PDA

View Full Version : මෙන්න නියම වෑඩක්.


chamil32
10-14-2010, 05:37 PM
සමහරවිට මෙක ගෑන දන්නවත් අති ඒත් දන්නේ නෑති අයත් ඉන්නව අති නේද..:P
මෙකෙන්....අපේ Computer එකෙ System Propertis එකට අපේ විස්තර ඈතුලත් කරන්න පුලුවන්..


මෙන්න මෙහෙමයි කරන්නෙ...


ඉස්සෙල්ලම NOTE PAD එක අරගෙන මෙන්න මෙ යට තියේන කොඩ් copy එක කරල past කරන්න


[General]
Manufacturer=Your Name Here
Model=Your Model Here
[Support Information]
Line1=Your Name Here
Line2=Your Address Here
Line3=Your Email Address Here


ඉට පස්සේ ෆ්යිල් නෙම් එක OEMINFO.INI ලේස දිල Save as Type එක All file ලෙස සදහන් කර මෙ location එකට save කරන්න...

[CENTER]C:>>>>>>WINDOWS>>>>>>>system32

http://img840.imageshack.us/img840/8497/vvvvbbbbb.jpg

දෑන් වෑඩේ හරි...දෑන් ඔයලගේ එකට ගිහින් බලන්න...මොකද වේලා තියෙන්නේ කියල....

http://img59.imageshack.us/img59/7117/vvvvvvvvvvvfc.jpg

Repost නම් සොරි වේන්න ඔන :sorry::sorry:

වෑඩේ හොදනම්...අර මොනවද rep කියන ඒව දිලා යන්න:P;) ..
අඩුම ගානේ comment එකක් වත් ....:P
:):):):):):):):)

MAXPAYNE1
10-14-2010, 05:40 PM
hodai hodai

osa
10-14-2010, 05:42 PM
elazzzzzzzzzzzz

Flyboy
10-14-2010, 05:42 PM
Hora copiyak dala oka dammama unta apiwa lesiyenma track karaganna puluwan. ela ela
U have to pay 500K if u gt caught...

lasa.lasa
10-14-2010, 05:43 PM
ela....!

Dilshan09
10-14-2010, 05:46 PM
balamu karala. tnnx

chamil32
10-14-2010, 08:28 PM
Hora copiyak dala oka dammama unta apiwa lesiyenma track karaganna puluwan. ela ela
U have to pay 500K if u gt caught...

e kohomada ban e :shocked:

j@naka_86
10-17-2010, 07:35 AM
Ela +

Maheshs
10-17-2010, 08:51 AM
thana siti namuth good work

udagama
10-17-2010, 11:52 AM
මච්ං Thanks! ඒත් මොකක්ද ඒකෙ තියන වාසිය කියපන්කො?

tigooo
10-24-2010, 03:46 PM
ela

chamil32
11-16-2010, 12:15 AM
ela

hmmm

prabu123
01-02-2011, 08:03 PM
Thanks Bro ..

chamil32
01-02-2011, 09:12 PM
Thanks Bro ..

:):):)

dewage55
01-08-2011, 02:04 AM
ela ela, thanks

after
01-08-2011, 04:09 AM
Photo ekath gana hati kiyala dunoth hodai machan

kgspriyan
01-09-2011, 10:53 AM
ela macho

chamil32
01-09-2011, 12:16 PM
Photo ekath gana hati kiyala dunoth hodai machan

:):)
idin mama dannam....

chamil32
01-09-2011, 12:20 PM
System Properties ekata Image ekak dana hati thamai me....

oyala 96x96 256bit ekak hadala "OEMLOGO.BMP" namin save karala
<boot drive>/windows/system32/ copy karala balanna ethakota oyala hadapu Image eka Propertie eke penewi

kasun jayashantha
01-29-2011, 01:02 AM
+++++++++++++++++++++++++