View Full Version : Save Facebook Chat History
JAASBandara
10-14-2010, 03:50 PM
ඔන්න මේක සමහර විට ඔයාලා දන්නවත් ඈති. ඒ වගේම රිපෝස්ට් නමි සමා වෙන්ඩ ඕන.
මේකයි වැඩේ ඔයාලා දන්නවානේ ෆේස්බුක් එකේ අපි චැට් කරලා පැය කිහිපයකින් හිස්ටරි එක මැකෙනවානේ. ඉතින් අපිට හදිස්සියේ වත් හිස්ටරි එක බලන්ඩ උනොත් ඉතින් මම දන්න විදිහට නමි කොරන්ඩ දෙයක් නෑ. මම වැරදි නම් නිවැරුදි කරන්ඩ හොදේ.
ඉතින් මම කියන්ඩ යන්නේ එක සේවි කරගන්න පුලුවන් විදිහක් ගැන.
තව දෙයක් මේ විදිහට චැට් හිස්ටරි එක බලන්ඩ පුලුවන් මේ පොඩි ප්ලගින් එක ඔයාලගේ Web Browser එකේ ස්ථාපනය කර ගත්තට පස්සේ චැට් කරපු ඒවා විතරයි. ඊට කලින් ඒවා නම් මේ විදිහට බලන්ඩ බෑ.
මේක Firefox සහ Chrome දෙකටම භාවිතා කරන්ඩ පුලුවන්..... මම වෙන වෙනම කරන විදිහ කියන්නමි.
Firefox භාවිතා කරන අයට මේ
මෙන්න මේ අඩෝන් එක ස්ථාපනය කරගන්ඩ.
https://addons.mozilla.org/en-US/firefox/addon/12338/
දැන් චැට් හිස්ටරි එකවුන්ට් එකක් හදා ගන්නඩ ඔනේ...එකට Tool --> Facebook Chat History Manager --> Create Account
ගිහින් එතනදි එන ෆෝරම් එක පුරවන්ඩ. Facebook ID එක හොයා ගන්ඩ දන්නේ නැත්තමි Tool --> Facebook Chat History Manager එකට ගියාම තියෙන Get Facebook ID කියන එකෙන් ගන්ඩ පුලුවන්.
එකවුන්ට් එකක් හදා ගත්තට පස්සේ Tool --> Add-ons --> ගිහින් Facebook Chat History Manager Add-ons එකේ බොත්තම උඩ කොටලා පහල තියෙන සංඛ්‍යාව දාන්ඩ.
http://i51.tinypic.com/sli2q8.jpg
සැ.යු : එකවුන්ට් එක හදන කොට මුර පදය තමන්ට කැමති එකක් දෙන්ඩ පුලුවන්.
එකවුන්ට් එකක් හදා ගෙන චැටි එකකට පස්සේ Tool --> Facebook Chat History Manager --> View History එකෙන් චැට් හිස්ටරිය බලාගන්ඩ පුලුවන්.
Chrome භාවිතා කරන අයට මේ
මෙන්න මේ එකස්ටෙන්ෂන් එක ස්ථාපනය කරගන්ඩ.
https://chrome.google.com/extensions/detail/jbdkcgpgfcfbbipnjedmbebllkglboge
දැන් චැට් හිස්ටරි එකවුන්ට් එකක් හදා ගන්නඩ ඔනේ...එකට
Customize & Control http://imm.io/media/1D/1D4p.jpg --> Tool --> Extension එකට ගිහින් Facebook Chat History Manager එකේ Option එක උඩ කොටන්ඩ.
http://i53.tinypic.com/2lwlric.jpg
දැන් පහල තියෙන් විදිහට සංඛ්‍යාව දාලා සේවි බොත්තම උඩ කොටන්ඩ.
http://i53.tinypic.com/vijojk.jpg
දැන් Create Account එකෙන් එකවුන්ට් එකක් හදා ගන්ඩ. Get Facebook ID කියන එකෙන් Facebook ID එක ගන්ඩ පුලුවන්.
සැ.යු : එකවුන්ට් එක හදන කොට මුර පදය තමන්ට කැමති එකක් දෙන්ඩ පුලුවන්.
එකවුන්ට් එකක් හදා ගෙන චැටි එකකට පස්සේ Chrome Address Bar එකට දකුනු පැත්තේ තියෙන H අයිකන් එකෙන් චැට් හිස්ටරිය බලාගන්ඩ පුලුවන්.
http://i52.tinypic.com/1e6uqp.jpg
මේ තියෙන්නේ ඒ විදිහට සේව් වුනු චැට් හිස්ටරි එතත්.
http://i53.tinypic.com/20fxmq9.jpg
ඔයාලගේ කමෙන්ට්ටි දාලා යන්ඩ අමතක කරන්ඩ එපා.
fernandokasu
10-14-2010, 03:53 PM
hihii thnx thnxx.. man fb eke chat karanne naa.. e hinda hstry oneth naa :lol:
eth anik ayata useful wei godak :)
Mal Baba
10-14-2010, 03:56 PM
අහ නියමයි ලොක්කා එල එල ගොඩක් අයට මේක ප්‍රජෝජනවත් වෙයි හ්ම්
Silver bird
10-14-2010, 04:02 PM
Thx macho. මම මේ දැන් install කර ගත්තා. Great thread :)
nadun07
10-14-2010, 04:07 PM
thnx :D need to try
rep+
TakurZ
10-14-2010, 04:10 PM
ස්තූතියි මචං ජෑස් :):)
සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි මේකනං
+ පස්සෙ වෙලාවක දෙන්නලු ;)
nadun07
10-14-2010, 04:12 PM
what is this.. Facebook Chat History Manager Login??
email and fb passwrd?? :oo:
JAASBandara
10-14-2010, 04:16 PM
what is this.. Facebook Chat History Manager Login??
email and fb passwrd?? :oo:
ekata araa Facebook Chat History Manager hadapu account eke password eka dendaa...Facebook password eke nemeeeeiiii...
RuZZa
10-14-2010, 04:18 PM
බලමු ට්‍රයියක් දාලා...තැන්ක්ස් ජෑස්බන්ඩෝ
thm14
10-14-2010, 04:18 PM
ඇයි බං මේක ඊයෙ දුන්නෙ නැත්තෙ? :(:oo:
තෑන්ක්ස් ආ
JAASBandara
10-14-2010, 04:22 PM
hihii thnx thnxx.. man fb eke chat karanne naa.. e hinda hstry oneth naa :lol:
eth anik ayata useful wei godak :)
Ahhh...:rolleyes:....K...Thankz
JAASBandara
10-14-2010, 04:23 PM
අහ නියමයි ලොක්කා එල එල ගොඩක් අයට මේක ප්‍රජෝජනවත් වෙයි හ්ම්
Thankz Hodee...
JAASBandara
10-14-2010, 04:24 PM
Thx macho. මම මේ දැන් install කර ගත්තා. Great thread :)
ela...:)
rish.rdg
10-14-2010, 04:24 PM
:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
JAASBandara
10-14-2010, 04:24 PM
ස්තූතියි මචං ජෑස් :):)
සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි මේකනං
+ පස්සෙ වෙලාවක දෙන්නලු ;)
kkk..Thankz
JAASBandara
10-14-2010, 04:24 PM
thnx :D need to try
rep+
Thankz....
JAASBandara
10-14-2010, 04:25 PM
බලමු ට්‍රයියක් දාලා...තැන්ක්ස් ජෑස්බන්ඩෝ
ela ela
JAASBandara
10-14-2010, 04:27 PM
ඇයි බං මේක ඊයෙ දුන්නෙ නැත්තෙ? :(:oo:
තෑන්ක්ස් ආ
ahh ee mokooo....... eeyee monawada chat kolee....
jkadithya
10-14-2010, 04:28 PM
Thankx bandooooo
+++++
nadun07
10-14-2010, 04:28 PM
ekata araa Facebook Chat History Manager hadapu account eke password eka dendaa...Facebook password eke nemeeeeiiii...
ah hari eka hadagatta :)
hamawelema extension eken log wenna one da? :oo: log unata passe msg ekak enne nadda?
jeevan pussella
10-14-2010, 04:30 PM
thanx machan
ms48mail
10-14-2010, 04:32 PM
ela aaaaaaaaaaaa
JAASBandara
10-14-2010, 05:29 PM
thanx machan
ela aaaaaaaaaaaa
:D
JAASBandara
10-14-2010, 05:30 PM
ah hari eka hadagatta :)
hamawelema extension eken log wenna one da? :oo: log unata passe msg ekak enne nadda?
"Facebook Chat History Manager" ekata log unama kelinma pennanne Chat History ekaa...
chanakamanjula
10-14-2010, 05:32 PM
ela rep++
Rovin
10-14-2010, 05:34 PM
Fatta ne :D
thnx a lot ;)
Deadman_Rox
10-14-2010, 05:42 PM
maxxa!
markchrishantha
10-14-2010, 05:57 PM
මචන් මේක login name එකට ගහන්නේ Email එකද?????
මගේ create වෙන්නේ නැනේ????
JAASBandara
10-14-2010, 06:26 PM
මචන් මේක login name එකට ගහන්නේ Email එකද?????
මගේ create වෙන්නේ නැනේ????
Oyage Browser ekaa mokakdaaa....
JAASBandara
10-14-2010, 06:37 PM
මචන් මේක login name එකට ගහන්නේ Email එකද?????
මගේ create වෙන්නේ නැනේ????
Login Name ekata kamatii ekak dendaa puluwannn....
http://imm.io/media/1D/1Dck.jpg
JAASBandara
10-14-2010, 06:54 PM
Thankx bandooooo
+++++
thanx machan
ela aaaaaaaaaaaa
ela rep++
Fatta ne :D
thnx a lot ;)
maxxa!
Thankz For Your Support ~ !
shan.killer00
10-14-2010, 06:59 PM
Ela macan Rep+8 dennawa hodama wedak
unLich
10-14-2010, 07:04 PM
ela ela :)
markchrishantha
10-14-2010, 07:07 PM
Login Name ekata kamatii ekak dendaa puluwannn....
http://imm.io/media/1D/1Dck.jpg
dan hari ban thnkz :yes::yes::yes:
markchrishantha
10-14-2010, 07:08 PM
+rep added hode ;);)
Malinga
10-14-2010, 07:09 PM
මමනම් මුහුණුපොත් චැට් පාවිච්චි කරන්නෙ නෑ. ඒත් පාවිච්චි කරන අයට ඉතා ප්‍රයෝජනවත් වෙයි. සතූතියි මේ වගේ එකක් දැම්මට.
thanuja.kumarasinghe
10-14-2010, 07:11 PM
thank macho
migaramk
10-14-2010, 08:19 PM
වටිනවා මචන්, රෙප්
JAASBandara
10-15-2010, 07:50 AM
Ela machan hodama wedak
ela ela :)
dan hari ban thnkz :yes::yes::yes:
+rep added hode ;);)
මමනම් මුහුණුපොත් චැට් පාවිච්චි කරන්නෙ නෑ. ඒත් පාවිච්චි කරන අයට ඉතා ප්‍රයෝජනවත් වෙයි. සතූතියි මේ වගේ එකක් දැම්මට.
thank macho
වටිනවා මචන්, රෙප්
Thankz For Your Support ~ !
shehan.r
10-15-2010, 07:55 AM
thanks watinwa eth hack weida kiyala bayai
Silver bird
10-15-2010, 07:57 AM
පට්ට මචන් thx. මම හිතුවේ මම මේකට කලින් පොස්ට් එකක් දැම්ම කියල. :shocked:
sorry හොඳේ. ඊයේ මේක දාගත්තේ. ඊට පස්සේ පෝස්ට් එක දාන්න අමතක වෙන්න ඇති. :sorry:
JAASBandara
10-15-2010, 08:14 AM
thanks watinwa eth hack weida kiyala bayai
:no: :D Firefox Developers & Chrome Developer laaaa ehema Add-on & Extension ekak danda deiiidaa.... anika mewa tiyenne eyalagema site wala.
Oka magen nemee Firefox Developers & Chrome Developer lagen ahanda onaa prashnayak.
JAASBandara
10-15-2010, 08:28 AM
පට්ට මචන් thx. මම හිතුවේ මම මේකට කලින් පොස්ට් එකක් දැම්ම කියල. :shocked:
sorry හොඳේ. ඊයේ මේක දාගත්තේ. ඊට පස්සේ පෝස්ට් එක දාන්න අමතක වෙන්න ඇති. :sorry:
:D http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
sbuddhikad
10-15-2010, 08:37 AM
thanks dude....................
coollifestyle4u
10-15-2010, 08:40 AM
බොහෝ දෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා.. :)
මේ ටුල් එක එළකිරි අඩවියේ චැට් එකට හරි යයි ද ?
එහෙම නම් කොයි තරම් දෙයක් ද.. :)
රෙප් +
**cut
10-15-2010, 08:47 AM
patta +++REP
JAASBandara
10-15-2010, 08:51 AM
බොහෝ දෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා.. :)
මේ ටුල් එක එළකිරි අඩවියේ චැට් එකට හරි යයි ද ?
එහෙම නම් කොයි තරම් දෙයක් ද.. :)
රෙප් +
Hmm :D ehemanam hodaii tama.......Yaluwaata hugak wadagat dewal tiyanawa wage mataka tiyaganda ;)
JAASBandara
10-15-2010, 02:51 PM
thanks dude....................
patta +++REP
Thankz For Your Support ~ !
ElaKomiya
10-15-2010, 02:52 PM
nice macho
IveyStyle
10-16-2010, 03:48 PM
elane
thank u machan!
Dreams001
10-16-2010, 03:56 PM
ela elaaz! +rep added!
**cut
10-16-2010, 04:24 PM
umbe post ekata reply karala ++rep dunnata kawda P***** mata kunuharapen banala -rep deela ban:(
prageeth119lk
10-16-2010, 05:51 PM
ane ban mage log wenna bah
ne kochchara karath login wenna oni thenam mayi epa wenawa:(:(:(
chrome use karanne mamam eth hariyanne nah
:(
dhanu77
10-16-2010, 06:51 PM
thanks watinwa eth hack weida kiyala bayai
yes machoo matath thiyena baya oka thamaii :baffled: :baffled: :baffled:
dhanu77
10-16-2010, 06:53 PM
umbe post ekata reply karala ++rep dunnata kawda P***** mata kunuharapen banala -rep deela ban:(
ganam ganna epaa bun onna +add karaa :rolleyes: :rolleyes::D
JAASBandara
10-16-2010, 07:09 PM
umbe post ekata reply karala ++rep dunnata kawda P***** mata kunuharapen banala -rep deela ban:(
Ohhh.....:( ehemadaa....oka ganan ganda epaa bro...... sorry ohoma deyak mata comment ekak denda gihin unata...
JAASBandara
10-16-2010, 07:11 PM
yes machoo matath thiyena baya oka thamaii :baffled: :baffled: :baffled:
Yaluwaaa...mee Add-on & Extension walin hack wenawanam Firefox & Chrome developers laaaa oya wage ekak eyala eyalage site ekenma deidaa....
KrAzY_iN_LuV
10-17-2010, 12:03 AM
එල එල තෑන්ක්ස්ස්ස්ස්ස්
+
JAASBandara
10-17-2010, 08:18 PM
nice macho
elane
thank u machan!
ela elaaz! +rep added!
එල එල තෑන්ක්ස්ස්ස්ස්ස් +
Thankz For Your Support ~ !
muvindu
10-17-2010, 09:24 PM
thnxzzzz yaluwaa..rep++++
lasankandy
10-18-2010, 12:00 PM
thnx thnx machan
manjulajayasundara
10-18-2010, 07:45 PM
:angry::angry::angry:no::no::no::no:Ahaha ela ela machoo,Thnx:no::no::no::no::angry::angry:
choppe
11-24-2010, 09:51 AM
thnakzzzzzzzzzzzzzz
gudaya
11-24-2010, 10:02 AM
godak ayata wadagath wey,gud post mchan
Lashan_RoX
11-24-2010, 11:20 AM
google chorme eke wada neh wage...ohoma plugin 1k neelu
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.