View Full Version : Elakiri Security Guide Part 2 ( HoneyPot ) Hack The Hacker
Ethical_World
08-10-2010, 07:31 PM
හැලෝ යාලුවනේ .. මම මීට කලිනුත් Video එකක් කලා Elakiri Security Guide කියලා Desktop Phishing ගැන . ඒකට එච්චර ප්‍රතිචාර තිබුනේ නැතත් හිතුනා තව එකක් කරන්න. මේවගේ තමන්ව අන්තර්ජාලයේදි පරිස්සම් කරනගන්න හැටි තියන ආටීකල් කීපයක් කරන්න අදහසක් තියන්වා.
හරි මම අද කියන්න යන්නේ Honeypot ගැනයි. ඇත්තටම මොනාද මේ Honeypot කියන්නේ. මීපැනි තියන පොට් එකක්ද ? :lol: . ඇත්තට මම බොහෝම simple විදිහට කියන්නම්. honeypot වලට ලෝකේ ගොඩාක් explanations තියන්වා. ඔක්කොමෙන්ම කියන්නේ hackers ලා system එකක්ට attack කරනකොට hackersලව රවට්ටන්න නැත්නම් ඒගොල්ලෝ කරන දෙවල් බලන්න හදන උගුලක් වගේ එකක්
මට දවස් කීපයක් ඉදන් පොඩි ප්‍රශ්න කීපයක් තිබුන හින්දා මට ගෙදරම Honeypot එකක් හදා ගන්න උනා. ඉතින් ඒක සෙට් කරපු එකේ ඒක ගැන පොඩ්ඩක් කියන්නත් හිහුනා. මේක නිකන් Windows XP එකක් run වෙන Application ekak මම මගේ Rotor එකෙන් public IP එකට එන ඔකෝම request මම සෙට් කරපු XP ekata යන්න හැදුවා.
ඉතින් අපි බලමුකෝ මොකක්ද මේකෙන් කරන්නේ කියලා..
Testing පාරක් දාමු
Hacker View
හිතමුකෝ මම හැකර් කෙනෙක් කියලා. ඉතින් ඔන්න මට IP එකක් සෙට් උනා පොඩි ආතල් එකක් ගන්න. මම ඉතින් මුලින්ම කරන්න ඔනේ පොඩ්ඩක් Remote Box එක ගැන හොයලා බනඑකනේ .. ඔන්න ඉතින් මම හාහා පුරා කියලා simple nmap scan එකක් දානවා.
http://img713.imageshack.us/img713/6724/hackerv.png
මේකෙන් පෙන්නනේ ඇත්තමදේ නෙමේ. නිකන් Illusion එකක් වගේ බොරු ports වගයකුයි Applications වගයකුයි දානවා.
HoneyPot View
දැන් අපී බලමූ අපේ Honeypot එක මොනාදබලලා තියෙන්නේ කියලා
http://img294.imageshack.us/img294/2918/victim.png
මේක Detect කරලා තියන්වා ඔකෝම ස්කැන්ස් Hacker කරපු. මේවගේ Box එකට එන ඔකෝම Attacks මේකෙන් අල්ලන්වා :yes:
ඉතින් ඔන්න ඕක තමා Honeypot කියන්නේ .. මේක ඉතින් ලොකු උදව්වක් වෙන එකක් නෑ හැමෝටම. එත් මම හිතනවා. ලන්කාවේ ඉන්න අය අන්තර්ජාලය use කරන්වනම් මේවත් General Knowledge එකට දැනන් හිටියට නරක් නෑ කියලා. :cool:
Written by : Ethical World
රෙප් එකක් දුන්නයි කියලා පව් පිරෙන එකක් නෑ
:yes::yes::no::no:
chanakamanjula
08-10-2010, 07:36 PM
terenava madi ban
but uthsaya mama agaya karanava rep++
Wthilina
08-10-2010, 07:40 PM
meka apiatath karanna barida??
Ethical_World
08-10-2010, 07:43 PM
terenava madi ban
but uthsaya mama agaya karanava rep++
මොන කොටසද තේරෙන්නේ නැත්තේ බන් .. ඔක්කෝම තේරෙන්නෙ නැත්නම් කියපන් මම අයේ ලියන්නම්.
BLACKLIST_MEMBER
08-10-2010, 07:44 PM
Honeypot :rolleyes: හැකර් කරුවාව මත් කරන්න මරු :rofl: හෙහෙ +රෙප් ඇඩඩ් මචං ;) :D
niyamai elaz
rep ++
mama pm ekak ewwa
tharindudoo
08-10-2010, 07:46 PM
Maru ban,,Thanx..Magen ++Rep
Ethical_World
08-10-2010, 07:46 PM
meka apiatath karanna barida??
පුලුවන් :yes:
BLACKLIST_MEMBER
08-10-2010, 07:49 PM
මොන කොටසද තේරෙන්නේ නැත්තේ බන් .. ඔක්කෝම තේරෙන්නෙ නැත්නම් කියපන් මම අයේ ලියන්නම්.
scan කරපු එක වෙන්න ඕනෙ මම හිතන්නෙ..
සාමාන්‍යයෙන් හැකර් කෙනෙක් මුලින්ම remote box එකේ security තත්වය ගැන පොඩ්ඩක් චෙක් කරල බලනව. මොන මොන පෝර්ට්ස් ද ඕපන් වෙලා තියෙන්නෙ බ්ලා බ්ලා.. රිංගල යන්න පුලුවන් තැන් චෙක් කරනව :D ඉස්සෙල්ලම ;) ඒකයි ඔය දාල තියෙන්නෙ.
කරන හැම නාඩගමක්ම හොදට බලාගන්න පුලුවන් දෙයක් ඕක. හැබැයි සාමන්‍ය අයට වැඩිය මේකෙන් එච්චරම ප්‍රයෝජනයක් ගන්න අමාරුයි ;) :D
¤--bACarDi--¤
08-10-2010, 07:49 PM
1st of all tell me, what could a hacker can do if he hack my PC? :D
Ethical_World
08-10-2010, 07:53 PM
Honeypot :rolleyes: හැකර් කරුවාව මත් කරන්න මරු :rofl: හෙහෙ +රෙප් ඇඩඩ් මචං ;) :D
මායාවක් පිටුපස හබන හැකර් රැල ;);)
Ethical_World
08-10-2010, 07:55 PM
1st of all tell me, what could a hacker can do if he hack my PC? :D
අනේ මන්ද ඉතින් ..:baffled::baffled:
galleline
08-10-2010, 08:16 PM
:):):):):) adooo Thanks kolla
Rohantha
08-10-2010, 08:16 PM
godak mahansi wela post eka hadala thiyenawa godak saralawa pehedili karala
nice post. + rep added :)
galleline
08-10-2010, 08:18 PM
Router da Modem da tiyenne ?:rolleyes: and need your ip
galleline
08-10-2010, 08:19 PM
1st of all tell me, what could a hacker can do if he hack my PC? :D
Router da Modem da tiyenne ?:rolleyes: and need your ip
Ethical_World
08-10-2010, 08:32 PM
Router da Modem da tiyenne ?:rolleyes: and need your ip
:D:D:D:D:lol::lol::P:P
Mal Baba
08-10-2010, 08:41 PM
Machanz Grate Work Machanz
Ethical_World
08-10-2010, 08:48 PM
Machanz Grate Work Machanz
:D:D:D:D Thanx machan
chamil32
08-10-2010, 08:49 PM
:):):)
JAASBandara
08-10-2010, 08:50 PM
Ela Thread Eka.....Maxxaaa !
¤--bACarDi--¤
08-10-2010, 08:53 PM
Router da Modem da tiyenne ?:rolleyes: and need your ip
Router,
112.135.65.211
both 55555 & 8085 ports are fully open for TCP/UDP protocols!
should i find out an eggshell to hide now? :lol: :P
¤--bACarDi--¤
08-10-2010, 09:35 PM
^^
seems galleline is busy with hacking ma PC :lol:
i'll let more ports open if you want :D
kudos_utopia
08-10-2010, 09:54 PM
:)..Ela machanz....gud thread ;) :D
LKS007
08-10-2010, 10:46 PM
fatta banzzzzzzzzzzzz
nismok
08-10-2010, 10:52 PM
Sniffer ?
Ethical_World
08-10-2010, 11:17 PM
Sniffer ?
its not sniffing ! umm its application to mess up hackers
thilangr8
08-10-2010, 11:35 PM
hmmmm.....
sathsara456
08-10-2010, 11:37 PM
aththatama meka dala tiyenne nodanna ayatane machag aka nisa tikak therenda dammoth tham godak hoda,... thanks mata may gana tiakak therum karanna.............
Mr PERERA
08-10-2010, 11:40 PM
Windows ekka default firewall ekak enne mokatada bang. Wadak ganinko. :eek:
nismok
08-10-2010, 11:41 PM
Router,
112.135.65.211
both 55555 & 8085 ports are fully open for TCP/UDP protocols!
should i find out an eggshell to hide now? :lol: :P
I just hacked into your PC..
There is My Computer icon on desktop and also Recycle bin. :P:lol::lol: Am i correct ? :cool:
ac2000
08-10-2010, 11:48 PM
ela ela :)
thilangr8
08-10-2010, 11:50 PM
I just hacked into your PC..
There is My Computer icon on desktop and also Recycle bin. :P:lol::lol: Am i correct ? :cool:
:lol: and .....
Ethical_World
08-11-2010, 12:14 AM
Windows ekka default firewall ekak enne mokatada bang. Wadak ganinko. :eek:
Umm dude mama scan eka karanakota Firewall eka on thama ..:yes:
Anika Windows Firewall eka gana ithin kiyala wadak naane :lol:
¤--bACarDi--¤
08-11-2010, 09:27 AM
I just hacked into your PC..
There is My Computer icon on desktop and also Recycle bin. :P:lol::lol: Am i correct ? :cool:
damn it! :shocked: how could you?? :confused:
please don't empty my Recycle Bin lol bunch of porn are inside it :lol:
Ethical_World
08-11-2010, 12:30 PM
damn it! :shocked: how could you?? :confused:
please don't empty my Recycle Bin lol bunch of porn are inside it :lol:
Did anybody say porn ? :P:P:rofl:
migaramk
08-11-2010, 05:24 PM
මටනම් මුකුත් තේරුණේ නෑ... මේවා වැඩක් තියෙනවද...?
amila_banks
08-11-2010, 05:36 PM
Thanxx bro...............
Ethical_World
08-11-2010, 05:58 PM
මටනම් මුකුත් තේරුණේ නෑ... මේවා වැඩක් තියෙනවද...?
හැම වෙලේම උවමනා නෑ ඉතින් .. :confused: අනේ මන්ද මම පෝස්ට් එකක් දැම්මොත් ඔහොම්මමයි! වැඩක් නෑ ඉතින් කියලා
navodth
08-11-2010, 06:07 PM
hack karanna kiyaa diyanko..............:P any wy rep+++
migaramk
08-11-2010, 06:44 PM
හැම වෙලේම උවමනා නෑ ඉතින් .. :confused: අනේ මන්ද මම පෝස්ට් එකක් දැම්මොත් ඔහොම්මමයි! වැඩක් නෑ ඉතින් කියලා
එහෙම නෑ බන්... මට මේවා තේරුණේ නැතිඋනාට අවශ්‍ය කට්ටිය ඉන්නව බන්...
රෙප් +
j@naka_86
08-11-2010, 07:25 PM
Good post +
Ethical_World
08-13-2010, 12:51 AM
එහෙම නෑ බන්... මට මේවා තේරුණේ නැතිඋනාට අවශ්‍ය කට්ටිය ඉන්නව බන්...
රෙප් +
thnx (bump)
dinesh4u
08-13-2010, 01:07 AM
good work bro ... keep it up
amila.ela
08-22-2010, 09:42 PM
ela ela
1st of all tell me, what could a hacker can do if he hack my PC? :D
he will download all of ur porn vid,:lol:
, nice TuT
Ethical_World
08-22-2010, 10:28 PM
he will download all of ur porn vid,:lol:
, nice TuT
Myth dude .. after a long time :)
muvinduyahampath
08-23-2010, 10:36 AM
machan theerenawa madai ban umbata honda danumak thiyenawa mage machine eka hack karanne millowhacker 2008 kiyala ekakin what to do ban ? hack karana eka yaluwek uu awulak naha eeth danaganna kiyahan nawaththanne kiyala rep++
Banned User
02-11-2011, 02:39 AM
බම්ප්
susitha87
02-11-2011, 04:01 AM
elakiri machan..watinawa..rep ++
meka apitath karana widiya kiyapanko..
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.