PDA

View Full Version : සී.ඩී ධාවකය[Tested on windows]


dmudhitha
10-09-2010, 01:31 PM
සී.ඩී ධාවකය ඇරීම් හා වැහීම් :dull:

සැහෙන දුරට ඩෙක්ස්ටොප් පරිගනක වල සී.පී.යූ එක පිහිටලා තියෙන්නේ මේසයක් යට නැත්නම් අපිට අල්ලා ගන්න බැරි තැනක නේ.ඉතින් අපි ගොඩක් වෙලාවට සී.ඩී ඩ්ර්යිව් එක පවිච්චි කරන්නේ ඒ හර්ඩ්වෙයාර් එකේ බොත්තම හරහා.ඉතින් කාට හරි හිතුනනම් මේක වින්ඩොව්ස් මෙහෙයුම් පඩ්ඩතිය පවිච්චිකරලා කරන්න මන් දැන් කියල දෙන්න හඩන්නේ ඒ ක්‍රමය තමා.


මුලින්ම ඔය පහල තියෙන ෆයිල් ටීක ඩොව්න්ලෝඩ් කර ගන්නකෝ.

cdeject.dll

Rapishare:-click here (http://rapidshare.com/files/423986172/cdeject.dll)
Ziddu:-click here (http://www.ziddu.com/download/12005855/.html)

registry

Rapishare:-click here (http://rapidshare.com/files/423986154/insertInContext.reg)
Ziddu:-click here (http://www.ziddu.com/download/12005856/.html)

ඊට පස්සේ cdeject.dll file එක සී වින්ඩොව්ස් වල සිස්ටම් 32 වලට කොපි කරන්න

copy to C:/Windows/system32අන්තිමෙට රෙජිස්ට්‍රි එක උඩ ඩබ්ල් ක්ලික් කරලා එවා ටික අතුලත් කර ගන්න


මෙහෙම කරට පස්සෙ ඔයලගේ ඩ්ර්ව් එක තියෙන තනට ගිහිල්ලා එක උඩ රයිට් ක්ලික් කරන්න.එතන එජෙක්ට් කියලා එකක් ඇති.එක ක්ලික් කරන්න.සී,ඩි එක ඩාලා අයෙත් එතනටම ගිහිල්ලා ඉන්සර්ට් දෙන්න.

දැන් ඉතින් වැඩේ හරි.:P


If you have any other ways of doing all this, please let us know.

Behin
10-09-2010, 01:40 PM
math auto arina wahana kramayak hoya hoya hitiye.......
Thanx,............:D

nrjayasinghe
10-09-2010, 01:43 PM
Maxxa machoo.. REP 4+

amilapriyankara.dsc
10-09-2010, 01:48 PM
thnx bro...
;)
++

gn.karunarathna
10-09-2010, 02:04 PM
thnx buddy :)

dmudhitha
10-09-2010, 06:37 PM
math auto arina wahana kramayak hoya hoya hitiye.......
Thanx,............:D

Maxxa machoo.. REP 4+

thnx bro...
;)
++


thnx buddy :)
u r welcome:nerd:

migaramk
10-10-2010, 12:55 AM
නියම වැඩේ... එල එල
රෙප් +

dmudhitha
10-12-2010, 08:58 PM
නියම වැඩේ... එල එල
රෙප් +
thanx machn:P

wikum001
10-12-2010, 09:29 PM
https://mail.google.com/mail/images/cleardot.gif:lol:

samila224
10-12-2010, 09:38 PM
elz

DJ ASHAN
10-12-2010, 09:39 PM
Thankz....

dinushan
10-12-2010, 11:04 PM
THANX BRO

EThisara
10-17-2010, 06:16 PM
machan mama use karanawa script ekak eka pahalin dannam. meka .vbs format eken save karala open karala balanna.

Dim ts
Dim strDriveLetter
Dim intDriveLetter
Dim fs 'As Scripting.FileSystemObject
Const CDROM = 4
On Error Resume Next
Set fs = CreateObject("Scripting.FileSystemObject")
strDriveLetter = ""
For intDriveLetter = Asc("A") To Asc("Z")
Err.Clear
If fs.GetDrive(Chr(intDriveLetter)).DriveType = CDROM Then
If Err.Number = 0 Then
strDriveLetter = Chr(intDriveLetter)
Exit For
End If
End If
Next
MSGBOX "Press any key to eject CD/DVD ROM : " & strDriveLetter,VBOKONLY + 48,"© Thisara Creation® - Eject CD/DVD : " & strDriveLetter
Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
Set colCDROMs = oWMP.cdromCollection
For d = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(d).Eject
Next 'null
A1= msgbox ("Press any key to close CD/DVD ROM " & vbcrlf &_
"", 0 + 64, "© Thisara Creation® - Close CD/DVD")
For d = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(d).Eject
Next 'null

set owmp = nothing
set colCDROMs = nothing
wscript.quit[/COLOR]

ranga_uoc
10-17-2010, 06:34 PM
Thanks macho...
Thanks for sharing...

its_my_style
10-19-2010, 04:01 PM
aioo ban okata owa karana ona ne me software ekan ona dekata Shortcut keys assign kara ganna puluwan,

Ardamax Tray Commander v2.3

senarathna123
10-19-2010, 05:24 PM
thankz macho...