxa MAchan+++
api Hard Eka Galogena Gihilla wena Computer ekakin Log wunoth apita e soft ekama oneda nathanam nikan open karanna puluwanda ,
1st method eka karanna oya soft eka onemada machan ??
Mehemayi machan,,oya software 1ka run velaa thiyenakota thamayi man apiva protect karanne,,a kiyanne api software 1n password 1 gahala exit unoth api daalaa thiyena hama lock 1kma unlock venavaa,,habayi mathaka tiyaaganna password 1 danne nathi kenekuta me mukuth karanna baha,,hama security software 1kma run venne oya vidihata thamayi,,oyaa oyaage external hard 1ta pc security daalaa vena kaage hari machine 1ta connect karala oyaage hard 1 thiyena operating system 1n log unoth me software 1,,ethanadith vada karanavaa,,namauth yaaluvaage hard 1 os 1n log unoth,,oyaage hard 1 hariyata pen 1k vagene,,ethakota nam vada karanne naha.....
maxXxa
08-10-2010, 07:59 PM
ammooo watina baduwak ne ..elaazz
tharindudoo
08-10-2010, 09:23 PM
thanks mucha.......niyami....
http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
http://www.genx-stream.net/images/buttons/smiley.png
coolkasun
08-10-2010, 09:28 PM
Windows 7 Users , Dont install it , it will suck with your memory , then u can see the bluescreen
damn
:no::no::no:
1118lakmalkumara
08-10-2010, 10:37 PM
Mehemayi machan,,oya software 1ka run velaa thiyenakota thamayi man apiva protect karanne,,a kiyanne api software 1n password 1 gahala exit unoth api daalaa thiyena hama lock 1kma unlock venavaa,,habayi mathaka tiyaaganna password 1 danne nathi kenekuta me mukuth karanna baha,,hama security software 1kma run venne oya vidihata thamayi,,oyaa oyaage external hard 1ta pc security daalaa vena kaage hari machine 1ta connect karala oyaage hard 1 thiyena operating system 1n log unoth me software 1,,ethanadith vada karanavaa,,namauth yaaluvaage hard 1 os 1n log unoth,,oyaage hard 1 hariyata pen 1k vagene,,ethakota nam vada karanne naha.....
Machan Godak thanks Pm Ekata Answer ekatai :D
Keep It Up :yes:
LKS007
08-10-2010, 10:44 PM
machan mama oka kalin use kara. matanan wadiya alluwe ne :no::no:
mama hethanne nan hoda folder lock eka kiyala
http://i25.tinypic.com/25a6sut.jpg
machanzzz meka EC bypaZ karanna cn sefe mod gyama.........
:yes::yes::yes::yes:
but oya meke dala tyena 1 nan baaa
man eka kalin us karala podi awlak gya......
a man podi kale,.,.............
bt ela SW 1a.........
hak karanna nan barioooooooooooo
bhashi2
08-11-2010, 12:47 AM
ෂා නියම භාණ්ඩයක්නේ......එළ එළ
:yes::yes::yes:
rep+
tharindudoo
08-11-2010, 03:23 PM
machanzzz meka EC bypaZ karanna cn sefe mod gyama.........
:yes::yes::yes::yes:
but oya meke dala tyena 1 nan baaa
man eka kalin us karala podi awlak gya......
a man podi kale,.,.............
bt ela SW 1a.........
hak karanna nan barioooooooooooo
Ela Machan
tharindudoo
08-12-2010, 01:14 PM
ෂා නියම භාණ්ඩයක්නේ......එළ එළ
:yes::yes::yes:
rep+
http://img520.imageshack.us/img520/3562/hacksoriginalcoolmachan.jpg
Mal Aiyya
09-05-2010, 12:29 PM
Maru items eka. Download kara. Balamu install karala.
strsraj
09-06-2010, 10:02 PM
ela bhande machan..mare maru
tharindudoo
09-07-2010, 12:58 PM
Maru items eka. Download kara. Balamu install karala.
Thanksss mal aiyaaaa :):):)
great ace
09-07-2010, 02:18 PM
mmmmmmmmm
GoNzAlEs
09-07-2010, 02:25 PM
thanks this is so usefull
prageeth119lk
09-08-2010, 12:57 PM
බොහොම ස්තුතී :cool:
rep+
nilangaferna
09-08-2010, 01:04 PM
good post
thaririwi
09-08-2010, 01:30 PM
pattama patta bandayak
aaaaaaaaaaa.....
maxxa.....
thaririwi
09-08-2010, 01:41 PM
ane me link ekata yanna baneeeeeeeeee.
amma gahai bat eken pattane machooo
tharindudoo
09-09-2010, 05:50 AM
mmmmmmmmm
http://t3.gstatic.com/images?q=tbn:yubnyRrlpKeSbM:http://www.fau.edu/freshmanadvising/images/thought_balloon_hmmmm_hg_clr.gif&t=1
dhanusha83
09-09-2010, 08:33 AM
Thanks need to check
SuduuNangiya
09-09-2010, 08:53 AM
i'm also using for several years
but, used files does open through SW (media player, etc)
gudaya
09-09-2010, 09:05 AM
balamau thanx
tharindudoo
09-09-2010, 02:37 PM
ane me link ekata yanna baneeeeeeeeee.
Ayi machan mama ai paarak download karala baluva,,link eka elata vada,,,Try karala balanna
pdrmatara
09-11-2010, 09:12 AM
Gindara bandayak ne machan.ela ela ela
Nivinda
09-11-2010, 09:29 AM
wow ela machan
shenat
09-11-2010, 09:32 AM
elakiri ma thamai.. thanks.. http://www.elakiri.com/forum/images/icons/sq/11.gif:cool:
meka folderlock ekata wada hodai wage neda? :rolleyes:
rep +
tharindudoo
09-11-2010, 10:05 AM
බොහොම ස්තුතී :cool:
rep+
good post
pattama patta bandayak
aaaaaaaaaaa.....
maxxa.....
amma gahai bat eken pattane machooo
Thanks need to check
i'm also using for several years
but, used files does open through SW (media player, etc)
balamau thanx
Thankxx very much oyaalage comments valata,,,,I really appreciate that http://www.kevinbondelli.com/wp-content/uploads/2008/05/donthateappreciate.jpg
:):):):):cool:
JT2010
09-19-2010, 05:36 PM
supiriyak ban
tharaka7060
12-13-2010, 08:41 PM
wadak naaa okaa, windows safe mode giyamaa okkoma unlock wenawa auto...
kgspriyan
01-27-2011, 09:56 PM
elakiri bt machan key 1ka weda ne ne?
wijebahu
01-27-2011, 10:01 PM
elaz
prasad075
01-27-2011, 10:14 PM
thanks
Thuzanga
01-27-2011, 10:15 PM
Thankx bro
kunfupanda
01-27-2011, 10:17 PM
is this working on win 7 64bit ?????
rRASHENTHA
01-27-2011, 10:24 PM
meke virus ne ban ayyo................
sampath2009
01-27-2011, 10:25 PM
Adow Api Oka Install Karala Monawa Hari Lock kara Kiyamuko..Ita Paxse Mona Hari Wela Apita Windows Ekata Log Wenna Bari Unoth Lock karapuwata makkei wenne :lol::lol::lol::nerd::nerd:
surflive
01-27-2011, 10:28 PM
tnx machan...keep it up
dilshanjvc
01-27-2011, 10:30 PM
thnxxxxxxxxx rep++
jkadithya
06-21-2011, 08:48 PM
elaz
Ereshaz77
06-21-2011, 08:59 PM
:D
tharindudoo
06-21-2011, 10:37 PM
එලzzzzzzzzzzzz
Isuru Ranjana123
06-21-2011, 10:48 PM
Supiri Bhande machan.Badu thibunata weda denagana hitiye ne.
Rushanthaa
06-24-2011, 12:30 PM
Elazzzzzzzzzz
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.