ms48mail
09-22-2010, 10:49 PM
යාළුවනේ මතක ඇතිනේ මගේ පළමු Thread 1 :confused::confused:
මතක නෑ.. :no::no: එහෙනම් මෙතනින් බලන්න. Facebook Hack Trick :yes::yes: (http://elakiri.com/forum/showthread.php?t=812436)
මේ ඒකේ දෙවැන්න.මම මේවා කරන්නේ fb API භාවිතයට අරගෙන
1) fb පාට වෙනස් කිරීම
fb එකට ගොස් Address Bar එකේ පහත දැක්වෙන script 1 type කරන්න
javascript:void(document.getElementById('headNavOu t').style.backgroundColor="red");
පුදුමයි නේද?? මෙහි මම රතු පාටින් පාට කරලා තියන තැනට වෙනත් පාටවල් යොදා අපූර්වත්වය විඳ ගන්න
උදා:- Green,Blue,Black,Cyan,Yello,White
2) තාවකාලිකව fb title bar එක වෙනස් කිරීම
javascript:void(document.title="Elakiri | ms48mail");මෙහිද මම රතු පැහැයෙන් සලකුණු කර ඇති තැනට අවශ්‍ය මාතෘකාව යොදන්න
3) Chat වින්ඩෝව දිග හැරීම හා හැකිලීම
javascript:buddyList.toggleTab();ඉතින් ඔයාල කැමතිනම් වෙනදා වගේම මට Comments හා Reps දෙන්න. ඒක මට ලොකු හයියක් වෙනවා
මෙවැනි threads දිගටම post කරන්න
ඔයාලා යන ගමන් මගේ මේ Thread එකත් බලලාම යන්න
ඔබගේ FB email Address එක අමතකද?? (http://elakiri.com/forum/showthread.php?t=813208)