PDA

View Full Version : Task Manager Fix (නැති වුන Task Manager පහසුකම ආයෙත් ගමු)


kaac11
09-05-2010, 12:35 PM
ඇත්තම කිව්වොත් මේක පොඩි Program එකක්. මේකෙන් වෙන්නෙ වයිරසයක් මගින් ඉවත් වුන Task Manager එක ආයෙත් ගන්න එක. කරන්න තියෙන්නෙ මේ Program එක Open කලහම එන එකේ Fix Task Manager කියන Button එක Click කරන එක විතරයි. File එක 76KB. ඕනෙ අය ඉන්නවනම් Download කරගන්න

http://lh4.ggpht.com/_Tq5RM4QGU-g/THkUKTX5OoI/AAAAAAAAAyk/vpszOqiswBI/task-manager-fix_thumb%5B4%5D.gif?imgmax=800

මෙතන Click කරල Download කරගන්න (http://www.mediafire.com/?a9ar8atu67reuur)


Comment එකක් එහෙම් දාලා යන්න අමතක කරන්න එපා
+ REP සතුටින් බාර ගන්නවා

Kalindugayan
09-05-2010, 12:36 PM
Did u test this?

Fire_Bird
09-05-2010, 12:47 PM
better to use it in your own risk.