kaac11
09-05-2010, 11:44 AM
http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQrvpc0UN3XP_cmRFUq8kF3iioYeSjmj AAzEiu9PSfHFM9_EH8&t=1&h=190&w=196&usg=__cjpbXKY0jz0m53aeC7F-QsorjvQ=
මේක ගිනුහිවලා වෙබ් අඩවියෙන් ලබාදෙන ඇඩෝනයක්,මේකෙන් වැඩ කරන හටි සොයාබලමු.
පලමුව මෙම ඇඩෝනය භාබත කිරීම සඳහා මෙම ලින්කය භාවිතා කරන්න
භාගන්න (https://addons.mozilla.org/en-US/firefox/addon/2848/)
දැන් නිසි පරිදි එය Install කරගන්න.
පසුව එය භාවිතා කිරීම සඳහා Tools තුල ඇති Add-ons වෙතට යන්න.
දැන් එහිඅ ඇති Password Exporter 1.0.6 නම් ඇඩෝනයේ Options යන බොත්තම ඔබන්න
http://1.bp.blogspot.com/_q-ULpJPCOSU/THoPqdebGMI/AAAAAAAABDc/XJh4ubbB5_Q/s320/Image_00004.png
දැන් එහි යටතේ ඇති කොටසෙහි Export Password නම් බොත්තම එබූවිට ගිනිහිවලාගේ සුරක්ශිතව ඇති සියලුම වෙබ් අඩවි වල අපගේ User Name හා Password සියලල CSV හෝ XML යන ෆෝමැට් වලින් එකකට පරිවර්තනය වී අප්ගේ පරිගනකයේ ගබඩා වීම සිදුවේ
http://4.bp.blogspot.com/_q-ULpJPCOSU/THoPqgLJfoI/AAAAAAAABDk/RCNbx9SkcTg/s320/Image_00005.png
මෙහිදී ගබඩාවන රහස්පද යම් අයකුට අපේ පරිගනකය තුලදී උවද නැරබිය හැකිසේ ගබඩාවීම සිදුවේ.
http://3.bp.blogspot.com/_q-ULpJPCOSU/THoPq8VrC1I/AAAAAAAABDs/eDRuBVxQJV4/s320/Image_00006+copy.png
එමනිසා Export Password බොත්තමට ඉදිරියෙන් ඇති Obfuscate User names/Passwords තුලට හරි ලකුන දැමීම සිදුකලහොත් කිසිවකුට එම ගොනුව කියවිය නොහැකි ආකාරයට ගබඩා වේ.
http://1.bp.blogspot.com/_q-ULpJPCOSU/THoPrAdsvsI/AAAAAAAABD0/aLZWCcvO-9Y/s320/Image_00007.png
නැවත එම ගිනිහිවලා වෙත User name/Password ඇතුල් කිරීම සඳහා මෙහි ඇති නම් Import Password බොත්තම භාවිතා කල හැක
Comment එකක් එහෙම් දාලා යන්න අමතක කරන්න එපා
+ REP සතුටින් බාර ගන්නවා