View Full Version : Me Sinduwath Ahala Balanna 02 - Alkohol Wessa - Lelum Rathnayake
freednbeing
06-20-2008, 12:46 AM
මේක ලියල තියෙනනේ මම ආසම නව පරපුරේ රචකයා චාමින්ද රත්නසූරිය
සංගීතය මහේන්ද්ර පැස්කුවෙල්
ගායනා කරන්නේ ලෙලුම් රත්නායක
තියෙන්නේ ජයන්ත සහ ලෙලුම්ගෙ V2 ඇල්බම් එකේ.
බොන අයට විශේෂයි. නොබොන අයට සුවිශේෂයි. බීල චොර වෙන අයට නම්.... වැඩක් නෑ
jayantha lelum rathnayake - v2 - 17 - soumya minisune.mp3 - 1.21MB (http://www.zshare.net/audio/138791685c46c175/)
මතක ඇතුව කමෙන්ට් දෙන්න මෙයාලා. මොකද මේ සින්දුව ලංකාවෙ 100ක් වත් අහල තියෙනවද කියලා ෂුවර් නෑ...
Sujakshan
06-20-2008, 01:11 AM
cannot read
freednbeing
06-20-2008, 01:23 AM
cannot read
Get Unicode. Follow the link in my signature...
mozart
06-20-2008, 01:50 AM
මේක ලියල තියෙනනේ මම ආසම නව පරපුරේ රචකයා චාමින්ද රත්නසූරිය
සංගීතය මහේන්ද්ර පැස්කුවෙල්
ගායනා කරන්නේ ලෙලුම් රත්නායක
තියෙන්නේ ජයන්ත සහ ලෙලුම්ගෙ V2 ඇල්බම් එකේ.
බොන අයට විශේෂයි. නොබොන අයට සුවිශේෂයි. බීල චොර වෙන අයට නම්.... වැඩක් නෑ
jayantha lelum rathnayake - v2 - 17 - soumya minisune.mp3 - 1.21MB (http://www.zshare.net/audio/138791685c46c175/)
මතක ඇතුව කමෙන්ට් දෙන්න මෙයාලා. මොකද මේ සින්දුව ලංකාවෙ 100ක් වත් අහල තියෙනවද කියලා ෂුවර් නෑ...
Api nang meka ahalath thienanwa..mama meka Dwld secta deelath thienawa..
ube 100 athule mama innawa :lol: :lol: :lol: :lol: :rofl: :rofl:
freednbeing
06-20-2008, 01:57 AM
Api nang meka ahalath thienanwa..mama meka Dwld secta deelath thienawa..
ube 100 athule mama innawa :lol: :lol: :lol: :lol: :rofl: :rofl:
Thankz Moz! Great! Let'z see how they'll go.
CoolCartoon
06-20-2008, 02:08 PM
hmmm...it is not bad.......
pubudu2008
06-20-2008, 02:11 PM
අහලා බලමු
Boman
06-20-2008, 02:27 PM
දැන් බා ගන්න ගමන් මචන්:D
බොහොම ස්තූතියි.. අහල බලමු:)
Boman
06-20-2008, 04:13 PM
Danui song eka ahuwe..beela ahuwoth very hindenawa sure..:lol: apuru sinduwak machan.
thanks machan share kara gaththata.:yes:
chanaka84
02-28-2010, 12:32 PM
pls upload this song again.thanks buddy
මේක ලියල තියෙනනේ මම ආසම නව පරපුරේ රචකයා චාමින්ද රත්නසූරිය
සංගීතය මහේන්ද්ර පැස්කුවෙල්
ගායනා කරන්නේ ලෙලුම් රත්නායක
තියෙන්නේ ජයන්ත සහ ලෙලුම්ගෙ V2 ඇල්බම් එකේ.
බොන අයට විශේෂයි. නොබොන අයට සුවිශේෂයි. බීල චොර වෙන අයට නම්.... වැඩක් නෑ
jayantha lelum rathnayake - v2 - 17 - soumya minisune.mp3 - 1.21MB (http://www.zshare.net/audio/138791685c46c175/)
මතක ඇතුව කමෙන්ට් දෙන්න මෙයාලා. මොකද මේ සින්දුව ලංකාවෙ 100ක් වත් අහල තියෙනවද කියලා ෂුවර් නෑ...
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.