View Full Version : Kaspersky Maru Juvanaaaa one nam enna
tharindudoo
08-23-2010, 11:14 PM
Kaspersky පාවිච්චි කරන ගොඩ
දෙනෙක්ට තියෙන
ප්‍රශ්නයක් තමයි වෙන කොහෙන් හරි Updates අරන් ඈවිත් ගෙදර තියෙන Kaspersky
Update කරන්න බෑරිද කියන එක,,,,
බෑහෑයි කියලා දෙයක් නෑහෑ,,,ඒක කරන්න පුළුවන්,,Office 1n,Internet Cafe 1න්
Updates Download කොරන් ඈවිත් ගෙදර තියෙන Kaspersky Update කරන්න පුළුවන්,,
මෙන්න කොරමේ,,මම පෑහෑදිලිව කියල දෙන්නම්,,ප්‍රශ්න එහෙම තියෙනව නම්
අහන්න,,ඒවටත් උත්තර දෙන්නම්,,
එහෙනම් පටන් ගමු.....:yes::yes::yes::cool::cool:;)
මම ඊට කලින් තව Trick 1ක් කියලා දෙන්නම්කෝ,,
දෑන් Kaspersky use කරන හෑමෝගෙම Computer 1 Kaspersky තියෙනවා නේද,,,සමහර
අයට දාන දාන Key 1 සතියෙන් දෙකෙන් Black list වෙනවදා,,ඉතින් ඒකටත් මම
ක්‍රමයක් කියලා දෙන්නම්,,,,,Kaspersky Antivirus 1ත් Download කරගන්න ඕනේ
අය,,ඔය පහළ තියෙන Link 1න් Download කරගන්න..:):)
Kaspersky Internet Security 2010
http://rapidshare.com/files/382880286/kis9.0.0.736en.exe
ඉතින්
ඔය Link 1න් Download කොරල ඉවර උනාට පස්සේ Install කරගන්න්..
ඊටපස්සේ මම ඔයාලට කියලා දෙනවා,,ඔයාලා දාන ඕනම Key 1ක් ඒ දවස වෙනකල්ම Expire
නොවෙන්න හදාගන්න විදිහක්,,මරු නේද....:
ඉතින් මෙන්න මෙහෙමයි කරන්න ඕනේ....
ඔයාගේ Kaspersky Internet Security 2010 එකට යන්න,,ඊටපස්සේ Settings කියන
එක Click කරන්න,, එතකොට පොඩි Window 1ක් Open වෙනවා...ඒකේ "Enable
Protection" කියන එකේ Tick 1ක අයින් කරන්න,,,
ඊටපස්සේ ඒකේම වම් අත පෑත්තේ තියෙන List එකේ තියෙන Options එක Click කරලා
"Enable Self-Defense" කියන එකෙත් Tick එක අයින් කරන්න..
ඊටපස්සේ Apply කරලා Kaspersky Internet Security 2010 එකෙන අයින් වෙන්න
සම්පූර්ණයෙන්ම..{Right click කරලා Exit වෙන්න}
ඊටපස්සේ Kaspersky Internet Security 2010 Install කරපු Folder 1ට යන්න
( උදාහරනයක් විදිහට... C:\Program Files (x86)\Kaspersky Lab\Kaspersky
Internet Security 2010)
ඊටපස්සේ හොදට හොයලා බලන්න ඒ Folder 1 "clldr.dll" කියලා File 1ක් තියෙනවාද
කියලා..
අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ..එහෙනම් ඒක හොයාගෙන ඒක Rename කරන්න
clldr.dll.bak කියලා..
පස්සේ මෙන්න මේ යටින් තියෙන Link 1න් තියෙන Rar File 1 Download කොරලා
Extract කොරහම,,
Rapidshare
http://rapidshare.com/files/382900888/Kis_2010_Anti-Blacklist_Patch.rar.html
Balavath illiima paridi Mediafire 1tath Upload kalaa
http://www.mediafire.com/?cupdsza34gleq70
ඒ
Files වල තියෙනවා clldr.dll කියලා File 1ක් ඒක අර
Kaspersky Folder 1ට Copy කරන්න,,ඔන්න දෑන් වෑඩෙන් 99%ක්ම ඉවරයි,,
ඊටපස්සේ ඉතින් තියෙන්නේ Kaspersky එක Open කරලා ඒකේ Activate New License
එකට ගිහින් මෙන්න මේ Key 1 ගහන්න 7PEJP-Q2KCG-NPT56-SNZAX ,,එතකොට ඒක
වෑරදියි කියයි,,ඒ එක්කම ඊට යටින් තියෙනවා Key Files Brows කරන්න..එකෙන්
Brows කරලා,,ඔය Extract කරගත්තු Folder 1 තියෙන Key Files කෑමති 1ක් දාලා
Activate කරගන්න,,මාලාටවත් Expire නම් වෙන්නේ නෑහෑ.....:no::no::no:
මෙන්න බඩු
http://img685.imageshack.us/img685/7527/53636380.jpg
ඉතින් දෑන් ඒ Trick එක කියලා දීලා අහවරයි,,
දෑන් තමයි මරු Trick එක කියලා දෙන්න හදන්නේ,,
එහෙනම් දෑන් ඒකත් පටන් ගමුකෝ
මෙන්න මෙහෙමයි ඔයාලා මුලින්ම කරන්න ඕනේ
ඔන්න ඉතින් ඔය පල්ලේහා තියෙන Link 1න් Kaspersky Site 1ට ගිහින් ඔයාලගේ
Operating System 1ට අදාල KLUpdater එක Download කරගන්න...මහ ලොකු Size 1ක්
නෑහෑ,,වෑඩිම උනොත් 1mb වෙයි..
http://support.kaspersky.com/updater?level=2
ඔන්න Download කරලා Extract එහෙම කරාට පස්සෙ,,ඒ KLUpdater Folder එක ඈතුලට
ගිහින් KasperskyUpdater.exe open කරහම ඔය පල්ලෙහායින් තියෙන Image 1 වගේ
Window 1ක් තමයි Open වෙන්නේ...
http://www.megaleecher.net/uploads/kaspersky-update-2.jpg
ඊටපස්සේ ඉතින් තමන්ගේ Kaspersky Version එක තෝරලා,,Apply කරලා Start
කරන්න,,,
ඊටපස්සේ ඉබේටම Updates ටික Download වෙනවා,,ඒකට නම් ඉතින් ටික වේලාවක් යයි
හොදේ :):)
Download උනාට පස්සේ KLUpdater Folder එක ඈතුලේ වෙනමම Update කියලා Folder
1ක් හෑදෙනවා,,
ඊටපස්සේ ඉතින් කොරන්ට තියෙන්නේ ඔය Folder 1 Pen 1කට හරි මොකකට හරි දාගෙන එන
එක තමයි,,
ඊටප්ස්සේ අපිට Update කරන්න ඕන Kaspersky එක ඔය පහල තියෙන Image එක විදිහට
Right Click කොරලා Settings යන්න...
http://www.megaleecher.net/uploads/kaspersky-settings.jpg
එතනින් Open වෙන Window 1න් My Update Center තෝරන්න...
http://img811.imageshack.us/img811/1455/222m.jpg
තෝරලා දකුණු පෑත්තෙ එන Option ටිකෙන් දෙවෙනියට තියෙන Update Source කියන
ඒකෙ Settings යන්න
ඊට පස්සේ තව පොඩි Window 1ක් Open වේවී.ඒකේ Kaspersky Lab's Update Servers
කියන එක ඉස්සරහ තියෙන Tick එක නෑති කරන්න
http://www.megaleecher.net/uploads/offline-update-location.jpg
ඊටපස්සේ
පල්ලේහායින් තියෙන Add එක Click කරලා,අර ඔයාලා දාගෙන ආපු Folder එක
ඈතුලේ තියෙන Update Folder එක දෙන්න..දීලා ඒකේ Tick එක විතරක් දාන්න.
ඔන්න තව ජුන්ඩයි තියෙන්නේ...දෑන් ඉතින් ඔක්කොම OK කරලා Kaspersky Update
කරන්න,,එතකොට Update වෙන්නේ,,Internet 1න් නෙමෙයි,,ඔයා අර දුන්නු Folder
1න්,,
ඔන්න ඕකයි වෑඩේ...කට්ටියට තේරුනා නේද,,එහෙනම් කරලා
බලන්නකෝ!
mawella
08-23-2010, 11:28 PM
uba nm deyyek bn :):) patta ahhhh :) niyama gana :XX::Xx
venuscreats
08-23-2010, 11:35 PM
ela machan post eka..............
mama denatamath KasperskyUpdater.exe ekan update download karanwa.eth 2mbps connction ekenuth update eka ganna 5 hours yanawa.eth awalak ne e update eka elatama weda.
susith athukorala
08-24-2010, 05:52 AM
Thanx for the post. ;);););););););););););)
But with my experience these cracks get blacklisted or blocked with some time. Always they do some action about them.
the only solution so far working is "Trial Resetter" method
cybernalin
08-24-2010, 06:58 AM

Trial reset method is really good after editing clldr.dll 100% sure your kasperksy gonna crash that why i'm saying this is a old trick
susith athukorala
08-24-2010, 07:21 AM
Trial reset method is really good after editing clldr.dll 100% sure your kasperksy gonna crash that why i'm saying this is a old trick
You don't need to edit clldr.dll for Trial Resetter method.....
It may be a old trick but thats one of the best even Kaspersky people cannot find !!!!
chamil32
08-24-2010, 07:48 AM
niyamai hode...rep added
tharindudoo
08-24-2010, 07:53 AM
Thanx for the post. ;);););););););););););)
But with my experience these cracks get blacklisted or blocked with some time. Always they do some action about them.
the only solution so far working is "Trial Resetter" method
Ehema nam mukuth velaa naha ban thaama,,elata vada...Ube kamaththak..Ela Ela..Thanxx for the Comment
Menna mage edaaa
http://img685.imageshack.us/img685/7527/53636380.jpg
Menna mage ada...
http://img836.imageshack.us/img836/6285/89004453.jpg
tharindudoo
08-24-2010, 08:37 AM
uba nm deyyek bn :):) patta ahhhh :) niyama gana :XX::Xx
Thanxxx Machan ;)
Maheshs
08-24-2010, 09:01 AM
thaxxxxxxxx lokka already i have done it.......... this will useful for others magen rep+
bonji
08-24-2010, 09:10 AM
thankuuuuuuuuuuuuuuu
deiiyaa
rep*****
bonji
08-24-2010, 09:13 AM
http://rapidshare.com/files/38290088...Patch.rar.html (http://rapidshare.com/files/382900888/Kis_2010_Anti-Blacklist_Patch.rar.html)
meke mediafire link 1 denna beridaban lokka
plz
dmudhitha
08-24-2010, 09:16 AM
thanx matath epa wela thibbe keys hoyala....thanx again....
tharindudoo
08-24-2010, 09:18 AM
http://rapidshare.com/files/38290088...Patch.rar.html (http://rapidshare.com/files/382900888/Kis_2010_Anti-Blacklist_Patch.rar.html)
meke mediafire link 1 denna beridaban lokka
plz
Poddak inna kollo,,upload karala denna
tharindudoo
08-24-2010, 09:42 AM
http://rapidshare.com/files/38290088...Patch.rar.html (http://rapidshare.com/files/382900888/Kis_2010_Anti-Blacklist_Patch.rar.html)
meke mediafire link 1 denna beridaban lokka
plz
Onna machan
http://www.mediafire.com/?cupdsza34gleq70
bonji
08-24-2010, 10:43 AM
Onna machan
http://www.mediafire.com/?cupdsza34gleq70
:shocked::shocked::shocked::shocked::shocked:
tahnkuuuuuu
tahnkuuuuuu
:yes:
tharindudoo
08-24-2010, 11:46 AM
ela machan post eka..............
mama denatamath KasperskyUpdater.exe ekan update download karanwa.eth 2mbps connction ekenuth update eka ganna 5 hours yanawa.eth awalak ne e update eka elatama weda.
Ow machan velaava nam yanavaa,,ath vade venavaa,,
Elakiri :yes::yes::yes:
tharindudoo
08-24-2010, 02:00 PM
niyamai hode...rep added
Thanxxx machan
akilar25
08-24-2010, 02:10 PM
good for kaspersky users.
no offense norton is the best.
mawella
08-24-2010, 03:36 PM
machann automatic update wenna dannath puluwanda ?? :#
*danushka*
08-24-2010, 03:47 PM
machann automatic update wenna dannath puluwanda ?? :#
akata internet thiyenna ona ne.net thiyenawa nam ethin aulak na ne...me image ake ain karapu tick aka ayeth danna.athakota net aken thama update wenne......
http://www.megaleecher.net/uploads/offline-update-location.jpg
tharindudoo
08-24-2010, 05:56 PM
good for kaspersky users.
no offense norton is the best.
Ela Machannnnnnnnnnnnnn
chanakamanjula
08-24-2010, 06:07 PM
ela mama thama elakiri aktae warez-bb akataye Kaspersky Internet Security 2010 anti black list patch aka mulinma hadunva dunne... mata direct oka hadapu kanagen labuna
updata karana akata rep++ danava
tharindudoo
08-24-2010, 06:08 PM
ela mama thama elakiri aktae warez-bb akataye mulinma Kaspersky Internet Security 2010 anti black list patch aka mulinma hadunva dunne... mata direct oka hadapu kanagen labuna
updata karana akata rep++ danava
Ela Machan
*danushka*
08-24-2010, 06:21 PM
macahn meken updater aka DL karana hati nam mata theruna madi........
http://support.kaspersky.com/faq/?qid=208279442
j@naka_86
08-24-2010, 06:21 PM
එල පෝස්ට් එකක් මචන්..... ඔන්න රෙප් + දුන්නා
*danushka*
08-24-2010, 06:24 PM
meka nada hari link aka......
http://support.kaspersky.com/updater?level=2
cybernalin
08-24-2010, 06:31 PM
You don't need to edit clldr.dll for Trial Resetter method.....
It may be a old trick but thats one of the best even Kaspersky people cannot find !!!!
sorry wenna one mama me wena lokeka idala Gahala thiyenne:D:D:D:D:D
ranga_uoc
08-24-2010, 06:35 PM
Maxxa Macho..
Thanks for sharing...
+rep added....
kasunmax01
08-24-2010, 06:38 PM
ela ela.....
tharindudoo
08-24-2010, 07:00 PM
machann automatic update wenna dannath puluwanda ?? :#
Ow machan ehemath daanna puluvan,,karanna thiyenne ara uba tick 1 nathi karapu Update from kaspersky servers kiyana 1 aapahu tick eka daalaa oyaage update folder 1 tick 1 nathi karana ekayi
tharindudoo
08-24-2010, 07:05 PM
macahn meken updater aka DL karana hati nam mata theruna madi........
http://support.kaspersky.com/faq/?qid=208279442
Machoo try this this is good
http://support.kaspersky.com/updater?level=2
tharindudoo
08-24-2010, 07:22 PM
meka nada hari link aka......
http://support.kaspersky.com/updater?level=2
Ow machaqn link 1,,kalin varadiyata daala thiyenne,,Thanxx machan
nusamax
08-24-2010, 07:27 PM
ela
tharindudoo
08-24-2010, 08:22 PM
Maxxa Macho..
Thanks for sharing...
+rep added....
Ela MAchooo,,Thanxx for Rep :yes::yes::yes:
mawella
08-25-2010, 07:24 PM
machan mama oke thiyana widiyata karagena yanakota... ara key eka browse karala dala.. next kalama mehema error ekak enawa neh bn :# ei e ?? :#
http://i33.tinypic.com/dh32iw.jpg
tharindudoo
08-25-2010, 07:41 PM
machan mama oke thiyana widiyata karagena yanakota... ara key eka browse karala dala.. next kalama mehema error ekak enawa neh bn :# ei e ?? :#
http://i33.tinypic.com/dh32iw.jpg
Machan oya key folder 1 thiyenavaa KIS-04.04.2012-RBS.key kiyala key 1k eka Add karala balanna...........
tharindudoo
08-25-2010, 07:44 PM
Machan oya key folder 1 thiyenavaa KIS-04.04.2012-RBS.key kiyala key 1k eka Add karala balanna...........
ube kaspersky version 1,,2010 eka neda?????????
mawella
08-25-2010, 09:01 PM
ube kaspersky version 1,,2010 eka neda?????????
ow machann :) eka nam thama :).... ha mama balala kiyan nam :):) ikmanata answer kalata bohoma isthuthiii :)
tharindudoo
08-25-2010, 09:10 PM
ow machann :) eka nam thama :).... ha mama balala kiyan nam :):) ikmanata answer kalata bohoma isthuthiii :)
Machan menna active karahama,,ara mama kiwva 2012 key 1 daalaa balanna...elatama vada
http://img412.imageshack.us/img412/4607/14529424.jpg
urajdrlk
08-25-2010, 09:13 PM
Thanks bro :) But, dan nam mama use karanne McAfee 8.7i version eka.... :yes:
-Akon-
08-25-2010, 09:27 PM
Macho seen eken passe Enable Self-Defense, Enable Protection acctive karanna ooneda..?
mamath daala thiyenne ooka thamaa. but eeka blacklist kiyala elluwa ban.. :(
tharindudoo
08-26-2010, 05:19 AM
Macho seen eken passe Enable Self-Defense, Enable Protection acctive karanna ooneda..?
mamath daala thiyenne ooka thamaa. but eeka blacklist kiyala elluwa ban.. :(
Machan key file eka allanava uba ara dila thiyena clldr.dll eka Kaspersky folder 1ta damme naththam,,aka dammata passe elatama vada ban,,,Mage danta 586 Days Remaining,,,a vagema hodata update venava,,kisi awulak naha,,ubath Try karala balala...hari giye naththan kiyannakooo
ow machan vade karala iwara velaa key 1th brows karala dunnata passe aapahu a dekama enable karanna one,,,
http://img412.imageshack.us/img412/4607/14529424.jpg
-Akon-
08-26-2010, 08:51 AM

thanks macho.mama aapahu paarak try karala balannam.oya koika karannath net disconnect karanna ooni neada..?
tharindudoo
08-26-2010, 09:01 AM
thanks macho.mama aapahu paarak try karala balannam.oya koika karannath net disconnect karanna ooni neada..?
Ow ow Net DC karala thamayi active karaqnna one,,eeta passe on connect karala update karanna,,
djprabhath
08-26-2010, 12:21 PM
macho key1 block una...moko karanne..?
killershan
08-26-2010, 02:36 PM
ty machoo.. now can we activate Self Deffence & Enable protection ?
gudaya
08-26-2010, 03:01 PM
gud post
tharindudoo
08-26-2010, 03:16 PM
macho key1 block una...moko karanne..?
Mona key 1da ban block une,,kiyapan
tharindudoo
08-26-2010, 03:18 PM
ty machoo.. now can we activate Self Deffence & Enable protection ?
Key file aka add karala,,license active unahama,,active karanna kalin deactive karapu okkoma.......
tharindudoo
08-26-2010, 03:23 PM
gud post
Thanxxx Machan
Godage
08-26-2010, 03:34 PM
ස්තුතියි............ යාලුවා :)
උත්සහ කරල බලල කියන්නම්........... :yes: rep +
vidura99
08-26-2010, 03:35 PM
Ela Ela uda tika nam repost yata tika nam watinawa ;)
tharindudoo
08-26-2010, 03:36 PM
ස්තුතියි............ යාලුවා :)
උත්සහ කරල බලල කියන්නම්........... :yes: rep +
Ela Machan
tharindudoo
08-26-2010, 03:37 PM
Ela Ela uda tika nam repost yata tika nam watinawa ;)
Udayi yatayi dekama vativi davasaka oya lamayata ;););)
tharindudoo
08-26-2010, 03:37 PM
ela wadak rep +++
Thank You yaaluvaaaaaa
Godage
08-26-2010, 03:38 PM
Ela Ela uda tika nam repost yata tika nam watinawa ;)
:eek: :eek: :eek:.............. goda dawasakin wage.........:confused:
dumasrc
08-26-2010, 03:52 PM
romba thanks machan
amilapriyankara.dsc
08-26-2010, 04:04 PM
thx bro...
;)
manoj1
08-26-2010, 04:08 PM
Macho mara seen ekak thamai une,
office eke PC ekata dala thiyenne KasperSky Internet security 2011 version eka, mama nikamata me link eka (http://www.mediafire.com/?cupdsza34gleq70) DL kala eke thibunu .Dll File eka ekaparata virus ekak kiyala remoo karala damma. meke aulak naneda macho... elakiri wadak hodeee, mama gedara gihin try karala balannam.:(:(:yes::yes:
tharindudoo
08-26-2010, 04:18 PM

ube office eke 2011 vitharak nemeyi ban onama kaspersky version ekak oka virus 1k kiyala allanava aka thamayi okkotama kalin self defence kiyana 1yi,,enable protection akayi tick eka nathi karanna kiwve,,baya venna epaa oka virus ekak nemeyi,,kaspersky system files vena kohevath thiyanna denne naha kaspersky 1n allanavaa,,baya nathuva vade pilivelata karanna kisi awulak venne naha,,,{Mama thread 1 liyala thiyena vidihata}
Habayi mathaka thiyaaganin machan kaspersky 2011 ekata anti blacklist patch eka vada karanne naha hode 2010 ekata vitharayi...2010 kaspersky eke link ekath mama daala thiyenavaa
manoj1
08-26-2010, 04:24 PM

ela ela machan. mama karala balannam... :yes::yes::yes:
laka007
08-26-2010, 05:02 PM
hmmm...
balamu....ekath.. :D
tnx mchn...
anuradha2009
08-26-2010, 05:10 PM
ela machan
coollifestyle4u
08-26-2010, 05:46 PM
බොහෝ දෙනෙකුට වැදගත් වන කරුණු ටිකක්..
රෙප් +
killershan
08-26-2010, 06:02 PM
Macho keys okkoma Blaklist :( :( HELP
tharindudoo
08-26-2010, 07:22 PM
Macho keys okkoma Blaklist :( :( HELP
Machan key file eka allanava uba ara dila thiyena clldr.dll eka Kaspersky folder 1ta damme naththam,,aka dammata passe elatama vada ban,,,Mage danta 586 Days Remaining,,,a vagema hodata update venava,,kisi awulak naha,,ubath Try karala balanna machan..
ow machan vade karala iwara velaa key 1th brows karala dunnata passe aapahu a dekama enable karanna one,,,
Me balanna machoo mama Daily update karanava,,daalaa thiyenne oya key folder 1 thiyena 2012 key aka,,elatama vada habayi ara .dll file eka replace nokara nam case venava,,aka anivaa karanna one
http://img214.imageshack.us/img214/4404/35088225.jpg
tharindudoo
08-26-2010, 07:24 PM
hmmm...
balamu....ekath.. :D
tnx mchn...
Kiyala thiyena anu pilivelatama karahan machan,,anivaaa ara .dll file eka replace karanna one,,naththan keys blacklist venava hode,,,,,kiyala thiyena vidihatama kaloth godama thamayi....!!!
tharindudoo
08-26-2010, 07:41 PM
ela machan
එළකිරි
chk99
08-26-2010, 07:51 PM
ela thnx..:yes::yes::yes:
flower123
08-26-2010, 08:12 PM
balamu...............
tharindudoo
08-26-2010, 09:14 PM
කාගේ හරි ඔය දුන්නු Keys Block උනා නම් බය වෙන්න එපා,,ආයෙමත් පාරක් ඔය කියලා තියෙන විදිහටම කරන්න..එතකොට ආපහු Activate වෙනවා,,,,මටත් දෑන් එහෙම උනා,,මාත් ආපහු අර විදිහටම කලා එතකොට හරි ගියා..:yes::yes::yes::yes::yes:;)
prageeth119lk
08-27-2010, 12:09 PM
ela ela
manoj1
08-27-2010, 01:13 PM
ube office eke 2011 vitharak nemeyi ban onama kaspersky version ekak oka virus 1k kiyala allanava aka thamayi okkotama kalin self defence kiyana 1yi,,enable protection akayi tick eka nathi karanna kiwve,,baya venna epaa oka virus ekak nemeyi,,kaspersky system files vena kohevath thiyanna denne naha kaspersky 1n allanavaa,,baya nathuva vade pilivelata karanna kisi awulak venne naha,,,{Mama thread 1 liyala thiyena vidihata}
Habayi mathaka thiyaaganin machan kaspersky 2011 ekata anti blacklist patch eka vada karanne naha hode 2010 ekata vitharayi...2010 kaspersky eke link ekath mama daala thiyenavaa
Elama kiri thama machoooo, gedara eke elatama wada. :yes::yes::yes:
ela ela...thnks machan....
tharindudoo
08-27-2010, 06:35 PM
Elama kiri thama machoooo, gedara eke elatama wada. :yes::yes::yes:
ඒකනේ මචෝ කිවුවේ,,බය නොවී කරන්න කියලා.....එළ එළ
sch007
08-27-2010, 06:46 PM
mamat meka damma bn......menully update wen na....on line wenawa......tika dawasakin key eka blok karanawa......
thankz machane dammata....
tharindudoo
08-28-2010, 04:32 AM
ela ela...thnks machan....
Welcome machooooo
Dinuka44
08-28-2010, 11:34 AM
කාගේ හරි ඔය දුන්නු Keys Block උනා නම් බය වෙන්න එපා,,ආයෙමත් පාරක් ඔය කියලා තියෙන විදිහටම කරන්න..එතකොට ආපහු Activate වෙනවා,,,,මටත් දෑන් එහෙම උනා,,මාත් ආපහු අර විදිහටම කලා එතකොට හරි ගියා..:yes::yes::yes::yes::yes:;)
machan me, den uba dunna key eka dawasen allanawa hemadaama uba kiuwa vidiyata kara kara tama inna wenne, apa wenawa, man denata 4 parak demma, dawasai tiyenne eka paratama key eka invalid kiyanwa, aiyo, creak eka upset... mekata solution ekak neddaaa,,, :no::no:
mawella
08-28-2010, 05:30 PM
ela ela machann dan weda karanawa :)
tharindudoo
08-28-2010, 08:05 PM
machan me, den uba dunna key eka dawasen allanawa hemadaama uba kiuwa vidiyata kara kara tama inna wenne, apa wenawa, man denata 4 parak demma, dawasai tiyenne eka paratama key eka invalid kiyanwa, aiyo, creak eka upset... mekata solution ekak neddaaa,,, :no::no:
Appa aka nam aththa machan,,eeye idan mageth ohoma venavaa ,goda denek ekama key eka use kalahama block karanava
killershan
08-28-2010, 08:49 PM
Macjo we need another solution . Is anyone knw , trial re setter >????? Plz if anyone knw tell me hw to do it !!!!!
akilae
08-28-2010, 09:05 PM
wadee hodaiiii.elakiri tamaiiiiii.thankz frend
susith athukorala
09-01-2010, 07:27 AM
This doesn't work anymore !!!
With each reboot Kaspersky Block the Key.........
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.