PDA

View Full Version : නොමිලේ Kaspersky Internet Security 2010 හැමදාටම.


dinukamp
08-06-2010, 10:08 AM
Extract from niroshan`s Blog..Might be very helpful...

නොමිලේ Kaspersky Internet Security 2010 හැමදාටම.

මම කලින් post එකක කිව්වා Kaspersky Internet Security 2009 නොමිලේම ලබා ගන්නේ කොහොමද කියලා. අද මම කියන්නේ Kaspersky Internet Security 2010 නොමිලේම original license එකක් ලබා ගන්න විදිය. මේක තමයි Kaspersky Security Suite CBE 10. කලින් එක වගේමයි. කලින් එක ගැන කියවලා බලන්න මෙතන.

http://img42.imageshack.us/img42/1760/20100531090710.jpg

මේ ගැන යමක් කියනවනම්, Kaspersky Security Suite CBE කියන්නේ Computer Bild Edition. මේ version එක Computer Build කියන magazine එකේ register වෙලා ඉන්න අයට දෙන විශේෂ එකක්. මෙක kaspersky site එකේ දැක ගන්න ලැබෙන්නේ නෑ. මේක ජර්මන් site එකක්. ඔයාලට මේ edition එක ගැන විස්තර බලන්න මේ page එකට යන්න. වැඩේට යන්නේ විනාඩි 15 කට අඩුවෙන්. කමක් නෑ නේද නොමිලේම ඔරිජිනල් licence එකක් ගන්න.

ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ කරන විදිය…
මුලින්ම මගේ කලින් post එ (http://sinhala.iroshan.com/kaspersky-internet-security-original-licence-%e0%b6%91%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b 7%9a%e0%b6%b8)ක කියවලා serial key එකක් ලබා ගන්න. (අදියර 1-4)

ඔයාල කලින් register වෙලානම් ඉන්නෙ, මේ page (http://www.computerbild.de/user/login_366835.html?redirect=http%3A%2F%2Fwww.comput erbild.de%2FKaspersky-Security-Suite-CBE-09-4280623.html&lmid=2367037) එකට
දාලා log වෙන්න

http://img85.imageshack.us/img85/1425/20100531091714.png

එතකොට මේ page එකට redirect වෙයි. ඒකේ මම highlight කරලා තියෙන එක ("Persönlichen… ") check කරලා "Lizenzschlüssel anfordern" button එක ක්ලික් කරන්න.

http://img215.imageshack.us/img215/421/20100531091836.png

දැන් email එකක් එයි serial එකත් එක්ක.

http://img594.imageshack.us/img594/9315/20100531092526.png

(මතක තියා ගන්න මේ serial එක වැඩ කරන්නේ Computer Bild Edition වලට විතරයි. Normal Kaspersky Internet Security වලට හරි යන්නේ නෑ මේක. එත් CBE එකත් essentially same as KIS. Detection වෙනසක්වත් කිසිම දෙයක් නෑ. Updates kaspersky servers වලින්මයි.)

දැන් මෙතනින් installer එක download (http://sinhala.iroshan.com/KIS_CBE_2010) කර ගන්න. කලින් එක වගේ නෙවෙයි. මේක Windows XP, Vista, Windows 7 ඔක්කොගෙම වැඩ කරනවා.

Installer එක ජර්මන් වලින් තියෙන්නේ කලින් එක වගේම තමයි. Screenshots (http://sinhala.iroshan.com/kaspersky-internet-security-original-licence-%e0%b6%91%e0%b6%9a%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b 7%9a%e0%b6%b8) බලන්න උපකාර ඕනනම්.

http://img217.imageshack.us/img217/2769/29261741.jpg
http://img594.imageshack.us/img594/6781/21633752.jpghttp://img594.imageshack.us/img594/8122/82218619.jpg

දැන් මේක දන්න English වලට හරව ගන්න වැඩේ.
System tray එකේ ican එක උඩ click කරලා main window එක open කර ගන්න. එකේ දකුණේ උඩ තියෙන "Einstellungen " tab එක click කරන්න. Settins windowව open වෙන්නේ.
දැන් වම් පැත්තෙන් "Einstellungen" click කරන්න. එතකොට ඔපෙන් වෙන එකේ "Selbstschutz aktiveren" box එක uncheck කරන්න. දැන් OK කරන්න.

http://img29.imageshack.us/img29/5265/68215889.jpg

http://img15.imageshack.us/img15/1122/30395557.jpg

http://img15.imageshack.us/img15/1122/30395557.jpg


දැන් start menu එකේ run click කරලා regedit කියලා type කරලා OK කරන්න. දැන් මෙන්න මෙතනට යන්න.
HKEY_LOCAL_MACHINE\SOFTWARE\KasperskyLab\protected \AVP9\environment
Localization කියන එක වම් පැත්තේ double click කරන්න. එකේ de කියන් එක en කියලා වනස් කරන්න.

ඔයාලට registry edit කරන්න බයනම් මේ .reg file එක dbl click කරලා ඒ වැඩේම ලේසියෙන් කර ගන්නත් පුලුවන්.
Download (http://www.mediafire.com/file/rjrbazmnzyb/CBEWin7en.reg)
දැන් එක්කෝ Restart කරන්න. නැත්නම් Kaspersky exit වෙලා ආයෙත් run කරන්න. English වෙලා තියේවි. Self defence නැවත enable කර ගත්තට කමක් නෑ. දැන් හරිනේ. බය වෙන්න දෙයක් නෑ. original licence එකක්. blacklist වෙන්නෙත් නෑ.

මේ licence එක ඉවර උණාම ආයෙත් 1-2 instructions වලින් අලුත් key එකක් ලබා ගන්න පුලුවන්. සමහරවිට maximum activations exceeded කියලා error message එකක් එන්න පුලුවන් ඒත් එහෙමම තමයි.

ඔයාලට ඕනනම් මේක Kaspersky Internet Security 2010 වගේම පෙනුම හදාගන්න පුලුවන්. ඒක අලුත් post එකකින් කියන්නම්කෝ.

ඉතින් ඔයාලගෙ අදහස් මමත් එක්ක බෙදා ගන්න.

REP ekak puluwan nan dala yandoooo....:yes::yes::yes:

coollifestyle4u
08-06-2010, 10:12 AM
තමාගේම නිර්මාණයක් නොවුනත් අපිත් එක්ක
බෙදා ගත්ත එක ගෑන ස්තුතියි..
රෙප් +

dinukamp
08-06-2010, 10:14 AM
thanks bro...

vidura99
08-06-2010, 10:26 AM
තමාගේම නිර්මාණයක් නොවුනත් අපිත් එක්ක
බෙදා ගත්ත එක ගෑන ස්තුතියි..
රෙප් +


:yes::yes::yes::yes::)

tharindudoo
08-06-2010, 10:34 AM
Good Work Thanxx Machoooo

Silver bird
08-06-2010, 11:13 AM
thx. මට german ඉගෙනගන්න වෙයි වගේ.

dinukamp
08-06-2010, 05:58 PM
German walin English walata maru karanda puluwan...:lol::lol:

laka007
08-06-2010, 06:01 PM
elaZ.. :)

djprabhath
08-06-2010, 06:05 PM
thnxxx rep++

laka007
08-06-2010, 07:30 PM
ube banna thiyenne 2009 ne :(
menna 2010
http://www.techno360.in/free-kaspersky-security-suite-cbe-10/
eth key 1k 2009 :(

tontom
08-06-2010, 07:37 PM
ela

cm2004cm4ever
08-06-2010, 07:43 PM
machan mage laga tiyenne 64 bit windows ne. eke oya kiyana thena registry eke na ne ban.. key eka nam denma eth greek... awlak na thankx machan

cm2004cm4ever
08-06-2010, 09:01 PM
language ok interface ekath kis 2010 walata change kala tray icon ekath hari shell integration and startmenu task bar icon thama awla ewath registry eken hadaganna puluwan wei. i have kis key but i like your post thankx

http://i917.photobucket.com/albums/ad14/madhushankarox/kasper1.png

http://i917.photobucket.com/albums/ad14/madhushankarox/kasper3.png

http://i917.photobucket.com/albums/ad14/madhushankarox/kasper2.png

venuscreats
08-06-2010, 09:15 PM
ela machan,karala balanna ona.......

gudaya
08-06-2010, 09:23 PM
i ll see

dinukamp
08-07-2010, 01:16 PM
ela ela

dinukamp
08-07-2010, 01:18 PM
meka 32 bit eka machoo