Dreamworks_naveen
07-03-2008, 09:09 PM
සටන් බිමේ තව දුරටත් ඉදිරියට ඇදෙන ආරක්ෂක හමුදා විසින් දිනය පුරා අඛණ්ඩව පැවති දරුණු ගැටුම් වලින් අනතුරුව අද (ජූනි 29) දින තුලදී ත්*රස්තවාදීන්ගේ බල කොටු බිඳ හෙල දමා ඇති අතර, දහවල් 1.30 ට* පමණ වන විට මන්නාරම සහල් නැළිය ප්*රදේශයේ බලය සියතට ගැනීමට සමත්ව ඇත.
පසුගිය 26 දින ආරක්ෂක හමුදාව විසින් *මන්නාරමේ පෙරියමාඩු ප්*රදේශය මුදා ගැනීමත් සමග ආරක්ෂක හමුදා විසින් හිමි කර ගන්නා ලද සැලකිය යුතු ජයග්*රහණයක් මේ සමග සනිටුහන් විය. හමුදා මාධ්*ය ප්*රකාශක බිගේඩියර් උදය නානායක්කාර මහතා පවසන වර්ග කිලෝ මීටර් 120 කට අධික භූමි ප්*රමාණයක් පුරා විහිදුනු ශ්*රී ලංකාවේ පවත්නා ඉතා සශ්*රීක කුඹුරු යායන්ගෙන් මෙම ප්*රදේශය සමන්විත අතර 1991 වසරේදී වාර්තා ගත සහල් අස්වැන්නක් වාර්තාව ඇත්තේද මෙම ප්*රදේශයෙනි. යෝධ වැවෙන් සාරවෙන තවත් කුඩා වැව් 153 ක් පමණ මම ප්*රදේශය පුරා විහිදී ඇති බවද හමුදා මාධ්*ය ප්*රකාශක විසින් වැඩිදුරටත් එක් කළේය.
මාන්තෙයි, මාන්තෝට්ටම, අඩම්පන්, පල්ලෙයිකුලි, කුරුක්කන්ඩල්කුලම, වෙල්ලන්කුලම, වඩක්කන්ඩාල්, ආළන්කුලම, ආන්ඳන්කුලම, මරට්ටිකන්නඩි, ආළක්කඩ්ඩ්වේලි, පරප්පකන්ඩාල්, පරප්පුකඩත්තාන්. තෙන්වෙඩ්ඩියාන්, මින්නුක්කුලම, විළායන්කුලම, පාපාමොඩ්ඩෙයි, ඔඩ්ඩුක්පල්ලන්, කුරුවිල් - සොරොව්ව, නැදුවාරම්පු, කන්නපුත්තුකුලම හා වන්නකුලම යන ප්*රදේශයන් මෙලෙස ආරක්ෂක හමුදා විසින් මුදා ගනු ලැබූ ප්*රදේශ අතර ප්*රධාන තැනක් ගනී. ප්*රදේශයේ බලය තහවුරු කළ ආරක්ෂක හමුදා විසින් ත්*රස්තවාදීන්ට උපාය මාර්ගිකව තවත් වැදගත් ස්ථානයක් වූ වෙඩිතලතිව් වෙරළ කලාපයේ පිහිටි බල කොටු වෙත මේ වන විට ආරක්ෂක ප්*රහාරයන් දියත් කිරීම සඳහා ලඟා වෙමින් සිටී.
අද එල්.ටී.ටී.ඊ.ය විසින් ලඟා කර ගන්නා ලද දරුණු පසු බෑමත් සමග ඒ - 32 මන්නාරම - පූනරින් ප්*රධාන මාර්ගයේ කිලෝ මීටර් 12 ක පමණ බලය ඔවුන් වෙතින් ගිලිහී ගිය බව සහ උයිලන්කුලම් - අඩම්පන් හා උයිලන්කුලම් - ආනඳන්කුලම් අතර ප්*රදේශ එල්.ටී.ටී.ඊ.යේ උතුර සමග යාවුණු ප්*රධාන සැපයුම් මාර්ග ලෙස සලකනු ලැබුණු බවත් බ්*රි*ගේඩියර් නානායක්කාර විසින් මෙහිදී පැවසීය.
තවද මෙහිදී ත්*රස්තවාදීනට මන්නාරමේ කිලෝමීටර් 13 ක් පුරා විහිදී පැතිරුණු සුන්දර වෙරළ තීරයක්ද අහිමි වූ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
කාලතුවක්කු, සන්නාහ සන්නද්ධ බලකා සමග පෙරමුණ ගත් රණකාමී පාබල හමුදා විසින් ත්*රස්තවාදීන්ගේ තීරණාත්මක ඉලක්කයන් නැවැරිදිව ගනිමින් ත්*රස්තවාදීන් වෙත දරුණු අලාභ - හානි ගෙන දෙමින් සිය ත්*රස්ත විරෝධී මෙහෙයුම් තව දුරටත් ක්*රියාවේ යොදවමින් සිටිද්දී ශ්*රී ලංකා ගුවන් හමුදාවට අයත් ප්*රහාරක හෙලිකොප්ටර් යානා විසින් නිල් ගුවනේ රැ*ඳෙමින් මිත්*ර හමුදාවන් වෙත සහය ඵල කිරීමට නිරතුරුව සැදී පැහැදී සිටිති. . .