PDA

View Full Version : (Ek Radio) 2010 Oct 04 - Old Hits with Malkavi


Pages : 1 2 [3]

jkadithya
10-04-2010, 10:41 PM
බුලත් විටක් ගේන්න ගියා:rofl:

අප්පට සිරි..කොහෙන්ද හොයා ගත්තෙ?

malinrock
10-04-2010, 10:41 PM
http://images.free-extras.com/photo/a/a_bunch_of_sleeping_dogs-373.jpg

:lol::lol:

Mal Baba
10-04-2010, 10:41 PM
මිගාර කෙල්ලෙක් හම්බවෙන්න ගියා,

මම මේ කියල කට ගන්න නෙවෙයි හිටියෙ

migaramk
10-04-2010, 10:41 PM
:rofl::rofl: එළ එළ

:D:D

anuru_1
10-04-2010, 10:42 PM
Uba Piyabanna Dakshayane Ban


mama neme ubane dan piyabala thiyenne wena palathakatama :lol::lol::lol:

migaramk
10-04-2010, 10:42 PM
අප්පට සිරි..කොහෙන්ද හොයා ගත්තෙ?

අපේ කඩේ, පෙරේරා දන්නවා:D:D

bbc12
10-04-2010, 10:42 PM
http://www.lankalibrary.com/images/arrack.jpg

jkadithya
10-04-2010, 10:42 PM
මිගාර කෙල්ලෙක් හම්බවෙන්න ගියා,


ෂුවර් ද කෙල්ලෙක් කියල?
..

jkadithya
10-04-2010, 10:43 PM
ADA REQUEST NEDDA:(:(

na machan,..1st show eka neh

malinrock
10-04-2010, 10:43 PM
LIYATABARA SOG EKA DENNA EK HOMOWAMA EKATU KRAGANNAWA MAMA

jkadithya
10-04-2010, 10:43 PM
අපේ කඩේ, පෙරේරා දන්නවා:D:D

ඌත් කස්ටමර් කෙනෙක් ද?

malkavi
10-04-2010, 10:43 PM
kattiya nidimathe wage neda..?? :lol:

old ewa yanakota ohma thamai... :P

migaramk
10-04-2010, 10:44 PM
ෂුවර් ද කෙල්ලෙක් කියල?
..

:yes::yes:
කොහොමද ෂුවර් කරේ කියලා අහන්න එපා

Malinga
10-04-2010, 10:44 PM
kattiya nidimathe wage neda..?? :lol:

old ewa yanakota ohma thamai... :P

apitanum nidimatha nae :D api me ahagena inne

jkadithya
10-04-2010, 10:44 PM
kattiya nidimathe wage neda..?? :lol:

old ewa yanakota ohma thamai... :P

man num aasai...heta wadata yanna oone..eekai case 1

Chrisanthie
10-04-2010, 10:44 PM
Milton ge me sinduwa mokada wela thiyenne ? clear naa. track eka narak wela wagei. Milton ge voice eka wenas wela

anuru_1
10-04-2010, 10:44 PM
මිගාර කෙල්ලෙක් හම්බවෙන්න ගියා,

piyabalada giye :P:P:P

Mal Baba
10-04-2010, 10:45 PM
අප්පට සිරි..කොහෙන්ද හොයා ගත්තෙ?
අප්පුගෙ කඩෙන්

malinrock
10-04-2010, 10:45 PM
PABASARA RAN DENNA EHENAM

migaramk
10-04-2010, 10:45 PM
kattiya nidimathe wage neda..?? :lol:

old ewa yanakota ohma thamai... :P

නෑ, බුලත් කෑල්ලක් කාල ආවා

migaramk
10-04-2010, 10:46 PM
ලොලේ ලොල්, මටම ගැලපෙන සින්දුව

anuru_1
10-04-2010, 10:46 PM
wena mal soyala yana kattiyata thama meka...............

malkavi
10-04-2010, 10:46 PM
Milton ge me sinduwa mokada wela thiyenne ? clear naa. track eka narak wela wagei. Milton ge voice eka wenas wela
ow.. eka godak paranai... original ekata thiyenne oka witharai.. cassate ekakain gatte.. ekai awul wela thiyenne...

bbc12
10-04-2010, 10:46 PM
http://media.sacbee.com/static/weblogs/the_state_worker/CommunityRadioCartoon.gif

Malinga
10-04-2010, 10:46 PM
Milton ge me sinduwa mokada wela thiyenne ? clear naa. track eka narak wela wagei. Milton ge voice eka wenas wela

e parana ma version eka man hithanne. 128kbps valin ho eetath adu quality ekakin bohovita aththe. ehema naththum cassette ekakin record karapu version ekak venna puluvan.

malkavi
10-04-2010, 10:47 PM
apitanum nidimatha nae :D api me ahagena inne

man num aasai...heta wadata yanna oone..eekai case 1

නෑ, බුලත් කෑල්ලක් කාල ආවා

ela.... http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

GIhan GTR
10-04-2010, 10:47 PM
බඹරුන් එනවෝ...
මම යනවෝ...

GooD N!ghT කිව්වෝ...

jkadithya
10-04-2010, 10:48 PM
:yes::yes:
කොහොමද ෂුවර් කරේ කියලා අහන්න එපා

අපෝ අහන් නෑ..උබේ කට ගැන මං දන්නවා :rofl: Kolpitiyenda?

Mal Baba
10-04-2010, 10:49 PM
Mata Denna Golu Hadawatha
Paul Fernando Ge Song Eka
Wife Wenuwen Denna Ko

migaramk
10-04-2010, 10:49 PM
බඹරුන් එනවෝ...
මම යනවෝ...

GooD N!ghT කිව්වෝ...

:D:D:D:D
අපෝ අහන් නෑ..උබේ කට ගැන මං දන්නවා :rofl: Kolpitiyenda?
ගෙවල් ලඟ....:P:P

anuru_1
10-04-2010, 10:49 PM
බඹරුන් එනවෝ...
මම යනවෝ...

GooD N!ghT කිව්වෝ...


Ah yanawada ela ela Gud nyt bro... :D

Chrisanthie
10-04-2010, 10:50 PM
meka hondai golu ayata :lol::lol:

migaramk
10-04-2010, 10:50 PM
මල්බබා බාලඅපරාද කාරයා

anuru_1
10-04-2010, 10:50 PM
kadulu sallanna ida nothabanna.......

bbc12
10-04-2010, 10:50 PM
http://stuffeducatedlatinoslike.files.wordpress.com/2008/03/beer.jpg

malinrock
10-04-2010, 10:51 PM
meka hondai golu ayata :lol::lol:

:lol::lol:

migaramk
10-04-2010, 10:51 PM
meka hondai golu ayata :lol::lol:

කන්දෙක වහගන්න...
ඔයාව වැඩිය දැකලා නෑනේ:love::love:

jkadithya
10-04-2010, 10:51 PM
:D:D:D:D

ගෙවල් ලඟ....:P:P

maath ennamko balanna oya pathe:P

Malinga
10-04-2010, 10:52 PM
කන්දෙක වහගන්න...
ඔයාව වැඩිය දැකලා නෑනේ:love::love:

:shocked::shocked: oyaa moko me ekapara hadavatha vivara karanna hadanne :P :lol::lol:

migaramk
10-04-2010, 10:52 PM
maath ennamko balanna oya pathe:P

උඹත් මල් හොයන්න ගත්තද...?

Mal Baba
10-04-2010, 10:53 PM
උඩඟු ළියන් ගොතා බඳින - නීල වරළ සරසන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ

උඩඟු ළියන්....

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවකුගේ අවසන් ගමනට
යන මහ ජනතා පා දූවිලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්

මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමඟට මා විසි කරන්න

Mal Baba
10-04-2010, 10:53 PM
මල්බබා බාලඅපරාද කාරයා

Mokada Ban E Kathawa Shit Shit Monada Kiyanne :angry:

Chrisanthie
10-04-2010, 10:54 PM
malin malli thanks :lol::lol:

migaramk
10-04-2010, 10:55 PM
:shocked::shocked: oyaa moko me ekapara hadavatha vivara karanna hadanne :P :lol::lol:

ඔය බෑනේ වැඩක් කරන්න :baffled::baffled::angry:

malinrock
10-04-2010, 10:55 PM
TNX MACHO

migaramk
10-04-2010, 10:55 PM
malin malli thanks :lol::lol:

:(:(:(

jkadithya
10-04-2010, 10:55 PM
උඹත් මල් හොයන්න ගත්තද...?

ehen mehen :P

malinrock
10-04-2010, 10:55 PM
malin malli thanks :lol::lol:

WELCOME

Malinga
10-04-2010, 10:55 PM
ඔය බෑනේ වැඩක් කරන්න :baffled::baffled::angry:

හරි හරි කරගන්නකො එහෙනම් :lol::lol:

jkadithya
10-04-2010, 10:56 PM
අද එක හොදට තිබ්බා මල්කවි අයියා..නියමයි,...:D

මන් ගාවත් තියනවා පරන සිංදු ටිකක් ..මාත් දෙන්නම් ඒවා..:rolleyes:

ඊළග ෂෝ එක කෝල් කරන්නත් පුලුවන් විදිහට කරමු..

සුබ පැතුම් !!!

Good Night.....


හෙට ඔ‍ෆිස්..එකයි යන්න වෙන්නේ:(

migaramk
10-04-2010, 10:56 PM
හරි හරි කරගන්නකො එහෙනම් :lol::lol:

:P:P:P

migaramk
10-04-2010, 10:57 PM
අද එක හොදට තිබ්බා මල්කවි අයියා..නියමයි,...:D

මන් ගාවත් තියනවා පරන සිංදු ටිකක් ..මාත් දෙන්නම් ඒවා..:rolleyes:

ඊළග ෂෝ එක කෝල් කරන්නත් පුලුවන් විදිහට කරමු..

සුබ පැතුම් !!!

Good Night.....


හෙට ඔ‍ෆිස්..එකයි යන්න වෙන්නේ:(



:D:D:D:D

bbc12
10-04-2010, 10:57 PM
http://ananmanan.com/sinhala_lyrics/slyrics/files/Ammawarune_Nanda_Malani.jpg

anuru_1
10-04-2010, 10:58 PM
Aniwa meka siyaluma ammala wenuwen adaren puda karamu......................

Malinga
10-04-2010, 10:58 PM
‍‍ගොඩක් අර්ථවත් ලස්සන ගීතයක් දැන් යන්නෙ.

Chrisanthie
10-04-2010, 10:59 PM
thanks me geethayata. nanda malini ta award ekak labuna geethayak.

Mal Baba
10-04-2010, 10:59 PM
අද එක හොදට තිබ්බා මල්කවි අයියා..නියමයි,...:D

මන් ගාවත් තියනවා පරන සිංදු ටිකක් ..මාත් දෙන්නම් ඒවා..:rolleyes:

ඊළග ෂෝ එක කෝල් කරන්නත් පුලුවන් විදිහට කරමු..

සුබ පැතුම් !!!

Good Night.....


හෙට ඔ‍ෆිස්..එකයි යන්න වෙන්නේ:(




Madaya Yanawada
GN TC BYE BYE MACHO
MAXZA TC GN

anuru_1
10-04-2010, 11:00 PM
අද එක හොදට තිබ්බා මල්කවි අයියා..නියමයි,...:D

මන් ගාවත් තියනවා පරන සිංදු ටිකක් ..මාත් දෙන්නම් ඒවා..:rolleyes:

ඊළග ෂෝ එක කෝල් කරන්නත් පුලුවන් විදිහට කරමු..

සුබ පැතුම් !!!

Good Night.....


හෙට ඔ‍ෆිස්..එකයි යන්න වෙන්නේ:(




gud nyt bro...............

anuru_1
10-04-2010, 11:01 PM
amma panai laga inne................................

migaramk
10-04-2010, 11:01 PM
කෝ බොල පෙරේරා

Malinga
10-04-2010, 11:02 PM
amma panai laga inne................................

:yes::yes: hamavelema daruvanage langin inne demavupiyan thamai bohovita.

migaramk
10-04-2010, 11:03 PM
රෝහණ අන්කල්නේ

bbc12
10-04-2010, 11:04 PM
nanda malanige adraye wadanawa hadata danuna yam dawasaka song eka elaga ply lst ekata danena kavi aiya

migaramk
10-04-2010, 11:05 PM
කෝල් කරන වැඩෙත් දාල ඊළඟ එක කරමු

Mal Baba
10-04-2010, 11:06 PM
http://ananmanan.com/sinhala_lyrics/slyrics/files/Ammawarune_Nanda_Malani.jpg
SPAM

malkavi
10-04-2010, 11:06 PM
කෝල් කරන වැඩෙත් දාල ඊළඟ එක කරමු
mokadda call karana scn eka..??

bbc12
10-04-2010, 11:06 PM
http://ananmanan.com/sinhala_lyrics/slyrics/files/sewwandiyakata.jpg

anuru_1
10-04-2010, 11:06 PM
mata nan meka ahanakota Api nodanna Live thamai mathak wenne ha ha...

malkavi
10-04-2010, 11:07 PM
nanda malanige adraye wadanawa hadata danuna yam dawasaka song eka elaga ply lst ekata danena kavi aiya
ok malli... :):)

anuru_1
10-04-2010, 11:07 PM
:yes::yes: hamavelema daruvanage langin inne demavupiyan thamai bohovita.

Aniwaryen aiye :D:D:D

malkavi
10-04-2010, 11:07 PM
mata nan meka ahanakota Api nodanna Live thamai mathak wenne ha ha...
:lol: siraawata... mama ithin kiwwe ne...

migaramk
10-04-2010, 11:08 PM
මම ඉස්සර කියපු පරණ සින්දුවක්.....

migaramk
10-04-2010, 11:09 PM
අයියෝ මට බෑ මේක අහන්න.............

malkavi
10-04-2010, 11:09 PM
මම ඉස්සර කියපු පරණ සින්දුවක්.....
sewwandida..?

migaramk
10-04-2010, 11:09 PM
වල්කවි (http://www.elakiri.com/forum/tags.php?tag=%26%233520%3B%26%233517%3B%26%233530% 3B%26%233482%3B%26%233520%3B%26%233538%3B)

Chrisanthie
10-04-2010, 11:09 PM
kawda sewwandiyata pem bande ??

Michael
10-04-2010, 11:09 PM
rapper aiya radio wage thama :P

migaramk
10-04-2010, 11:10 PM
ප්‍රථම කිව්වට 10කට විතර පස්සේ ප්‍රථම එක

malkavi
10-04-2010, 11:11 PM
onna ehenam anthima sinduwa.. :)

Mal Baba
10-04-2010, 11:11 PM
Migaraya Mata Mada Gahanawa
Bala Aparadakaraya Kiyala

Malinga
10-04-2010, 11:11 PM
ප්‍රථම කිව්වට 10කට විතර පස්සේ ප්‍රථම එක

anith ayata kivva sindu ehema mathaka nadda? :rofl:

anuru_1
10-04-2010, 11:11 PM
:lol: siraawata... mama ithin kiwwe ne...

sirawata ara mul part eka ekka wela mada duwana aunty thamai mathak wenne :lol::lol:

bbc12
10-04-2010, 11:11 PM
by good night

malkavi
10-04-2010, 11:11 PM
kawda sewwandiyata pem bande ??

migara lu.. :P

anuru_1
10-04-2010, 11:11 PM
Amathaka karanna epa................

migaramk
10-04-2010, 11:12 PM
kawda sewwandiyata pem bande ??

මල්කවි අයියානේ:love::love::love:

anuru_1
10-04-2010, 11:13 PM
anith ayata kivva sindu ehema mathaka nadda? :rofl:

porata chart ekakma karanna puluwan wage :lol:

Malinga
10-04-2010, 11:13 PM
lassana sinduvak dan yanneth :D

migaramk
10-04-2010, 11:13 PM
anith ayata kivva sindu ehema mathaka nadda? :rofl:

දැන් යන එක හැම එකටම හරියනවා....:P:P

malkavi
10-04-2010, 11:13 PM
මගේ පලවෙනි show එක සාර්ථක කරගන්න උදව් දීපු හැමෝටමත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි... :)

anuru_1
10-04-2010, 11:13 PM
mawa amathaka karannepaaaaaaaaaa

Mal Baba
10-04-2010, 11:13 PM
onna ehenam anthima sinduwa.. :)

අයියා නියමයි නියමයි
නියමයි
ඔයාව අමතක කරන්නෙ නෑ ඉතින් පිස්සු ද ඕක සිංදුවක් දාල කියන්න ඕනෙද නැහැනෙ
එකෙන්ම මැක්ස සෝව් එක තමයි නියමෙට ගොඩ මඩ දෙකම කරගෙන ගියා
හා හා හා
සුභ රාත්‍රියක් වෙවා

Malinga
10-04-2010, 11:13 PM
oprata chart ekakma karanna puluwan wage :lol:

lolz ow ow Opera kohoma vethath boot/love songs chart ekak karanna puluvan vai vage :lol::lol:

anuru_1
10-04-2010, 11:13 PM
ela ela All the best Malkavi...............................

migaramk
10-04-2010, 11:13 PM
Migaraya Mata Mada Gahanawa
Bala Aparadakaraya Kiyala

:no::no:

Malinga
10-04-2010, 11:13 PM
palamu vadasatahana vunath ithaama apuuruvata ha karunu karana rashiyakin samanvithava kalaa. e vage ma ithaama arthavath, saneveedi geetha vage ma alankara vu geeth rashiyak ape kattiyata ahanna salassuva. godak aya ahala nathi sinduth ahanna hakivuna kiyala hithanava. e langa show eka meetath vada apuruvata karanna hakivenna kiyala parthanaa karanava!!

hamadama vage me vadasatahana venuven mahansivuna samata ha GT ayya athulu Elakiri Radio Team ekata sthuthiya.

thread eke hindimin alankara sindu savandunna, thamange request idiripath kala e vage ma chat karamin programme eke jeevaya pavathvagena giya samatath Radio ahapu samatath bohomath ma sthuthi.

BLACKLIST_MEMBER
10-04-2010, 11:13 PM
show eka nam maxxa :D pattama sindu tikak thibba asawen ahagena hitiya :D niyamai machan well done!
1st show ekama onna maxxa :D :D :D :D

migaramk
10-04-2010, 11:14 PM
මගේ පලවෙනි show එක සාර්ථක කරගන්න උදව් දීපු හැමෝටමත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි... :)

:D:D:D:D:D

anuru_1
10-04-2010, 11:14 PM
lolz ow ow Opera kohoma vethath boot/love songs chart ekak karanna puluvan vai vage :lol::lol:

:lol::lol: ela Malkavi'th bageta karanawane :lol::lol:

Michael
10-04-2010, 11:14 PM
මගේ පලවෙනි show එක සාර්ථක කරගන්න උදව් දීපු හැමෝටමත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි... :)

ela ela kavi ayya!! show eka ela ahuwa!! kiyapu ewa tika maru :lol:
elakiri wage kara neh :D :P next monday th karamu :cool:

migaramk
10-04-2010, 11:15 PM
show eka nam maxxa :D pattama sindu tikak thibba asawen ahagena hitiya :D niyamai machan well done!
1st show ekama onna maxxa :D :D :D :D

උඹ කොහෙන්ද පාත්වුනේ....:P:P:P

Malinga
10-04-2010, 11:15 PM
දැන් යන එක හැම එකටම හරියනවා....:P:P

:lol: මට හිතුන ඒකනම්. :P තාම ඒ අය මතකයි ද? :rofl:

Mal Baba
10-04-2010, 11:15 PM
mawa amathaka karannepaaaaaaaaaa

Apita Newei Gelapena Kenata Kiyahan :lol:;)

migaramk
10-04-2010, 11:16 PM
ඉවරාආආආආආආආආආආආආආආයීඊඊඊඊඊඊඊඊඊඊඊඊ

Malinga
10-04-2010, 11:16 PM
:lol::lol: ela Malkavi'th bageta karanawane :lol::lol:

ow ow boot songs ehema thibunane :P

show eka nam maxxa :D pattama sindu tikak thibba asawen ahagena hitiya :D niyamai machan well done!
1st show ekama onna maxxa :D :D :D :D

kukulek handalana saddayak ahune nae needa ada? :lol:

migaramk
10-04-2010, 11:17 PM
:lol: මට හිතුන ඒකනම්. :P තාම ඒ අය මතකයි ද? :rofl:

ඒක තමයි ප්‍රතිවිපාක....
අමතක වෙන්නේ නෑ:(

anuru_1
10-04-2010, 11:17 PM
Ela ela Hamotama Gud nyt.......

migaramk
10-04-2010, 11:20 PM
හොඳම ශෝ එක (http://www.elakiri.com/forum/tags.php?tag=%26%233524%3B%26%233548%3B%26%233507% 3B%26%233512%3B+%26%233521%3B%26%233549%3B+%26%233 473%3B%26%233482%3B)

malkavi
10-04-2010, 11:20 PM
හැමෝටම සුභ රාත්‍රියක් වේවා.... මමත් දැන් යනවා... :):)

Malinga
10-04-2010, 11:21 PM
ඒක තමයි ප්‍රතිවිපාක....
අමතක වෙන්නේ නෑ:(

ආදරය සුන්දර වරදකී කියන්නෙ ඒක වෙන්න ඇති :rolleyes:

Mal Baba
10-04-2010, 11:21 PM
show eka nam maxxa :D pattama sindu tikak thibba asawen ahagena hitiya :D niyamai machan well done!
1st show ekama onna maxxa :D :D :D :D


Oya Kawuda Me Antima Hariye Path wechcha Yaka :lol::angry:

BLACKLIST_MEMBER
10-04-2010, 11:22 PM
උඹ කොහෙන්ද පාත්වුනේ....:P:P:P
Polowen! :rofl:
aa yako :P mu mata madagahapuwa, arawa mewa hama ekakma maath ahagena thamai hitiye :P
Ubath hondata mada newa ne? :rofl:

BLACKLIST_MEMBER
10-04-2010, 11:22 PM
Oya Kawuda Me Antima Hariye Path wechcha Yaka :lol::angry:
kalu maama :P

Michael
10-04-2010, 11:23 PM
Oya Kawuda Me Antima Hariye Path wechcha Yaka :lol::angry:

:lol:

Mal Baba
10-04-2010, 11:24 PM
kalu maama :P

Kalu Uba Kalu Kumarayada Hikz :lol:

BLACKLIST_MEMBER
10-04-2010, 11:25 PM
ow ow boot songs ehema thibunane :P



kukulek handalana saddayak ahune nae needa ada? :lol:

:lol::P adanam kukul case ekak giye na :D :lol: mama wadiya thread eke hitiye nathi hindada koheda :rofl: u na

Malinga
10-04-2010, 11:26 PM
:lol::P adanam kukul case ekak giye na :D :lol: mama wadiya thread eke hitiye nathi hindada koheda :rofl: u na

eeka thamai matath peena vidiyata. oyaa nathi hinda thread ekata aave nathuva athi :lol::lol:

Mal Baba
10-04-2010, 11:26 PM
r2ozuCXpVJY

JAASBandara
10-04-2010, 11:28 PM
mata nan meka ahanakota Api nodanna Live thamai mathak wenne ha ha...

:lol::lol::lol::lol::lol:

migaramk
10-04-2010, 11:28 PM
Polowen! :rofl:
aa yako :P mu mata madagahapuwa, arawa mewa hama ekakma maath ahagena thamai hitiye :P
Ubath hondata mada newa ne? :rofl:

:baffled::baffled::baffled:

JAASBandara
10-04-2010, 11:32 PM
Best Of Luck MalKavi Aiya

GN8T Elakirians ~ !

**cut
10-04-2010, 11:34 PM
elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

jkadithya
10-05-2010, 06:46 AM
මගේ පලවෙනි show එක සාර්ථක කරගන්න උදව් දීපු හැමෝටමත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි... :)

Hondata kala Malkavi ayya...maawa wadiya kaawe na oon..weldone...feed back ekak ewannam ...

jkadithya
10-05-2010, 06:47 AM
kalu maama :P

shik.,..uab hitiye nane..hitya num ubawath kanawa..:P