View Full Version : මිරිඟුව
Mystery
08-16-2010, 07:48 PM
http://cache2.artprintimages.com/p/LRG/17/1732/ZP23D00Z/dan-werner-quiet-horizon-ii.jpg
කිසිදා ඔබව නොලැබෙන බව දනිමුත් මා
නුඹගේ සෙනෙහෙ ඉල්ලා හිඟමන් යැද්දා
මගෙ මුළු හදින් නුඹටම පෙම් කෙරුවෙ මෙමා
ළංවිය නොහැකි ක්ෂිතිජය නුඹමද මන්දා
:confused:
සයුරේ රළ බිදෙයි පෙණකැටි විසිර සැලෙයි
එලෙසින් මගේ සිත්මල බිද ඉහිරුවේ නුඹයි
කොපමණ තදකරත් පැතුමන් කඩා හැලෙයි
කළුගල් හිතට පෙම්කළ මෝඩයා මමයි
:eek:
Mystery
dilrasan
08-16-2010, 07:51 PM
wow...mage hithe thiyena demai liyala thiyenne...:)
twisted
08-16-2010, 07:53 PM
someday you will ache like I ache !
Lashan_RoX
08-16-2010, 07:54 PM
wow lassanai
niki771
08-16-2010, 07:56 PM
" කළුගල් හිතට පෙම්කළ මෝඩයා මමයි "
ammooo :baffled: http://www.elakiri.com/forum/images/icons/sq/6.gif
nice one nangiyaa.... :yes: harima lassanai http://www.elakiri.com/forum/images/icons/sq/1.gif
TakurZ
08-16-2010, 08:01 PM
lassanai ;) niyamai :)
jkadithya
08-16-2010, 08:01 PM
හ්ම්..අපිට දෙයක්ල් දැනෙන්න ඕන හොද කවියක් බිහි වෙන්න..බලන්න තරහවක් උනත් ඒකෙන් කවියක් ඉපදිලා තියනවා නේ..දිගටම ලියන්න..සුබ පැතුම්:yes:
මෙන්න මේකත් කියවලා බලන්න..ඔයා කියපු දේට සමානයිද කියලා;)
http://www.elakiri.com/forum/showthread.php?t=765032
pantaloon
08-16-2010, 08:07 PM
hoda sarala nirmanayak
shiyan_786
08-16-2010, 08:08 PM
WoW Niyamai...:D
dumasrc
08-16-2010, 08:10 PM
lassanai matath eka kellek gena mathak wenakota ehema hithenawa eth mama eka modakamak vidihata hithanne na e adare mage jivithema sundara adare mokada mama merenakamma mama e kelltala adare karana hinda
Mystery
08-16-2010, 08:57 PM
wow...mage hithe thiyena demai liyala thiyenne...:)
ඔව් හුඟක් දෙනෙක් අත්විදලා තියෙන දෙයක් , ස්තූතියි
someday you will ache like I ache !
what if i say this is the ache in return ! and i have ached enough
wow lassanai
sthuthyi
Mystery
08-16-2010, 09:09 PM
" කළුගල් හිතට පෙම්කළ මෝඩයා මමයි "
ammooo :baffled: http://www.elakiri.com/forum/images/icons/sq/6.gif
nice one nangiyaa.... :yes: harima lassanai http://www.elakiri.com/forum/images/icons/sq/1.gif
Tikak sara wadi wage neda , eth mata hithenne nam ohomayi :oo:
thanks akkiya :D
lassanai ;) niyamai :)
bohoma sthuthyi
හ්ම්..අපිට දෙයක්ල් දැනෙන්න ඕන හොද කවියක් බිහි වෙන්න..බලන්න තරහවක් උනත් ඒකෙන් කවියක් ඉපදිලා තියනවා නේ..දිගටම ලියන්න..සුබ පැතුම්:yes:
මෙන්න මේකත් කියවලා බලන්න..ඔයා කියපු දේට සමානයිද කියලා;)
http://www.elakiri.com/forum/showthread.php?t=765032
ඔව් සහෝ තරහක් ආවෙ නැත්තම් මෙහෙම දෙයක් ලියවෙන්නෙ නෑ මගෙ අතින් වැරදිලාවත්
බොහොම ස්තූතියි :)
jkadithya
08-16-2010, 09:32 PM
ඔව් සහෝ තරහක් ආවෙ නැත්තම් මෙහෙම දෙයක් ලියවෙන්නෙ නෑ මගෙ අතින් වැරදිලාවත්
බොහොම ස්තූතියි :)
වෙල්කම් කියන එකේ සිංහල වචනෙ දන්නෙ නෑ මං...ඒකම තමා මටත් උනේ...කවි සිතුවිලි පහල වෙන්න අපිට අමුතු හැගීමක් එන්න ඕනෙ, දුක , සතුට , තරහව ඕනම දෙයක්
twisted
08-16-2010, 09:38 PM
what if i say this is the ache in return ! and i have ached enough
that was just a line from a song that came to my mind :)
"of all pains, the greatest pain
is to love, but to love in vain" :lol:
Mystery
08-17-2010, 08:09 AM
WoW Niyamai...:D
Sthuthi :D
lassanai matath eka kellek gena mathak wenakota ehema hithenawa eth mama eka modakamak vidihata hithanne na e adare mage jivithema sundara adare mokada mama merenakamma mama e kelltala adare karana hinda
oyata adare kenata adare karanna , oya adare kenata nemeyi
me mata hithena widiha ,
sthuthyi mithraya :)
hoda sarala nirmanayak
sthuthyi :)
Gayashanrockz
08-17-2010, 10:57 AM
matanm tama mehem wela na.. :) nice one :yes: rep++ ;)
Mystery
08-18-2010, 09:10 AM
වෙල්කම් කියන එකේ සිංහල වචනෙ දන්නෙ නෑ මං...ඒකම තමා මටත් උනේ...කවි සිතුවිලි පහල වෙන්න අපිට අමුතු හැගීමක් එන්න ඕනෙ, දුක , සතුට , තරහව ඕනම දෙයක්
:)
that was just a line from a song that came to my mind :)
"of all pains, the greatest pain
is to love, but to love in vain" :lol:
I see :baffled: i was actually puzzled by your comment :)
yet fruitless love is the cause for many masterpieces we see isn't it ? ;)
matanm tama mehem wela na.. :) nice one :yes: rep++ ;)
eka hondai ;) thanks bro :)
northtech
08-18-2010, 09:13 AM
කොපමණ තදකරත් පැතුමන් කඩා හැලෙයි
කළුගල් හිතට පෙම්කළ මෝඩයා මමයි
Good !!!
shenoxxx
08-18-2010, 09:21 AM
good one..:)
apuuruwata liyala thiyanawa:cool:
twisted
08-18-2010, 11:42 AM
I see :baffled: i was actually puzzled by your comment :)
yet fruitless love is the cause for many masterpieces we see isn't it ? ;)
yeah greatest works of art or lit are rendered from their misery :yes: to think how many great authors or artists have killed themselves or died young..
Mystery
08-19-2010, 10:29 AM
yeah greatest works of art or lit are rendered from their misery :yes: to think how many great authors or artists have killed themselves or died young..:yes:
කොපමණ තදකරත් පැතුමන් කඩා හැලෙයි
කළුගල් හිතට පෙම්කළ මෝඩයා මමයි
Good !!!
thanks
good one..:)
thanks :)
apuuruwata liyala thiyanawa:cool:
sthuthyi :cool:
cspmaxx
08-19-2010, 07:56 PM
ලස්සන නිර්මාණයක්..
Silver bird
08-19-2010, 08:36 PM
lassanai. It's similar to my life story.
Mystery
09-01-2010, 08:52 PM
ලස්සන නිර්මාණයක්..ස්තූත්යි
lassanai. It's similar to my life story.
oh :) Thanks
sanddun
09-02-2010, 08:53 AM
lassanai
:)
Mystery
09-03-2010, 05:51 PM
lassanai
:)
thanks bro
rauxz
09-04-2010, 08:01 AM
කියන්න ගොඩක් දෙවල් නෑ..කියන්න තියෙන්නෙ මෙච්චරයි...ලස්සනයි...
BLACK MONEY
09-12-2010, 09:26 AM
ලස්සනයි මචන්... මට උනා වගේ හිතට වැදුනා...... :):):):)
මොනව උනත් ඒක උඹේ ලොස් එක:P:P
+රෙප්
Mystery
09-14-2010, 04:05 PM
කියන්න ගොඩක් දෙවල් නෑ..කියන්න තියෙන්නෙ මෙච්චරයි...ලස්සනයි...
බොහොම ස්තූත්යි
ElaKomiya
09-14-2010, 04:06 PM
Lassanai
mawella
09-14-2010, 04:29 PM
hmmmmmmmmmm
chriela
09-14-2010, 04:30 PM
elazzzzzzz
rskkelum
09-14-2010, 04:35 PM
wow...mage hithe thiyena demai liyala thiyenne...:)
:yes::yes::yes::yes:
yakshaya
09-22-2010, 12:08 AM
එල.
Mystery
09-24-2010, 10:34 PM
ලස්සනයි මචන්... මට උනා වගේ හිතට වැදුනා...... :):):):)
එහෙමද :sorry:
මොනව උනත් ඒක උඹේ ලොස් එක:P:P
+රෙප්
ලොස් එක නම් එයාගෙ:no: ස්තූතියි :D
Djwathila
09-24-2010, 10:43 PM
යන එවුන් ගියදෙන් නංගි මේ අපි වගේ ලස්සන කොල්ලො ඕන තරම් ඉන්නෙ
king_pandukabaya
09-24-2010, 11:16 PM
lassanan kaviya, :)
Mystery
11-05-2010, 06:13 PM
Lassanai
hmmmmmmmmmm
elazzzzzzz
Nice one! :D
එල.
යන එවුන් ගියදෙන් නංගි මේ අපි වගේ ලස්සන කොල්ලො ඕන තරම් ඉන්නෙ
lassanan kaviya, :)
බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට :D:D
hansa1018
11-07-2010, 05:19 PM
අත්දැකීම් දුක්වෙන තරමට කවි පේලි ලස්සන වෙන්නෙ ඇයිද මන්දා.....???
Mystery
11-08-2010, 02:47 PM
අත්දැකීම් දුක්වෙන තරමට කවි පේලි ලස්සන වෙන්නෙ ඇයිද මන්දා.....???
ඒකට නම් හේතුව මමත් හොයනවා. දුක කියන එක හැමදේකටම වගේ ආදරයටත් බැදිච්ච එකක් හින්දද මන්දා. ස්තූතියි ප්‍රතිචාරයට :D
malithbro
11-08-2010, 03:12 PM
vry vry nice
Mystery
11-08-2010, 05:17 PM
vry vry nice
Thanks :D
Chooty malli
11-08-2010, 08:11 PM
ලස්සන නිර්මාණයක් mys
Mystery
11-09-2010, 01:00 PM
ලස්සන නිර්මාණයක් mys
Thanks chooty malliyo :D
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.