PDA

View Full Version : How to Hide Files inside JPG Pictures-JPG එකක් අස්සේ file හැංගීම.


Silver bird
09-14-2010, 10:37 PM
Steganography



මට නෙට් එකේ තිබිල හම්බෙච්ච article එකක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුන. මේකේ තියෙන්නේ JPG file එකක් අස්සේ වෙන file එකක් හංගන්නේ කොහමද කියල. මේකට කියන්නේ Steganography කියල.

අපිට ඕන file type එකක් jpg image එකක් අස්සේ හංගන්න පුළුවන්. txt, exe, mp3, avi. ඒවගේම අපිට එකම image එක අස්සේ file කිහිපයක් හංගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ගේ personel documents වෙන pictures එහෙම හංගන්න මේක හොඳ ක්‍රමයක්. මේකට යොදාගන්න පුළුවන් හොඳ pictures තමා size එකෙන් අඩු resolution එකෙන් වැඩි jpg files. එතකොට size එකෙන් වැඩි උනා කියල සැක හිතෙන් නැහැ. මේකට වෙන image වර්ගත් use කරන්න පුළුවන්. bmp වගේ



ඔයාලට හංගන්න ඕන files ටිකයි use කරන JPG image එකයි එකම folder එකක් අස්සට දාගන්න. අලුතෙන් folder එකක් හැදුවොත් ලේසියි.

http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-file-in-jpg-thumb.png (http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-file-in-jpg.png)


ඔයාලට හංගන්න ඕන files ටික උඩ විතරක් right click කරලා winrar හරි 7zip වගේ archiver එකකින් අලුත් archive එකක් හදන්න. ඒ archive එකට ඔයාල කැමති නමක් දෙන්න.

http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/add-to-archive-thumb.png (http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/add-to-archive.png)


දැන් ඔයාලගේ folder එක මේ වගේ පේන්න ඕන.හංගන්න හිතපු files ටිකයි JPG image එකයි archive එකයි.

http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hidden-rar-thumb.png (http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hidden-rar.png)


දැන් command prompt එක open කරලා CD command එක use කරලා ඔයගොල්ලෝ හදපු folder එක CMD (command prompt) එකේ open කරගන්න.

http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/cd-test-thumb.png (http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/cd-test.png)


දැන් මේ line එක type කරන්න quotes නැතුව.

“copy /b DSC06578.JPG + Hidden.rar DSC06578.jpg”

copy /b කියන්නේ command එක. අනිත් ඒවා file names . ඒවා වෙනුවට ඔයාලගේ file වල නම් type කරන්න. අන්තිමට type කරලා තියෙන්නේ output file එකේ නම . ඔයගොල්ලෝ හරියට කරොත් මේ වගේ responce එකක් එයි.

http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-files-in-jpg-thumb.png (http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-files-in-jpg.png)

හරියට file extension එක type කරන්න මතක තියාගන්න. zip file එකක් වෙනුවට RAR file එකක් යොදාගන්නවා නම් වඩා හොඳයි.සමහර වෙලාවට zip file ලෙඩ දෙන්න පුළුවන්.

දැන් වැඩේ හරි. ඔයගොල්ලන්ගේ archive එක දැන් picture එක ඇතුලේ තියෙන්නේ. picture එකේ file size එක check කරොත් archive එකේ file size එක ඒකට එකතුවෙලා කියල පෙනේවි.

ඔයගොල්ලන්ට ඔයාල හංගපු files බලන්න ක්‍රම දෙකක් තියෙනවා.
1. file extension එක rar වලට rename කරලා winrar වලින් extract කිරීම. zip නම් zip කරලා extract කරන්න.
2. Picture එක උඩ right click කරලා Open With ගිහින් winrar වලින් open කරන එක.

http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/winrar-thumb.png (http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/winrar.png)
එච්චරයි මේකේ කරන්න තියෙන්නේ. මේක පරිවර්තනයක්. මේකේ original article එක ලියපු කෙනාට ස්තුතිය!
Original Article (http://www.online-tech-tips.com/computer-tips/hide-file-in-picture/)

මම හදපු එක file එකක් මෙතන පොස්ට් කරනවා. ඒකෙ තියෙනවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් ප්‍රෝග්‍රෑම් එකක්. ඔයගොල්ලොත් කරලා බලල hidden files තියෙන pictures මෙතන පොස්ට් කරන්න.
http://i462.photobucket.com/albums/qq342/xlaw_1412/em4682399.gif




http://i54.tinypic.com/1568iet.jpg

Silver bird
09-14-2010, 10:56 PM
bumpi :(

Kalegana
09-14-2010, 11:02 PM
Gindara ne MAchan!!!!! !!!!!! !!!!!!

Silver bird
09-14-2010, 11:06 PM
Gindara ne MAchan!!!!! !!!!!! !!!!!!

Thx for the comment:). File ekak hadala post karanna methana. Private eva danna epa. :P

IveyStyle
09-14-2010, 11:07 PM
Wow ela kiri wedak ne...

IveyStyle
09-14-2010, 11:08 PM
http://i54.tinypic.com/1568iet.jpg

:shocked:
Hidden File eka poddak penawa:lol::rofl::lol:
:P:P:D
;)

coollifestyle4u
09-14-2010, 11:08 PM
නියමයි යාලුවා...
මම මේ ක්‍රමය ගැන හොයා ගෙනයි හිටියේ..
මිට කලිනුත් මේ වගේ පින්තුරයක් අපේ යාලුවන් එක්ක ත්‍රේඩ් එකකින් මං
බෙදා ගත්තා..
ඒත් ඒ පින්තුරේ හැදුන හැටි දැනන් හිටියේ නෑ..
ඒත් දැන් නම් දැන ගත්තා..
රෙප් +

Silver bird
09-14-2010, 11:09 PM
Wow ela kiri wedak ne...
Thx for the comment machan :)

Kalegana
09-14-2010, 11:09 PM
Thx for the comment:). File ekak hadala post karanna methana. Private eva danna epa. :P

ehenan mokakda hide karanne??

Kalindugayan
09-14-2010, 11:11 PM
Pattta .... :)

Kalindugayan
09-14-2010, 11:11 PM
http://i54.tinypic.com/1568iet.jpg

:shocked:
Hidden File eka poddak penawa:lol::rofl::lol:
:P:P:D
;):rofl::rofl::rofl: apitath penuna

Silver bird
09-14-2010, 11:11 PM
ehenan mokakda hide karanne??

Test karanna ban. :)
Onama podi file ekak use karapan.

Silver bird
09-14-2010, 11:14 PM
Wow ela kiri wedak ne...

:)



:shocked:
Hidden File eka poddak penawa:lol::rofl::lol:
:P:P:D
;)

Uba balala thiyenne waradi thanane. ;)
Winrar eken image eka open karapan.

Pattta .... :)

:) Thx for the comments guys.

TakurZ
09-14-2010, 11:18 PM
ela ela :):)
thnx mcn

SUBO_IT
09-14-2010, 11:20 PM
Patta LOKKA,....................................

Kalegana
09-14-2010, 11:21 PM
hatilawwa command “copy /b" eaken passe mata awl!!

88gee
09-14-2010, 11:21 PM
pattta thanx

Silver bird
09-14-2010, 11:25 PM
hatilawwa command “copy /b" eaken passe mata awl!!

_ = space

copy_/b_file1_+_file2_output file name


balapan dan harida kiyala.:)

IveyStyle
09-14-2010, 11:29 PM
:rofl::rofl::rofl: apitath penuna
:P:P:P
:rofl:

harindu24
09-14-2010, 11:45 PM
thanx machan rep+

Silver bird
09-14-2010, 11:53 PM
ela ela :):)
thnx mcn

:):);)

Patta LOKKA,....................................

:)

pattta thanx

:)

thanx machan rep+

THX :)

Inswinger
09-14-2010, 11:59 PM
ela machan..thanks for share.

yohanrox1
09-15-2010, 12:11 AM
මැක්සා කොල්ලෝ..>!! තැන්කූ වෙන්න ඕන.. රෙප් ++ හොදේ...!! එලම තමා :nerd::nerd::):):nerd::nerd:

Silver bird
09-15-2010, 12:22 PM
ela machan..thanks for share.

මැක්සා කොල්ලෝ..>!! තැන්කූ වෙන්න ඕන.. රෙප් ++ හොදේ...!! එලම තමා :nerd::nerd::):):nerd::nerd:

THX guys for the replies. :):)

Silver bird
10-12-2010, 11:35 AM
http://i56.tinypic.com/258pik0.jpg

Thilinacba
10-12-2010, 11:44 AM
maxxa info machan...Tnx a lot :D

You must spread some Reputation around before giving it to Silver bird again. :(

TharinduNadunPerera
10-12-2010, 11:48 AM
patta ahh

tharinda76
10-12-2010, 11:54 AM
elakiri machan !! :D nice trick

WwW.lk
10-12-2010, 12:04 PM
ela machan thanx

muvindu
10-12-2010, 12:10 PM
most valuble post machan ..rep++++ :)

**cut
10-12-2010, 12:11 PM
Hidden File eka poddak penawa:lol::rofl::lol:
:P:P:D
;)

:lol::lol::lol::lol::lol::lol::lol:

seyd2p
10-12-2010, 12:22 PM
Ela machan.Niyamai .......!!!!!!!

deshanshashi
10-12-2010, 12:48 PM
niyamai machan
rep++

ahpsampath
10-12-2010, 01:36 PM
Niyamai machn............

Silver bird
10-12-2010, 09:54 PM
maxxa info machan...Tnx a lot :D

You must spread some Reputation around before giving it to Silver bird again. :(

:);)

elakiri machan !! :D nice trick

:)

ela machan thanx

:)

most valuble post machan ..rep++++ :)

:)
wht happened to the Flintstones avatar? :P

:lol::lol::lol::lol::lol::lol::lol:

Oka munge drustiye waradda :P:rofl::rolleyes:

Ela machan.Niyamai .......!!!!!!!

:)

niyamai machan
rep++

:)


Niyamai machn............

:)


Thanks Guys! :D

♥-Aurora-♥
10-12-2010, 10:13 PM
Uparimai! :yes:
Rep nam balu :( Pin sidda wechchawe!

redbone
10-12-2010, 11:17 PM
meka Video ekath rkka balanna :::
mama meka Post kalaaaa
But No problem machan
Give a look
http://www.elakiri.com/forum/showthread.php?t=835584

maxxaboy.lk
10-12-2010, 11:20 PM
http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-file-in-jpg-thumb.png (http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-file-in-jpg.png)


who is she?:P

Silver bird
10-12-2010, 11:26 PM
http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-file-in-jpg-thumb.png (http://www.online-tech-tips.com/wp-content/uploads/2008/04/hide-file-in-jpg.png)


who is she?:P


Don't know. Not somebody I know :P
Check the source article. This was a translation :)

maxxaboy.lk
10-12-2010, 11:31 PM
Don't know. Not somebody I know :P
Check the source article. This was a translation :)


ah ok
;) just wanted to say she is cute:rofl::P

Silver bird
10-12-2010, 11:49 PM
ah ok
;) just wanted to say she is cute:rofl::P
:rolleyes::rolleyes::P

j@naka_86
10-13-2010, 10:03 AM
Maxxxa Mcn~r+

silentsahan
10-31-2010, 07:59 PM
elama kiris macho..
ummmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaaa

Silver bird
10-31-2010, 08:22 PM
elama kiris macho..
ummmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaaa

thx for bumping :P

sohandx
11-01-2010, 07:15 PM
Thanks . ela

akilar25
11-01-2010, 07:20 PM
maxxxxxa

Silver bird
11-01-2010, 07:24 PM
Thanks . ela

maxxxxxa

thx for the comments :)

laka007
11-01-2010, 07:31 PM
:) tnx

tharakato
11-01-2010, 07:31 PM
Good thread
rep ++

but athule thiyana exe file eka mokakda ?

tikak suspicious

prageeth119lk
11-01-2010, 08:40 PM
ස්තුතී යලුවා
මෙක ගොඩක් වටිනවා:D
රෙපය :yes:

shashika7788
11-01-2010, 08:48 PM
thanks machan.godak watinawa...

Silver bird
11-01-2010, 08:56 PM
Good thread
rep ++

but athule thiyana exe file eka mokakda ?

tikak suspicious

exe password protect. :oo:ubalage programs lock karanna puluwan pass ekakin.
not a virus macho.:no:

djtwinz
11-01-2010, 08:58 PM
thankz nice trick
rep + 4

RuZZa
11-02-2010, 12:44 PM
තැන්ක් යු වේවා .....
මේ වගේ ජිල්මාට් එකක් හොය හොය හිටියේ.....

Silver bird
11-02-2010, 12:50 PM
Thanks all :)

rosharavinda
11-02-2010, 01:07 PM
elama thamai

Silver bird
11-02-2010, 02:33 PM
http://www.elakiri.com/forum/images/reputation/reputation_neg.gif How to Hide Files... (http://www.elakiri.com/forum/showthread.php?p=8274114#post8274114) 11-02-2010 03:03 PM tutelanka 1e meka thibane ban uba eka issuwa ne kariya

තිබ්බනම් ඉතින් දාපන්කෝ බූරුවෝ දිනෙත් එක්කම.:lol::lol::lol:
නැත්නම් ලින්ක් එකක් එක්ක.
ඕක ගත්ත තැන යටින් දාල තියෙනවා පොල් බූරුවෝ. තොට Source කියන එකේ තේරුම දැනගන්න 5 පන්තියෙන් එහාට ඉස්කෝලේ ගියේ නැහැ කියල මට කරන්න දෙයක් නැහැ.:lol::lol::lol:

**dulan**
11-02-2010, 02:43 PM
thanx nice trick
+rep

KeBa
11-02-2010, 02:45 PM
patta nee thanks

revox
11-02-2010, 02:49 PM
hagapu file apahu blaney kohomada? did i miss anything? anyway ela wadak.

Silver bird
11-02-2010, 06:58 PM
hagapu file apahu blaney kohomada? did i miss anything? anyway ela wadak.
winrar eken image file eka open karanna :)

thx guys for your comments :D

revox
11-03-2010, 09:53 AM
winrar eken image file eka open karanna :)

thx guys for your comments :D

Thnx bro

tharakato
11-03-2010, 07:50 PM
exe password protect. :oo:ubalage programs lock karanna puluwan pass ekakin.
not a virus macho.:no:

ela :)