Rusiru2008
08-12-2010, 06:46 PM
මම බ්ලොග් කලාවට අලුත් කෙනෙක්.ඉතිං මෙතන ඉන්න කට්ටියගෙන් මට පොඩි උදව්ව්වක් ඕන.
blog post එකක් දාද්දි අපිට පුලුවන්නේ මෙහෙම category එකක් තෝරලා දාන්න
(මම දන්නෙ එකක් දාන්න විතරයි)
:(
http://a.imageshack.us/img517/6782/57075163.png
ඒත් මට ඕන වෙලා තියනවා categories දෙකක් දාන්න
ඒ කියන්නෙ සංගීතමය වගේම දේශීය කියල එකකුත්
කොහොමද ඒක කරන්නෙ?