View Full Version : Thread rate karamu!
Mr PERERA
08-16-2010, 09:54 PM
මම මේ කියන්න යන්නේ එච්චර ලොකු දෙයක් ගැන නම් නෙමෙයි. ඒත් මේ දේ ගැන පොඩ්ඩක් මතක් කරන්න ඕනා කියලා හිතුනා.
එලකිරි එක සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ ත්‍රෙඩ්ස් වලින්. එලකිරි සාමාජිකයෝ ඔක්කොම පෝස්ට් කරන්නේ ත්‍රෙඩ්ස්. මේ ත්‍රෙඩ්ස් වලට හැමෝම Reputation Point System එකක් එලකිරි වෙබ් අඩවියේ තියනවා කියලා හැමෝම දන්නවා ඇති. සාමාජිකයන් පෝස්ට් කරන ත්‍රෙඩ්ස් වලට අනෙක් සාමාජිකයන් විසින් Reputation Points ඇඩ් කරනවා. එලකිරි එකේ බොහෝම වැදගත් ත්‍රෙඩ්ස් සෑහෙන ගනනක් දවසකට පෝස්ට් වෙනවා. ඒ ත්‍රෙඩ්ස් එක එක සාමාජිකයාට වැදගත් වන්නේ එක එක ආකාරයටයි. මේ මම මුලින් කතාකළ Reputation Point ක්‍රමයට අමතරව හැම ත්‍රෙඩ් එකකම දකුණුපස කෙරවලේ Thread Rating System එකක් තියනවා ඔයාලා දැකලා ඇති. නමුත් මේ Rating System එක භාවිතා කරන්නේ බොහෝම සුලු පිරිසක් පමනයි.
මේ Rating System එක ගොඩක් හොඳයි. ඔබ කරනා Rating එක නිවැරදි ආකාරයට සිදුකිරීම මගින් ත්‍රෙඩ් පෝස්ට් කරනා සාමාජිකයාට සාධාරණයක් සිදුකෙරෙනවා. තමන් පෝස්ට් කල ත්‍රෙඩ් එකේ තත්වය තමාට දැනගැනීමට හැකියාව ලැබෙනවා. අද දිනයේ ඩැදගත්කම අඩු ත්‍රෙඩ් එකක් පෝස්ට් කළ සාමාජිකයෙක් හෙට දිනයේ බොහෝ වැදගත් ත්‍රෙඩ් එකක් පෝස්ට් කිරීමට මෙම ක්‍රමයෙන් පෙළඹවෙන්න පුලුවන්. අලුත් සාමාජිකයන්ටත් දැන ගැනීම පිනිස මමපොඩි විස්ථරයක් කරන්නම් මෙය සිදු කරන්න්නේ කොහොමද කියලා.
මේ තියෙන්නේ අපේ ආදිත්‍ය මල්ලිට කවි ලියන්න හිතිලා දාපු ත්‍රෙඩ් එක. කොහොමද මේ ත්‍රෙඩ් එකට Rating එකක් ලබා දෙන්නේ.
http://i37.tinypic.com/28vpwzm.jpg
ඉහත දැක්වෙන විදියට ත්‍රෙඩ් එකේ දකුණුපස කෙරවලේ තියෙනවා Rate this thread කියලා option එකක්. ඒක මත ක්ලික් කිරීම මගින් ඉහද රූපයේ දෙක්වෙන කුඩා බොක්ස් එක ඕපන් වෙනවා. ඒ මත option 5ක් තියෙනවා. ඔබට සුදුසු යැයි කියලා හිතෙන ආකාරයකට Thread එකට Rating එකක් ලබා දිය හැකියි. අදාල ත්‍රෙඩ් එකට සාධාරණයක් සිදුවෙන ආකාරයට ඔබේ Ratings ලබා දෙන්න කියලත් මතක් කරන්න කැමතියි.
http://i35.tinypic.com/2z9e7uh.jpg
නිවැරදිව Rating එකක් ලබා දුන් පසු ඔබට මේ ආකාරයේ ඩයලොග් බොක්ස් එකක් දර්ශනය වෙනවා.
http://i37.tinypic.com/25tgl6q.jpg
ඒවාගේම තමයි ත්‍රෙඩ් එකේ Ratings මෙහි දැක්වෙන තරු සළකුනු මගින් බලාගන්නට පුලුවන්. ඉහත දෙක්වෙන ලාපාට තරු ප්‍රමානය වැඩි වෙන්නට වෙන්නට ත්‍රෙඩ් එකේ තත්වය උසස් වෙනවා. අඳුරු තරු සළකුණු වැඩි නම්, එතනින් කියවෙන්නේ ත්‍රෙඩ් එකේ වැදගත්කම අඩු බවයි.
වැදගත් ත්‍රෙඩ්ස් පෝස්ට් කරන්න. ඒ වගේම අන් අයගේ ත්‍රෙඩ්ස් බලන්න. දිරිගැන්වීමක් වශයෙන් Rep Points හෝ අඩුම තරමින් comment එකක්වත් කරලා යන්න. ඒ වගේම මේ Rating System එකත් භාවිතා කරන්න. ඒ මගින් වැදගත් ත්‍රෙඩ්ස් පෝස්ට් වෙන එක වැඩි කරගන්නට පුලුවන් වේවි.
:yes::yes::yes:
ප.ලි. - මේ Rating System එකේ පුංචි දෝශයක් ඇති බව මටත් සහෝදර එලකිරි සාමාජිකයන්ටත් පෙනිගිය නිසා ඒ බව Admin ට දැනුම් දුන්නා. ඒ පිළිබඳ ජීටී සොයා බලමින් සිටිනා බවත් ඉක්මනින් පිළිතුරක් ලබා දෙන බවටත් මට දැනුම් දුන්නා. Admin ගෙන් පිළිතුරක් ලද සැනින් ඔබලා දැනුවත් කරන බවට පොරොන්දු වෙනවා. :yes:
shenoxxx
08-16-2010, 09:58 PM
Niyamai lokka.....ada idan wade patan ganna onee..;)
Mal Baba
08-16-2010, 09:59 PM
Aha God Work Aiya Niyamayi Niyamai
Hoda Wedak Aiya Niyameta Wede Karala Thiyenawa
Hoda Topic Ekak Niyamai
DJ ASHAN
08-16-2010, 10:00 PM
Thankz 4 da info machan.....
malkavi
08-16-2010, 10:00 PM
අනිවා මචං... ගොඩාක් අය මේක පාවිච්චි කරන්නේ නෑ.. පාවිච්චි කරන අයත් ඒකෙන් කරන්නේ හොද ත්‍රෙඩ් වලත් රේට්ස් බස්සන එක..
ස්තූතියි... :):):)
Ethical_World
08-16-2010, 10:00 PM
innako balnanna oyage me thread ekata rep ekak deela rep wadada kiyala :P
anuru_1
08-16-2010, 10:01 PM
Good post and thankz for info............................
You have given out too much Reputation in the last 24 hours, try again later.
Recycle Bin
08-16-2010, 10:03 PM
ade ela ela tnx kiuwa
දැන් කට්ටිය ගෙ thread වල අන්තිමට තව ලස්සන වාක්‍ය කෑලි එකතු වෙයි
-----------------------
if you like please rate this thread
Dont you think this thread deserve rating
මේ ත්‍රෙඩ් එකට කැමති නං ඒ බව පෙන්නුම් කරන්න/ඔප්පු කරන්න
*********** ;) ;)
මේ ත්‍රෙඩ් එක රේට් කලොත් සතුටින් බරගන්නවා
------------------------------
Anyway useful thread machan :)
LKS007
08-16-2010, 10:06 PM
fatta fatta............dan api rate karamu
bhashi2
08-16-2010, 10:09 PM
නියමයි.....මචන්......හොඳ වැඩක්:yes::yes::yes::yes:
anuru_1
08-16-2010, 10:12 PM
දැන් කට්ටිය ගෙ thread වල අන්තිමට තව ලස්සන වාක්‍ය කෑලි එකතු වෙයි
-----------------------
if you like please rate this thread
Dont you think this thread deserve rating
මේ ත්‍රෙඩ් එකට කැමති නං ඒ බව පෙන්නුම් කරන්න/ඔප්පු කරන්න
*********** ;) ;)
මේ ත්‍රෙඩ් එක රේට් කලොත් සතුටින් බරගන්නවා
------------------------------
Anyway useful thread machan :)
aniwa me tika add wenawa :):):):)
j@naka_86
08-16-2010, 10:14 PM
Niyamai bro... Mama kalin me gana danagena hitiye nane... Tnx +
jkadithya
08-16-2010, 10:17 PM
මේ තියෙන්නේ අපේ ආදිත්‍ය මල්ලිට කවි ලියන්න හිතිලා දාපු ත්‍රෙඩ් එක.
අම්මෝ ඇති යාන්තම් හරි නම කිවුවා :)
janakacd
08-16-2010, 10:20 PM
ela..
JAASBandara
08-16-2010, 10:23 PM
Niyama Wadak.....Elakiri
jkadithya
08-16-2010, 10:24 PM
වැදගත් ත්‍රෙඩ්ස් පෝස්ට් කරන්න. ඒ වගේම අන් අයගේ ත්‍රෙඩ්ස් බලන්න. දිරිගැන්වීමක් වශයෙන් Rep Points හෝ අඩුම තරමින් comment එකක්වත් කරලා යන්න. ඒ වගේම මේ Rating System එකත් භාවිතා කරන්න. ඒ මගින් වැදගත් ත්‍රෙඩ්ස් පෝස්ට් වෙන එක වැඩි කරගන්නට පුලුවන් වේවි.
:yes::yes::yes:
මෙන්න හොද කතාවක්...ගොඩක් සිතූති සහෝ දැනුවත් කලාට..
+තාම බෑ
laknath123
08-16-2010, 10:25 PM
දැන් කට්ටිය ගෙ thread වල අන්තිමට තව ලස්සන වාක්‍ය කෑලි එකතු වෙයි
-----------------------
if you like please rate this thread
Dont you think this thread deserve rating
මේ ත්‍රෙඩ් එකට කැමති නං ඒ බව පෙන්නුම් කරන්න/ඔප්පු කරන්න
*********** ;) ;)
මේ ත්‍රෙඩ් එක රේට් කලොත් සතුටින් බරගන්නවා
------------------------------
Anyway useful thread machan :)
මෙයාට.... ඉතිං ඔය කිසි දෙයක් පෙන්නන්න බෑනේ................... :frown::frown:
migaramk
08-16-2010, 10:25 PM
:yes::yes:
වචන නෑ.... නියමයි.....
cj4ever
08-16-2010, 10:30 PM
අම්මෝ ඇති යාන්තම් හරි නම කිවුවා :)
ඒකද බන් හරි නම ජේ කඩිතයා නෙමේද:eek:;)
migaramk
08-16-2010, 10:32 PM
ඒකද බන් හරි නම ජේ කඩිතයා නෙමේද:eek:;)
නෑ පෙරේරට නම වැරදිලා හරි එක ජේ කඩිතයා
Mr PERERA
08-16-2010, 10:33 PM
දැන් කට්ටිය ගෙ thread වල අන්තිමට තව ලස්සන වාක්‍ය කෑලි එකතු වෙයි
-----------------------
if you like please rate this thread
Dont you think this thread deserve rating
මේ ත්‍රෙඩ් එකට කැමති නං ඒ බව පෙන්නුම් කරන්න/ඔප්පු කරන්න
*********** ;) ;)
මේ ත්‍රෙඩ් එක රේට් කලොත් සතුටින් බරගන්නවා
------------------------------
Anyway useful thread machan :)
:eek::lol::lol::lol::lol::lol:
BEN TANNYSON
08-16-2010, 10:33 PM
මේ ගැන දාපු එක ගොඩක් හොදයි
දැන් ඉතින් රෙප් පස්සේ යන්න ඕන නැනේ
ගොඩක් වටිනා හොද පොස්ට් එකක් අයියා
රෙප් දෙන්න බැලු
jkadithya
08-16-2010, 10:34 PM
ඒකද බන් හරි නම ජේ කඩිතයා නෙමේද:eek:;)
නෑ ඒක තමා (ආදිත්‍ය) මචං හරි නම...උබට ඕනෙ නම් ජේ කේ කියපන්..
:frown::growl:
Mr PERERA
08-16-2010, 10:35 PM
නෑ පෙරේරට නම වැරදිලා හරි එක ජේ කඩිතයා
ඒකද බන් හරි නම ජේ කඩිතයා නෙමේද:eek:;)
අම්මෝ ඇති යාන්තම් හරි නම කිවුවා :)
:lol::lol::lol::lol:
ඔව් ඔව්. මට වැරදුනා. මේ ඉන්නේ ජේ කඩිතයා. :lol:
Mr PERERA
08-16-2010, 10:35 PM
නෑ ඒක තමා (ආදිත්‍ය) මචං හරි නම...උබට ඕනෙ නම් ජේ කේ කියපන්..
:frown::growl:
මේ උඹ දැන් නිදියන්න ගියා නේද? හීනෙන්ද? :eek:
Mr PERERA
08-16-2010, 10:37 PM
Niyamai lokka.....ada idan wade patan ganna onee..;)
Aha God Work Aiya Niyamayi Niyamai
Hoda Wedak Aiya Niyameta Wede Karala Thiyenawa
Hoda Topic Ekak Niyamai
Thankz 4 da info machan.....
අනිවා මචං... ගොඩාක් අය මේක පාවිච්චි කරන්නේ නෑ.. පාවිච්චි කරන අයත් ඒකෙන් කරන්නේ හොද ත්‍රෙඩ් වලත් රේට්ස් බස්සන එක..
ස්තූතියි... :):):)
innako balnanna oyage me thread ekata rep ekak deela rep wadada kiyala :P
Good post and thankz for info............................
You have given out too much Reputation in the last 24 hours, try again later.
ade ela ela tnx kiuwa
fatta fatta............dan api rate karamu
නියමයි.....මචන්......හොඳ වැඩක්:yes::yes::yes::yes:
Niyamai bro... Mama kalin me gana danagena hitiye nane... Tnx +
ela..
Niyama Wadak.....Elakiri
:yes::yes:
වචන නෑ.... නියමයි.....
මේ ගැන දාපු එක ගොඩක් හොදයි
දැන් ඉතින් රෙප් පස්සේ යන්න ඕන නැනේ
ගොඩක් වටිනා හොද පොස්ට් එකක් අයියා
රෙප් දෙන්න බැලු
හැමෝටම ස්තුතියි. :)
Mr PERERA
08-16-2010, 10:39 PM
මෙයාට.... ඉතිං ඔය කිසි දෙයක් පෙන්නන්න බෑනේ................... :frown::frown:
ඒ අපේ මහාචාර්යතුමාගේ හැටිනේ. ගනන් ගන්න එපා.:no:
jkadithya
08-16-2010, 10:39 PM
මේ උඹ දැන් නිදියන්න ගියා නේද? හීනෙන්ද? :eek:
මගෙ කවිය මතක් වෙලා ආවා ආපහු..දැන් යනවෝ...උබල නැති නම් හදනව නේ.. :dull:
jkadithya
08-16-2010, 10:40 PM
නෑ පෙරේරට නම වැරදිලා හරි එක ජේ කඩිතයා
:lol::lol::lol::lol:
ඔව් ඔව්. මට වැරදුනා. මේ ඉන්නේ ජේ කඩිතයා. :lol:
කොච්චි පෙරේරා සමග වාසනා කේක්,,,සී ජේ කාරයත් අහුවෙයන්කො දෙන්න් හොද නම්ක් :frown::growl::growl::growl:
aniwa me tika add wenawa :):):):)
මෙයාට.... ඉතිං ඔය කිසි දෙයක් පෙන්නන්න බෑනේ................... :frown::frown:
ඔව් මටනං පේන්න බෑ තමා
එහෙම අයට මං rep දෙනෙත් නෑ (මං නොදුන්නට දෙන්න ඕනෙ තරම් අය ඉන්නෙ ;) )
:eek::lol::lol::lol::lol::lol:
;)
ඒ අපේ මහාචාර්යතුමාගේ හැටිනේ. ගනන් ගන්න එපා.:no:
කට ලොකු උනට මෙතන ඉන්න පොඩිම එකා මම හොඳද යාළුවා :P
malikx4x
08-16-2010, 10:42 PM
uba kiyanneth sahathika aththa machan
api rating karannema nane post dammata
zooza12345
08-16-2010, 10:43 PM
menna prashnayak mama me thread ekata rate karanna yanakota u hv already rate kiyanawa but mama mita kalin me thread eka rate kale nene????????????? mokada hema wenneeeeeeeee
Mr PERERA
08-16-2010, 10:44 PM
මගෙ කවිය මතක් වෙලා ආවා ආපහු..දැන් යනවෝ...උබල නැති නම් හදනව නේ.. :dull:
:eek:කවිය බොක්කටම වැදිලා වගේ:eek:
migaramk
08-16-2010, 10:44 PM
ඔව් මටනං පේන්න බෑ තමා
එහෙම අයට මං rep දෙනෙත් නෑ (මං නොදුන්නට දෙන්න ඕනෙ තරම් අය ඉන්නෙ ;) )
;)
ඒ කියන්නේ.... අනේ අපිටත් කියන්නකෝ....;)
fernandokasu
08-16-2010, 10:46 PM
n iyamaee ayya . :)
atthatama kiyanwanam matath me rate scen eka mathake thibbe na :)
Mr PERERA
08-16-2010, 10:46 PM
කොච්චි පෙරේරා සමග වාසනා කේක්,,,සී ජේ කාරයත් අහුවෙයන්කො දෙන්න් හොද නම්ක් :frown::growl::growl::growl:
:lol::lol::lol:
වාසනා කේක්
:lol::lol::lol:
Mr PERERA
08-16-2010, 10:47 PM
ඔව් මටනං පේන්න බෑ තමා
එහෙම අයට මං rep දෙනෙත් නෑ (මං නොදුන්නට දෙන්න ඕනෙ තරම් අය ඉන්නෙ ;) )
;)
කට ලොකු උනට මෙතන ඉන්න පොඩිම එකා මම හොඳද යාළුවා :P
:lol: මම දන්නවා. ඒකනේ කිව්වේ මහාචාර්ය කියලා. :lol:
chanakacm
08-16-2010, 10:48 PM
ele ela
Mr PERERA
08-16-2010, 10:49 PM
menna prashnayak mama me thread ekata rate karanna yanakota u hv already rate kiyanawa but mama mita kalin me thread eka rate kale nene????????????? mokada hema wenneeeeeeeee
මටත් ඕක වෙලා තියනවා. හැම එකටම නෙමෙයි. සමහරක් ඒවාට. මම ත්‍රෙඩ් එකක බැලුවොත් අනිවා රේටින් එක දෙනවාමයි. සමහර ඒවාට මටත් ඔහොම එකක් එනවා. GT ට තමා කියන්න තියෙන්නේ. උඹ මේක බලන් නම් ඉන්නේ අපිට උත්තරයක් දෙනවාද?
Mr PERERA
08-16-2010, 10:50 PM
n iyamaee ayya . :)
atthatama kiyanwanam matath me rate scen eka mathake thibbe na :)
වයසට යනකොට ඔහොම තමා. :eek:
අමතක වෙනවා. ඒක හැටියක් නේ. :lol:
Mr PERERA
08-16-2010, 10:51 PM
ele ela
ස්තුතියි. :yes:
fernandokasu
08-16-2010, 10:55 PM
වයසට යනකොට ඔහොම තමා. :eek:
අමතක වෙනවා. ඒක හැටියක් නේ. :lol:
මොනා කරන්නද අප්පා..
නාකි නෙ දැන්..
:eek::lol:
හැබැයි ඉතින් අයියා ඉට වඩා නාකි වෙන්න ඕනේ..:yes:
muvindu
08-16-2010, 10:57 PM
ela ela machan..wadagath deyak
Mr PERERA
08-16-2010, 10:59 PM
මොනා කරන්නද අප්පා..
නාකි නෙ දැන්..
:eek::lol:
හැබැයි ඉතින් අයියා ඉට වඩා නාකි වෙන්න ඕනේ..:yes:
:no: නෑනේ. මම ඔයාට වඩා මාස 10ක් බාලයි නේ. ඔයා 2008 Apr. මම 2009 Feb. කවුද බාල? :eek:
Mr PERERA
08-16-2010, 10:59 PM
ela ela machan..wadagath deyak
Thanks :yes:
fernandokasu
08-16-2010, 11:00 PM
:no: නෑනේ. මම ඔයාට වඩා මාස 10ක් බාලයි නේ. ඔයා 2008 Apr. මම 2009 Feb. කවුද බාල? :eek:
:nerd::nerd: බලන්නකො ඉතින්.. අයියා නාකි වැඩි කමට ගණන් හිටන් අමතක වෙලා නෙ..:dull:
urajdrlk
08-16-2010, 11:01 PM
දැන් කට්ටිය ගෙ thread වල අන්තිමට තව ලස්සන වාක්‍ය කෑලි එකතු වෙයි
-----------------------
if you like please rate this thread
Dont you think this thread deserve rating
මේ ත්‍රෙඩ් එකට කැමති නං ඒ බව පෙන්නුම් කරන්න/ඔප්පු කරන්න
*********** ;) ;)
මේ ත්‍රෙඩ් එක රේට් කලොත් සතුටින් බරගන්නවා
------------------------------
Anyway useful thread machan :)
Zeus Deiyagee kata thamai kata......!! :P
Mr PERERA
08-16-2010, 11:04 PM
Zeus Deiyagee kata thamai kata......!! :P
වැරදිනම් කියන්න එපා යකෝ. :eek: මෙයා ආචාර්ය Zeus.
Mr PERERA
08-16-2010, 11:04 PM
:nerd::nerd: බලන්නකො ඉතින්.. අයියා නාකි වැඩි කමට ගණන් හිටන් අමතක වෙලා නෙ..:dull:
:nerd: කෝ කොහෙද වැරදි? :eek:
fernandokasu
08-16-2010, 11:09 PM
:nerd: කෝ කොහෙද වැරදි? :eek: ඇයි දැක්කේ නැද්ද අයියා වැරදි නෙ කිව්වා..
:yes:
පොඩ්ඩක් බලන්නකො හොදට:nerd:
Mr PERERA
08-16-2010, 11:11 PM
ඇයි දැක්කේ නැද්ද අයියා වැරදි නෙ කිව්වා..
:yes:
පොඩ්ඩක් බලන්නකො හොදට:nerd:
:eek::nerd::eek:
:lol: මම දන්නවා. ඒකනේ කිව්වේ මහාචාර්ය කියලා. :lol:
ඒ උනාට "මහ' ත් නෑ :lol:
චාරෙකුත් නෑ එදා දකින්න ඇතිනෙ :P
fernandokasu
08-16-2010, 11:14 PM
:eek::nerd::eek: haha http://factoryjoe.s3.amazonaws.com/emoticons/emoticon-0140-rofl.gif http://factoryjoe.s3.amazonaws.com/emoticons/emoticon-0140-rofl.gif http://factoryjoe.s3.amazonaws.com/emoticons/emoticon-0140-rofl.gif http://factoryjoe.s3.amazonaws.com/emoticons/emoticon-0140-rofl.gif http://factoryjoe.s3.amazonaws.com/emoticons/emoticon-0140-rofl.gif
man ekka katha katha kalama tikak mongal una neda:dull:
Mr PERERA
08-16-2010, 11:15 PM
ඒ උනාට "මහ' ත් නෑ :lol:
චාරෙකුත් නෑ එදා දකින්න ඇතිනෙ :P
ඔව් ඔව්. මහත කෙසේ වෙතත් චාරයක් නම් නෑ. ජී.ටී. මොකට උඹව ගෙනිච්චාද මන්දා. තව පොඩ්ඩෙන් නැවේ උස බලන්න පනිනවා වතුරට. :eek:
Zeus Deiyagee kata thamai kata......!! :P
දෙවි කට :P
ඔව් ඔව්. මහත කෙසේ වෙතත් චාරයක් නම් නෑ. ජී.ටී. මොකට උඹව ගෙනිච්චාද මන්දා. තව පොඩ්ඩෙන් නැවේ උස බලන්න පනිනවා වතුරට. :eek:
:lol:
උඹ මං හිතපු තරම් නාකිත් නෑ :P
Mr PERERA
08-16-2010, 11:26 PM
haha http://factoryjoe.s3.amazonaws.com/emoticons/emoticon-0140-rofl.gif http://factoryjoe.s3.amazonaws.com/emoticons/emoticon-0140-rofl.gif http://factoryjoe.s3.amazonaws.com/emoticons/emoticon-0140-rofl.gif http://factoryjoe.s3.amazonaws.com/emoticons/emoticon-0140-rofl.gif http://factoryjoe.s3.amazonaws.com/emoticons/emoticon-0140-rofl.gif
man ekka katha katha kalama tikak mongal una neda:dull:
:no:
ටිකක් නෙමෙයි. සෑහෙන්න අවුල් වගේ.
:eek:
Mal Bada
08-16-2010, 11:27 PM
rate karana eken apita points enne naha
Mr PERERA
08-16-2010, 11:30 PM
දෙවි කට :P
:lol:
උඹ මං හිතපු තරම් නාකිත් නෑ :P
:shocked: මම තාම අවුරුදු 24 කොල්ලා. කෙල්ලෙක්වත් වැටෙන්නේ නෑ උඹ කියන නාකි කතා වලින්. ;)
fernandokasu
08-16-2010, 11:32 PM
:no:
ටිකක් නෙමෙයි. සෑහෙන්න අවුල් වගේ.
:eek::lol::lol::lol: hamoma kiyanwa:eek:
hari dan piyawi loketa enna:nerd:
fernandokasu
08-16-2010, 11:32 PM
උඹ මං හිතපු තරම් නාකිත් නෑ :P[/B]:yes::lol:siraa
maath hithuwe naaki dial ekak kiyala..
baladdii hithuwata wada tikak naaki:lol:
Mr PERERA
08-16-2010, 11:35 PM
:yes::lol:siraa
maath hithuwe naaki dial ekak kiyala..
baladdii hithuwata wada tikak naaki:lol:
නළුවන්ටනේ කතා හැදෙන්නේ. ඔහොම තමයි. ලෝක ස්වභාවයනේ. :yes:
dilrasan
08-16-2010, 11:35 PM
ela ela...:D
Mr PERERA
08-16-2010, 11:36 PM
:lol::lol::lol: hamoma kiyanwa:eek:
hari dan piyawi loketa enna:nerd:
ඒකට ඉතින් තොවිලයක් කරන්න වෙනවා. :shocked:
Mr PERERA
08-16-2010, 11:37 PM
ela ela...:D
බලහන් බන්. අර ආචාර්ය Zeus and Sister Kasu මඩ ගහනවානේ. :dull:
:shocked: මම තාම අවුරුදු 24 කොල්ලා. කෙල්ලෙක්වත් වැටෙන්නේ නෑ උඹ කියන නාකි කතා වලින්. ;)
ඔව් MrS Perera නං වැටෙන්නෙ නෑ
එයා නුවණක්කාරයි කියලනෙ නෙ කියන්නෙ නේද ? :lol: ඩොහ්
Mr PERERA
08-16-2010, 11:40 PM
ඔව් MrS Perera නං වැටෙන්නෙ නෑ
එයා නුවණක්කාරයි කියලනෙ නෙ කියන්නෙ නේද ? :lol: ඩොහ්
Mrs. Perera මේ වෙලේ නම් දොයි. :love::love::love::love:
තාම Mrs. Perera උනේ නෑ නිල වශයෙන්. ලබන අවුරුද්දේ අන්තිම හරියේ වගේ බලමු. දෙනවා බොලාලා ඔක්කොටම මිගාරයාගේ පුස් කේක්. :lol:
fernandokasu
08-16-2010, 11:40 PM
නළුවන්ටනේ කතා හැදෙන්නේ. ඔහොම තමයි. ලෝක ස්වභාවයනේ. :yes:
ඔව් ඔව් සැලෙන්නෙපා..
ඉදිරියටම යව් හෙලයිනි ඉදිරියටම යව්:yes::lol:ඒකට ඉතින් තොවිලයක් කරන්න වෙනවා. :shocked:අප්පට සිරි එක්චරටම මොන්ගල් උනාද..:eek::lol:
Mr PERERA
08-16-2010, 11:43 PM
ඔව් ඔව් සැලෙන්නෙපා..
ඉදිරියටම යව් හෙලයිනි ඉදිරියටම යව්:yes::lol:අප්පට සිරි එක්චරටම මොන්ගල් උනාද..:eek::lol:
ඉදිරියට යන්නේ ජෙට් ලයිනර් එකේද? :eek:
mdrc111
08-16-2010, 11:48 PM
ela nice work machan
fernandokasu
08-16-2010, 11:50 PM
ඉදිරියට යන්නේ ජෙට් ලයිනර් එකේද? :eek:ඒක දැන් ගිහින් ඉවරනෙ..:dull:
මන් කිව්වෙ ඉලගට යන්නෙ ජෙට් එකේ නෙ..
අන්න ඒකේ.:yes::lol:
Mr PERERA
08-16-2010, 11:50 PM
ela nice work machan
Thanks Bro :)
Mr PERERA
08-16-2010, 11:53 PM
ඒක දැන් ගිහින් ඉවරනෙ..:dull:
මන් කිව්වෙ ඉලගට යන්නෙ ජෙට් එකේ නෙ..
අන්න ඒකේ.:yes::lol:
යමු. හැබැයි ආචාර්යතුමාව හලලා. මම යනවා නිදියන්න. හෙට සෙට් වෙමු. Good Night Weva Sis. :yes:
fernandokasu
08-16-2010, 11:55 PM
යමු. හැබැයි ආචාර්යතුමාව හලලා. මම යනවා නිදියන්න. හෙට සෙට් වෙමු. Good Night Weva Sis. :yes:
me 2..
bye ayya tc bs :)
coolkasun
08-16-2010, 11:55 PM
දැන් කට්ටිය ගෙ thread වල අන්තිමට තව ලස්සන වාක්‍ය කෑලි එකතු වෙයි
-----------------------
if you like please rate this thread
Dont you think this thread deserve rating
මේ ත්‍රෙඩ් එකට කැමති නං ඒ බව පෙන්නුම් කරන්න/ඔප්පු කරන්න
*********** ;) ;)
මේ ත්‍රෙඩ් එක රේට් කලොත් සතුටින් බරගන්නවා
------------------------------
Anyway useful thread machan :)
:lol::lol::lol::lol:
tarson
08-17-2010, 12:06 AM
machan mama me thread eka rate karanna yaddi mata eka rate karanna ba .... eke watenawa "you have already rated this thread" kiyala eth mata hodatama sure mama meka thama rate kale na ... mokak da awla ....
Dreams001
08-17-2010, 12:18 AM
Maxxa perera!! already rated to this thread!
Mrs. Perera මේ වෙලේ නම් දොයි. :love::love::love::love:
තාම Mrs. Perera උනේ නෑ නිල වශයෙන්. ලබන අවුරුද්දේ අන්තිම හරියේ වගේ බලමු. දෙනවා බොලාලා ඔක්කොටම මිගාරයාගේ පුස් කේක්. :lol:
Buhahahaa:lol:
:lol::lol::lol::lol:
;)
migaramk
08-17-2010, 12:34 AM
මොන චැට් එක ගියත් ඉවරවෙන්නේ, කේක් වලින්...:frown:
ඒකත් මගේ නමත් ගාවලා..:dull:
දුවපල්ලා ඔක්කොම,:angry::angry::angry:
Po Di-Al
08-17-2010, 07:41 AM
maxxa machan :)
Mr PERERA
08-17-2010, 08:10 AM
machan mama me thread eka rate karanna yaddi mata eka rate karanna ba .... eke watenawa "you have already rated this thread" kiyala eth mata hodatama sure mama meka thama rate kale na ... mokak da awla ....
:( මටත් කිහිප දෙනෙක්ම කිව්වා. මම ජීටී ට පීඇම් එකක්තුත් දැම්මා. මේ උත්තරේ එනකන් ඉන්නේ. සමහර ඒවාට ඔය ප්‍රශ්නේ එනවා. :(
Mr PERERA
08-17-2010, 08:12 AM
මොන චැට් එක ගියත් ඉවරවෙන්නේ, කේක් වලින්...:frown:
ඒකත් මගේ නමත් ගාවලා..:dull:
දුවපල්ලා ඔක්කොම,:angry::angry::angry:
උඹනේ බන් බඩලොකු මුදලාලි. ඒකනේ උඹේ රස කේක් ඇදලා ගන්නේ. :yes:
Samantha567
08-17-2010, 08:13 AM
You have already rated this thread ;)
You must spread some Reputation around before giving it to Mr PERERA again. :lol:
niyama wade kolla.........
nrjayasinghe
08-17-2010, 08:40 AM
You have already rated this thread
Mama Rate kaleth ne, Me thread eka beluweth den
Mr PERERA
08-17-2010, 08:46 AM
You have already rated this thread
Mama Rate kaleth ne, Me thread eka beluweth den
You have already rated this thread ;)
You must spread some Reputation around before giving it to Mr PERERA again. :lol:
ඔව් මචෝ. පොඩි ප්‍රශ්නයක්. දැන් GT මට PM කරා. GT බලනවා ඇයි එහෙම වෙන්නේ කියලා. මම ත්‍රෙඩ් එකේ දාන්නම් GT ගේ Reply එක ආපු ගමන්. :yes:
Djram
08-17-2010, 09:11 AM
man me thread eka kalin kiyewuwa
dan thama comment koranne
aththatama thread ekak rate karana eka thread eka up eke thiyaganna godak watinawa
mokada godak man dakala thiyenawa rate karala thiyenawa nam thread eka kattiya balanawa wadee
habai ehema kiyla maha gon thread rate karanna nam epa
wadagath ewa rate karanna
eka poster ta karana sadarabayak :yes:
tharinda76
08-17-2010, 09:12 AM
katath amathaka wena ekak thamai meka !! mathak karala dunnata thanks bro :D
Mr PERERA
08-17-2010, 10:28 AM
katath amathaka wena ekak thamai meka !! mathak karala dunnata thanks bro :D
man me thread eka kalin kiyewuwa
dan thama comment koranne
aththatama thread ekak rate karana eka thread eka up eke thiyaganna godak watinawa
mokada godak man dakala thiyenawa rate karala thiyenawa nam thread eka kattiya balanawa wadee
habai ehema kiyla maha gon thread rate karanna nam epa
wadagath ewa rate karanna
eka poster ta karana sadarabayak :yes:
:yes::yes::yes:
pantaloon
08-17-2010, 10:50 AM
thnx for postin thiz kind of tread
really useful.
Chrisanthie
08-17-2010, 10:53 AM
thanks for the information.
:):)
Mr PERERA
08-17-2010, 11:10 AM
thnx for postin thiz kind of tread
really useful.
thanks for the information.
:):)
:):):)
Mr PERERA
08-17-2010, 01:16 PM
Bump
Mr PERERA
08-17-2010, 05:07 PM
බම්ප්ස්
nshrinith
08-17-2010, 05:08 PM
ela ela
**dulan**
08-17-2010, 05:12 PM
:D ela thanx machan
Rovin
08-17-2010, 05:19 PM
Elaz ;) :D
Suvin1122
08-17-2010, 05:20 PM
:yes::yes:
Mr PERERA
08-17-2010, 05:36 PM
:yes::yes:
Elaz ;) :D
:D ela thanx machan
ela ela
Thanks Friends.
gudaya
08-17-2010, 05:43 PM
ha ela
jkadithya
08-17-2010, 07:42 PM
:eek:කවිය බොක්කටම වැදිලා වගේ:eek:
බොක්ක නෙවේ කොල බොක්කටම වැදිලා තියෙන්නේ
jkadithya
08-17-2010, 07:44 PM
:no: නෑනේ. මම ඔයාට වඩා මාස 10ක් බාලයි නේ. ඔයා 2008 Apr. මම 2009 Feb. කවුද බාල? :eek:
:nerd::nerd: බලන්නකො ඉතින්.. අයියා නාකි වැඩි කමට ගණන් හිටන් අමතක වෙලා නෙ..:dull:
බොලවු එතකොට මං?:shocked:
Mr PERERA
08-17-2010, 07:49 PM
බොලවු එතකොට මං?:shocked:
:eek: මූට පුත්තලම් බූරුවෝ දෙන්නෙකුගේ වයසනේ. :lol:
jkadithya
08-17-2010, 08:11 PM
:eek: මූට පුත්තලම් බූරුවෝ දෙන්නෙකුගේ වයසනේ. :lol:
කාටද? උබටද? වෙන්න ඇති
Mr PERERA
08-17-2010, 08:25 PM
කාටද? උබටද? වෙන්න ඇති
:eek: මම 2009. කසූ 2008. උඹ 2007 නේ. :eek:
suranga84
08-17-2010, 08:32 PM
දැන් කට්ටිය ගෙ thread වල අන්තිමට තව ලස්සන වාක්‍ය කෑලි එකතු වෙයි
-----------------------
මේ ත්‍රෙඩ් එකට කැමති නං ඒ බව පෙන්නුම් කරන්න/ඔප්පු කරන්න
------------------------------
Anyway useful thread machan :)
:lol: සිරා කතාව දෙයියගේ:lol:
මොනාඋනත් එල ත්‍රෙඩ් එක මචන්.:)
ඒත් රේටින් දාන්න කලින් You have already rated this thread මෙහෙම 1ක් ආවනේ:shocked:
jkadithya
08-17-2010, 08:33 PM
:eek: මම 2009. කසූ 2008. උඹ 2007 නේ. :eek:
එහෙනම් ඉතිං මට මල් තියලා වැදපල්ලා:cool:
ac2000
08-17-2010, 08:35 PM
thanks for info :)
samila224
08-17-2010, 08:41 PM
lol
Mr PERERA
08-17-2010, 08:41 PM
:lol: සිරා කතාව දෙයියගේ:lol:
මොනාඋනත් එල ත්‍රෙඩ් එක මචන්.:)
ඒත් රේටින් දාන්න කලින් You have already rated this thread මෙහෙම 1ක් ආවනේ:shocked:
දෙයියෝ නෙමෙයි. මූ ආචාර්ය. මහාචාර්ය ටෝක්ස් නේ. :P
Mr PERERA
08-17-2010, 08:42 PM
:lol: සිරා කතාව දෙයියගේ:lol:
මොනාඋනත් එල ත්‍රෙඩ් එක මචන්.:)
ඒත් රේටින් දාන්න කලින් You have already rated this thread මෙහෙම 1ක් ආවනේ:shocked:
නිසි බලධාරියා දැනුවත් කරලා තියෙන්නේ. උත්තරය ආපු ගමන් පෝස්ට් කරන්නම්. :yes:
Mr PERERA
08-17-2010, 08:43 PM
එහෙනම් ඉතිං මට මල් තියලා වැදපල්ලා:cool:
මල් විතරක් ඇතිද? නර බිල්ලක් එපාද?
Mr PERERA
08-17-2010, 08:44 PM
thanks for info :)
ස්තුතියි මලේ. :yes:
jkadithya
08-17-2010, 08:54 PM
මල් විතරක් ඇතිද? නර බිල්ලක් එපාද?
අනේ එපෝ
Mr PERERA
08-17-2010, 09:53 PM
අනේ එපෝ
:)
Mr PERERA
09-10-2010, 01:43 PM
GT has made this a sticky.. Thanks.
ඒ වගේම රේටින් වල තිබ්බ ප්‍රශ්නෙත් විසඳලා තියෙනවා. හැමෝටම පුලුවන් දැන් ත්‍රෙඩ් රේට් කරන්න.
samila224
09-10-2010, 01:49 PM
Ela Buwa!!
chamil32
09-10-2010, 01:53 PM
ela ela....wade niyamai macho
Mr PERERA
09-10-2010, 04:29 PM
Thanks
G.I.Joe
11-08-2010, 11:21 AM
maxxx wadak
kcharu
12-04-2010, 06:35 PM
දැන් කට්ටිය ගෙ thread වල අන්තිමට තව ලස්සන වාක්‍ය කෑලි එකතු වෙයි
-----------------------
if you like please rate this thread
Dont you think this thread deserve rating
මේ ත්‍රෙඩ් එකට කැමති නං ඒ බව පෙන්නුම් කරන්න/ඔප්පු කරන්න
*********** ;) ;)
මේ ත්‍රෙඩ් එක රේට් කලොත් සතුටින් බරගන්නවා
------------------------------
Anyway useful thread machan :)
lol you are dam right :lol:
prabu123
01-05-2011, 03:05 PM
Excellent
*****
Imperial
01-19-2011, 01:44 PM
Thanks machan
I didn't know it :)
kasun88888
03-17-2011, 10:21 AM
Niyama wadak. :)
9dimuthu
05-02-2011, 06:26 PM
Bump
Mr PERERA
05-03-2011, 07:49 AM
Thanks
Mal Baba
05-03-2011, 07:50 AM
pera moko me ude pandara negita gena
rate karanawada
ඔන්න එහෙනම් ඔයාගේ එකට දීලාම වැඩේ පටන් ගත්තා
HHsujeewa
08-15-2011, 08:43 PM
ela aha
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.