Ayano Mori
08-21-2010, 08:23 AM
Top Lanka News
එච් වී සන්සී නෞකාව 500 ක් දෙමලූන් රැගෙන කැනඩාවට පැමිණිම පිළිබදව අදහස් දක්වන ඇතැම් දෙමළ නියෝජිතයන් කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඇල්ටිටීඊ ය යුද්ධයෙන් පැරදවු පසුව උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්නය නොවිසදු නිසා මෙය සිදුවන බව කියමින් ශ‍්‍රී ලංකා රජයට චෝදනා ඉදිරිපත් කිරිමයි. ඇල්ටීටීඊයට හිතවාදි පුද්ගලයින් මෙන්ම සංවිධාන ඔවුන්ගේ කීම ඒ විදිමටම අනුමත කරද්දී ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතයින් සමහරෙක් මුඛ පුට්ටුකර ගනිති. මේක ලොකු ප‍්‍රයෝගකාරී කතාවක් නමුත් ලෝකයා මේ ගැන අසද්දී අපට ඒ ප‍්‍රශ්නයට පිළිතුරු නොදී මුඛ පුට්ටුකරගෙන ඉන්ඩ නොහැක. හැබෑටම මීට පිළිතුර කුමක්ද? පිළිතුර දෙමලූන් දකුණු ඉන්දියාවේ සිට ලංකාව ප‍්‍රධාන ලෝකයේ රට රටවලට ව්‍යාප්තවිමේ ඉතිහාස කතාව ඉදිරිපත් කිරීමයි. දෙමළ කියන්නේ අවුරුදු එක් දහස් පන්සියයක පමණ කාලයක් මුලූල්ලේ ඉසුරු සොයා ලෝකයේ රට රටවල් වලට සංක‍්‍රමණය වෙන ජන වර්ගයකි. ඒක දැන් විතරක් සිදුවන්නක් නොවේ. දෙමළ යනු රට රටවලට දෙමළ ජනවර්ගයා බෝකර දෙන ජන වර්ගයකි. එමෙන්ම දෙමලූන් රට රටවලට ගෙනයාම අවුරුදු එක් දහස් පන්සියයක කාලයක සිට කෙරෙන දෙමළ වෙළද ව්‍යාපාරයකි. එම් සන්සී නැව ඇල්ටීටීඊ ත‍්‍රස්ත ව්‍යාපාරයට අයත් භාණ්ඩ ප‍්‍රවාහනය කරන නැවකි. එදා ආයුධ සහ මත්ද්‍රව්‍ය ඇද්ද මේ නැව දැන් දෙමලූන් ඇදිම කරයි.
ඉන්දියාවේ සිතියමක් පරික්ෂා කරන්න. ඉන්දියාවට හැම ආක‍්‍රමණයක්ම සිදුවි ඇත්තේ වයඹ දිගිනි. මේ නිසා බිතාන්‍යයන් පකිස්ථානය නමින් මුස්ලිම් රටක් හැදු පැරණි ඉන්දියානු භුමි ප‍්‍රදේශයේ සිට මධ්‍ය ප‍්‍රදේශය දක්වා භුමි ප‍්‍රදේශය නිතරම ආක‍්‍රමණිකයින් ට ගොදුරු වුනි. ඊට පිළියමක් වශයෙන් මෙම ප‍්‍රදේශවල පාලකයින් කළේ සිය රාජධානිවලට පිටින් ආරක්ෂිත රාජධානි ගොඩනැංවිමයි. ඒ වර්ගයා ආරක්ෂා කිරීමේ චේතනාවෙනි. නමුත් ඔවුන් ආක‍්‍රමණිකයින්ට විරුද්ධව මවුබිම ආරක්ෂා කරගැනිම සදහා සටන් කළහ.
ශ‍්‍රී ලංකාව නමින් හදුන්වන රටේ සිංහල රාජධානි බිහිවුමේ කතාව සොයා බලන්න. වයඹ දිග ඉන්දියාවේ රාජධානින් ආරක්ෂිත රටක් වශයෙන් සිංහල දේශය ගොඩනංවා තිබේ. ලංකාවේ ගාන්ධාර, කාම්බෝජ ආදී ජනපද පැවතුනි. ගාන්ධාර, කාම්බෝජ යනු එදා ඉන්දියානු සිතියමට අයත්වු වර්තමාන ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය යන රටවල භුමි කලාපයයි.
ආක‍්‍රමණිකයන් සමග කළ සමහර සටන් වලින් ගාන්ධාර , කාම්බෝජ රජවරු පරාජයට පත්වු නිසා එම රාජධානි අතුරු දහන් වුනි. ඇලෙක්සැන්දර්ගේ හමුදාව සමග කළ සටනින් තක්සිලාහි පෝරස් රජු පරාජය වු බව ග‍්‍රීක වාර්තාවන් හි දැක්වේ. තුර්කි ඉස්ලාම්වරු වයඹදිග ඉන්දියාව අල්ලාගත් පසුව ඉන්දියාව රැුකගැනිමේ සටන කිරිමට පංජාබයේ රාජධානින්ට සිදුවිය. සික් ආගම ඇතිවීම පවා ඒ ජාතික සටන්වල ප‍්‍රතිඵලයකි.
වයඹදිග ඉන්දියාවේ රාජධානි වෙත වගේ දකුණේ රාජධානින් වෙත ආක‍්‍රමණ එල්ලවිමක් සිදු නොවුනි. මවුබිම (ඉන්දියාව) බේරාගැනිමට දෙමළ මිනිසුන් කරපු සටනක් ඉන්දියා ඉතිහාසයෙන් සොය දෙන්න. එහෙම දෙයක් නැත. දකුණේ චෝල පාණ්ඩය රටවල් අතර සිදුවුයේ බල අරගල පමණි. මෙම අරගල වලින් පසුව චෝලයන් දකුණේ ප‍්‍රධාන රාජධානිය වුයේ ය. අධිරාජ්‍යය චෝලයෝ ආක‍්‍රමණ මගින් සිංහල දේශය බුරුමය ජාවා ආදී රාටවල් අල්ලා ගැනීමට උත්සාහ දැරුහ. චෝල අධිරාජ්‍යය බිද වැටුනු තැන් සිට දකුණු ඉන්දියාවේ දෙමළ ජනයා ඉසුරු සොයා රට රටවලට යන්ඩ ගත්හ.
ලෝකයේ රටවල් දැක්වෙන භුගෝල සිතියමක් පරීක්ෂා කරන්න. දෙමළ ජන ව්‍යාප්තිය සිදුවු හැටි මනාව පැහැදිලි කරගන්ඩ පුලූවන. මැඩගස්කරය, මුරුසියස්, ශ‍්‍රී ලංකාව, සිංගප්පුරුව, බුරුමය මේ වශයෙන් හැම රටකටම දෙමලූන් සංක‍්‍රමණය වි ඇත. දකුණු අප‍්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ රටවලට ද ඔවුන් ගොහින් ඇත. මේ හැම රටකම මුලූ ජනගහණයෙන් දෙමළ ජනයා ප‍්‍රතිශතයකි.
ආසියාව දකුණු ඇමරිකාව රටවලට දෙමළ ජන ජනයා ගිහින් තියෙන්නේ කොහොමද? එසේ ගිහින් තියන පිරිසගෙන් සියයට අනුනවයක්ම දෙමළ ව්‍යාපාරිකයින්ට මුදල් ගෙවා මිස වෙනත් මාර්ග වලින් ගිය අය නොවේ. මීට අවුරුදු හතලිහකට පනහකට පෙර ලංකාව කල්ලතෝනි උවදුරක් තිබුණි. කල්ලතෝනි ලෙසින් හැදින්වුනේ හොර වැසි දෙමළ ජනයා පැමිණිමයි. දෙමළ හොරවැසියන් ලංකාවට ගෙනත් දැමීම දෙමළ ව්‍යාපාරයක් වශයෙන් සිදුවුවකි.
යුරෝපයට දෙමලූන් ගෙනයාම ඊලගට සිදුවිය. දැන් එම ක‍්‍රියාව ම සිදුවෙමින් ඕස්ටේරලියාව කැනඩාව යන රටවලට දෙමලූන් ගෙනයති. කැනඩාවට එම් වී සන්සී කාර්ගෝ නැවේ ගෙනවිත් තියෙන දෙමළ පිරිසගෙන් ජාවාරම්කරුවන් උපයා තියෙන මුදල ඩොලර් 34000 කට වඩා අධික බව වාර්තාවේ. ලෝකයේ රට රටවලට මිනිසුන් ගෙනගොහින් දැමීම මත්ද්‍රව්‍ය ජාවාරමට සමාන ජාවාරමකි. දෙමළ ව්‍යාපාරිකයින් කලින් කලට දෙමළ ජනයාට පදිංචිවිමට සුදුසු රටවල් සොයා ගනිති.
මේක ව්‍යාපාරයකි. අවුරුදු එක්දහස් පන්සියයකට වැඩි කාලයක් තිස්සේ සිදුවන ව්‍යාපාරයකි. ඒ ඉතිහාසය නොසලකා මෙම ප‍්‍රශ්නය කතාකරන්නා පොටවරද්දා ගනී. එමනිසා කැනඩාවට දෙමලූන් ඇදීම අවුරුදු දහසකට වැඩි කාලයක් තිස්සේ සිදුවන දෙමළ ව්‍යාපාරයක් බව ලොවට පැහැදිලි කරදීම අප කළ යුතුයි. මේක ශ‍්‍රී ලංකා රජයේ වරදක් නොවේ. දෙමලූන් ලෝකයේ රට රටවලට යෑම අවුරුදු දහස් ගණනක සිට සිදුවන්නකි. පසුගිය වසරේ කැනඩාවට පැමිණ ඇති දෙමලූන් සංඛ්‍යාව 34000 ක් යයි එක් වාර්තාවක දක්නට ලැබුණි.