nanopro
08-24-2010, 10:10 PM
එළකිරි එකේ කරන සෙවුම් සම්බන්දයෙන් අපේ jkadithya (http://www.elakiri.com/forum/member.php?u=24347) සහෝදරයා වැදගත් ත්‍රෙඩ් (http://www.elakiri.com/forum/showthread.php?p=8149207&posted=1#post8149207)එකක් පොස්ට් කරලා තිබුනා.මේකට හදපු පොඩි HTML file එකක් මම මේතනට පොස්ට් කරන්නම්..මේකේ ඉතා සරල HTML+javaScript එකක් තමා බාවිතා වෙන්නේ..මේක ඔයාලගේ රුචිය අනුව වෙනත් ඔනැම Site එකක search කරන්න හදා ගන්න පුලුවන්.
(උදා-:mediafire.com (http://www.mediafire.com),Rapidshare.com (http://rapidshare.com) etc)
*මෙන්න පල්ලේහා දක්වල තියනවා පොඩි example එකක්
http://img842.imageshack.us/img842/2916/50827082.jpg
දන් මේකේ results එන elakiri.com (http://www.elakiri.com)ඔක්කොම එවා .පහසුයි ලේසියි සරලයි. :)
ඔයාලත් ට්‍රයි කරල බලල comments දෙන්න..
*සැයු.මෙහි සඳහන් එලකිරි ලොගෝවේ පූර්ණ අයිතිය http://elakiri.com (http://elakiri.com/) සතු වේ..
අනෙත් දෙවල් තමාට ඔනා පරිදි වෙනස් කර ගන්න ගැටලුවක් නොමැත. :P
සම්පූර්ණ සැබැදිය මෙතනින් බාගත (http://www.sendspace.com/file/2awqo2) කරගන්න(මුර පදය-:elakiri)