PDA

View Full Version : Gameaters San Andreas - Italy | A Modification Pack For GTA San Andreas | MUST SEE!!!


ishan0001
08-11-2010, 05:10 PM
ඔයාල ගොඩාක් දෙනෙක් GTA San Andreas Game එක Play කරල ඇති.Gameaters San Andreas - Italy කියන්නෙ GTA San Andreas සඳහා නිර්මාණය කල modification pack එකක්.මේ වගේ Modification Packs කලින් නිර්මාණය කරල තිබ්බට ඒව play කරන්න ටිකක් වැඩි ධාරිතාවක් තියන VGA Cards ඕන වෙනව.ඒත් මේක ටිකක් අඩු ධාරිතාවක් තියන VGA Cards තියන Computers වල Play කරන්න පුලුවන්.:yes::yes:

මේ Modification Pack එක සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලට ලබාගන්න පුලුවන්.ඉදිරියේදි මේක download කරන්න දෙන්න බලාපොරොත්තු වෙනව.

මේක ලංකාවෙ අය කරන නිර්මාණයක් නිසා මේක ලංකාවෙ ගොඩාක් අය අතරට ගෙනියන්න පුලුවන්නම් ඒක ගොඩාක් ලොකු උදව්වක්.නමුත් ඒ උදව්ව ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ නිකන්ම නෙවෙයි.ඔයාලට වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් තියනව නම් ඒකෙ දැන්වීමක් Game එක තුල ප්‍රචාරය කරන්න අවස්ථාවක් තියනව.මේ game එක ගොඩාක් අය අතරට යන නිසා ඒක ඔයාලට වාසියක් වෙන්න පුලුවන්.දැන්වීම් දාන එකත් සම්පූර්ණයන්ම නොමිලේ.විශේෂයෙන්ම බ්ලොගර්කරුවන්ට මේක හොඳ අවස්ථාවක්.ඒ වගේම ඒ අයට තමයි මේ වගේ දෙයක් ගැන ගොඩාක් අයට කියන්න පුලුවන් වෙන්නෙ.ඔයාලට කරන්න තියෙන්නෙ game එක play කරන්න.ඒවගේම මේක ඔයාලගෙ යාලුවො අතරට යවන්න.

ඔයාලට පුලුවන්නම් මේ facebook group එකට join වෙන්න.ඔයාලගෙ යාළුවන්ටත් suggest කරන්න.ඒක ලොකු උදව්වක්.මේ ගේම් එකෙන් කිසිම ලාභයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.ඔයාලට පුලුවන්නම් join වෙන්න.:):)

Gameaters Group (http://www.facebook.com/group.php?gid=107446775940498)

http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs310.snc4/40847_104747529582196_100001408484067_38131_175672 7_n.jpg

Ads ගැන විස්තර දැන ගන්න ගන්න අපේ blog එකට එන්න :D:D

Gameaters Blog (http://gameatersblog.blogspot.com/)

මේ ගැන ඔයලගෙ අදහස් කියල යන්න අමතක කරන්න එපා
:love::love::love:

djprabhath
08-11-2010, 05:27 PM
wooooow Maxxaaaaa