redbone
10-11-2010, 10:22 PM
ඔබට කවදා හරි යම් කිසි ෆයිල් එකක් වෙන කිසිම මෘඳුකාංගයක් උපයෝගී නොකර හංගන්න උත්සහා කරලා තියෙනවද??? මෙන්න ඒකට පොඩී ට්‍රික් එකක්..... උත්සහා කරලා බලලා හොදනම් +REP දෙන්නත් අමතක කරන්න එපා.... !!! :cool:
Repost ද දන්නේ නෑ.... එහෙමනම් සමාවෙන්න ඕන... :yes:
පියවර 1ක : ඔබට හංඟන්න අවශ්‍ය සියලූම ගොණු RAR ෆයිල් එකකට Compress කර ගන්න.
පියවර 2ක : දැන් එම RAR ෆයිල් එක හා ඔබට එම ෆයිල් එක හැංගුණාම අනිත් අයට පේන්න ඕන Image එක(.JPEG/.GIF/.JPG ගොණු සදහා අත්හදා බලා ඇත.) එකම Folder එකකට copy කරගන්න.
පියවර 3න : ඔබගේ DOS කවුළුව විවෘත කරගන්න. DOS පාත්එක එම files ඇති Folderයේ ස්ථානයට ගෙනයන්න(ඒ සදහා මෙලෙස කරන්න `C:\ඔබ දැන් ඉන්න තැන\> CD "ඔබගේ ෆයිල්ස් ඇති පාත්එක"' සහා Enter කරන්න)
{දැන් එම Folderය තුළ ඇති files පිළිවෙලින් mysec.RAR හා secimg.jpg ලෙස සිතමු(මෙය ඔබට කැමති නමක් විය හැක). }
පියවර 4ර : දැන් DOS කවුළුවේ මෙලෙස type කරන්න COPY /b secimg.jpg + mysec.RAR output.jpg
පියවර 5 : දැන් වැඩ ඉවරයි. දැන් පේනවද output.jpg එක අපේ secimg.jpg එකම තමයි හැබැයි SIZE එක ඔබේ RAR ෆයිල් එකට සමානයි නේද??? :P
ඔබ හෝ කිසියම් කෙනෙක් දැන් output.jpg එක ගැන හිතන්නේ Image එකක් කියලා ඒක Double Click කළත් Open වෙන්නේ ඔබගේ IMAGE එකක් විදියට... :rolleyes:
දැන් කොහොමද අපේ ෆයිල් බලා ගන්නේ කියලා හැමෝම බලනවා ඇති... :frown: ඒකට කරන්න තියෙන්නේ මුලින්ම WINRAR ඕපන් කරගෙන එහි ඉදන් අපේ Image(output.JPG) එක OPEN කරගන්න... :rofl: දැන් ඔබට හැංඟිච්ච ෆයිල්ස් බලා ගන්න පුළුවන්:lol:
LOOK @ YOUTUBE VIDEO :::::
tNTvaeA2oKE
If U Like My Post Please add rep :D