PDA

View Full Version : මගේ කෙටි කථාව-LANKAWE LAKEEYATHWAYA

sampath312
06-22-2008, 12:30 AM
මේක කෙටි කථාවක්ම නෙමෙයි නමුත් ගැලපෙන වෙන තැනක් සොයා ගන්නට අපොහොසත් වීමි

http://img242.imageshack.us/img242/1576/lankawelankikathwayafi6.png

GANGSTER MALLI (http://www.elakiri.com/forum/downloa...o=file&id=1974)
NATURAL PAPERS-natural papers made of natural stuff like straw and elephant dung..u can find enough just infront of pinnawala elephant orphanage home as example

markdc
06-22-2008, 12:36 AM
100% TRUE WE ARE LIKE THIS

http://farm2.static.flickr.com/1215/858126419_3bdeca919e_m.jpg

sampath312
06-22-2008, 12:41 AM
100% TRUE WE ARE LIKE THIS

http://farm2.static.flickr.com/1215/858126419_3bdeca919e_m.jpg

I cant understand what am i to say as a reply macho:baffled: ..should i say thanks or good..:(

some how macho if you expect some thing think its said to you

freednbeing
06-22-2008, 01:01 AM
මම ඔයාගෙ අනුරාධපුරේට පොසොන් ඇවිත් කියන කවිය බලද්දි මේකත් මට හිතුණා. දැන් අනුරාධපුරේ ගන්න තියෙන්නෙ නටබුන් විතරයි. ඒ මිනිස්සුන්ට ඒව කොයි තරම් වටිනවද කියන එක ගැටළුවක්. අනික ඒ මිනිස්සු එහෙම වෙන්න හේතුවත් ඔය නටබුන්ම තමයි.

කොහොමද අර කවියෙ Second version එක ලිව්වොත්..? මේ තියෙන කරුණුත් එක්ක කවිය ගොඩක් දිග වෙයි හැබැයි.

sampath312
06-22-2008, 02:02 AM

හි හී Try කරා FREED but ඔක්කොම ගොනු කර ගැනීමේ ගැටලුවකට මූන පෑව:)

chammmy
06-22-2008, 11:57 AM
Eththa machan Sampath 312, me motta wede nisa hena gaanak cheeneta yanawa.anith athata desheeya nishpaadana watenawa. uba me gena paththarekata liyapan. kohoma hari meka mahinda lokkage awadaanayata yomu karapan.thanks.

Boman
06-22-2008, 12:40 PM
දේශීය දේවල් අපේ පාරම්පරික දේවල් මොකටද බන්? කටුගෙට ගිහින් බලල පොඩි උන්ටත් පෙන්නල ආතල් එකක් ගන්න*නෙ ඒව තියෙන්නෙ:lol: :lol: එහෙමද බන් චයිනීස් බඩු
(උඹට තේරෙනව නේද මම කියන එක)

sl.manju
06-22-2008, 01:01 PM
ayye shathika eatta oya kiyanne ... eath ape rate inna harak ta therenne ne ayye .. okkotoma kalin api ara parlimenthuewa inne podi un tikata ugannanna oni... eath api ke gahala wedak ne ayye apita karanna pluwan wenne ape dewal reka ganna eka witharii eath ... me col wala inna modayo eakka eka karanna amarui banz ayye ... eath balamu atharanne ne try our bst

CoolCartoon
06-22-2008, 03:15 PM
ape rata kohomath ape rate ape dewal walata wada pita rata wala dewal agaya karana ratak ne....ape minisuntath pita rataka kiwoth eka thamay usasma....

10 n 6k neme 10 n 9 k ma chinese thama dan.....habay mehema dekuth thiyenawa.....lankawe witharak neme..godak rata wala dan china badu thama..un lokema allala.....

freednbeing
06-22-2008, 07:32 PM
දේශීය දේවල් අපේ පාරම්පරික දේවල් මොකටද බන්? කටුගෙට ගිහින් බලල පොඩි උන්ටත් පෙන්නල ආතල් එකක් ගන්න*නෙ ඒව තියෙන්නෙ:lol: :lol: එහෙමද බන් චයිනීස් බඩු
(උඹට තේරෙනව නේද මම කියන එක)

:lol: ඒකනේ... අපේ බඩු ගොරහැඩියි. කාලයක් පාවිච්චි කරන්න වෙනවා අළුත් නොකර. දැං ෆැෂන් එක කාලෙන් කාලෙට මාරු කරන එකනේ. ඉතිං චයිනීස් බඩු ගත්තම මාසෙන් දෙකෙන් කැඩෙන නිසා මාස දෙකෙන් දෙකට බඩු අළුත් වෙනවා...

ප.ලි.

මේක නැති කරන්න පුළුවන්. මිනිස්සුන්ව මතවාදීව වෙනස් කරන්න ඕන. ඒක කරන්න ඉස්කෝල වලට ගුරුවරුන්ට බෑ. මොකද දැන් ඒ ක්රමය යල් පැනලා. ළමයි ඉස්කෝලෙ යන්නෙ විභාග පාස් වෙන්න මිස හොඳ පුරවැසියෙක් වෙන්න ඉගෙනගන්න නෙවෙයි.

වර්ථමානයේ සාමාජික මිනිසා බිහි කරන්නෙ රූපවාහිනී මාධ්යයයි. ඒක බලල තමයි මිනිස්සු මතවාදීව වෙනස් වෙන්නේ. ඒත් ලංකාවෙ විද්යුත් මාධ්ය මින්ස්සුන්ට පෙන්වන්නෙ මොංගල්නේ. ඉතිං රට හැදෙයිද...?

මේ ගැන කතා කරනවනම් කියන්න පුළුවන් ඕන තරම්. ඒත් වැඩක් වෙයිද?

sampath312
06-22-2008, 07:47 PM
Eththa machan Sampath 312, me motta wede nisa hena gaanak cheeneta yanawa.anith athata desheeya nishpaadana watenawa. uba me gena paththarekata liyapan. kohoma hari meka mahinda lokkage awadaanayata yomu karapan.thanks.

ඔව් මචං උඹ හරි අපි පොඩි මිනිස්සු බං ලංකාවෙ ලක්ෂ ගනන් පඩි ගන්න උපදේෂකවරු කියල ජාතියක් ඉන්නවනෙ .නමුත් මොන ඉලව්වක්ද බන් කරන්නෙ:( පඩි විතරයි..අපේ ගොන්නුන්ට තේරෙන්නෙ නැද්ද තේ පොල් රබර් වලින් හම්බ කරේ කෝපි කාලෙ කියල දැන් ඒව කව දුරටත් ඉල්ලම් නෙමේ :no: මොකෝ දැන් ඒ ඒ කේෂත්රවලට වෙන වෙන රටවල් බැහැල ...:eek: ඉතින් දැන් අපි අලුත් ඉල්ලම් හදන්න ඔනෙ ලංකීය originality එක එක්ක 100 බද්ද උනූ දෙයක් නම් විතරයි අනික් රට වලට පහර ගහන්න අමාරු.....ඒත් මේ සැප වාහන වල යන් හැත්තට ඕව මොටද???:frown:

sampath312
06-22-2008, 08:01 PM
දේශීය දේවල් අපේ පාරම්පරික දේවල් මොකටද බන්? කටුගෙට ගිහින් බලල පොඩි උන්ටත් පෙන්නල ආතල් එකක් ගන්නනෙ ඒව තියෙන්නෙ:lol: :lol: එහෙමද බන් චයිනීස් බඩු
(උඹට තේරෙනව නේද මම කියන එක)

මොකෝ තේරෙන්නෙ නැත්තෙ මචං:lol: හම් ඇත්තටම මොකටද කියල ඇහුවෙත් නම් වැඩක් නෑ බොරු වඩ කීවට ඔතනම කමා ලංකාවෙ අනාගතය ගැන උත්තරේ තියෙන්තේ:dull: මොනා කරන්නද ඒකියල ඉතින් දැන් කාලෙ අයට ccmputer job කට්ටක් හොයගෙන ආතල් එකේ හිටියාම ඇති business කාරයෙක් නම් රටින් මොනා මොනා හර ගෙනල්ල විකුණපුවාම මාර businessman:lol: :lol: :lol: ලංකාවට වැඩක් වෙන දෙයක් කරල දියුණු වෙන්නෙ කීයෙන් කී දෙනාද???? නමත් එහෙම කරපු අයත් නැතුවා නෙමෙයි.jinasena,damro,dsi,upali වගේ තම අය ඉන්නව නමුත් තව මදි ගෑවෙන්නවත්:no:

maleemsg
06-22-2008, 08:07 PM
:) :) :) :) :)

අපිට මොකෝ කොහෙන් උනාම.....රටක් දියූණු වෙනකොට ඔහොම තමයි..... අපි චීනේ දියුණු කරන්න එහෙන් බඩු ගන්නවා....එයාලා දියුණු වෙලා අපිට දියුණු වෙන්න ණය දෙනවා....!උඹලට ඔවා තෙරෙන්නෙ නැ කොල්ලනේ .... දෙන දේ කාලා වෙන දේ බලං ඉදහල්ලකෝ වද නොදී....:lol: :lol: :lol: :lol:

ravicplk
06-22-2008, 08:10 PM

hikz hikz ,,,,,,waradi mathayak waradi kenek gen...........

ehema dena dee kala wenadee balan hitapu nisa thamai api thamath ithin mee ara monawada gilla rilu set eka wage balan inne,,
we need a change

හා එහෙමවත් ඉදල බලමුකො:eek: උඹ කියන නිසා:lol: :lol:

ravicplk
06-22-2008, 08:10 PM
to sampath ayyaz---clean u r Ek inbox

Aragorn
06-22-2008, 08:12 PM
මේක කෙටි කථාවක්ම නෙමෙයි නමුත් ගැලපෙන වෙන තැනක් සොයා ගන්නට අපොහොසත් වීමි

http://img242.imageshack.us/img242/1576/lankawelankikathwayafi6.png

GANGSTER MALLI (http://www.elakiri.com/forum/downloa...o=file&id=1974)
NATURAL PAPERS-natural papers made of natural stuff like straw and elephant dung..u can find enough just infront of pinnawala elephant orphanage home as example
Mang gena sinduwak thiyenaWADA???ahla balanna one!!!!!
.
.
.
.
Anyway datz true!!

sampath312
06-22-2008, 08:16 PM
ape rata kohomath ape rate ape dewal walata wada pita rata wala dewal agaya karana ratak ne....ape minisuntath pita rataka kiwoth eka thamay usasma....

10 n 6k neme 10 n 9 k ma chinese thama dan.....habay mehema dekuth thiyenawa.....lankawe witharak neme..godak rata wala dan china badu thama..un lokema allala.....

අන්න ඒක කමා අවුල ....හඹයි මිලත් හැඩයත් බල පාන්නෙ නෑකියන්න බෑ:)

10/10 වෙලාද මන්ද බං:lol: :lol: මේ දවස් දෙකට

ඔව් මචො නමුත් ඒකට ඇහැ කන වහගෙන හිටියෙත් shot තමා:sorry: :sorry: අනික මචෝ චීනෙ විතරක්මත් නෙමේ තව set එකක්ම දැන් ඔය ගේමෙ ඉන්නෙ:growl:

maleemsg
06-22-2008, 08:19 PM
hikz hikz ,,,,,,waradi mathayak waradi kenek gen...........

ehema dena dee kala wenadee balan hitapu nisa thamai api thamath ithin mee ara monawada gilla rilu set eka wage balan inne,,
we need a change

මට උණ....:dull: :rofl: :lol: :lol:

ඉතිං මං බොරුද කිව්වේ ..... නිදහස කියලා දෙයක් සුද්දගෙන් අපිට ලැබුණ දවසෙ ඉදන් මේ රට කරපු (කාපු) උන් කිව්වේ ඕක...!මම ඒක repeat කලා විතරයි....!:) :cool:

maleemsg
06-22-2008, 08:24 PM
හා එහෙමවත් ඉදල බලමුකො:eek: උඹ කියන නිසා:lol: :lol:

ඇයි අප්පේ....! ඔය කොච්චරවත් ලොක්කෙක් ර**ට රවුමක් ගිහින් ආව ගමන් TV එකේ අය උඩ දාගෙන කියන්නේ අපේ ලොක්කට එහෙන් මෙච්චරක් දෙනවා අරෙහෙන් මෙච්චරක් දෙනවා කියලා....! ඒවා දෙන්නේ එයාලගේ ඒවා ගන්න මිසක් අපේ එව්වා එහෙ යවන්න කියලා හිතුවද?:frown: :baffled: :lol: :lol:

ravicplk
06-22-2008, 08:25 PM
මට උණ....:dull: :rofl: :lol: :lol:

ඉතිං මං බොරුද කිව්වේ ..... නිදහස කියලා දෙයක් සුද්දගෙන් අපිට ලැබුණ දවසෙ ඉදන් මේ රට කරපු (කාපු) උන් කිව්වේ ඕක...!මම ඒක repeat කලා විතරයි....!:) :cool:

ithin ee aya kiyapu dee oya repeat kalama wadak naa ne akkiz

wenas deyak kiyanna

ps- aii unada,,shit,,,maraseen ekanee,,,

maleemsg
06-22-2008, 08:39 PM
ithin ee aya kiyapu dee oya repeat kalama wadak naa ne akkiz

wenas deyak kiyanna

ps- aii unada,,shit,,,maraseen ekanee,,,

ඇයි නැත්තේ :dull: ඔයා කියන්නේ මටත් සම්පතා වගේ pure sri lankan වෙන්න කියලද? අපේ ලොකකෝ මේවා තේරුම් ගන්න කම් අපි කොච්චර කියෙව්වත් වැඩක් නැති වෙයි මල්ලියේ....!:no:

ප.ලි මගේ උණ හොදයි..මං විහිළුවක් කලේ...කලින් post වල...කියවද්දි තේරෙන්න ඇතිනේ...:dull: :cool: :cool: :cool:

sampath312
06-22-2008, 09:26 PM
:lol: ඒකනේ... අපේ බඩු ගොරහැඩියි. කාලයක් පාවිච්චි කරන්න වෙනවා අළුත් නොකර. දැං ෆැෂන් එක කාලෙන් කාලෙට මාරු කරන එකනේ. ඉතිං චයිනීස් බඩු ගත්තම මාසෙන් දෙකෙන් කැඩෙන නිසා මාස දෙකෙන් දෙකට බඩු අළුත් වෙනවා...

ප.ලි.

මේක නැති කරන්න පුළුවන්. මිනිස්සුන්ව මතවාදීව වෙනස් කරන්න ඕන. ඒක කරන්න ඉස්කෝල වලට ගුරුවරුන්ට බෑ. මොකද දැන් ඒ ක්රමය යල් පැනලා. ළමයි ඉස්කෝලෙ යන්නෙ විභාග පාස් වෙන්න මිස හොඳ පුරවැසියෙක් වෙන්න ඉගෙනගන්න නෙවෙයි.

වර්ථමානයේ සාමාජික මිනිසා බිහි කරන්නෙ රූපවාහිනී මාධ්යයයි. ඒක බලල තමයි මිනිස්සු මතවාදීව වෙනස් වෙන්නේ. ඒත් ලංකාවෙ විද්යුත් මාධ්ය මින්ස්සුන්ට පෙන්වන්නෙ මොංගල්නේ. ඉතිං රට හැදෙයිද...?

මේ ගැන කතා කරනවනම් කියන්න පුළුවන් ඕන තරම්. ඒත් වැඩක් වෙයිද?

අන්න freed point එක:nerd: market කරල වහත් විකුණන එකේ මේක සුලු දෙයක්:) නමුත් වෙන්නෙ නෑ ...

අන්න ඒකයි අවුල ...කිව්වට වැඩක් තියෙනවද ...නමුත් මචෝ මෙතන ඉන්න උන් තමා ඉස්සරහට සමාජෙට යන්නෙ ඒක නිසා මෙහෙම පැති ගැන අහල වත් තියෙන එක වටිනව...තේරුමක් දන්නෙ නැතත් කරන්නවාලෙ හරි මේවගේ පැත්තකට යෙමු උනොත් වටිනව:yes:

Boman
06-22-2008, 09:26 PM
:lol: ඒකනේ... අපේ බඩු ගොරහැඩියි. කාලයක් පාවිච්චි කරන්න වෙනවා අළුත් නොකර. දැං ෆැෂන් එක කාලෙන් කාලෙට මාරු කරන එකනේ. ඉතිං චයිනීස් බඩු ගත්තම මාසෙන් දෙකෙන් කැඩෙන නිසා මාස දෙකෙන් දෙකට බඩු අළුත් වෙනවා...

ප.ලි.

මේක නැති කරන්න පුළුවන්. මිනිස්සුන්ව මතවාදීව වෙනස් කරන්න ඕන. ඒක කරන්න ඉස්කෝල වලට ගුරුවරුන්ට බෑ. මොකද දැන් ඒ ක්රමය යල් පැනලා. ළමයි ඉස්කෝලෙ යන්නෙ විභාග පාස් වෙන්න මිස හොඳ පුරවැසියෙක් වෙන්න ඉගෙනගන්න නෙවෙයි.

වර්ථමානයේ සාමාජික මිනිසා බිහි කරන්නෙ රූපවාහිනී මාධ්යයයි. ඒක බලල තමයි මිනිස්සු මතවාදීව වෙනස් වෙන්නේ. ඒත් ලංකාවෙ විද්යුත් මාධ්ය මින්ස්සුන්ට පෙන්වන්නෙ මොංගල්නේ. ඉතිං රට හැදෙයිද...?

මේ ගැන කතා කරනවනම් කියන්න පුළුවන් ඕන තරම්. ඒත් වැඩක් වෙයිද?

ඒක ඇත්ත අද සමාජය හුරුවෙලා ඉන්නෙ බොහෝවෙලාවට තමන්ට අවශ්*ය දේ සොයා ගන්නවට වඩා අපිට ලැපබන දේ වලට අනුව අපේ අවශ්*යතා හැඩගස්සගන්න ඒතට. උපරිම තල්ලුවක් දෙන්නෙ මාධ්*ය තමයි.
මිනිස්සු අන්ධානුකරනය කරන්න කොච්චර හුරුවෙලාද කිවුවොත් චේ ලා මාලි ලා අනුකරණය කරන අය කොච්චර ඉන්නවද ?ඒත් ඒ ඒ පුද්ගලයන් විශේෂ වෙන්න හේතුව දන්නෙත් ඔය කීයෙන් කී දෙනාද?

Boman
06-22-2008, 09:32 PM
මොකෝ තේරෙන්නෙ නැත්තෙ මචං:lol: හම් ඇත්තටම මොකටද කියල ඇහුවෙත් නම් වැඩක් නෑ බොරු වඩ කීවට ඔතනම කමා ලංකාවෙ අනාගතය ගැන උත්තරේ තියෙන්තේ:dull: මොනා කරන්නද ඒකියල ඉතින් දැන් කාලෙ අයට ccmputer job කට්ටක් හොයගෙන ආතල් එකේ හිටියාම ඇති business කාරයෙක් නම් රටින් මොනා මොනා හර ගෙනල්ල විකුණපුවාම මාර businessman:lol: :lol: :lol: ලංකාවට වැඩක් වෙන දෙයක් කරල දියුණු වෙන්නෙ කීයෙන් කී දෙනාද???? නමත් එහෙම කරපු අයත් නැතුවා නෙමෙයි.jinasena,damro,dsi,upali වගේ තම අය ඉන්නව නමුත් තව මදි ගෑවෙන්නවත්:no:
මිනිස්සුන්ට නැති අවශ්*යතා මවා පෑම මචන් වෙළද උපක්රමයක් ඕකට අපේ ගොයියලා උපරිමයෙන්ම රැවටෙනවා දැන් බලපන් ජංගම දුරකතනෙට ගිය කල දැන් ජංගම දුරකතනයක් ගන්න ගිහාම මුලින්ම බලන්නෙ මොනවද වීඩියෝ පහසුකම් තියේද? 3Gද ඕවනෙ බන් ඒ උනත් හැබෑවටම අපිට අවශ්*ය මූලික දේ අපිට අමතක වෙනව:lol: :lol:

pamithK
06-22-2008, 09:35 PM
ammo maara thread ekak..mama thaawa mature ne me kathaawalata..

sampath312
06-22-2008, 09:37 PM
ඒක ඇත්ත අද සමාජය හුරුවෙලා ඉන්නෙ බොහෝවෙලාවට තමන්ට අවශ්ය දේ සොයා ගන්නවට වඩා අපිට ලැපබන දේ වලට අනුව අපේ අවශ්*යතා හැඩගස්සගන්න ඒතට. උපරිම තල්ලුවක් දෙන්නෙ මාධ්ය තමයි.
මිනිස්සු අන්ධානුකරනය කරන්න කොච්චර හුරුවෙලාද කිවුවොත් චේ ලා මාලි ලා අනුකරණය කරන අය කොච්චර ඉන්නවද ?ඒත් ඒ ඒ පුද්ගලයන් විශේෂ වෙන්න හේතුව දන්නෙත් ඔය කීයෙන් කී දෙනාද?

ඔව් මචෝ එයාලම ඔය බහු බූත වලට market එක හදල දැන් කියනව අරව market නෑ කියල:lol: නමුත් දන් ආයෙත් හදන්න වෙනව :baffled:

sampath312
06-22-2008, 09:40 PM
ammo maara thread ekak..mama thaawa mature ne me kathaawalata..

මොනාද මල්ලි පොඩි විහිලු එපා උඹත් ගෙන්දගම් පොළව පාගන මිනිහෙක්නෙ නේ:lol:

pamithK
06-22-2008, 09:45 PM
මොනාද මල්ලි පොඩි විහිලු එපා උඹත් ගෙන්දගම් පොළව පාගන මිනිහෙක්නෙ නේ:lol:

aththa e wunaata mea tharam gABurata hithanna dhan mage hithe mea dhawas wala ida nAA..apita mea dhawas wala karmaantha rasaayanaya karanne..kochchra sampath me rate thiyenawadha kiyala ahuwahama Andenawa..api kochchara apatha minissuda kiyala..

(aparrade ara sinhala font eka thibbanam siraa..thaama unicode scene eka hari giye ne..mam aom karannam:)

sampath312
06-22-2008, 10:21 PM

හප්පා එහෙම නම් හොදටම තේරෙනවනේ ලංකාව කොච්චර ගොඩ දාන්න පුලුවන්ද කියල නේ:(

ප.ව මන් ඒ ගැන බල්නනම් මල්ලි

freednbeing
06-22-2008, 11:33 PM
ඒක ඇත්ත අද සමාජය හුරුවෙලා ඉන්නෙ බොහෝවෙලාවට තමන්ට අවශ්*ය දේ සොයා ගන්නවට වඩා අපිට ලැපබන දේ වලට අනුව අපේ අවශ්*යතා හැඩගස්සගන්න ඒතට. උපරිම තල්ලුවක් දෙන්නෙ මාධ්*ය තමයි.
මිනිස්සු අන්ධානුකරනය කරන්න කොච්චර හුරුවෙලාද කිවුවොත් චේ ලා මාලි ලා අනුකරණය කරන අය කොච්චර ඉන්නවද ?ඒත් ඒ ඒ පුද්ගලයන් විශේෂ වෙන්න හේතුව දන්නෙත් ඔය කීයෙන් කී දෙනාද?
පෝස්ට් එක ප්රිවීව් කරල edit කරලම submit කලානම් අර * එන්නේ නෑ බෝ. මේක මටත් කියල දුන්නෙ සම්පත්.

මාධ්ය කරන විකාර ගැන කතා කලොත් නම් අපේ ඔළුව විකාර වෙයි. මේවට උඩගෙඩි දෙන කාලකණ්නි ටිකකුත් පහුගිය දශකය ඇතුලෙ බිහි වුණා. EK එකේම යන සමහර හුයවල් පේනවනේ. වැදගත් දේවල්, රට සමාජයක් විධියට up කරන දේවල් නැති තරම්. හැබැයි උදේ හවස පුරා බෙරිහන් දෙනව 'රට පෙරට' කියලා. රට පෙරට යන්නෙ චීන බඩු වලින්ද? මිනිස්සු භෞතික දේවල් පස්සෙ හැල්මෙ දුවනවා. හැබැයි සාමාජික දියුණුව හදන සංකල්ප ගැන මෙලෝ වගක් නෑ. ඒ ගැන කතා කරන අයත් සලකන්නෙ පිස්සො විධියට.

Boman
06-23-2008, 10:25 AM

බොහොම ස්තූතියි නොදන්නා දෙයක් කියල දුන්නට. මමත් කල්පනා කලා සමහර තැන්වලදි එහෙම වෙන්නෙ ඇයි කියල:)
සමහරු රට පෙරට කියන්නේ රට ජාතියට ආදරයකට වඩා දේශපාලන ගැට වලට අහුවෙලානෙ අදකාලෙ මිනිසුන්ගෙ ජාතිකානුරාගී හැගීම් පවා දේශපාලකයන්ගේ මාකටින් උපක්රම වලට අහුවෙලත් තියෙන්නෙ
සරම අදින එකා අපේ එකා, බුද්ධාගමිකය අපේ එකා, වගේ හිතල දේශපාලන තීන්දු ගන්න අයත් කොපමණ ඉන්නවද
මට මතක් වෙනව ප්ලේටෝ කියල තියන දෙයක් රාජ්යයක සාර්ථකත්වයට සැලැස්මක් වගේ දෙයක් එයා මෙහෙම කොටස් 3කට වර්ග කරල තිබ්බ

හිස පපුව උදරය

හිස කියන්නෙ බුද්ධිමත්තු පපුව කියන්නෙ ධෛර්යයමත්තු උදරය හෙවත් අබිරුචිය මට මතක විදිහට කම්කරුවො

අපිට අවාසනාවකට පාලකයන් හැටියට උරුම වෙලා ඉන්නෙ බුද්ධිමතුන් යයි කියාගන්නා නමුත් අභිරුචිය බුද්ධිය අභිබවා ගිය පුද්ගලයන්. ඔවුන්ගේ උදරය පාලනයෙන් තොරයි :lol: :lol:

Malinga
06-23-2008, 11:29 AM
samahara deeval apita vada hondin nipadaveeme hakiyaava venath ratavalata thibiya haki. namuth ape rate nipadavannata hakiyaava ha sampath thibiyadi e deeval nokara hamadeema venath ratavalin genvannata tharum arathika ratava venas vee thibena ekanum kanagaatuvata karunak. ethanadi aarthikaya vivurtha da sanvurtha da yanna nova ape minisunge chinthanaye athi vivurtha,sanvurthaa baavaya pradana vashayen me karunata balapaanava.

sampath312
06-23-2008, 12:13 PM
මම දාපු link එන වැඩ නැහ වගේ:sorry:

try this

radiation-gangster malli (http://www.elakiri.com/forum/downloads.php?do=file&id=1974)

freednbeing
06-23-2008, 06:34 PM
බොහොම ස්තූතියි නොදන්නා දෙයක් කියල දුන්නට. මමත් කල්පනා කලා සමහර තැන්වලදි එහෙම වෙන්නෙ ඇයි කියල:)
සමහරු රට පෙරට කියන්නේ රට ජාතියට ආදරයකට වඩා දේශපාලන ගැට වලට අහුවෙලානෙ අදකාලෙ මිනිසුන්ගෙ ජාතිකානුරාගී හැගීම් පවා දේශපාලකයන්ගේ මාකටින් උපක්රම වලට අහුවෙලත් තියෙන්නෙ
සරම අදින එකා අපේ එකා, බුද්ධාගමිකය අපේ එකා, වගේ හිතල දේශපාලන තීන්දු ගන්න අයත් කොපමණ ඉන්නවද
මට මතක් වෙනව ප්ලේටෝ කියල තියන දෙයක් රාජ්යයක සාර්ථකත්වයට සැලැස්මක් වගේ දෙයක් එයා මෙහෙම කොටස් 3කට වර්ග කරල තිබ්බ

හිස පපුව උදරය

හිස කියන්නෙ බුද්ධිමත්තු පපුව කියන්නෙ ධෛර්යයමත්තු උදරය හෙවත් අබිරුචිය මට මතක විදිහට කම්කරුවො

අපිට අවාසනාවකට පාලකයන් හැටියට උරුම වෙලා ඉන්නෙ බුද්ධිමතුන් යයි කියාගන්නා නමුත් අභිරුචිය බුද්ධිය අභිබවා ගිය පුද්ගලයන්. ඔවුන්ගේ උදරය පාලනයෙන් තොරයි :lol: :lol:

ප්ලේටෝගෙ මත අදටත් ගැලපෙනවා හොඳට. මොකද ඔය කොටස් තුන තමයි සමාජයේ ක්රියාකාරීන්. ඒත් ඔයා කිව්ව වගේ අපේ රටේ ඉන්න දේශපාලුවො නම්..... බඩතමා පෙරට. රට කෙසේ වෙතත්...

x-pert
06-23-2008, 06:35 PM
Sampathge kathaawata 100%k ekaga wenna baha machang. :)

inna mama kiyannam ayi kiyala :D

sampath312
06-23-2008, 06:37 PM
Sampathge kathaawata 100%k ekaga wenna baha machang. :)

inna mama kiyannam ayi kiyala :D

aniwa defa macho....uba ithin loku aiyaney..kiyanna kiyanna api waradi hadahamu:)

freednbeing
06-23-2008, 06:41 PM
samahara deeval apita vada hondin nipadaveeme hakiyaava venath ratavalata thibiya haki. namuth ape rate nipadavannata hakiyaava ha sampath thibiyadi e deeval nokara hamadeema venath ratavalin genvannata tharum arathika ratava venas vee thibena ekanum kanagaatuvata karunak. ethanadi aarthikaya vivurtha da sanvurtha da yanna nova ape minisunge chinthanaye athi vivurtha,sanvurthaa baavaya pradana vashayen me karunata balapaanava.
අපේ රටේ සම්පත් සහ ශ්රමය ගැන සුළු හෝ අධ්යයනයක් කරල නැතුව ඇති කර්මාන්ත සංවර්ධන අමාත්යංශයෙන්. රටේ සම්පත් හඳුණාගැනීම සහ නිවැරදිව ඒ සම්පත් කලමනාකරණය නොවීමත් මේ අවුලට හේතුවක්. අනික අඩු මිලට පිටරටින් බඩු ගෙන්වීම. භාණ්ඩ ආනයනය කරන අය සංවිධානය වුණාම දේශීය නිෂ්පාදකයට කෙලම වෙනවා. උදාහරණෙකට ගන්න පහුගිය දවස්වල තිබුණ හාල් අර්බුදය... වී ගොවියගෙ වී වෙළඳපොලට එද්දි කට්ටිය හාල් පිටින් ගේනවා.. ඉතිං?

දූෂිත දේශපාලනය තමයි... අන්තිමේ ඒකෙ වැරැද්දත් දුප්පත් මිනිස්සුන්ගෙ කර පිට තමයි වැටෙන්නේ...

sampath312
06-23-2008, 06:46 PM

අළුත් සම්පත් තිය සොයා ගත්ත ඒව වත් රැකගෙන යන්නෙ නැහැ:no: ඔක්කටම ඕනෙ තාව කාලික විසදුම් පස්සෙ ඉතින් ඇටි කෙහෙල් කාපු මෙනුන්ද වගේ :growl:

x-pert
06-23-2008, 07:29 PM
aniwa defa macho....uba ithin loku aiyaney..kiyanna kiyanna api waradi hadahamu:)

kaagewath adahas dakweemak waradee kiyanna baha machang. eka ekkena adahas dakwanne thamunge experiences ekka. so eeka eka ekkenaata wenas wenawa. And let's respect everybodies' views :D

mama kiyanne machang uba kiyapu kathaawa waradee kiyala newei. Namuth mama eeka dakina widiha. :)

meakai machang.... Economically katha kaloth apita lankawe dewal hadanawata wada godak aduwen pita ratin badu import karanna puluwan. mama danne naha hethuwa mokakda kiyala. boho wita eeka sampath pilibada prashnayak wenna puluwani. Sampath kiyuwe mudal witharak newei. maanawa samathath wadagath wenawa othanadi.

China kiyanne communist ratakne. eeke inna minissu eyalage aanduwata wiruddawa mukuth kiyanne naha. ehema kiyanna baha. kiyana deyak ahagena dena deyak kaala wena deyak diha balan innawa....

So machang China wala labaour godak cheap. and mass market ekakata eyage badu godak laabeta wikunanna puluwan.

namuth Lankawe ape ayata baha eyala offer karana gaanata wada aduwen wiyadam karala dewal hadanna.

ube example ekama gaththoth: sapaththu dekak thiyanawa ekama wage. ekak 1000RS. anika 3,500 RS. So api mokakda ganne? aniwaryenma adu ekane...

ooka Lankawata witharak podu deyak newei machang. mehe (aus) walath wadi hariyak thiyenne Chinese badu. wadi hariyak newei.... 100k gaththoth 95k Chinese. eh mokada, ganan adui machang...

ookata Lankawe minissunta mukuth kiyala wadak naha machang....

aanduwen lankawe nishpaadakayonta sahana salasanna ooni adu wiyadamata badu alewi karanna. eh kiyanne adu milata wikunaddi wena paaduwa aanduwen daranna ooni. danata rate thiyana waathaawaranaya anuwa ehema karanna bahane aanduwata....

So karanna deyak naha machang. apita thawa saahena kalak pita ratawalin yapenna wenawa. ooka thamai yathaarthaya machang mama dakina widihata :)

ape nishpaadakayonta adu milata badu wikunanna bahane bung....

but mehemai. ape kiyala ananyathaawak nathi wela naha. Thawamath European coutries wala minissu ambalangoda wes muhunu, prasanna batika gana dannawa :) eewa suddo gannawa loku milak deela. namuth lankawe ape minissunta eewa ganna wathkamak naha.

so waradi kauda kiyala mata hariyatama therenne naha. mata therena widihata Chinese un adu milata badu wikunana eka thamai waradi ehema baluwahaa :rofl:

freednbeing
06-23-2008, 11:20 PM

වාව්.. ඔයාගේ XPerience එකත් එක්ක ඔයා ගේන තර්කයත් හරි X-P. මම නම් උපන්දා සිට ලංකාවෙ ඉන්න නිසා මම දන්නේ මේ රටේ දේ ගැන විතරයි. (ඒ මගේ ලිං මැඩි කම නෙවෙයි) චීනය ගැන ඔයා කියන දේට යමක් එකතු කලොත් මට රටවල් වල සංචාරය කරපු යාළුවෙක් කිව්වා චීනයේ ඔය process එක වෙන විධිය. ලෝකයේ කුමක් හෝ ලාභ ලැබිය හැකි නිෂ්පාදනයක් බිහිවුණ ගමන් චීනයේ නිෂ්පාදකයෝ එහේ කම්කරු පවුල් වලට ඒක හදන්න සම්පත් සහ දැණුම සපයනවලු. ශ්රමය හෙන අඩුවට තියෙන නිසා සහ පාවිච්චි කරන අමුද්රව්ය බාල නිසා භාණ්ඩය අම්බානක් ලාබ කරන්න පුළුවන්ලු. Massive Production එකක් වෙද්දි නිෂ්පාදකයට මාර ලාබයි.

අපේ වගේ රටවලට දැන් නම් මේකෙන් ගැලවෙන්න තියා හිතන්නවත් බෑ. ඒක අපට වැරදුණ එක තැනක්. හැබැයි තවමත් පරක්කු නෑ අපේ රටේ කර්මාන්ත සහ නිෂ්පාදන up කරනවා නම්. අර 'ගන්න අපේ දේ' වගේ සංකල්ප භාණ්ඩ නිෂ්පාදනයටත් ආදේශ කරල හැමෝටම සෙතක් වෙන විධියට මේ තත්ත්වය යම් තරමක් හෝ වෙනස් කරන්න පුළුවන් කියල මට හිතෙනවා.

zed
06-25-2008, 06:40 PM
:lol: ඒකනේ... අපේ බඩු ගොරහැඩියි. කාලයක් පාවිච්චි කරන්න වෙනවා අළුත් නොකර. දැං ෆැෂන් එක කාලෙන් කාලෙට මාරු කරන එකනේ. ඉතිං චයිනීස් බඩු ගත්තම මාසෙන් දෙකෙන් කැඩෙන නිසා මාස දෙකෙන් දෙකට බඩු අළුත් වෙනවා...

ප.ලි.

මේක නැති කරන්න පුළුවන්. මිනිස්සුන්ව මතවාදීව වෙනස් කරන්න ඕන. ඒක කරන්න ඉස්කෝල වලට ගුරුවරුන්ට බෑ. මොකද දැන් ඒ ක්රමය යල් පැනලා. ළමයි ඉස්කෝලෙ යන්නෙ විභාග පාස් වෙන්න මිස හොඳ පුරවැසියෙක් වෙන්න ඉගෙනගන්න නෙවෙයි.

වර්ථමානයේ සාමාජික මිනිසා බිහි කරන්නෙ රූපවාහිනී මාධ්යයයි. ඒක බලල තමයි මිනිස්සු මතවාදීව වෙනස් වෙන්නේ. ඒත් ලංකාවෙ විද්යුත් මාධ්ය මින්ස්සුන්ට පෙන්වන්නෙ මොංගල්නේ. ඉතිං රට හැදෙයිද...?

මේ ගැන කතා කරනවනම් කියන්න පුළුවන් ඕන තරම්. ඒත් වැඩක් වෙයිද?
yep bro. thats the truth, TV channels can do that, but how can we force them to do that:baffled::baffled::baffled::baffled:

x-pert
06-25-2008, 06:53 PM
වාව්.. ඔයාගේ XPerience එකත් එක්ක ඔයා ගේන තර්කයත් හරි X-P. මම නම් උපන්දා සිට ලංකාවෙ ඉන්න නිසා මම දන්නේ මේ රටේ දේ ගැන විතරයි. (ඒ මගේ ලිං මැඩි කම නෙවෙයි) චීනය ගැන ඔයා කියන දේට යමක් එකතු කලොත් මට රටවල් වල සංචාරය කරපු යාළුවෙක් කිව්වා චීනයේ ඔය process එක වෙන විධිය. ලෝකයේ කුමක් හෝ ලාභ ලැබිය හැකි නිෂ්පාදනයක් බිහිවුණ ගමන් චීනයේ නිෂ්පාදකයෝ එහේ කම්කරු පවුල් වලට ඒක හදන්න සම්පත් සහ දැණුම සපයනවලු. ශ්රමය හෙන අඩුවට තියෙන නිසා සහ පාවිච්චි කරන අමුද්රව්ය බාල නිසා භාණ්ඩය අම්බානක් ලාබ කරන්න පුළුවන්ලු. Massive Production එකක් වෙද්දි නිෂ්පාදකයට මාර ලාබයි.

අපේ වගේ රටවලට දැන් නම් මේකෙන් ගැලවෙන්න තියා හිතන්නවත් බෑ. ඒක අපට වැරදුණ එක තැනක්. හැබැයි තවමත් පරක්කු නෑ අපේ රටේ කර්මාන්ත සහ නිෂ්පාදන up කරනවා නම්. අර 'ගන්න අපේ දේ' වගේ සංකල්ප භාණ්ඩ නිෂ්පාදනයටත් ආදේශ කරල හැමෝටම සෙතක් වෙන විධියට මේ තත්ත්වය යම් තරමක් හෝ වෙනස් කරන්න පුළුවන් කියල මට හිතෙනවා.

owu machang Chinese process eka ooka thamai ithin. Anika un kammali naha. ookath ape rate henekata thiyena karumayak. aththama kiyuwoth mamath athuluwa ape rate bahutharayak inne ambaanaka kammali minissune bung...

apita ninda thiyenawanam wena mukuth ooni nahane bung :rofl:

(manda ubata kohomada kiyala.. mama nam aasai mukuth nokara hodata nidiyanna. but ithin dan igeneema nisa nidiyanna labenne dawasakata paya 5k 6k wage. but eeta wada nidiyanna aasai wadak nokara..)

meawa hadanna dan parakku wadida manda eka welaawakata. But parakku wadee kiya kiya hitiyoth hamadaama methanama thamai ithin...

Ape rata hadanna nam machang minissunge kammalikama, kuhaka kama, irisiyawa, panthi / paksha / aagam bedhaya nathi karanna ooni mulinma.

ehema karala minissunge attitudes hadenakan hamadaama sampath ta mehema katha liyanna wenawa :)

sampath312
06-26-2008, 09:06 PM
kaagewath adahas dakweemak waradee kiyanna baha machang. eka ekkena adahas dakwanne thamunge experiences ekka. so eeka eka ekkenaata wenas wenawa. And let's respect everybodies' views :D

mama kiyanne machang uba kiyapu kathaawa waradee kiyala newei. Namuth mama eeka dakina widiha. :)

meakai machang.... Economically katha kaloth apita lankawe dewal hadanawata wada godak aduwen pita ratin badu import karanna puluwan. mama danne naha hethuwa mokakda kiyala. boho wita eeka sampath pilibada prashnayak wenna puluwani. Sampath kiyuwe mudal witharak newei. maanawa samathath wadagath wenawa othanadi.

China kiyanne communist ratakne. eeke inna minissu eyalage aanduwata wiruddawa mukuth kiyanne naha. ehema kiyanna baha. kiyana deyak ahagena dena deyak kaala wena deyak diha balan innawa....

So machang China wala labaour godak cheap. and mass market ekakata eyage badu godak laabeta wikunanna puluwan.

namuth Lankawe ape ayata baha eyala offer karana gaanata wada aduwen wiyadam karala dewal hadanna.

ube example ekama gaththoth: sapaththu dekak thiyanawa ekama wage. ekak 1000RS. anika 3,500 RS. So api mokakda ganne? aniwaryenma adu ekane...

ooka Lankawata witharak podu deyak newei machang. mehe (aus) walath wadi hariyak thiyenne Chinese badu. wadi hariyak newei.... 100k gaththoth 95k Chinese. eh mokada, ganan adui machang...

ookata Lankawe minissunta mukuth kiyala wadak naha machang....

aanduwen lankawe nishpaadakayonta sahana salasanna ooni adu wiyadamata badu alewi karanna. eh kiyanne adu milata wikunaddi wena paaduwa aanduwen daranna ooni. danata rate thiyana waathaawaranaya anuwa ehema karanna bahane aanduwata....

So karanna deyak naha machang. apita thawa saahena kalak pita ratawalin yapenna wenawa. ooka thamai yathaarthaya machang mama dakina widihata :)

ape nishpaadakayonta adu milata badu wikunanna bahane bung....

but mehemai. ape kiyala ananyathaawak nathi wela naha. Thawamath European coutries wala minissu ambalangoda wes muhunu, prasanna batika gana dannawa :) eewa suddo gannawa loku milak deela. namuth lankawe ape minissunta eewa ganna wathkamak naha.

so waradi kauda kiyala mata hariyatama therenne naha. mata therena widihata Chinese un adu milata badu wikunana eka thamai waradi ehema baluwahaa :rofl:

මචෝ xp ඒක හරි චීනෙත් එක්ක අපිට තරග කරන්න බෑ.නමුත් එහෙම කියල අපි අපේ දේවල් නැති කරගන්න එක හෙන මොඩ වැඩක් නේද...අපේ සම්,බතික්,චීත්ර,පිත්තල,ලාක්ෂා,වේවැල් වගේ අංශ තවත් ගොඩක් දියුණු කරන්න පුළුවන් කියලයි මම හිතන්නෙ..තාම ඒව බොහොවිට වෙන්නෙ පරණ විදියටමයි ඒක නිසා වැඩි පිරිවැයක් දරන්න වෙනව...නමුත් ලංකාවෙ ඕන තරම් ඉංජිනේරුවො,පරිඝණක නිර්මාන ශිල්පියො,මෘදු කාංග නිර්මාන කරුවෙ ඉන්නව නේද?? ඉතින් අන්න ඒ අය ඔය පිට රට කොම්පැනි වලටම කඹුරන වෙලේ ටිකක් මහන්සි වෙල එකතු උනානම් අපේ දේවල් දියුණු කරන්න පුළුවන් නේද මචෝ?? එතකොට අපිට ඒව අපිට නැතත් පිට රටට විකුණලා හරි විදේශ විනිමය මේ රටට අදින්න පුළුවන් නේද??? එතකොට ඉබේම ඔවයෙ මිල අපිට උනත් දරන්න පුළුවන් වෙයි නේද?? තාක්ෂණ දැනුම ලංකාවෙ නව පරපුර ලබා ගන්නව නමුත් ඒවයින් හම්බ කරන්නෙ වෙන රටවලට ..අපේ කියල දෙයකට යෙදෙව්වොත් ලංකාවටත් ඕනෙ තරම් සල්ලි අද්දන්න පුළුවන් නේද?? අපි අපේ උපරිම සේවාව කරනවද කියන ගැටළුවයි මම දකින විදියට තියෙන්නෙ.....අපේ රටේ සම්පත් වල සහ පාරම්පරික දැනුම හරියට තාක්ෂණයත් එක්ක මුසු කරා නම් මේක මහ දෙයක් නෙමේ ..නමුත් ඉතින් ඒක එක්කෙනෙක් හො දෙන්නෙක් කරල වැඩක් නෑ ....සාමූහිකව කරන්න ඕනෙ...
ලංකාවෙ දැනටමත් ඒ දේ කරන ආයතන කිහිපයක් බිහිවෙලා තියෙනව නමුත් තවම මදි....ඇත්තටම අපේ දේට ලංකාවෙ market එකක් හදන එක ලේසි නැති වෙන්න පුළුවන් ...නමුත් මචෝ ඔන්න බලපන් අපේ සම්පර්දායික දේවල් වලින් සුද්දො වැඩ දාල හදන දෙයක් ලොකෙ ජනපිරිය උනාම අපේ අය එදාට හෝ ගාල බදා ගනියි...නමුත් ඒක අපිටම කරන්න බැරි ඇයි???? මම දන්නව මචෝ මම මේ කියන වචන තරම් මේව සුන්දර නැහැ ..නමුත් කරගත්තොත් ගොඩම තමා.....මන්නම් මචෝ පෘද්ගලිකව මගේ දෙයක් market කරන්න කැමතියි..ඒක මාන්නෙ වෙන්නත් පුළුවන් නමුත් ඒ ..ඒක මගේ කියන සතුටට...ඉතින් ඒක රටක් විදියට ගත්තාම අපේ රට...අපේ දේ....අපි මචෝ ඔය වරද පටන් ගන්නෙ මුලම ඉදල පොඩ්ඩක් බලපන් මේ වෙබ් අඩවියෙම ඔය ලොකු ලොකු පරසිදු පුද්ගලයන්ගෙ නම් කියක් තියෙනවද කියල ..ඇයි තමන්ට තමන්ව market කරන්න බැරි තමන්ගෙ දෙයකින් ..උදා හරණයක් විදියට ඇයි කෙනෙක් akon,billgates,50cents කියල තමන් පරසිද්ද කරගන්න උත්සාහ දරන්නෙ..එක්කෙ තමන්ගෙ නමින් හරි තමාගේ චරිතයට ගැලපෙන නමක් හරි නොදාගෙන...ඉතින් අපි තමන්ගෙ නමේ ඉදන්ම විකිනෙනව නේද??? එහෙව් එකේ මේකෙත් වරදක් නෑ ..

x-pert
06-26-2008, 09:42 PM

Theory wise uba kiyana eka hari machang. But practically ohoma karanna puluwanda ada Lankawe? mama oya ube post ekata udin damma free ta reply ekak hethu kiyala.. :)

Lankawe monawa thibunath minissunta hageemak naha machang dan. Inna minihath Lankawa daala yanawa. mokada idala karanna puluwan deyak nathi nisa....

meeka personal deyak... mama research ekak karala neural networks and artificial intelligence ekka podi project ekak kala. but mata salli naha wadi durata karanna. and udau illuwama mata loke nathi deshapaluwo gaawata yanna una. mama nikan mage wada karaganna balla wenna ooni nahane bung.
ooka thamai ada thathwe. dan ara mama baageta karapu project eka PhD research ekak widihata mehe idan karanna hithan innawa next year idan :D mokada mehen mata labenna ooni eewa labenawa.

meeka kiyuwe nikan puhu aadambarekata newei machang. Lankawe deshpalanaya gana poddak kiyanna.

Minissu hadanna kalin minissunge naayakayo hariyata hadila inna ooni machang...

maleemsg
06-26-2008, 10:59 PM
Mama meka mula idan okkoma wage comment ekkama kiyewwa..sampath aiya XP aiya Freed hemoma kiyala thiyana dewal kiyewwa.. meka gena katha karanna mama maha loku geniyek newei eth 21 kama jeewath une lankawe nisa tikak withara athdekeem thiyanawa ape gedarata ena minissu kiyala katha karana dewal ahala ehila matath poddak deyak therum ganna puluwan e therena widiyata kiyanawa nam Oyala 3 denama kiuwa ewa hari..!

Sampath aiya kiyanwa wage ape dewal walata aluth thakshane ekathu kala nam apita lankawa sehenna diyunu karanna puluwan.. mokada ape rate thiyana sampath pramanaya beluwahama apita Gahanna wena ratak nethi tharan eth api e dewal walin prayojanayak gannawada??? Kauru hari ganna heduwoth XP aiya kiyanwa wage e minihawa edala pahalatama daala nethi bangasthaana karala danna ranchu pitin ekathu wenawa eththa ape rate me deshapaluwo tikai thiyana agamika sanskruthika puhu atopa tikai nethnam miita wada sehenna deyak karanna puluwan nam thamai eth awasanawakata wage apita wedi deyak karanna awakashayak ne deshapalana buwalla rate hema peththakma welagena iwarai

Eth mokakda wisaduma??? Yakata palayan kiyala balan inna ekada? Puluwan kattiya ratin yai .. paudgalikawa hithala beluwoth eka weradii kiyanna apita be..eth ehema yanna beri ekata mokada wenne ? me mada wale gilila merila yanna onida?? Meka yanthan hari paadala hoda thenak karanna berida? Katha karana tharan leesi ne nam thamai eth api hemoma thani thaniwa eth samuhikawa weda kaloth eka amaru wena ekak ne..eth ekata hoda nayakathwayak oni wenawa apita ehema deyak lebeida? Hitata ekagawa rata perata geniyana nayakayo apita innawada? Idiida?

freednbeing
06-27-2008, 12:46 AM
owu machang Chinese process eka ooka thamai ithin. Anika un kammali naha. ookath ape rate henekata thiyena karumayak. aththama kiyuwoth mamath athuluwa ape rate bahutharayak inne ambaanaka kammali minissune bung...

apita ninda thiyenawanam wena mukuth ooni nahane bung :rofl:

(manda ubata kohomada kiyala.. mama nam aasai mukuth nokara hodata nidiyanna. but ithin dan igeneema nisa nidiyanna labenne dawasakata paya 5k 6k wage. but eeta wada nidiyanna aasai wadak nokara..)

meawa hadanna dan parakku wadida manda eka welaawakata. But parakku wadee kiya kiya hitiyoth hamadaama methanama thamai ithin...

Ape rata hadanna nam machang minissunge kammalikama, kuhaka kama, irisiyawa, panthi / paksha / aagam bedhaya nathi karanna ooni mulinma.

ehema karala minissunge attitudes hadenakan hamadaama sampath ta mehema katha liyanna wenawa :)

මමත් නිදි පෙරේතයෙක් තමයි. මම නිදාගන්න ගියාම සමහර විට දවසක් දෙකක් නිදියනවා සැරින් සැරේ ඇහැරෙමින්...

freednbeing
06-27-2008, 01:04 AM
මචෝ xp ඒක හරි චීනෙත් එක්ක...

Theory wise...

Mama meka mula idan...

අර කාගෙද සිගියක තිබුණා මෙහෙම 'We are doomed, We'll never make it' කියලා. ඒක තමයි ඇත්ත. මොකද දැන් සමාජයක් විධියට අපට ඔළුවක් නෑ. ඔළුව විධියට ඉන්න අය ෆික්සු තමයි කෙලින්නේ. මේක තමයි මට තේරෙන හැටියට දරුණු දේශපාලන චින්තකයො 'සංකේතීය පියා අහිමි වීම' :shocked: කියලා කියන්නේ. පවුලක් හොඳින් පවතින්නේ තාත්තා හොඳින් හිටියොත්නේ. රටක් ගත්තත් ඒක එහෙමයි. තාත්තට විරුද්ධ වෙලා පවුලෙ ඉන්න බෑ වගේ මේ දූෂිත ක්රමයට විරුද්ධ වෙනවා කියන්නේ පැවැත්මක් නැති වෙනවා කියන එකයි...

maleemsg
06-27-2008, 09:28 AM
මමත් නිදි පෙරේතයෙක් තමයි. මම නිදාගන්න ගියාම සමහර විට දවසක් දෙකක් නිදියනවා සැරින් සැරේ ඇහැරෙමින්...

එකෙක් දෙන්නක් නෙවෙයි සේරම එකම ඡාතිය....!:lol: :lol: :lol:

maleemsg
06-27-2008, 09:33 AM
අර කාගෙද සිගියක තිබුණා මෙහෙම 'We are doomed, We'll never make it' කියලා. ඒක තමයි ඇත්ත. මොකද දැන් සමාජයක් විධියට අපට ඔළුවක් නෑ. ඔළුව විධියට ඉන්න අය ෆික්සු තමයි කෙලින්නේ. මේක තමයි මට තේරෙන හැටියට දරුණු දේශපාලන චින්තකයො 'සංකේතීය පියා අහිමි වීම' :shocked: කියලා කියන්නේ. පවුලක් හොඳින් පවතින්නේ තාත්තා හොඳින් හිටියොත්නේ. රටක් ගත්තත් ඒක එහෙමයි. තාත්තට විරුද්ධ වෙලා පවුලෙ ඉන්න බෑ වගේ මේ දූෂිත ක්රමයට විරුද්ධ වෙනවා කියන්නේ පැවැත්මක් නැති වෙනවා කියන එකයි...

:dull: පැවැත්ම කෙසේ වෙතත් විරුද්ධව* හෝ පක්ශව මේ යන විදිය පොඩ්ඩක් හරි වෙනස් කරන්න වෙයි...පුළුවන්ද කියලා නම් දන්නේ නෑ:no:

sudeera51
06-27-2008, 11:56 AM
macho U kiyana de hari...mamath piligannawa but machan ape rate deshiyade..mara gana..lankawe idala thuttu dekak ...athagana ape ewnta apema dewal sihina withara.. mokada machan...ewa ganna paramparawama Ugas karanne...wenawa Okai atthama katawa..oya seratama kalin lankawe ..Economi eka hadanna ona ban...nathuwa owa katha karana ..eka heenayak.....?

asanka10
06-27-2008, 12:35 PM
hmm sahatika attaa...
dan minussu aduwata ganna tiyana ona deyak gannawa
loku prasnayak .............
apiwath puluwan tharam desuya deta mul thana demu...............

freednbeing
06-27-2008, 09:59 PM
එකෙක් දෙන්නක් නෙවෙයි සේරම එකම ඡාතිය....!:lol: :lol: :lol:

හැබැයි වැඩ කරන වෙලාවට බොක්ක උපරිමයෙන්ම වැඩ... එතකොට සමහර විට දවසටම පැය 4-5ක් තමයි නිදාගන්නේ...;)

freednbeing
06-27-2008, 10:06 PM
:dull: පැවැත්ම කෙසේ වෙතත් විරුද්ධව හෝ පක්ශව මේ යන විදිය පොඩ්ඩක් හරි වෙනස් කරන්න වෙයි...පුළුවන්ද කියලා නම් දන්නේ නෑ:no:
මේක වෙනස් කල නොහැකි හේතුව XP ගානට කියල තියෙනව නේද? මේක වෙනස් කරන්න අපේ ලොක්කන්ව හදන්න එපැයි. ඒක කරන්න අපට වීරයෙක් ඕන.

කමල් හසන් ඉන්න Indian ෆිල්ම් එක බලල ඇතිනේ. ඒකේ ප්රධාන චරිතය දූෂිතයන්ව විනාශ කරනවා. අවසානයේ එයා තමාගෙ පුතාවත් මරණවා. ඒ වගේ වීරයෙක් මම මගේ හීන ලෝකයෙදි ප්රාර්ථනා කරනවා. එකෙක් දෙන්නෙක්ට වැඩේ දෙනකොටවත් අනිත් කාලකණ්නි හැදෙන් නැතෑ.

ප.ලි.

ඒක කරන්න බැරි විහිලුවක් විතරක් කියල හිතන්න එපා. අපි හැමෝගෙම හිත් වල අපිව මේ නරා වලෙන් ගොඩගන්න වීරයෙක් ගැන හීන නැත්නම් spider man, super man සහ තවත් ඒ වගේ වීර කතා ජනප්රිය වෙයිද?

deshgr1
07-07-2008, 06:33 PM
me wage lipi thawa dapalla

Sinhala Kolla
07-07-2008, 06:51 PM
කියවල බලමු

booleanB
07-14-2008, 07:43 PM
විකාර

sampath312
07-14-2008, 09:35 PM
විකාර

හේතු සහිතව කියපන් මචො ගොන් විදියට දාන් නැතුව:no:

booleanB
07-15-2008, 11:14 AM
හේතු සහිතව කියපන් මචො ගොන් විදියට දාන් නැතුව:no:

just useless topic,

I'll repeat my openion "විකාර"

life
07-15-2008, 11:22 AM
machan oka matath hithuna deyak
mama personally hama hugak welawata try karanne ape dewal ganna
specially products which have 'mawbima lanka' logo :yes:

life
07-15-2008, 11:23 AM
විකාර
විකාර නෙමේ කියල තියන දේ ඇත්ත. ඒකෙ හිතන්න දෙයක් තියනවා අපි හැමෝටම.

Asitha-K
07-15-2008, 11:45 AM
mama nam hithanne meka Akalpamaya prahsnayak
kankawe mass eka(bahuthara podujanaya) thrupthiya athin harima heenai
ee ei kiyalanam danne nehe... kotinma kiyanawanam ara Tarzan bappawa amu amuwe copy kalata passeth ee copyya ahanna minissu innawa
pita rata ka ohoma kaloth channel number eka remote ekenuth delete karalai nawathinne

ape masses la Akalpa walin hari durwalai , Kuhakai, athmarthakami!
ekai api Perata> noya <Passata yanne!

freednbeing
07-17-2008, 03:38 PM

Mama oya ekka ambaanakama ekagai...

TΞΞNSTAR™
07-17-2008, 04:04 PM
Seriously.. Oya bob maaarlila ehama amu kudu kaarayoo.... onwa tshirt wala print kara gena adinawa ney apoooo

freednbeing
07-17-2008, 04:48 PM
Seriously.. Oya bob maaarlila ehama amu kudu kaarayoo.... onwa tshirt wala print kara gena adinawa ney apoooo

Hi Teen, Oya Bob Marleyge sindu ahala ho eya kiyana dewal gana hitalaa nathi nisaa oya kiyapu kathawa saadharanai. Bob Marley kudu kaarayek nam newei... Math weema gana ape olu gedi athule tiyena මතවාදී කුඩු ඔය ගහනවාය කියල කියන කුඩු වලට වඩා භයානකයි.
බොබ්ව විතරක් නෙවෙයි. එමිනම්, ටුපක් වගේ හැම කලාකාරයෙක්ම ටී ෂර්ට්වල ප්රින්ට් කරල අඳින එක නම් ටිකක් වෙනම කතා කල යුතුයි තමයි.

සම්පත් මේකට තව දේවල් කියයි...