udagama
10-14-2010, 08:52 PM
Hello!:D
කොහොමද ඉතින්! අපි "internet" එකෙ "Surf" කරද්දි සමහර වෙලාවට සමහර අපි කැමතිම site Heavy traffic එක නිසා "Web pages" down කියල error එකක් එනවනෙ. අපිට ඒ වෙලවට Down වෙච්ච "Site" එකට යන්න මෙ පොඩි site එක උදව් වෙනව. එකට මෙතනින් යන්න. :P (http://icanhasmirror.com/)ගිහිල්ල මෙහෙම කරමු :D:D
1). පලවෙනියටම ඔගොල්ලොකමති "Down" වෙච්ච site එකෙ "Full URL" එක "Type" කරල කරන්න
2). කැමති "Mirror Source "එකක් තොරගන්න.
3.ඒකරල web page එකෙ පහලින් තියන "Failover URL" යටතෙ තියන link එක copy කරල "Web browser" එකෙ "Address bar" එකට "Type/past" කරල වැඩෙකරගන්න/ ඔගොල්ලො යන්න ඔනෙ site එකට යන්න.
මෙ තියෙන්නෙ ඒ site එකෙ screen shot එකක්.:D:rolleyes:
කොහොමද වැඩෙ හරිගියාද කියලත් කියන්න මච්ං?:D:D:D:D:D
:yes::yes::rolleyes::rolleyes::D:D
http://www.freeimagehosting.net/uploads/91176efa83.jpg (http://www.freeimagehosting.net/)