PDA

View Full Version : File Hosting Sites වලින් ඉක්මනින් File Download කරදෙන JDownloader


kavcha
08-18-2010, 06:00 PM
අද වනවිට ඉන්ටනෙට් එ‍කේ නොමිලේ ‍File Upload කර Sharing කළහැකි Web site සියගණනක් තියනවා. RapidShare, MegaUpload, MediaFire, Ziddu වගේ Web site එකකට Log උනාම ඔයාලට ඕනම file එකක් ටක්ගාලා Internet එකට upload කරන්න පුළුවන්. මේ ඕනම Web site එකකට file upload කරන එකනම් හරිම ලේසියි. නමුත් ඒවා Download කරන්න ගියාම ඒ Web site වලින් අපට නොයෙකුත් කචල් දානවා. ඒ මෙන්න ‍මේ වගේ අවුල්.

·Limit download speed
ඩවුන්ලෝඩ් වන වේගය සීමා කිරීම
·Limit parallel downloads
එකම වෙලාවට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ‍ෆයිල් ප්‍රමාණය සීමාකිරීම
·Waiting time before download starts
ඩවුන්ලෝඩ් වීම පටන්ගන්න පෙර යම් කාලයක් බලාසිටීමට සිදුවීම
·Not Resume-able download links
ඩවුන්ලෝඩ්වීම මගදී නවතා යලිත් ආරම්භ කර නොහැකි වීම
·No Direct linking to files
සෘජු සම්බන්දතා හරහා ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමට නොහැකිවීම
·Need to complete surveys or view ads to start download
ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමට ප්‍රථම විවිධ වෙලද දැන්වීම් බැලීමට සිදුවීම


මෙකී නොකී ගොඩක් විගඩම් වලට පස්සේ තමයි අපේ ෆයිල් එක download කිරීමට හැකිවන්නේ. මේ වෙබ් සයිට් වල Register වුන, සල්ලි දීලා Premium Accounts ගත්ත අයට නම් මේ Limit මොකක් වත් නෑ. Free Premium Accounts කියලා ගොඩක් Web site වල Username හා Password නොමිලේ දුන්නත් බොහොමයක් ඒවා වැඩකරන්නෑ. ගොඩක් ඒවා Fake Accounts.
Premium Link Generators කියලා ගොඩක් Web sites තියනවා. නමුත් ඒ Web sites වලින් කරන්නේ Premium Account වල link Format එකට අපි දෙන address එක සකස් කරලා දෙනඑක. නැත්තම් කාගේහරි Premium Account එකක ඉතුරු වෙලා තියන traffic එක පාවිච්චි කරලා අපේ ෆයිල් එකට Download link එකක් හදලා දෙනඑක. මේ වගේ Premium Link Generators හැම file sharing site එකටම support කරන්නේ නැහැ. ටිකක් ජනප්‍රිය RapidShare, HotFile, MegaUpload වගේ site වලට විතරයි.
2007දී AppWorkUG නම් කණ්ඩායමක් විසින් software එකක් හැදුවා මේ තහංචි වලින් තොරව file download කිරීමට. ඒකේ නම ‘JDownloader’ . ලියලා තියෙන්නේ Java වලින්. Java කියන්නේ VB වගේ සෙල්ලම් බඩුවක් නෙවෙයි කියලා ඔයාලා දන්න‍වනේ. Java වලින් කරන්න පුලුවන් වැඩ ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔන්න ඉතින් මේ Software එක Release කරාට පස්සේ ඒක හිතපු තරමටත් වඩා සාර්ථක වෙලා ජනප්‍රිය වුනා.
ඉන්ටනෙට් එකේ දවසේම එල්ලිලා ඔය file hosting sites එක්ක පොර අල්ලන අයියලාට නම් මේ software එක අළුත් එකක් නොවෙයි. ඒත් මේක ලංකාවට තාම අලුත්‍. මාත් දැනගන්නේ ඊයේ පෙරේදා. මම ඉතින් කොහොමත් පිං අතේ වැඩ වලට කැමති මිනිහා නිසා මම ඒක share කරන්න හිතුවා. Java වලින් ලියලා තියන නිසා මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. ඒවගේම මේක run කරන්න Java ඔබේ පරිගණකයේ install කර තිබිය යුතුයි.

Download JAVA Here


http://1.bp.blogspot.com/_YLo0SV_NjQ4/SQc9CxRULLI/AAAAAAAAAZY/nF3aqyikzUQ/s320/Java+runtime+environment+6+update+10.png (http://www.ziddu.com/download/11270323/jxpiinstall.exe.html)

Download JDownloader Here


http://www.imgplace.com/img217/746/2120100818173705copy.th.jpg


Part1 (http://www.ziddu.com/download/11269639/JDownloaderSetup.rar.html) | Part2 (http://www.ziddu.com/download/11269638/.html) | Part3 (http://www.ziddu.com/download/11269640/.html) | Part4 (http://www.ziddu.com/download/11269641/.html) | Part5 (http://www.ziddu.com/download/11269642/.html)




දැන් මම ඔයාලට JDownloader වලින් වැඩ ගන්න හැටි කියලා දෙන්නම්. මේක ඉන්ස්ටෝල් කරන්නේ මෙහෙමයි.
http://www.imgplace.com/img134/2167/281copyw.th.jpg (http://www.imgplace.com/viewimg134/2167/281copyw.jpg)
http://www.imgplace.com/img134/6664/982copy.th.jpg (http://www.imgplace.com/viewimg134/6664/982copy.jpg)
http://www.imgplace.com/img134/7056/203copy.th.jpg (http://www.imgplace.com/viewimg134/7056/203copy.jpg)
http://www.imgplace.com/img134/516/574copy.th.jpg (http://www.imgplace.com/viewimg134/516/574copy.jpg)
http://www.imgplace.com/img134/3609/405copy.th.jpg (http://www.imgplace.com/viewimg134/3609/405copy.jpg)
http://www.imgplace.com/img134/4927/116copy.th.jpg (http://www.imgplace.com/viewimg134/4927/116copy.jpg)


හරිනේ. දැන් JDownloader රන් කරන්න. (‍ඩෙස්ක්ටොප් එකේ shortcut එකක් ඇති.) ටික වේලාවකින් මේ වගේ screen එකක් දිස්වේවී.
http://www.imgplace.com/img134/6175/4820100818161620.th.png (http://www.imgplace.com/viewimg134/6175/4820100818161620.png)

ඔයාලට උදාහරණයක් විදියට Fifa 2010 Theme Song එක Ziddu වලින් Download කරන හැටි කියලා දෙන්නම්. මොකද මේ සින්දුව හරි ජනප්‍රියයි නේ.
http://i38.tinypic.com/auxtfc.jpg (http://www.ziddu.com/download/11270277/Flag-SouthAfricaFIFAWorldCup2010OfficialThemeSong.mp3.h tml)

මේ ලින්ක් එක Copy කරගන්න (CTRL+C). ඊලගට JDownloader අරගෙන Linkgrabber එකට යන්න. ඒකේ List එකේ අපේ ෆයිල් එක වැටිලා ඇති. දැන් උඩ තියන > බට්න් එක Click කරන්න. දැන් Download tab එකට යන්න. JDownloader, ziddu server එකට connect වෙලා download link එක ලබාගන්නකන් චුට්ටක් ඉන්න. ඊට පස්සේ CAPCHA එක ගහන්න window එකක් ‍ඒවි. ඒක type කරලා ok ක්ලික් කරන්න.
දැන් මේ ෆයිල් එක ටක් ගාලා Download වේවි. මේ program එක ඇතුලේම built-in Premium account database එකක් තියනවා. ඒවා හරහා අපේ ‍‍ෆයිල් එක download වේවි. අපට ඕනනම් අපි දන්න account මේකට add කරන්න පුලුවන්.
හරි. download වෙලා ඉවරයි. right click කරලා open දුන්නාම සිංදුව අහන්න පුලුවන්. කොහොමද ? සාමාන්‍ය ක්‍රමයට download කරන එකයි JDownloader හරහා Download කරන එකෙයි වෙනස තේරුනාද?
Firefox වලින් කෙලින්ම download එක අල්ලගන්න මේකේ settings හදන්න ඕන. ඒක ඔයාලට හදාගන්න පුලුවන්. හරි‍. ඔන්න මම මගේ වැඩ කොටස ඉටුකරා. ඔයාලට ඕනම file sharing site එකක් හරහා ඕනම file එකක් මේ program එක හරහා download කරන්න පුලුවන්. මේකට comment හා reply දාන්න අමතක කරන්න එපා. :yes::yes::yes::yes:

FCB
08-18-2010, 06:04 PM
LOL... good effort,but is there anyone who don't know about this.

Zeus
08-18-2010, 06:07 PM
උඹ පාවිච්චි කරන අකුරු වල font size එකේ හැටියට මං දාන comment එක පෙනෙයිද මංද :P

:yes: Jdownloader හොඳ Soft එකක් තමා නමුත් RS වලල තියෙන


waiting tickets
15 minutes time gap per one finished download
No resume support


වගේ ප්‍රශ්න ඕකට විසඳන්න බෑ මචං :)

හොඳම වැඩේ
mediafire.com links හොයාගන්න එක හරි torrents වලින් බාන එක හරි තමා:yes:

tharindudoo
08-18-2010, 06:11 PM
Nice work brother,,ela ela

lucky_lakshitha
08-18-2010, 06:12 PM
ලොල්/
නියම පිං අතේ වැඩක් වෙන්න, ජාව වල ඔරිජිනල් ඩවුන්ලෝඩ් ලින්ක් එකයි, ජේඩවුන්ලෝඩර්වල සයිට් එකේ ඔරිජිනල් ලින්ක් එකයි දුන්නොත්.
නැත්නම් වෙන වෙන කුණුහබ්බ සයිට් වලට අප්ලෝඩ් කරල දුන්නහම , කොහොමද trust jDownloader එකද කියල හොය ගන්නේ.
ලොල්. නියම පිං අතේ වැඩ කරන්න,

& මොනව උනත් එල වැඩක්. ඒත් ටොරෙන්ට් තමයි බෙස්ට්

DuKeNukem
08-18-2010, 06:16 PM
උඹ පාවිච්චි කරන අකුරු වල font size එකේ හැටියට මං දාන comment එක පෙනෙයිද මංද :P

:yes: Jdownloader හොඳ Soft එකක් තමා නමුත් RS වලල තියෙන


waiting tickets
15 minutes time gap per one finished download
No resume support


වගේ ප්‍රශ්න ඕකට විසඳන්න බෑ මචං :)

හොඳම වැඩේ
mediafire.com links හොයාගන්න එක හරි torrents වලින් බාන එක හරි තමා:yes:

:yes::yes::yes::yes::yes::yes::yes:

gudaya
08-18-2010, 06:26 PM
meka mama goda dawasakata kalin use kala ,wade hariyata set wenne ne ban

Silver bird
08-18-2010, 06:35 PM
torrent තමා හොඳ. අවුල තියෙන්නේ ටික කාලයක් යද්දී seeds ලා අඩුවෙන එක. මම පරණ ෆිල්ම්ස් විතරයි file hosting site වලින් download කරන්නේ. :)

pulliya
08-18-2010, 06:39 PM
honda theread ekak ...THANX MACHAN...JD ela...math oka use karanawa welawakata...hamadama wage oya software eke updates thiyanawa...akuru lokuwata typ karapu eka hondai....

weerasinghe
08-18-2010, 08:28 PM
Hei Uba Hadanne Ziddu Walata Upload Karpu File 1 Api Download Kalahama eken Labena Money Ganna Ne.....

weerasinghe
08-18-2010, 08:32 PM
උඹ පාවිච්චි කරන අකුරු වල font size එකේ හැටියට මං දාන comment එක පෙනෙයිද මංද :P

:yes: Jdownloader හොඳ Soft එකක් තමා නමුත් RS වලල තියෙන


waiting tickets
15 minutes time gap per one finished download
No resume support


වගේ ප්‍රශ්න ඕකට විසඳන්න බෑ මචං :)

හොඳම වැඩේ
mediafire.com links හොයාගන්න එක හරි torrents වලින් බාන එක හරි තමා:yes:

ඉතිං Premium UasrName & PassWord Add කරගත්තම් ඉවරයි නේ

Zeus
08-18-2010, 08:36 PM
ඉතිං Premium UasrName & PassWord Add කරගත්තම් ඉවරයි නේ

Look
......
·Limit download speed
ඩවුන්ලෝඩ් වන වේගය සීමා කිරීම
·Limit parallel downloads
එකම වෙලාවට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ‍ෆයිල් ප්‍රමාණය සීමාකිරීම
·Waiting time before download starts
ඩවුන්ලෝඩ් වීම පටන්ගන්න පෙර යම් කාලයක් බලාසිටීමට සිදුවීම
·Not Resume-able download links
ඩවුන්ලෝඩ්වීම මගදී නවතා යලිත් ආරම්භ කර නොහැකි වීම
·No Direct linking to files
සෘජු සම්බන්දතා හරහා ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමට නොහැකිවීම
·Need to complete surveys or view ads to start download
ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමට ප්‍රථම විවිධ වෙලද දැන්වීම් බැලීමට සිදුවීම


.................
2007දී AppWorkUG නම් කණ්ඩායමක් විසින් software එකක් හැදුවා මේ තහංචි වලින් තොරව file download කිරීමට. ඒකේ නම ‘JDownloader’ .........



weerasinghe did you got it ?

dilrasan
08-18-2010, 08:43 PM
Oka Ape GT ayyath Godak Kalekata issella dala thibuna...A good POst ANyway...Keep it up..:yes:

ms48mail
08-18-2010, 08:44 PM
kk umbath keeyak hari hambakara ganinkoo... lol

weerasinghe
08-20-2010, 07:10 PM
Look



weerasinghe did you got it ?

Hei..... Mama J Downloader Thamai Use Karanna ADSL Gaththa Dawase Idan[ Since 1 Year]

Zeus
08-20-2010, 07:14 PM
Hei..... Mama J Downloader Thamai Use Karanna ADSL Gaththa Dawase Idan[ Since 1 Year]

ඉතිං ?

(මට තාම ඇස් පේනවා පුළුවන්නම් font size එක තව ඩිංඟක් ලොකු කරල දාපං :P )

dinukap4
08-20-2010, 08:44 PM
BRo Font size eka adu karana