View Full Version : *ඇඩ්සෙන්ස්*
L-smacker
08-18-2010, 06:11 PM
මට මීට මාසෙකට විතර කලින් adsense එකක් තිබ්බා.ඒකෙ 7.4$ විතර වෙනකොට මම phone වලින් ගිහිල්ලා, යාලුවොන්ට කියලා හරෙන් මෙහෙන් click දාගෙන 19$ විතර ගත්තා.පස්සෙ දවසෙ බලනකොට මම ban.message එක ආවේ මම invalid clicks අරගෙන කියලා
මොකද ඒ
anuradha2009
08-18-2010, 06:17 PM
HOrava AHU VENDA athiiiiiiiii
unLich
08-18-2010, 06:18 PM
දැන් ඉතින් බඩුම තමයි.....
Silver bird
08-18-2010, 06:22 PM
ekama ip eken clicks godak awoth ehema wenawa ban.
L-smacker
08-18-2010, 06:25 PM
ekama ip eken clicks godak awoth ehema wenawa ban.
ඉතින් බන් අපේ තරහා කාරයෙකුටත් පුලුවන් නේ එහෙම ක්ලික් ගොඩාක් එක ip එකකින් දාල බෑන් කරන්න
unLich
08-18-2010, 06:29 PM
ඉතින් බන් අපේ තරහා කාරයෙකුටත් පුලුවන් නේ එහෙම ක්ලික් ගොඩාක් එක ip එකකින් දාල බෑන් කරන්න
මේකයි බන් උඹව බෑන් කරන්න හේතුව.ඔකේ තියනවා ඇඩ් ක්ලික් කරන ලිමිට් එකක්. එකට වඩා වැඩි වුනා ම උන් බෑන් කරනවා.උඹෙත් වෙලා තියෙන්නේ එක තමයි.වැඩියෙන් සල්ලි හම්බ කරන්න ගිහිල්ලා තිබ්බ එකත් නැතිකර ගත්තා...:lol:
anuradha2009
08-18-2010, 06:31 PM
ඉතින් බන් අපේ තරහා කාරයෙකුටත් පුලුවන් නේ එහෙම ක්ලික් ගොඩාක් එක ip එකකින් දාල බෑන් කරන්න
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
L-smacker
08-18-2010, 06:33 PM
මේකයි බන් උඹව බෑන් කරන්න හේතුව.ඔකේ තියනවා ඇඩ් ක්ලික් කරන ලිමිට් එකක්. එකට වඩා වැඩි වුනා ම උන් බෑන් කරනවා.උඹෙත් වෙලා තියෙන්නේ එක තමයි.වැඩියෙන් සල්ලි හම්බ කරන්න ගිහිල්ලා තිබ්බ එකත් නැතිකර ගත්තා...:lol:
ඉතින් හිතපන් උඹ ඇඩ්සෙන්ස් එලටම කරන එකෙක්, මම උඹේ තරහාකාරයෙක් ඒක නිසා මම උඹේ සයිට් එකට ගිහිල්ලා පැයක් විතර තිස්සෙ උඹේ ඇඩ් ක්ලික් කරනවා
නිරපරාදේ උඹ බෑන් වෙනවා.....ඒක අසාධාරන නැද්ද?
gudaya
08-18-2010, 06:35 PM
thanhaya jayathee sokoooo,lolzzzzzz
L-smacker
08-18-2010, 06:35 PM
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
මම විහිලුවට neveයි බන් කිව්වෙ ආර කියන විදියට කලොත් බෑන් වෙනවානේ
nipunxrock
08-18-2010, 06:36 PM
ඉතින් හිතපන් උඹ ඇඩ්සෙන්ස් එලටම කරන එකෙක්, මම උඹේ තරහාකාරයෙක් ඒක නිසා මම උඹේ සයිට් එකට ගිහිල්ලා පැයක් විතර තිස්සෙ උඹේ ඇඩ් ක්ලික් කරනවා
නිරපරාදේ උඹ බෑන් වෙනවා.....ඒක අසාධාරන නැද්ද?
ehema wenne naha..adsense la dannawa hodata earn karana kattiya ganaa..lesiyata unwa ban karanne nahaa...

mama owa karanne nathi nisa mata nam wadak na.eka gana uba kiyapan uunta
TakurZ
08-18-2010, 06:40 PM
http://www.addemoticons.com/emoticon/animated/AddEmoticons0426.gif
ගනන් ගන්න එපා බං. ඕවා ඔහොම තමයි..!
L-smacker
08-18-2010, 06:41 PM
ehema wenne naha..adsense la dannawa hodata earn karana kattiya ganaa..lesiyata unwa ban karanne nahaa...
ඒකත් එහෙමද මචන්
උඹ දන්නවද ඇඩ්සෙන්ස් වල earns වැඩි කරගන්න පුලුවන් සාදාරන ක්‍රමයක්
windows8
08-18-2010, 06:42 PM
hoda wade horunta
Kalindugayan
09-01-2010, 08:47 PM
Dan ithi sorry.blogspot.com :D
Kalindugayan
09-01-2010, 08:48 PM
ඒකත් එහෙමද මචන්
උඹ දන්නවද ඇඩ්සෙන්ස් වල earns වැඩි කරගන්න පුලුවන් සාදාරන ක්‍රමයක්
ninissu godak google eken hoyana dewal site ekata daganna :D
ugmdjmali
09-04-2010, 01:43 AM
unge tracking seen tiyanawa. uba ads click karala e site eke karana activities eke track wenawa. nikan ad eka click karala site ekata gihin session close unama lesiyenma mattu wenawa
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.